"කසක්ස්තානය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ වෙනස් කරමින්: tt:Qazaqstan Respublikası
සුළු r2.7.2) (රොබෝ වෙනස් කරමින්: tt:Казакъстан
258 පේළිය: 258 පේළිය:
[[tl:Kazakhstan]]
[[tl:Kazakhstan]]
[[tr:Kazakistan]]
[[tr:Kazakistan]]
[[tt:Qazaqstan Respublikası]]
[[tt:Казакъстан]]
[[udm:Казахстан]]
[[udm:Казахстан]]
[[ug:قازاقىستان]]
[[ug:قازاقىستان]]

18:37, 6 පෙබරවාරි 2012 තෙක් සංශෝධනය

tiny globe
             කොඩිය
ජාතික ගීය "මගේ කසකස්ථාන්"
අගනුවර සහ විශාලම නගරය ඇස්ටානා
උතුරු අක්ෂාංශ 51°10′ නැගෙනහිරදේෂාංශ 71°30′
රාජ්‍ය භාෂාව කසාක්, රුසියානු (දෙවන රාජ්‍ය - කතා කිරීම විශාල වශයෙන් කසකස්ථානුවෙන්ගෙනි)
ජනවර්ග (2009 ජන සංඛ්‍යාකය) 63.1% කසාක්, 1.1% - ජර්මානු, 4.5% වෙනත්
රාජ්‍ය ජනාධිපති ‍සමූහාණ්ඩුව
ජනාධිපති නුර්සුල්තන් නසාර්බයෙව්
අගමැති කරිම් මැසිමොව්
කථානායක පර් ෆෙස්ර්බර්ජ්
       වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 2,724,900
වර්ග සැතපුම් 1,052,085
ජලය (%) 1.7
            ජනගහනය
2009 තක්සේරුව 16,196,800
දළ දේශීය නිෂ්පාදිතය (PPP) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 177,835
දළ දේශීය නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 135,601
ගිනි (2005) 28.8 (පහළ)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.8041 (ඉහළ)
මුදල් ටෙන්ජි (KZT)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .kz
දුරකථන සංකේත +7-6xx,+7-7xy

කසකස්ථාන සමූහාණ්ඩුව රුසියාවේ පිහිටි ‍ලෝකයේ 9 වන විශාලතම රටයි. වර්ග කි.මි. 2,727,300 වන මෙය බටහිර යුරෝපයට වඩා විශාලය.එහි අසල්වැසියන් වන්නේ උතුරින් පිහිටි රුසියාව, චීනය, කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය සහ ටර්ක්මෙනිස්ථානය ය. මෙහි ජනගහනය ලෝකයේ 62 වන තැනට විශාල ජනගහනය වන අතර ජන ඝනත්වය වර්ග කි.මී. 1 කට 6 දෙනෙක් සිටිති. වර්තමාන කසකස්ථානයේ භූමිය, පෙර නෝමන් වරුන් විසූ ප්‍රදේශය විය. 19 වන ශතවර්ෂය වන විට කසකස්ථානය රුසියානු අධිරාජයේ කොටසක් විය. 1936 එය කසක් සොවියට් සමූහාණ්ඩුව විය. 1991 දෙසැම්බර් 16 වෙනිදා නිදහස ලැබීය. එහි ජනාධිපති ලෙස නර්සුල්තාන් නසාර්බසෙව් පත්විය. මෙහි හයිස්‍රොනබන් කර්මාන්තයේ දියුණුවක් ඇති විය. මෙය සමාජිකත්වය දරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය, නෝමෝ, පොදු රාජ්‍ය මණ්ඩලය හා ෂැංග්හයි සංවිධානයේ වේ. මෙහි ජාතීන් වශයෙන් 131 වන අතර කසාක් රුසියානු, යුක්රේනියන්, අස්බෙන් හා ටාටාය මෙහි ජනගහනය මිලියන 16.0 වන අතර 63% කසාක් වරුන්ය. මෙය රාජ්‍ය ආගම් නිදහස අගය කරන අතර ඉස්ලාම් මූලික ආගම වේ. රාජ්‍ය භාෂාව වන්නේ කසාක්ය.

"https://si.wikipedia.org/w/index.php?title=කසක්ස්තානය&oldid=200470" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි