"බැක්ටීරියා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: ckb:بەکتریا
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: zh-yue:細菌
179 පේළිය: 179 පේළිය:
[[zh:细菌]]
[[zh:细菌]]
[[zh-min-nan:Sè-khún]]
[[zh-min-nan:Sè-khún]]
[[zh-yue:細菌]]

09:58, 5 මාර්තු 2012 තෙක් සංශෝධනය

බැක්ටීරියා
කාලීන ව්‍යාප්තිය: ආකියා හෝ ඊට පෙර – වර්තමාන
එස්චිරිචියා කෝලයි බැසිලයේ පරිලෝකන ඉලෙක්ට්‍රෝන ක්‍ෂුද්‍රසටහනක්
විද්‍යාත්මක වර්ගීකරණය
අධිරාජධානිය: බැක්ටීරියා
Phyla[1]

Actinobacteria (high-G+C)
Firmicutes (low-G+C)
Tenericutes (no wall)

Aquificae
Deinococcus-Thermus
FibrobacteresChlorobi/Bacteroidetes (FCB group)
Fusobacteria
Gemmatimonadetes
Nitrospirae
PlanctomycetesVerrucomicrobia/Chlamydiae (PVC group)
Proteobacteria
Spirochaetes
Synergistetes

  • unknown/ungrouped

Acidobacteria
Chloroflexi
Chrysiogenetes
සයනොබැක්ටීරියා
Deferribacteres
Dictyoglomi
Thermodesulfobacteria
Thermotogae

ජීවීන් බෙදා ඇති අධිරාජධානි තුනෙන් පළමුවැන්න යි. ප්‍රාග් න්‍යෂ්ටික සෛලීය සංවිධානයක් ඇති ක්‍ෂුද්‍රජීවීන් විශේෂයකි. ඇන්ටන් වැන් ලීවෙන්හුක් විසින් ප්‍රථමවරට නිරීක්‍ෂණය කොට සොයාගන්නා ලදී. 0.1mmට වඩා කුඩා ය. දර්ශීය බැක්ටීරියා 25 - 5 මයික්‍රොමීටර වේ. විෂමපෝෂී ය. චල හෝ අචලාකාර වේ. ඒක සෛලීය හෝ ගණාවාසී වේ.

ව්‍යුහය

සෛල බිත්තියේ සංඝටක ලෙස පෙප්ටිඩෝග්ලයිකෑන් ඇත. සෛල ප්ලාස්මයේ ලිපිඩවල හයිඩ්‍රොකාබන්දාම ශාඛනය වී ඇත. RNA එන්සයිම එක් වර්ගයක් පමණක් ඇත. චලනය සඳහා කශිකා/පිලයි ඇත. 70s රයිබොසෝම වේ.

ව්‍යුහාකාර අනුව සතරාකාර වේ.

  • කොකුස
  • බැසිල
  • ස්පිරිලුම
  • විබ්‍රියෝස

පෝෂණ ක්‍රම

  • ප්‍රභා ස‍්වයංපෝෂී
  •  ප්‍රභා විෂමපෝෂී
  • රසායනික ස‍්වයංපෝෂී
  • රසායනික විෂමපෝෂී

ප්‍රජනනය

ඌනන හෝ අනූනන විභාජන නොවේ. තීර්යයක් ද්වි ඛණ්ඩනයෙන් සෛල විභාජනය වේ.

මූලාශ්‍ර

  1. "Bacteria (eubacteria)". Taxonomy Browser. සම්ප්‍රවේශය 2008-09-10.

මේවාත් බලන්න

"https://si.wikipedia.org/w/index.php?title=බැක්ටීරියා&oldid=203739" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි