"වැලන්ටයින් දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ වෙනස් කරමින්: hi:वेलेण्टाइन दिवस
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: war:Adlaw han Gugma
94 පේළිය: 94 පේළිය:
[[vec:San Vałentin]]
[[vec:San Vałentin]]
[[vi:Ngày Valentine]]
[[vi:Ngày Valentine]]
[[war:Adlaw han Gugma]]
[[yi:וואלענטינע טאג]]
[[yi:וואלענטינע טאג]]
[[zh:情人节]]
[[zh:情人节]]

23:12, 14 පෙබරවාරි 2012 තෙක් සංශෝධනය

ශාන්ත වැලන්ටයින් දිනය
පෞරාණික වැලව්ටයින් කාඩ්පතක්
Also calledශාන්ත වැලන්ටයින්ගේ දිනය
වැලන්ටයින් දිනය
Observed byබොහෝ රටවල් විසින්
Typeසංස්කෘතික, ක්‍රිස්තියානි, වාණිජ
Significanceආලවන්තයන් අතර සැමරෙන ආදරය සහ ඇඟලුම් බව
Observancesසුබපැතුම් කාඩ්පත් සහ තෑගි යැවීම, පෙම් හමුවීම
Dateපෙබරවාරි 14
ජූනි 12 (බ්‍රසීලයෙහි)[1]

ආදරවන්තයන්ගේ දිනය හෙවත් ශුද්ධවූ වැලන්ටයින්ගේ දිනය සමරනු ලබන්නේ පෙබරවාරි මස 14 වන දිනයේදීය. එදින සාම්ප්‍රදායිකව ආදරවන්තයන් විසින් සමරනු ලබයි. මෙම දිනදී සුඛපැතූම් යැවීම, මල් පොකුරු යැවීම මගින් තම ලබැඳියාව ප්‍රකාශ කරයි.ක්‍රිස්තියානි පූජකතුමෙක් වන වැලන්ටයින් තුමාගේ නම අනුසාරයෙන් මෙදිනට එම නම ලැඛී ඇත.

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව තුල මෙම සැලකියයුතු මට්ටමකින් සැමරීම ආරම්භ වූයේ 1990 දශකයේදීය. ශ්‍රී ලංකාවේදී මෙම දිනය ආගමික ස්වරූපයක් නොගන්නා අතර හුදෙක් වාණිජමය සහ සමාජයීයමය ස්වරූපයක් ගනී.

ආශ්‍රිත

"https://si.wikipedia.org/w/index.php?title=වැලන්ටයින්_දිනය&oldid=201267" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි