"ෆිබොනාච්චි සංඛ්‍යා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: war:Ihap Fibonacci
සුළු r2.7.1) (රොබෝ වෙනස් කරමින්: th:จำนวนฟีโบนัชชี
88 පේළිය: 88 පේළිය:
[[sv:Fibonaccital]]
[[sv:Fibonaccital]]
[[ta:ஃபிபனாச்சி எண்கள்]]
[[ta:ஃபிபனாச்சி எண்கள்]]
[[th:เลขฟีโบนัชชี]]
[[th:จำนวนฟีโบนัชชี]]
[[tr:Fibonacci dizisi]]
[[tr:Fibonacci dizisi]]
[[uk:Послідовність Фібоначчі]]
[[uk:Послідовність Фібоначчі]]

22:23, 16 පෙබරවාරි 2012 තෙක් සංශෝධනය

ගොනුව:1062.png
පාදවල දිග අනුයාත ෆිබොනාච්චි සංඛ්‍යාවලට අනුරූප වන ආකාරයේ සමචතුරස්‍ර ඇසුරින් කළ ඇතිරුමක් ඉහත දැක්වේ

ගණිතයේ දී ෆිබොනාච්චි සංඛ්‍යා ලෙස හැඳින්වෙන්නේ ෆිබොනාච්චි ලෙස ප්‍රසිද්ධියට පත් පිසා හී ලියනාඩෝ සිහිවීම සඳහා නම් කර ඇති සංඛ්‍යා අනුක්‍රමයකි. 1202 දී ෆි‍බොනාච්චි ලියූ “Liber Abaci” නම් ග්‍රන්ථය ඔස්සේ ඔහු බටහිර යුරෝපීය ගණිතයට මෙම අනුක්‍රමය හඳුන්වාදෙන ලද නමුත් ඊට පෙර ඉන්දියානු ගණිතයේ මෙම අනුක්‍රමය විස්තර කර තිබුණි. අනුක්‍රමයේ පළමු සංඛ්‍යාව 0 වන අතර දෙවැනි සංඛ්‍යාව 1 වේ. අනුක්‍රමයේ අනෙක් සියලු සංඛ්‍යා ඊට පෙර අනුක්‍රමයේ වූ සංඛ්‍යා දෙකේ ඓක්‍යයට සම‍වේ. පහත සමාවර්තී සම්බන්ධතාව ඔස්සේ ගණිතමය වශයෙන් මෙම අනුක්‍රමය අර්ථ දැක්වේ.

ගොනුව:1062-4.jpg

එනම් ආරම්භක අගයයන් දෙකෙන් අනතුරුව ඇති සංඛ්‍යා ඊට පෙර සංඛ්‍යාවල ඓක්‍යය මඟින් ලැබේ. Fn, ලෙස ද හැඳින්වෙන පළමු ෆිබොනාච්චි සංඛ්‍යා පහත දැක්වේ. මෙහි n = 0, 1, 2, … ,20 වේ. (A000045 අනුක්‍රමය OEIS)

ගොනුව:1062-2.jpg

alt text
ඉහත දක්වා ඇති ඇතිරුමෙහි සමචතුරස්‍රයන්හි ප්‍රතිවිරුද්ධ ශීර්ෂ යා කරමින් චාප ඇඳීම මඟින් නිර්මාණය කරගත් ෆිබොනාච්චි සර්පිලය මෙහි දැක්වේ. - රන්මය සර්පිලය බලන්න.
tiny globe
0 සිට 1597 දක්වා ෆිබොනාච්චි අනුක්‍රමයේ සටන


අනුක්‍රමයේ සංඛ්‍යා තුනට වරක් ඇති සෑම සංඛ්‍යාවක්ම ඉරට්ටේ වේ. වඩාත් පොදුවේ කියතොත් අනුක්‍රමයේ සංඛ්‍යා k ප්‍රමාණයකට වරක් ඇති සෑම සංඛ්‍යාවක්ම Fk‍ හි ගුණාකාරයක් වේ. n සෘණ දර්ශකය දක්වා විස්තෘත කළ විට අනුක්‍රමය සියළු n නිඛිල සඳහා ගොනුව:1062-7.jpg ද සහගොනුව:1062-6.jpg යන්න ද තෘප්ත කරයි.



සටහන්

Fibonacci number

"https://si.wikipedia.org/w/index.php?title=ෆිබොනාච්චි_සංඛ්‍යා&oldid=201535" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි