"විකිපීඩියා:ලිපි තැනීමේ මායා අඳුන/විෂයය" හි සංශෝධන අතර වෙනස්කම්
විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
පරිවර්ථනය හා 'විකියට ලිපියක් එක් කිරීම.png' ගොනුව එක්කරන ලදී
1 පේළිය: 1 පේළිය:
{{ලිපි තැනීමේ මායා අඳුන|1=linked|2=boxed|3=plain|4=plain|5=plain|6=plain|content=
{{ලිපි තැනීමේ මායා අඳුන|1=linked|2=boxed|3=plain|4=plain|5=plain|6=plain|content=
[[ගොනුව:විකියට_ලිපියක්_එක්_කිරීම.png|thumb|තරමක් සංකීර්ණද?, මෙම ගැලීම් සටහන බලන්න.]]
[[File:Wikipedia_article-creation-2.svg|thumb|A little complex? Just follow this flowchart.]]
====මාතෘකාව දැනටමත් ආවරණය වෙලාද?====
====මාතෘකාව දැනටමත් ආවරණය වෙලාද?====
විකිපීඩියාව සතුව {{NUMBEROFARTICLES}} articles covering almost every subject imaginable. '''The subject you're thinking of may already be covered''' under an alternate spelling, capitalisation, or transliteration; or simply under an alternative name or expression. To avoid duplicating effort needlessly, make sure you've searched thoroughly for alternate titles. (If you find your subject is already covered under another title, your proposed page title might usefully be redirected there - see [[Wikipedia:Redirect]] or ask at the [[Wikipedia:New contributors' help page|new contributors' help page]]).
''ඔබ තවමත් ලිපිය පවතියිදැයි තහවුරු නොකළෙහි නම්, පහත සෙවුම් කව්ළුව භාවිතයෙන් ඔබගේ ලිපිය හා සබැඳිය හැකි වෙනත් මාතෘකා ඔස්සේද සෙවුම සිදු කරන්න. ලිපිය දැනට නොපවතින බව තහවුරු කරගත් පසු නැවත මෙම පිටුවට පිවිසෙන්න.''
''If you haven't already done so, search below for alternate titles under which your subject might be covered already, then come back to this page.''
<inputbox>
<inputbox>
type=search
type=search
15 පේළිය: 15 පේළිය:
{{ලිපි තැනීමේ මායා අඳුන/බොත්තම් මායා අඳුන|Redirect|මම බලාපොරොත්තු වූ ලිපිය වෙනත් නමක් යටතේ දැනටමත් පවතියි}}
{{ලිපි තැනීමේ මායා අඳුන/බොත්තම් මායා අඳුන|Redirect|මම බලාපොරොත්තු වූ ලිපිය වෙනත් නමක් යටතේ දැනටමත් පවතියි}}
{{clear}}
{{clear}}
==== ලිපියෙහි අන්තර්ගතය විකිපීඩියා ලිපි පළකිරීමේ උපදෙස් මාලාවට අනුකූලද?====
====Does the subject meet guidelines for inclusion?====
<div style="
">'''ඔබ දන්නවාද?'''
[[File:Ambox ?.svg|70px|left]]
[[File:Ambox ?.svg|70px|left]]
අපගේ අවශ්‍යතාවලට
හමු නොවන පිටු [[විකිපීඩියා:ඉක්මන් මකාදැමීමේ උපමානය|ඉක්මනින් මකාදැමීමට ඉඩ තිබේ]]. If you don't want that to happen to your new article, follow this wizard carefully—and write good encyclopedic content.
අපගේ අවශ්‍යතාවලට
හමු නොවන පිටු [[විකිපීඩියා:ඉක්මන් මකාදැමීමේ උපමානය|ඉක්මනින් මකාදැමීමට ඉඩ තිබේ]]. මෙම අවාසනාවන්ත ඉරණමට ඔබගේ ලිපිය ගොදුරු නොවීමට නම්, මෙම මායා අඳුන ප්‍රවේසමෙන් අනුගමනය කරන්න. එමෙන්ම තහවුරු කරන ලද විශ්වාසනීය විශ්වකෝශීය තොරතුරු පමණක් එක් කිරීමට කාරුණික වන්න.
However, even if your proposed subject isn't covered already, ''''not everything is suitable for this encyclopedia''''. The Wikipedia community has established a series of guidelines, under the heading "notability", of what is and what is not suitable for Wikipedia. (This is covered in more detail at the next step of this wizard.)
කරුණාකර පහත දැක්වෙන ආකාරයේ ලිපි පළකිරීමෙන් වළකින්න.
Please do not submit articles that are about:
* yourself, your company or organization. ([[WP:COI|Conflict of Interest]])
* ඔබ ගැන, ඔබගේ ආයතනය හෝ සමාගම ගැන. ([[WP:COI|Conflict of Interest]])
* ඔබගේ මිතුරා/ මිතුරිය ගැන, ඔබගේ කණ්ඩායම පිළිබඳ හෝ ඔබගේ අන්තර්ජාල ගිනුම (website) පිළිබඳව. ([[WP:N|ප්‍රසිද්ධිය]])
* your friend, your band, or your website. ([[WP:N|Notability]])
* ඔබගේ බද්ධ වෛරකරුවන් ගැන හෝ ව්‍යාපාරයක් (campaign) පිළිබඳව. ([[WP:NPOV|මධ්‍යස්ථතභාවය]])
* your vendettas or campaigns. ([[WP:NPOV|Neutrality]])
නමුදු ඔබගේ සමාගම, මිතුරා/ මිතුරිය, කණ්ඩායම හෝ අන්තර්ජාල ගිණුම විකිපීඩියාවට ඇතුලත් විය යුතු තරමේ ප්‍රසිද්ධියක් හෝ විශිෂ්ඨත්වයක් සතුබව ඔබට සිතෙන්නෙහි නම්, එම ලිපිය පළකිරීමට මත්තෙන් මධ්‍යස්ථ තෙවන පාර්ශවයකින් සහය පතන්න ( මින් පෙර අදාල විශයන් සඳහා ලිපි රචිත, මධ්‍යස්ථ මෙන්ම ලිපියෙහි අඩගු කරුණු සඳහා සබැඳියක් නොමැති සංස්කාරක වරයෙක් උචිත වේ).
If you feel you, your organization, or your friend, band, or site are notable, please consider asking a neutral third party (ideally an uninvolved Wikipedia editor who has edited similar articles) for their opinion before proposing an article on the subject.
===ඔබ බලාපොරොත්තු වන ලිපිය කුමක් ගැනද?===
===ඔබ බලාපොරොත්තු වන ලිපිය කුමක් ගැනද?===
ඉදිරියට යාමට, පහත දැක්වෙන විකල්ප වලින් එකක් තෝරන්න:
ඉදිරියට යාමට, පහත දැක්වෙන විකල්ප වලින් එකක් තෝරන්න:
{{ලිපි තැනීමේ මායා අඳුන/බොත්තම් මායා අඳුන|Company notability|I'm writing about a ''company''}}
{{ලිපි තැනීමේ මායා අඳුන/බොත්තම් මායා අඳුන|Company notability|මම ''සමාගමක්'' පිළිබඳ ලිවීමට කැමැත්තෙමි}}
{{ලිපි තැනීමේ මායා අඳුන/බොත්තම් මායා අඳුන|Conflict of interest|I'm writing about ''myself''}}
{{ලිපි තැනීමේ මායා අඳුන/බොත්තම් මායා අඳුන|Conflict of interest|මම ''මම ගැන'' ලිවීමට කැමැත්තෙමි}}
{{ලිපි තැනීමේ මායා අඳුන/බොත්තම් මායා අඳුන|Biographical notability|I'm writing about ''someone else''}}
{{ලිපි තැනීමේ මායා අඳුන/බොත්තම් මායා අඳුන|Biographical notability|මම ''වෙනත් අයෙකු ගැන'' ලියන්නෙමි}}
{{ලිපි තැනීමේ මායා අඳුන/බොත්තම් මායා අඳුන|Website notability|I'm writing about a ''website''}}
{{ලිපි තැනීමේ මායා අඳුන/බොත්තම් මායා අඳුන|Website notability|මම ''අන්තර්ජාල ගිණුමක් (website)'' ගැන ලියන්නෙමි}}
{{ලිපි තැනීමේ මායා අඳුන/බොත්තම් මායා අඳුන|Neologism|I'm writing about a ''new phrase/word''}}
{{ලිපි තැනීමේ මායා අඳුන/බොත්තම් මායා අඳුන|Neologism|මම ''නව වාක්‍ය ඛණ්ඩයක්/ වචනයක්'' ගැන ලියන්නෙමි}}
{{ලිපි තැනීමේ මායා අඳුන/බොත්තම් මායා අඳුන|Musical notability|I'm writing about a ''musical group, artist, album, or song''}}
{{ලිපි තැනීමේ මායා අඳුන/බොත්තම් මායා අඳුන|Musical notability|මම ''සංගීත කණ්ඩායමක්, කළාකරුවෙක්, ඇල්බමයක් හෝ ගීතයක්'' ගැන ලිවීමට කැමැත්තෙමි}}
{{ලිපි තැනීමේ මායා අඳුන/බොත්තම් මායා අඳුන|සාමාන්‍ය සංගණ්‍යය|මම ''වෙන දෙයක්'' ගැන ලිපියක් ලියනවා}}
{{ලිපි තැනීමේ මායා අඳුන/බොත්තම් මායා අඳුන|සාමාන්‍ය සංගණ්‍යය|මම ''වෙන දෙයක්'' ගැන ලිපියක් ලිවීමට කැමැත්තෙමි}}
[[en:Wikipedia:Article_wizard/Subject]]
[[es:Wikipedia:Asistente para la creación de artículos/Tema]]
[[es:Wikipedia:Asistente para la creación de artículos/Tema]]
[[fa:ویکی‌پدیا:ایجاد مقاله/موضوع]]
[[fa:ویکی‌پدیا:ایجاد مقاله/موضوع]]
11:38, 24 පෙබරවාරි 2012 තෙක් සංශෝධනය
සජීවී උදව් ගන්න: irc • web
2. විෂයය
3. සංගණ්‍යය
4. මූලාශ්‍ර
5. අන්තර්ගතය
6. අවසන්
තරමක් සංකීර්ණද?, මෙම ගැලීම් සටහන බලන්න.
මාතෘකාව දැනටමත් ආවරණය වෙලාද?
සිංහල විකිපීඩියාව සතුව ලිපි 20,486 ප්‍රමාණයක් විවිධාකාරවූ විශයයන් ඔස්සේ ලියැවී පවතියි. ඔබ ලිවීමට බලාපොරොත්තු වන ලිපිය මේ මොහත වන විට විකිපීඩියාව සතුව පවතිනු ඇති. සමහරවිට වෙනත් ආශ්‍රිත නාමයකින්, වෙනත් අක්ෂර වින්‍යාසයකින් හෝ වෙනත් භාෂාවක මාතෘකා නාමයකින් විය හැකියි. විකීපීඩියාව තුල එකම ලිපියෙහි අනු පිටපත් පැවතීමෙන් වැළැක්වීම විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය ඉහල දමනු ලබයි.එම නිසා ඔබ ලිවීමට බලාපොරත්තු වන ලිපිය පවතීදැයි සොයාබැලීම ඉතා වටී. එය ලිපිය ආශ්‍රිත සබැඳි මාතෘකා ඔස්සේ පුළුල්ව සෙවුමෙන් තහවුරු කරගත හැකි වනු ඇත. ඔබගේ සෙවුම අතරතුර, ඔබ ලිවීමට බලාපොරොත්තු වූ ලිපිය වෙනත් නමකින් හමුවූයෙහි නම්, එම ලිපිය සඳහා යලි යොමුවක් එක් කිරීමෙන් විකිපීඩියාවට දායක වන්න. ඉහත කරුණු සඳහා තවදුරටත් සහය අවැසි නම් නව පරිශීලකයන්ගේ උදව් පිටුව හෝ ඔබගේ පළමු ලිපිය වෙත පිවිසෙන්න.
ඔබ තවමත් ලිපිය පවතියිදැයි තහවුරු නොකළෙහි නම්, පහත සෙවුම් කව්ළුව භාවිතයෙන් ඔබගේ ලිපිය හා සබැඳිය හැකි වෙනත් මාතෘකා ඔස්සේද සෙවුම සිදු කරන්න. ලිපිය දැනට නොපවතින බව තහවුරු කරගත් පසු නැවත මෙම පිටුවට පිවිසෙන්න.
ලිපියෙහි අන්තර්ගතය විකිපීඩියා ලිපි පළකිරීමේ උපදෙස් මාලාවට අනුකූලද?
ඔබ දන්නවාද?
අපගේ අවශ්‍යතාවලට
හමු නොවන පිටු ඉක්මනින් මකාදැමීමට ඉඩ තිබේ. මෙම අවාසනාවන්ත ඉරණමට ඔබගේ ලිපිය ගොදුරු නොවීමට නම්, මෙම මායා අඳුන ප්‍රවේසමෙන් අනුගමනය කරන්න. එමෙන්ම තහවුරු කරන ලද විශ්වාසනීය විශ්වකෝශීය තොරතුරු පමණක් එක් කිරීමට කාරුණික වන්න.
කෙසේනමුත්, ඔබගේ ලිපිය මෙතෙක් විකීපීඩියාව තුළ නොපවතින නමුදු, 'ඔබ අවැසි සියල්ල මෙම විශ්වකෝෂය තුළ අන්තර්ගත කළ නොහැක'. විකිපීඩියා ප්‍රජාව කළයුතු හා නොකළයුතු දෑ අඩංගු වන ප්‍රජාව විසින් පිළිපැදිය යුතු එමෙන්ම ප්‍රජාව විසින් ප්‍රතිෂ්ඨාපිත උපදෙස් මාලාවක් පවතියි. ( මේ පිළිබඳ තවදුරටත් ඉදිරි පියවරෙහි විස්තර කෙරෙනු ඇත. )
කරුණාකර පහත දැක්වෙන ආකාරයේ ලිපි පළකිරීමෙන් වළකින්න.
• ඔබ ගැන, ඔබගේ ආයතනය හෝ සමාගම ගැන. (Conflict of Interest)
• ඔබගේ මිතුරා/ මිතුරිය ගැන, ඔබගේ කණ්ඩායම පිළිබඳ හෝ ඔබගේ අන්තර්ජාල ගිනුම (website) පිළිබඳව. (ප්‍රසිද්ධිය)
• ඔබගේ බද්ධ වෛරකරුවන් ගැන හෝ ව්‍යාපාරයක් (campaign) පිළිබඳව. (මධ්‍යස්ථතභාවය)
නමුදු ඔබගේ සමාගම, මිතුරා/ මිතුරිය, කණ්ඩායම හෝ අන්තර්ජාල ගිණුම විකිපීඩියාවට ඇතුලත් විය යුතු තරමේ ප්‍රසිද්ධියක් හෝ විශිෂ්ඨත්වයක් සතුබව ඔබට සිතෙන්නෙහි නම්, එම ලිපිය පළකිරීමට මත්තෙන් මධ්‍යස්ථ තෙවන පාර්ශවයකින් සහය පතන්න ( මින් පෙර අදාල විශයන් සඳහා ලිපි රචිත, මධ්‍යස්ථ මෙන්ම ලිපියෙහි අඩගු කරුණු සඳහා සබැඳියක් නොමැති සංස්කාරක වරයෙක් උචිත වේ).
ඔබ බලාපොරොත්තු වන ලිපිය කුමක් ගැනද?
ඉදිරියට යාමට, පහත දැක්වෙන විකල්ප වලින් එකක් තෝරන්න: