"අප්‍රිකාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ වෙනස් කරමින්: ilo:Áprika
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{තොරතුරුකොටුව මහාද්වීපය
{{තොරතුරුකොටුව මහාද්වීපය
|title = අප්‍රිකාව
|image = [[ගොනුව:Africa (orthographic projection).svg|200px]]
|image = [[ගොනුව:Africa (orthographic projection).svg|200px]]
|area = 30,221,532 කිමී<sup>2</sup> (11,668,598.7 වර්ග සැත)
|area = 30,221,532 කිමී<sup>2</sup> (11,668,598.7 වර්ග සැත)
|population = 1,000,010,000<ref name="esa.un.org">[http://esa.un.org/unpp/ "World Population Prospects: The 2006 Revision"] [[United Nations]] (Department of Economic and Social Affairs, population division)</ref> (2005, [[ජනගහණය අනුව මහාද්වීප ලයිස්තුව|දෙවැනියා]])

|density = 30.51/කිමී<sup>2</sup> (about 80/වර්ග සැත)
|density = 30.51/කිමී<sup>2</sup> (80/වර්ග සැත පමණ)
|demonym = [[අප්‍රිකානු]]
|demonym = [[අප්‍රිකානු]]
|countries = 54
|countries = 56
|list_countries = අප්‍රිකානු රටවල් හා භූමි ප්‍රදේශ ලැයිස්තුව
|list_countries = List of African countries and territories
|dependencies =
|dependencies =
{{ඇකිළියහැකි ලැයිස්තුව
{{Collapsible list
| title = {{voidd}}
| title = {{voidd}}
| frame_style = border: none; padding: 0;
| frame_style = border: none; padding: 0;
| list_style = display: none;
| list_style = display: none;
| 1 = [[Mayotte]] | 2 = [[Réunion]] | 3 = [[Canary Islands]] | 4 = [[Ceuta]] | 5 = [[Madeira Islands]]
| 1 = [[මැයොට්]] | 2 = [[රින්යන්]] | 3 = [[කනෙරි දූපත්]] | 4 = [[තෙයුටා]] | 5 = [[මදීර දූපත්]]
| 6 = [[Melilla]] | 7 = [[Saint Helena]]
| 6 = [[මෙලිලා]] | 7 = [[සෙන්ට් හෙලේනා]]
}}
}}
|languages = [[අප්‍රිකාවේ භාෂා|භාෂා ලයිස්තුව]]
|languages = [[අප්‍රිකාවේ භාෂා|භාෂා ලැයිස්තුව]]
|time = [[UTC-1]] to [[UTC+4]]
|time = [[UTC-1]] සිට [[UTC+4]]
|cities = [[අප්‍රිකාවේ විශාලතම පුරවර ප්‍රදේශ ලැයිස්තුව]]<br>[[අප්‍රිකාවේ නගර ලැයිස්තුව]]
|cities = [[List of the largest metropolitan areas in Africa|List of cities]]
}}
}}

[[ගොනුව:AfricaCIA-HiRes.jpg|thumb|240px|අප්‍රිකාවේ සිතියම]]

'''අප්‍රිකාව''' ලොව දෙවැනියට විශාලත ම (විශාලත්වය අනූව [[ආසියාව]]ට පමණක් දෙවන වේ.) සහ දෙවැනියට ජනාකීර්ණම [[මහාද්වීපය]] යි. තදාසන්න දූපත් ද සමග අප්‍රිකාවේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිමී මිලියන 30.2ක් පමණ වන අතර මෙය [[පෘථිවිය|පෘථිවියේ]] මුළු වර්ග ප්‍රමාණයෙන් 6%ක් ද මුළු භූමි ප්‍රමාණයෙන් 20.4%ක් ද වෙයි<ref name=Sayre>Sayre, April Pulley. (1999) ''Africa'', Twenty-First Century Books. ISBN 0-7613-1367-2.</ref>. රටවල් 61කින් සමන්විත අප්‍රිකාවේ ජනගහණය බිලියනයක් පමණ වේ.

05:19, 27 පෙබරවාරි 2012 තෙක් සංශෝධනය

අප්‍රිකාව
භූමිප්‍රමාණය30,221,532 කිමී2 (11,668,598.7 වර්ග සැත)
ජනගහණය1,000,010,000[1] (2005, දෙවැනියා)
ජනගහණ ඝණත්වය30.51/කිමී2 (80/වර්ග සැත පමණ)
ජාතිකත්ව නාමයඅප්‍රිකානු
රටවල්56
පරායත්ත රාජ්‍යයන්
භාෂාභාෂා ලැයිස්තුව
වේලා කලාපUTC-1 සිට UTC+4
විශාලතම නගරඅප්‍රිකාවේ විශාලතම පුරවර ප්‍රදේශ ලැයිස්තුව
අප්‍රිකාවේ නගර ලැයිස්තුව

අප්‍රිකාවේ සිතියම

අප්‍රිකාව ලොව දෙවැනියට විශාලත ම (විශාලත්වය අනූව ආසියාවට පමණක් දෙවන වේ.) සහ දෙවැනියට ජනාකීර්ණම මහාද්වීපය යි. තදාසන්න දූපත් ද සමග අප්‍රිකාවේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිමී මිලියන 30.2ක් පමණ වන අතර මෙය පෘථිවියේ මුළු වර්ග ප්‍රමාණයෙන් 6%ක් ද මුළු භූමි ප්‍රමාණයෙන් 20.4%ක් ද වෙයි[2]. රටවල් 61කින් සමන්විත අප්‍රිකාවේ ජනගහණය බිලියනයක් පමණ වේ.

උතුරින් මධ්‍යධරණී මුහුදින් ද, ඊසානදිගින් සූවස් ඇළෙන් සහ සිනායි අර්ධද්වීපය හරහා රතු මුහුදින් ද, ගිනිකොණින් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද මෙම මහාද්වීපය වට වී ඇත. එයට අයිති ස්වතන්ත්‍ර රාජ්‍ය සංඛ්‍යාව 54කි.

අප්‍රිකාව, විශේෂයෙන්ම නැගෙනහිර අප්‍රිකාවේ මැද කොටස, මිනිසාගේ නිජබිම වන්නට ඇතැයි යන්න විද්‍යාත්මක ප්‍රජාවේ පිළිගැනීමයි. දැනට සොයා ගෙන ඇති ආදිතම හෝමෝ සේපියන්ස් (වත්මන් මිනිසා) හමුවී ඇත්තේ ඉතියෝපියාවෙනි[3].

මූලාශ්‍ර

  1. "World Population Prospects: The 2006 Revision" United Nations (Department of Economic and Social Affairs, population division)
  2. Sayre, April Pulley. (1999) Africa, Twenty-First Century Books. ISBN 0-7613-1367-2.
  3. Homo sapiens: University of Utah News Release: Feb. 16, 2005[භින්න වූ සබැඳිය]

ak:Afrika

"https://si.wikipedia.org/w/index.php?title=අප්‍රිකාව&oldid=202912" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි