"වින්සන්ට් වැන් ගෝ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: vep:Vinsent van Gog
සුළු r2.7.2+) (රොබෝ එකතු කරමින්: ilo:Vincent van Gogh
112 පේළිය: 112 පේළිය:
[[id:Vincent van Gogh]]
[[id:Vincent van Gogh]]
[[ig:Vincent van Gogh]]
[[ig:Vincent van Gogh]]
[[ilo:Vincent van Gogh]]
[[io:Vincent van Gogh]]
[[io:Vincent van Gogh]]
[[is:Vincent van Gogh]]
[[is:Vincent van Gogh]]

03:12, 7 මාර්තු 2012 තෙක් සංශෝධනය

වින්සන්ට් වැන් ගෝ
ස්වරස ප්‍රතිපාදක ඡායාරූපය චිත්‍රය මිනිසෙකු සමග මඳක් රතු වූ රැවුළ යම් කෙනෙක්ද ඒ කිර්ක් ඩගල්ස්
උපතේදී නමවින්සන්ට් විලෙම් වැන් ගෝ
උපත30 මාර්තු 1853(1853-03-30)
සන්ඩර්ට්, නෙදර්ලන්තය
ජාතිකත්වයලන්දේසි
ක්ෂේත්‍රයසිත්තෙරකි
ව්‍යාපාරයපශ්චාත් උපස්ථීතිවාදය
කෘතීන්අල කන්නෝ, සූර්යකාන්ත මල්, තරු සහිත රාත්‍රිය, අයිරිෂ් ජාතිකයා, ඡායාරූපය of Dr. Gachet, සදාකාලික දොරටුව අසල
Influenced byAnton Mauve, Jean-François Millet, Adolphe Joseph Thomas Monticelli, Impressionism

වින්සන්ට් විලෙම් වැන් ගෝ (1853 මාර්තු 30 – 1890 ජූලි 29) ලන්දේසි පසු උපස්ථිතිවාදී කලාකරුවෙකු විය. ඔහුගේ සිතුවම් හා ඇඳීම් ලෝකයේ සුප්‍රසිද්ධ ජනප්‍රිය හා වඩා වැඩි මිළෙන් යුත් ඒවා අතර වේ.

වැන් ගෝ ඔහුගේ මුල් වැඩිහිටි අවධිය කලා ගැණුම්කරුවන්ගේ සංගමයකට වැඩ කරමින් ගෙවන ලදී. ගුරුවරයෙකු ලෙස කුඩා වෘත්තිය ජීවිතයකින් පසු ඔහු ඉතා දිළිඳු පතල් ප්‍රදේශයක ධර්ම දූත සේවකයෙක් බවට පත් විය. ඔහු 1880 තෙක් කලාකරුවෙකු ලෙස ප්‍රසිද්ධ නොවීය. මුල් කාලයේ දී ග‍ෆ් අඳුරු වර්ණ සමඟ පමණක් කටයුතු කළ අතර ඔහු එයින් මිදුණේ ප්‍රංශයේ දී උපස්ථිතිවාදය හා නව උපස්ථිතිවාදය සමඟ ගැටීමෙන් පසුය. ඉන්පසු ඔහු ඔවුන්ගේ වඩා ලා පැහැති වර්ණ හා ඇඳීම් රටා භාවිත කළ අතර එමඟින් ස්වාධීනව සැලකිල්ලට ගත හැකි ශෛලියක් බිහිකරන ලදී. එය ඔහු ප්‍රංශයේ ආලස් ප්‍රදේශයේ ගත කළ කාලය අතරතුර දී සම්පූර්ණයෙන්ම දියුණු විය.ඔහු ඔහුගේ ජීවිතයේ අවසාන වසර 10 තුළ දී නිර්මාණ 2000කට වඩා නිපදවූ අතර එයට සිත˛වම් 900ක් ඇඳීම් හා කටුසටහන් 1100ක් ඇතුළත් විය. ඔහුගේ වඩාත් ජනප්‍රිය නිර්මාණ බිහි වූයේ ඔහුගේ ජීවිතයේ අවසාන වසර දෙක තුළ දීය. එම කාලය තුළ දී ඔහු පෝල් ගවුගුයින් සමඟ වූ ඔහුගේ මිත්‍ර සබඳතාව බිඳ වැටීම හේතුවෙන් ඔහුගේ වම් කනෙහි කොටසක් කපා දමන ලදී. ඉන්පසු ඔහු නිරන්තරයෙන් මානසික රෝග වාරවලින් පෙලුණු අතර ඒ හේතුවෙන් සිය දිවි හානි කර ගන්නා ලදී.

වෑන් ගෆ්ගේ ජීවිතයේ ප්‍රධාන චරිතය වූයේ ඔහුගේ සහෝදරයා වූ තියෝය. ඔහු අඛණ්ඩව හා ආත්මාර්ථයෙන් තොරව වැන් ගෝ අවශ්‍ය වානිජමය සහාය සපයන ලදී. ඔවුන්ගේ ජීවිත කාලීන මිතුදම 1872 අගෝස්තු මස සිට ඔවුන් හුවමාරු කරගන්නා ලද ලියුම්වලින් තහවුරු වේ. ඔහු පසුකාලීනව ප්‍රකාශනවාදය ලෙස හඳුනාගැනුනු ශෛලියේ පුරෝගාමියකු විය. 20 වන සියවසේ කලාව මත ඔහු විසින් අතිශය බලපෑමක් එල්ල කළ අතර ෆවුස් හා ජර්මානු ප්‍රකාශනවාදීන් මත එල්ල කළ බලපෑම සුවිශේෂී වේ.

සාහිත්‍යය

ජීවිත කථාව

කලින් ජීවිතය

ඉටෙන්, ඩ්‍රෙන්ත් සහ ද හොග්

එළිදරවු වෙන ශිල්පියා

නියුනේන් සහ ඇන්ට්වප් (1883–1886)

පැරීසිය (1886–1888)

කලාත්මක පාරවේධනය සහ අවසාන වසර කිහිපය

ආලස්

සාන්ත-රෙම් (මැයි 1889 – මැයි 1890)

ඔවර්ස්-සොර්-ඔයිස් (මැයි–ජුලි 1890)

මරණය

වැඩකරන පිළිවෙත

උරුමය

මරණින් පසු වූ කීර්තිය

ආනුභාවය

බාහිර සැබැදි

"https://si.wikipedia.org/w/index.php?title=වින්සන්ට්_වැන්_ගෝ&oldid=203886" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි