"මූල්‍ය ප්‍රකාශනය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
No edit summary
සුළු මූල්‍ය ප්‍රකාශන යන්න මූල්‍ය ප්‍රකාශනය වෙත ගෙන යන ලදි
(වෙනසක් නොමැත)

16:29, 7 පෙබරවාරි 2012 තෙක් සංශෝධනය

Historical financial statement

මූල්‍ය ප්‍රකාශන (හෝ මූල්‍ය වාර්ථාව) යනු ව්යානපාරික, පුද්ගල හෝ වෙනත් ස්ථිතියක මූල්‍ය ක්‍රියාකාරකම්හි විධිමත් වාර්ථාවකි. මූල්‍ය ප්‍රකාශන යන පදය විශේෂයෙන් ගණකාධිකාරවරැීන විසින් භාවිතා වනු ලැබුවද බ්‍රිතාන්‍ය ඉංග්‍රීසිස භාෂාවෙන් එක්සත් රාජධානියේ සමාගම් පනතට අනුව මූල්යා ප්රදකාෂනයක් වශයෙන් බොහෝවිට හැඳින්වෙන්නේ ගිණුමකි.
ව්යාලපාර ඒකකයක පහසුවෙන් අවබෝධවන ආකාරයේ ව්යුරහාත්මක ආක්රු්තියකට අනුව ඉදිරිපත් කරන ලද අදාල සියලු මූල්යෙ තොරතුරු මූල්යු ප්ර්කාශන ලෙස හැඳින්වේ එයට නියමානුකූලව කලමණාකරන සාකචඡා සහ විශ්ලේෂණ මගින් අනුබද්ද මූලික මූල්යත ප්ර කාශන හතරක් අන්තර්ගත වේ


  1. ශේෂ පත්‍රය


මෙය මූල්යත තත්වය සහ ස්වභාවය පෙන්නුම් කරන ප්රරකාශයක් ලෙස හැඳින්විය හැකිය. එමගින් දෙනලද නියමිත කාලයකට ආයතනයක වත්කම්, වගකීම් සහ හිමිකම් වාර්තා කරනු ලැබේ

  1. ආදායම් ප්‍රකාශය


මෙය ලාභාලාභ ගිණුම ලෙසද හඳුන්වයි. එහි කිසියම් කාල පරිච්ඡේදයක් තුල ආයතනයක ආදායම්, වියදම් සහ ලාභ වාර්ථා කරනු ලැබේ. ලාභාලාභ ගිණුම මගින් ව්යාකපාර ඒකකයක මෙහෙයුම් කටයුතු පිලිබඳ තොරතුරු සපයයි. ඒ සඳහා සැකසුම් අදියරේදී සිදුකරන ලද ආදායම් සහ විවිධ වියදම් ඇතුලත් වේ

  1. රඳවාගත් ඉපයුම් ප්‍රකාශය


එමගින් ආයතනයේ වාර්ථාකිරීම් කාලපරිච්ඡේදයට අදාල රඳවාගත් ඉපයුම් වල වෙනස්වීම් විස්තරකරනු ලැබේ

  1. 4 මුදල් ප්‍රවාහ ප්‍රකාශය


ආයතනයක මෙහෙයුම්, ආයෝජන සහ මූල්යා ක්රිදයාකාරකම් වලට අදාල මුදල් ප්රමවාහ පිළිබඳව වාර්ථා කරයි.

මහා පරිමාන ව්‍යාපාර ඒකක සඳහා මූල්යර ප්රාකාශන බොහෝවිට සංකීර්ණ වන අතර එයට මූල්යක ප්රෙකාශන සහ කලමණාකරන සාකච්ඡා සහ විශ්ලේෂණ සඳහා සවිස්තරාත්මක සටහන් කට්ටලයක්ද ඇතුලත් වේ . එම සටහන් මගින් ශේෂ පත්රවය, ආදායම් ප්රටකාශය සහ මුදල් ප්රටවාහ ප්ර කාශයේ ඇතුලත් එක් එක් අයිතම තවදුරටත් විස්තර කරනු ලබේ. මූල්ය ප්රදකාන සඳහා සටහන් මූල්යට ප්රපකාශන කට්ටලයක ප්ර ධාන අංගයක් ලෙස සැලකේ

ව්‍යාපාර ඒකක අනුව මූල්‍ය ප්‍රකාශන වල පරමාර්ථ මූල්ය් ප්රඳකාශනයන්හි පරමාර්ථය වනුයේආර්ථික තීරණ ගැනීම තොරතුරු පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන්ට ආයතනයක මූල්යය තත්ත්වය, මූල්යන ක්රිරයාකාරීත්වය සහ මූල්යම තත්ත්වයේ වෙනස්වීම් පිළිබඳ තොරතුරැ ලබා දීමයි. මූල්ය ප්ර කාශන පහසුවෙන් අවබෝධ කරගත හැකි බව, අදාල බව, විශ්වසනීය බව සහ සන්සන්දනීය බව යන ලක්ෂණයන්ගෙන් යුක්ත විය යුතුය වාර්ථා කරනලද වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම් ආයතනයේ මූල්යය තත්ත්වය කෙරෙහි බලපාන අයිතමයන් වේ.

මූල්‍ය ප්‍රකාශන ව්‍යාපාර, ආර්ථික කටයුතු සහ ගිණුම්කරණය පිළිබඳව සාමාන්ය් දැනුමක් සහිත සහ එම තොරතුරු පිළිබඳව අධ්ය,යනය කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට පහසුවෙන් අවබෝධ කර ගත හැකි විය යුතුය මූල්යල ප්රවකාශන ඒවා භාවිතා කරන්නන් විසින් විවිධ පරමාර්ථ සඳහා භාවිතා කල හැකිය


  • අයිතිකරැවන්ට සහ කලමණාකරැවන්ට ව්‍යාපාරයේ අඛණ්ඩ පැවැත්ම සඳහා කෙරෙහි බලපාන ව්යාඅපාරික තීරණ ගැනීම සඳහා මූල්යා ප්ර්කාශන අවශ්යඳ වේ. එම තොරතුරැ මූල්යව විශ්ලේෂණයකට ලක් කිරීම මගින් කලමණාකාරීත්වයට එහි අන්තර්ගත අගයන් පිළිබඳව මනා අවබෝධයක් ලබා දිය හැකිය. මෙම වාර්ථා කලමණාකාරීත්වය විසින් කොටස්කරැවන්ට සපයනු ලබන වාර්ෂික වාර්ථාවේ කොටසක්ද වේ.
  • සේවකයන්ටද ව්රුචත්තීය සමිති මගින් හෝ පුද්ගලිකව කලමණාකාරීත්වය සමඞ වන්දි, උසස් වීම් සහ තරා කිරීම් පිළිබඳව සාකච්ඡා කිරීමේදී සාමූහික සම්පණ්යග ගිවිසුම් ඇති කර ගැනීමට මෙම වාර්ථා අවශ්යි වේ.
  • අනාගත ආයෝජකයන් විසින් ව්යායපාරයක ආයෝජනය කිරීමේ යෝග්යරතාවය තක්සේරැ කිරීම සඳහා මූල්යන ප්ර්කාශන උපයෝගී කර ගනු ලැබේ. ව්රුේත්තීකයන් (මූල්යඳ විශ්ලේෂකයන්) විසින් සකස් කරනලද මූල්යන විශ්ලේෂණයන් මේ සඳහා උපයෝගී කර ගනු ලබන අතර එමගින් ආයෝජන තීරණ ගැනීම සඳහාඅවශ්ය පදනම සපයයි
  • මූල්යත ආයතන (වාණිජ බැංකු සහ වෙනත් ණය දීමේ ආයතන) මූල්යන ප්රුසාරණය සහ අනෙකුත් සැලකිය යුතු වියදම් සඳහා කිසියම් ආයතනයකට මූලික කාරක ප්රාදග්ධනය සපයන්නේද නැතහොත් ණය සුරැකුම්පත් වැඩි කරන්නෙහිද යන්න තීරණය කිරීමට මෙම වාර්ථා පදනම් කර ගනී
  • රාජ්යෝ ආයතන සඳහා ආයතනයන් විසින් ප්රාකාශයට පත් කරන ලද සහ ගෙවීම් කරන ලද වරිපනම් අගයන්හි යෝග්යැතාවය සහ නිරවද්යවතාවය නිර්ණය කිරීමට මූල්යා ප්ර කාශන අවශ්යප වේ
  • ණයට විකුණුම් සිදු කරනු ලබන විකුණුම්කරැවන්ට ආයතනයේ ණය ලැබීමට ඇති සුදුසුකම අගය කිරීමට මූල්යණ ප්රුකාශන උපයෝගී වේ
  • මාධ්යල සහ පොදු ජනතාව විවිධ හේතූන් මත මූල්ය ප්රුකාශන කෙරෙහි ඇල්මක් දක්වයි


රාජ්ය ආයතන වල මූල්‍ය ප්‍රකාශන
රාජ්ය ආයතන වල මූල්‍ය ප්‍රකාශන වාර්ථා කිරීම, නිර්ණය කිරීම සහ ඉදිරිපත් කිරීම සඳහා ලාභ අරමුණු කරගත් හෝ ලාභ අරමුණු කර නොගත් ව්යාරපාර වලට වඩා වෙනස් වූ නීතී සමූහයක් බලපානු ලැබේ. ඔවුන් විසින් උපචිත සංකල්පය හෝ මුදල් සංකල්පය යන ගිණුම්කරණ සංකල්ප දෙකෙන් එකක් හෝ සංකල්ප දෙකෙහි සංකලනයක් ලෙස ගිණුම් තැබීම සිදු කරයි. එහිදී ලාභ අරමුණු කර ගත් ආයතනයන්හි ගිණුම් සටහන් වලට වඩා වෙනස් වූ සටහන් තැබීමේ ක්රමයක් භාවිතා වේ.



ලාභ අරමුණු කර නොගත් ආයතන වල මූල්‍ය ප්‍රකාශන
ලාභ අරමුණු කර නොගත් ආයතන වන පුණ්යායතන සහ ස්වේච්ඡා සංවිධානයන්හි මූල්ය ප්රකාශන පිළියෙල කිරීම ලාභ ලබන ආයතනයන්ට වඩා පහසු කාර්යයක් වේ. නොයෙක් අවස්ථාවන් වලදී එය ශේෂ පත්රයකින් සහ ලැබීම් හා ගෙවීම් ගිණුමකින් සමන්විත වේ. එම ලැබීම් හා ගෙවීම් ගිණුම ලාභ අරමුණු කර ගත් ආයතනයක ලාභාලාභ ගිණුමකට සමාන වේ.


පුද්ගලික මූල්‍ය ප්‍රකාශන


පුද්ගලික මූල්‍ය ප්‍රකාශන පුද්ගලික ණය සහ මූල්යාධාර සඳහා ඉල්ලුම් කරනු ලබන පුද්ගලයන් විසින් පුද්ගලික මූල්ය ප්රකාශන ඉදිරිපත් කල යුතු වේ.පුද්ගලික මූල්ය ප්රකාශන පුද්ගලයෙකු සතු ත්කම් සහ වගකීම් පිළිබඳ වාර්ථා ආකෘතියක් හෝ ආදායම් හා වයදම් ආකෘතියක් හෝ ඒ දකෙහිම එතුවකින් සමනවිත විය හැකිය. වාර්ථාවේ ආකෘති ණය හෝ ආධර සපයන ආයතනය අනුව වෙනස් විය හැකිය.


විගණන සහ නීතිමය අනුමිතිය


විවිධටවල් අනුව නීතීන් වෙනස් වුවද ආයෝජනය මූල්‍යනය සහ බදුරණය සඳහා පොදු සමාගමක මූල්‍ය ප්‍රකාශ විගණනය කිරීම අනිවාර්යවේ.එම කටයුතු ස්වාධීන ගණකධිකාරීවරැන් හෝ විගණන යන මගින් සිදුකර නු ලැබේ.විගණනයේ ප්‍රථිඵල විගණන වාර්ථාක් මගින් ලබා දෙන අර එමගින් මූල්‍ය ප්‍රකශනල සාධාරණ හා නිරවද්‍යතාවය මත සුදසුකම් ලත් විගණන මතයක් හෝ සුදුසුකම් නොලත් විගණනමයක් ලබාදේ.විගණන වාර්ථාව මගින් ලබා දෙන විගණන මතය වාර්ෂික වාර්ථාවේ ඇතුලත් කරයි


ප්‍රමිත සහ රෙගුලාසි


විවිධ රටවල් වසින් ඔවුනගේ භාවිතය සඳහා ගිණුම්කරන මූලධර්ම පිළියෙල කරගෙන ඇති අතර එගින් ජාත්‍යන්තර වශයෙන් සමාගම් සංසන්දනය කිරීම වඩාත්.සංකීර්ණ බවට.පත් කරඇත.එම තත්වය වලක්වා ලමින් මූල්‍ය ප්‍රකාශ වල ඒකරෑපතාවය සහ සංසන්දනීය බව ඉහල දැමීම සඳහා පොදු තීතීන් සමූහයක් භාවිතා වේ.එකී නීතීන් පොදුවේපළිගත් ගිණුම්කරණ මූලධර්ම ලෙස සැලකෙන අතර එමගින් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සඳහා දනම සපයයි

"https://si.wikipedia.org/w/index.php?title=මූල්‍ය_ප්‍රකාශනය&oldid=200581" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි