"චලිත ග්‍රහණය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
92.148.46.51 මගින් සිදුකල 201946 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) වන්ධල්‍යය
1 පේළිය: 1 පේළිය:
==වාසි==
==වාසි==
සා໦ප්රදායික ක්රම‍ෙයන් ත්໱මාන අනුරැවක් සජී໶ කරණයට සා‍ෙ‍ප්ක්ෂව චලන ප්රතිග්රහණය භා໶ත‍ෙයන් ලැ໤ය හැකි වාසි කිහිපයකි.
සාම්ප්‍රදායික ක්‍රමයෙන් ත්‍රිමාන අනුරුවක් සජීවි කරණයට සාපේක්ෂව චලන ප්‍රතිග්‍රහණය භාවිතයෙන් ලැබිය හැකි වාසි කිහිපයකි.




* වඩාත් සීඝ්ර, ඇතැ໦ ໶ට තත්කාලීන ප්රතිඵල පවා ලබාගත හැක.
* වඩාත් සීඝ්‍ර, ඇතැම් විට තත්කාලීන ප්‍රතිඵල පවා ලබාගත හැක.
* රඟ දැක්໷‍ෙමහි සංකිරණත්වය ‍ෙ‍හා් ຩග අනුව සි຺ කල යුතු කා໮යය ප්රමාණය සා໦ප්රදායික ක්රම‍ෙ‍໵දයන් හිຩ තර໦ ໶චලනය ‍ෙ‍නා‍ෙ‍໵.
* රඟ දැක්වීමෙහි සංකිරණත්වය හෝ දිග අනුව සිදු කල යුතු කාර්යය ප්‍රමාණය සාම්ප්‍රදායික ක්‍රමවේදයන් හිදි තරම් විචලනය නොවේ.
* ද්໶තීක සජි໶කරණය, බර සහ බල හුවමාරැව වැනි සංකි໮ණ චලන සහ තාත්໶ක ‍ෙ‍භෟතික අන්ත໮ ක්໱යා වඩාත් නිව‍ැරຩ ආකාර‍ෙයන් සහ වඩාත් පහසු‍ෙවන් ප්රතිනි໮මාණය කල හැක.
* ද්විතීක සජිවිකරණය, බර සහ බල හුවමාරුව වැනි සංකිර්ණ චලන සහ තාත්වික භෞතික අන්තර් ක්‍රියා වඩාත් නිව‍ැරදි ආකාරයෙන් සහ වඩාත් පහසුවෙන් ප්‍රතිනිර්මාණය කල හැක.
* තනි චිත්ර පටයක් තුල එකම න໸‍ෙවකුට ච໱තයන් කිහිපයක් රඟ දැක්໷‍ෙ‍໦ හැකියාව ‍ෙමම තාක්ෂණය මගින් ලැ‍ෙ‍໣.
* තනි චිත්‍ර පටයක් තුල එකම නළුවෙකුට චරිතයන් කිහිපයක් රඟ දැක්වීමේ හැකියාව මෙම තාක්ෂණය මගින් ලැබේ.




සත්ය රඟ දැක්໷໦ වලට සා‍ෙ‍ප්ක්ෂව ඇති වාසි
සත්‍ය රඟ දැක්වීම් වලට සාපේක්ෂව ඇති වාසි
ප໱ගණක මගින් සජී໶ කරණය කල ‍ෙ‍ලාවකට ගැල‍ෙපන ප໱ຩ න໸වන්ට නිල් තිරයක් ඉຩ໱ පස අදෘෂ්යමාන ප໱ගණක මගින් සජි໶ කරණය කල ච໱ත (‍ෙ‍໦වා පසුව ද໮ශනයට ඇතුල් ‍ෙක‍‍ෙ‍໮) සමග අන්ත໮ ක්໱යා කි໲මට සි຺වන ම຀ටමට ප໱ගණක මගින් ජනනය කල ‍ෙ‍කාටස් අඩංගු චිත්ර පට සදහා ඇතැ໦ ໶ට න໸වන් ඇතු໳ සිය໳ ‍ෙ‍ද් ප໱ගණකමය වශ‍ෙයන් නි໮මාණය කි໲ම වඩාත් පහසු ‍ෙ‍໵. ‍ෙමම ක්රමය භා໶ත කල ໶ට සිය໸ අංග ස්වභා໶කව එකට ස໦බන්ධ වන අතර එකම දෘෂ්ය ‍ෙපනුමක් සහිත ‍ෙ‍໵.
පරිගණක මගින් සජීවි කරණය කල ලොවකට ගැලපෙන පරිදි නළුවන්ට නිල් තිරයක් ඉදිරි පස අදෘෂ්‍යමාන පරිගණක මගින් සජිවි කරණය කල චරිත (මේවා පසුව දර්ශනයට ඇතුල් කෙ‍රේ) සමග අන්තර් ක්‍රියා කිරීමට සිදුවන මට්ටමට පරිගණක මගින් ජනනය කල කොටස් අඩංගු චිත්‍ර පට සදහා ඇතැම් විට නළුවන් ඇතුලු සියලු දේ පරිගණකමය වශයෙන් නිර්මාණය කිරීම වඩාත් පහසු වේ. මෙම ක්‍රමය භාවිත කල විට සියළු අංග ස්වභාවිකව එකට සම්බන්ධ වන අතර එකම දෘෂ්‍ය පෙනුමක් සහිත වේ.




* කිසිය໦ ද໮ශනයක් ඕනෑම කැමරා ‍ෙ‍කා්ණයකින් ලබා ගැනීමට අ໎යක්ෂක වරයාට හැකියාව ලැ‍ෙබන අරත සත්ය රඟ දැක්໷໦ අවස්ථා වලຬ ලබා ගැනීමට අපහසු ‍ෙ‍හා් කිසි‍ෙ‍ස්ත්ම ලබාගත ‍ෙ‍නාහැකි ‍ෙ‍කා්ණයන් ඔස්‍ෙ‍ස් පවා අ໎යක්ෂක වරයාට කැමරා ‍ෙ‍කා්ණ ලබාගත හැකි‍ෙ‍໵.
* කිසියම් දර්ශනයක් ඕනෑම කැමරා කෝණයකින් ලබා ගැනීමට අධ්‍යක්ෂක වරයාට හැකියාව ලැබෙන අරත සත්‍ය රඟ දැක්වීම් අවස්ථා වලදී ලබා ගැනීමට අපහසු හෝ කිසිසේත්ම ලබාගත නොහැකි කෝණයන් ඔස්සේ පවා අධ්‍යක්ෂක වරයාට කැමරා කෝණ ලබාගත හැකිවේ.
* භ්රමණ ආචරණය සදහා සීමා රහිත හැකියාවන් පවතියි.
* භ්‍රමණ ආචරණය සදහා සීමා රහිත හැකියාවන් පවතියි.
* ඇ຺໦ පැල຺໦, ‍ෙවස්ගැන්වු໦, ශ໲ර ප්රමාණය සහ වයස යනාຩය අභිමත ප໱ຩ ‍ෙවනස් කර ගත හැක.
* ඇදුම් පැලදුම්, වෙස්ගැන්වුම්, ශරීර ප්‍රමාණය සහ වයස යනාදිය අභිමත පරිදි වෙනස් කර ගත හැක.
* ප໱ගණක මගින් නි໮໧ත ප໱සරයන් සමග ච໱ත ප໱පු໮ණ ‍ෙලස එක්වනු ඇත.
* පරිගණක මගින් නිර්මිත පරිසරයන් සමග චරිත පරිපුර්ණ ලෙස එක්වනු ඇත.
* චලනයන් ප຃ගත කි໲‍ෙ‍໦ຬ ආ‍ෙ‍ලා්කය, ව໮ණ සහ ‍ෙපරහන් පිළිබද කරදර ໷ම අවශ්ය ‍ෙ‍නාවන අතර ඒවා පසුව ප໱ගණක ආශ්ර‍ෙයන් ‍ෙ‍යාදනු ලැ‍ෙ‍໣.
* චලනයන් පටිගත කිරීමේදී ආලෝකය, වර්ණ සහ පෙරහන් පිළිබද කරදර වීම අවශ්‍ය නොවන අතර ඒවා පසුව පරිගණක ආශ්‍රයෙන් යොදනු ලැබේ.
* ප຃ගත කි໲මට පලමුව කළ හැකි ප໲ක්ෂා කි໲໦ සදහා ඇති ඉඩ කඩ සීමා රහිත වන අතර ප຃ගත කල යුතු ස්ථානය ‍ෙ‍හා් ස໦පු໮ණ සහයක කණ්ඩාය໦ අනවශ්ය ‍ෙ‍໵. කැමරා පිහිටුම සහ චලනය , ආ‍ෙ‍ලා්ක කරණය සහ අ‍ෙනකුත් පා໱ස໱ක තත්ත්ව, ඇ຺໦ පැල຺໦ සහ අ‍ෙනකුත් අති‍ෙ‍໮ඛ අවශ්යතා ‍ෙ‍໦ සදහා උදාහරණ ‍ෙ‍໵.
* පටිගත කිරීමට පලමුව කළ හැකි පරීක්ෂා කිරීම් සදහා ඇති ඉඩ කඩ සීමා රහිත වන අතර පටිගත කල යුතු ස්ථානය හෝ සම්පුර්ණ සහයක කණ්ඩායම් අනවශ්‍ය වේ. කැමරා පිහිටුම සහ චලනය , ආලෝක කරණය සහ අනෙකුත් පාරිසරික තත්ත්ව, ඇදුම් පැලදුම් සහ අනෙකුත් අතිරේඛ අවශ්‍යතා මේ සදහා උදාහරණ වේ.




==අවාසි==
==අවාසි==
* දත්ත ග්රහණය කර ගැනීමට සහ සකස් කි໲මට ໶‍ෙ‍ශ්ෂිත මෘ຺කාංග සහ දෘඩාංග අවශ්ය ‍‍ෙ‍໵.
* දත්ත ග්‍රහණය කර ගැනීමට සහ සකස් කිරීමට විශේෂිත මෘදුකාංග සහ දෘඩාංග අවශ්‍ය ‍වේ.
* කුඩා නිෂ්පාදන සඳහා සලකන කල මෘ຺කාංග, උපාංග සහ පුද්ගලයින් සඳහා වැය කල යුතු මුදල දැ໱ය ‍ෙ‍නාහැකි තර໦ ‍ෙ‍໵.
* කුඩා නිෂ්පාදන සඳහා සලකන කල මෘදුකාංග, උපාංග සහ පුද්ගලයින් සඳහා වැය කල යුතු මුදල දැරිය නොහැකි තරම් වේ.
* ක්໱යාත්මක වන අවකාශය අනුව ප්රතිග්රහණ පද්ධතියට ‍ෙ‍නා‍ෙයක් ໶‍ෙ‍ශ්ෂිත අවශ්යතා පැන නැගිය හැක.
* ක්‍රියාත්මක වන අවකාශය අනුව ප්‍රතිග්‍රහණ පද්ධතියට නොයෙක් විශේෂිත අවශ්‍යතා පැන නැගිය හැක.
* ගැට໸වක් මතු වු ໶ට අදාල ද໮ශනය නැවත ප຃ගත කි໲ම මුලින් ලබාගත් දත්ත ‍ෙවනස් කි໲මට වඩා පහසු ‍ෙ‍໵. නමුත් ලබාගන්නා දත්ත එ‍ෙව‍ෙලහිම නි໲ක්ෂණය කි໲මට පහසුක໦ පවතින්‍ෙ‍න් පද්ධතීන් ස්වල්ප ප්රමාණයක බැ໶න් නැවත ප຃ගත කි໲ම අවශ්ය දැයි තීරණය කි໲‍ෙ‍໦ຬ ගැට໸ මතු ‍ෙ‍໵.
* ගැටළුවක් මතු වු විට අදාල දර්ශනය නැවත පටිගත කිරීම මුලින් ලබාගත් දත්ත වෙනස් කිරීමට වඩා පහසු වේ. නමුත් ලබාගන්නා දත්ත එවෙලෙහිම නිරීක්ෂණය කිරීමට පහසුකම් පවතින්නේ පද්ධතීන් ස්වල්ප ප්‍රමාණයක බැවින් නැවත පටිගත කිරීම අවශ්‍ය දැයි තීරණය කිරීමේදී ගැටළු මතු වේ.
* සි໵පා ච໱ත සඳහා චලනයන් ‍ෙයຬම අපහසු ໶ය හැක.
* සිව්පා චරිත සඳහා චලනයන් යෙදීම අපහසු විය හැක.
* වසර කිහිපයටකට වරක් වඩාත් ‍ෙ‍හා໛න් ක්໱යා කරන නව මෘ຺කාංග සහ තාක්ෂණ ක්රම නි໮මාණය ໷මත් සමග මුලින් භා໶තා කල තාක්ෂຒක ක්රම බැහැර ලීමට සි຺ ‍ෙ‍໵.
* වසර කිහිපයටකට වරක් වඩාත් හොඳින් ක්‍රියා කරන නව මෘදුකාංග සහ තාක්ෂණ ක්‍රම නිර්මාණය වීමත් සමග මුලින් භාවිතා කල තාක්ෂණික ක්‍රම බැහැර ලීමට සිදු වේ.
* දත්ත අමතර සංස්කරණය ‍ෙ‍නාකරන ໶ට ‍ෙමම ක්රම‍ෙයහි ප්රතිඵල ප්රතිග්රහණ ප්ර‍ෙ‍ද්ශ‍ෙ‍ය් රඟදැක්໶ය හැකි චලනයන්ට සීමා ‍ෙ‍໵.
* දත්ත අමතර සංස්කරණය නොකරන විට මෙම ක්‍රමයෙහි ප්‍රතිඵල ප්‍රතිග්‍රහණ ප්‍රදේශයේ රඟදැක්විය හැකි චලනයන්ට සීමා වේ.
* ‍ෙ‍භෟතික ໶ද්යා නියම වලට අනුකුල ‍ෙ‍නාවන චලනයන් ‍ෙ‍බා‍ෙ‍හා් ໶ට නිරෑපණය කළ ‍ෙ‍නාහැකි ‍ෙ‍໵.
* භෞතික විද්‍යා නියම වලට අනුකූල නොවන චලනයන් බොහෝ විට නිරූපණය කළ නොහැකි වේ.
* සා໦ප්රදායික සජී໶ කරණ තාක්ෂණ ක්රම‍ෙ‍໵ද වල භා໶ත‍ා වන පු໮වා‍ෙ‍ප්ක්ෂණයන් හා ගලායාම වැຌ຺ර මතුකර දැක්໷මට මූලික චලිතයට අමතරව සි຺ කරන චලිත නිරෑපණය, ද්໷තික චලිත නිරෑපණය ‍ෙ‍හා් තැලී໦ ‍ෙ‍හා් ඇຬ໦ ස໦බන්ධව ච໱තයක හැඩය ‍ෙවනස් කි໲ම ආຩ තාක්ෂຒක ක්රම සාමාන්ය ‍ෙයන් භා໶තා කල ‍ෙ‍නාහැකි ‍ෙ‍໵.
* සාම්ප්‍රදායික සජීවි කරණ තාක්ෂණ ක්‍රමවේද වල භාවිත‍ා වන පුර්වාපේක්ෂණයන් හා ගලායාම වැඩිදුර මතුකර දැක්වීමට මූලික චලිතයට අමතරව සිදු කරන චලිත නිරූපණය, ද්වීතික චලිත නිරූපණය හෝ තැලීම් හෝ ඇදීම් සම්බන්ධව චරිතයක හැඩය වෙනස් කිරීම ආදි තාක්ෂණික ක්‍රම සාමාන්‍ය යෙන් භාවිතා කල නොහැකි වේ.
* ප໱ගණක ආකෘතිය ප්රතිග්රහණ වස්තුවට ‍ෙ‍හා් පුද්ගලයාට වඩා ප໱මාණ‍ෙයන් ‍ෙවනස් වන ໶ට අපහසුතා මතු ໶ය හැක. උදාහරණයක් ‍ෙලස කිසිය໦ කාටුන් ච໱තයකට සාමාන්ය ප්රමාණයට වඩා ໶ශාල දෑත් පිහිටයි න໦ එම ච໱තයට චලනයන් ලබා‍ෙදන ໧නිස් න໸වා සිය දෑත් ශ໲රයට පමණට වඩා ලංකල ໶ට කාටුන් ච໱ත‍ෙ‍ය් ‍ෙදඅත් එහි අ‍ෙනකුත් ශ໲ර අංග සමග අසාමාන්ය ‍ෙලස ‍ෙ‍๽දනය වනු ඇත.
* පරිගණක ආකෘතිය ප්‍රතිග්‍රහණ වස්තුවට හෝ පුද්ගලයාට වඩා පරිමාණයෙන් වෙනස් වන විට අපහසුතා මතු විය හැක. උදාහරණයක් ලෙස කිසියම් කාටුන් චරිතයකට සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල දෑත් පිහිටයි නම් එම චරිතයට චලනයන් ලබාදෙන මිනිස් නළුවා සිය දෑත් ශරීරයට පමණට වඩා ලංකල විට කාටුන් චරිතයේ දෙඅත් එහි අනෙකුත් ශරීර අංග සමග අසාමාන්‍ය ලෙස ජේදනය වනු ඇත.
* සජී໶ රඟපෑ໦ අ‍ෙ‍ප්ක්ෂිත ආකාර‍ෙයන් ප໱ගණක ආකෘතිය හැසිර ໷මට අසමත් ໶ය හැක.
* සජීවි රඟපෑම් අපේක්ෂිත ආකාරයෙන් පරිගණක ආකෘතිය හැසිර වීමට අසමත් විය හැක.


== යාන්ත්໱ක චලිත ග්රහණ පද්ධති==
== යාන්ත්‍රික චලිත ග්‍රහණ පද්ධති==
යාන්ත්໱ක චලිත ග්රහණ පද්ධති ඍජුවම සිරැ‍ෙ‍໮ ස໦බන්දක ‍ෙ‍කා්ණ මනින අතර ‍ෙ‍බා‍ෙ‍හා්໶ට එය එහි සං‍ෙ‍໵දක සීරැරට ඈඳා ඇති ආකාරය අනුව exo - සැකිලි චලිත ග්රහණ පද්ධතියක් ‍ෙලස හໟන්වනු ලැ‍ෙ‍໣. කා໮යය සි຺ කරන්නන් ໶සින් ඔවුන්‍ෙ‍ග් සිරැරට සැකිලි පද්ධතිය වැනි ໵යුහයක් ඈඳා ගන්නා අතර ඔවුන් චලනය වන ໶ට ස໶කර ඇති යාන්ත්໱ක ‍ෙ‍කාටස්ක්໱යාත්මක වන්නා‍ෙ‍ග් සා‍ෙ‍ප්ක්ෂ චලිතය මනි໧න් ක්໱යාත්මක ‍ෙ‍໵. යාන්ත්໱ක චලිත ග්රහණ පද්ධති තාත්໶ක කාල , සා‍ෙ‍ප්ක්ෂව අඩු ໶යද໦ , නි‍ෙ‍රා්දන‍ෙයන් ‍ෙ‍තාර සී໧ත ග්රහණ ධා໱තාවක් ඇති ໯හැන් රහිත පද්ධති ‍ෙ‍໵. සාමාන්ය‍ෙයන් ඒවා ස໦බන්ධ කරන ලද ඍජු ‍ෙ‍ලා්හ ‍ෙ‍හා් ප්ලාස්຃ක් දඬුවලින් යුත් ශ໲ර‍ෙ‍ය් ස໦බන්ධකවලຬ සන්໏ වන ໶භව මාන සමග සබැໞ ඇති දෘඩ ໵යුහ ‍ෙ‍໵. ‍ෙමම පද්ධති බාහිර නියම ස්ථානගත කි໱‍ෙ‍໦ පද්ධතියක් සමග $ 25000 - $75000 පරාස‍ෙ‍ය් පවතී.
යාන්ත්‍රික චලිත ග්‍රහණ පද්ධති ඍජුවම සිරුරේ සම්බන්දක කෝණ මනින අතර බොහෝවිට එය එහි සංවේදක සීරුරට ඈඳා ඇති ආකාරය අනුව exo - සැකිලි චලිත ග්‍රහණ පද්ධතියක් ලෙස හඳුන්වනු ලැබේ. කාර්යය සිදු කරන්නන් විසින් ඔවුන්ගේ සිරුරට සැකිලි පද්ධතිය වැනි ව්‍යුහයක් ඈඳා ගන්නා අතර ඔවුන් චලනය වන විට සවිකර ඇති යාන්ත්‍රික කොටස්ක්‍රියාත්මක වන්නාගේ සාපේක්ෂ චලිතය මනිමින් ක්‍රියාත්මක වේ. යාන්ත්‍රික චලිත ග්‍රහණ පද්ධති තාත්වික කාල , සාපේක්ෂව අඩු වියදම් , නිරෝදනයෙන් තොර සීමිත ග්‍රහණ ධාරිතාවක් ඇති රැහැන් රහිත පද්ධති වේ. සාමාන්‍යයෙන් ඒවා සම්බන්ධ කරන ලද ඍජු ලෝහ හෝ ප්ලාස්ටික් දඬුවලින් යුත් ශරීරයේ සම්බන්ධකවලදී සන්ධි වන විභව මාන සමග සබැඳී ඇති දෘඩ ව්‍යුහ වේ. මෙම පද්ධති බාහිර නියම ස්ථානගත කිරිමේ පද්ධතියක් සමග $ 25000 - $75000 පරාසයේ පවතී.


[[bg:Улавяне на движение]]
[[bg:Улавяне на движение]]

14:50, 19 පෙබරවාරි 2012 තෙක් සංශෝධනය

වාසි

සාම්ප්‍රදායික ක්‍රමයෙන් ත්‍රිමාන අනුරුවක් සජීවි කරණයට සාපේක්ෂව චලන ප්‍රතිග්‍රහණය භාවිතයෙන් ලැබිය හැකි වාසි කිහිපයකි.


  • වඩාත් සීඝ්‍ර, ඇතැම් විට තත්කාලීන ප්‍රතිඵල පවා ලබාගත හැක.
  • රඟ දැක්වීමෙහි සංකිරණත්වය හෝ දිග අනුව සිදු කල යුතු කාර්යය ප්‍රමාණය සාම්ප්‍රදායික ක්‍රමවේදයන් හිදි තරම් විචලනය නොවේ.
  • ද්විතීක සජිවිකරණය, බර සහ බල හුවමාරුව වැනි සංකිර්ණ චලන සහ තාත්වික භෞතික අන්තර් ක්‍රියා වඩාත් නිව‍ැරදි ආකාරයෙන් සහ වඩාත් පහසුවෙන් ප්‍රතිනිර්මාණය කල හැක.
  • තනි චිත්‍ර පටයක් තුල එකම නළුවෙකුට චරිතයන් කිහිපයක් රඟ දැක්වීමේ හැකියාව මෙම තාක්ෂණය මගින් ලැබේ.


සත්‍ය රඟ දැක්වීම් වලට සාපේක්ෂව ඇති වාසි පරිගණක මගින් සජීවි කරණය කල ලොවකට ගැලපෙන පරිදි නළුවන්ට නිල් තිරයක් ඉදිරි පස අදෘෂ්‍යමාන පරිගණක මගින් සජිවි කරණය කල චරිත (මේවා පසුව දර්ශනයට ඇතුල් කෙ‍රේ) සමග අන්තර් ක්‍රියා කිරීමට සිදුවන මට්ටමට පරිගණක මගින් ජනනය කල කොටස් අඩංගු චිත්‍ර පට සදහා ඇතැම් විට නළුවන් ඇතුලු සියලු දේ පරිගණකමය වශයෙන් නිර්මාණය කිරීම වඩාත් පහසු වේ. මෙම ක්‍රමය භාවිත කල විට සියළු අංග ස්වභාවිකව එකට සම්බන්ධ වන අතර එකම දෘෂ්‍ය පෙනුමක් සහිත වේ.


  • කිසියම් දර්ශනයක් ඕනෑම කැමරා කෝණයකින් ලබා ගැනීමට අධ්‍යක්ෂක වරයාට හැකියාව ලැබෙන අරත සත්‍ය රඟ දැක්වීම් අවස්ථා වලදී ලබා ගැනීමට අපහසු හෝ කිසිසේත්ම ලබාගත නොහැකි කෝණයන් ඔස්සේ පවා අධ්‍යක්ෂක වරයාට කැමරා කෝණ ලබාගත හැකිවේ.
  • භ්‍රමණ ආචරණය සදහා සීමා රහිත හැකියාවන් පවතියි.
  • ඇදුම් පැලදුම්, වෙස්ගැන්වුම්, ශරීර ප්‍රමාණය සහ වයස යනාදිය අභිමත පරිදි වෙනස් කර ගත හැක.
  • පරිගණක මගින් නිර්මිත පරිසරයන් සමග චරිත පරිපුර්ණ ලෙස එක්වනු ඇත.
  • චලනයන් පටිගත කිරීමේදී ආලෝකය, වර්ණ සහ පෙරහන් පිළිබද කරදර වීම අවශ්‍ය නොවන අතර ඒවා පසුව පරිගණක ආශ්‍රයෙන් යොදනු ලැබේ.
  • පටිගත කිරීමට පලමුව කළ හැකි පරීක්ෂා කිරීම් සදහා ඇති ඉඩ කඩ සීමා රහිත වන අතර පටිගත කල යුතු ස්ථානය හෝ සම්පුර්ණ සහයක කණ්ඩායම් අනවශ්‍ය වේ. කැමරා පිහිටුම සහ චලනය , ආලෝක කරණය සහ අනෙකුත් පාරිසරික තත්ත්ව, ඇදුම් පැලදුම් සහ අනෙකුත් අතිරේඛ අවශ්‍යතා මේ සදහා උදාහරණ වේ.


අවාසි

  • දත්ත ග්‍රහණය කර ගැනීමට සහ සකස් කිරීමට විශේෂිත මෘදුකාංග සහ දෘඩාංග අවශ්‍ය ‍වේ.
  • කුඩා නිෂ්පාදන සඳහා සලකන කල මෘදුකාංග, උපාංග සහ පුද්ගලයින් සඳහා වැය කල යුතු මුදල දැරිය නොහැකි තරම් වේ.
  • ක්‍රියාත්මක වන අවකාශය අනුව ප්‍රතිග්‍රහණ පද්ධතියට නොයෙක් විශේෂිත අවශ්‍යතා පැන නැගිය හැක.
  • ගැටළුවක් මතු වු විට අදාල දර්ශනය නැවත පටිගත කිරීම මුලින් ලබාගත් දත්ත වෙනස් කිරීමට වඩා පහසු වේ. නමුත් ලබාගන්නා දත්ත එවෙලෙහිම නිරීක්ෂණය කිරීමට පහසුකම් පවතින්නේ පද්ධතීන් ස්වල්ප ප්‍රමාණයක බැවින් නැවත පටිගත කිරීම අවශ්‍ය දැයි තීරණය කිරීමේදී ගැටළු මතු වේ.
  • සිව්පා චරිත සඳහා චලනයන් යෙදීම අපහසු විය හැක.
  • වසර කිහිපයටකට වරක් වඩාත් හොඳින් ක්‍රියා කරන නව මෘදුකාංග සහ තාක්ෂණ ක්‍රම නිර්මාණය වීමත් සමග මුලින් භාවිතා කල තාක්ෂණික ක්‍රම බැහැර ලීමට සිදු වේ.
  • දත්ත අමතර සංස්කරණය නොකරන විට මෙම ක්‍රමයෙහි ප්‍රතිඵල ප්‍රතිග්‍රහණ ප්‍රදේශයේ රඟදැක්විය හැකි චලනයන්ට සීමා වේ.
  • භෞතික විද්‍යා නියම වලට අනුකූල නොවන චලනයන් බොහෝ විට නිරූපණය කළ නොහැකි වේ.
  • සාම්ප්‍රදායික සජීවි කරණ තාක්ෂණ ක්‍රමවේද වල භාවිත‍ා වන පුර්වාපේක්ෂණයන් හා ගලායාම වැඩිදුර මතුකර දැක්වීමට මූලික චලිතයට අමතරව සිදු කරන චලිත නිරූපණය, ද්වීතික චලිත නිරූපණය හෝ තැලීම් හෝ ඇදීම් සම්බන්ධව චරිතයක හැඩය වෙනස් කිරීම ආදි තාක්ෂණික ක්‍රම සාමාන්‍ය යෙන් භාවිතා කල නොහැකි වේ.
  • පරිගණක ආකෘතිය ප්‍රතිග්‍රහණ වස්තුවට හෝ පුද්ගලයාට වඩා පරිමාණයෙන් වෙනස් වන විට අපහසුතා මතු විය හැක. උදාහරණයක් ලෙස කිසියම් කාටුන් චරිතයකට සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල දෑත් පිහිටයි නම් එම චරිතයට චලනයන් ලබාදෙන මිනිස් නළුවා සිය දෑත් ශරීරයට පමණට වඩා ලංකල විට කාටුන් චරිතයේ දෙඅත් එහි අනෙකුත් ශරීර අංග සමග අසාමාන්‍ය ලෙස ජේදනය වනු ඇත.
  • සජීවි රඟපෑම් අපේක්ෂිත ආකාරයෙන් පරිගණක ආකෘතිය හැසිර වීමට අසමත් විය හැක.

යාන්ත්‍රික චලිත ග්‍රහණ පද්ධති

යාන්ත්‍රික චලිත ග්‍රහණ පද්ධති ඍජුවම සිරුරේ සම්බන්දක කෝණ මනින අතර බොහෝවිට එය එහි සංවේදක සීරුරට ඈඳා ඇති ආකාරය අනුව exo - සැකිලි චලිත ග්‍රහණ පද්ධතියක් ලෙස හඳුන්වනු ලැබේ. කාර්යය සිදු කරන්නන් විසින් ඔවුන්ගේ සිරුරට සැකිලි පද්ධතිය වැනි ව්‍යුහයක් ඈඳා ගන්නා අතර ඔවුන් චලනය වන විට සවිකර ඇති යාන්ත්‍රික කොටස් ද ක්‍රියාත්මක වන්නාගේ සාපේක්ෂ චලිතය මනිමින් ක්‍රියාත්මක වේ. යාන්ත්‍රික චලිත ග්‍රහණ පද්ධති තාත්වික කාල , සාපේක්ෂව අඩු වියදම් , නිරෝදනයෙන් තොර සීමිත ග්‍රහණ ධාරිතාවක් ඇති රැහැන් රහිත පද්ධති වේ. සාමාන්‍යයෙන් ඒවා සම්බන්ධ කරන ලද ඍජු ලෝහ හෝ ප්ලාස්ටික් දඬුවලින් යුත් ශරීරයේ සම්බන්ධකවලදී සන්ධි වන විභව මාන සමග සබැඳී ඇති දෘඩ ව්‍යුහ වේ. මෙම පද්ධති බාහිර නියම ස්ථානගත කිරිමේ පද්ධතියක් සමග $ 25000 - $75000 පරාසයේ පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=චලිත_ග්‍රහණය&oldid=201948" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි