"පරිශීලක සාකච්ඡාව:බිඟුවා" හි සංශෝධන අතර වෙනස්කම්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
Content deleted Content added
96 පේළිය: 96 පේළිය:
මේක ස්වයංක්‍රීය මුර සංචාරක විය යුතුයැයි මට හිතේ. කෙසේවෙතත් මෙය දැරීමට මා සුදුසු නැති බවක් හිතෙන බැවින් ඔබට හැකි නම් මෙම වගකීමෙන් මා නිදහස් කරන්න. තුති. --- [[User:අස්ලාන්|අස්ලාන් තම්බි (බූරුවා)]] ([[User talk:අස්ලාන්|talk]]) 05:04, 4 පෙබරවාරි 2012 (යූටීසී)
මේක ස්වයංක්‍රීය මුර සංචාරක විය යුතුයැයි මට හිතේ. කෙසේවෙතත් මෙය දැරීමට මා සුදුසු නැති බවක් හිතෙන බැවින් ඔබට හැකි නම් මෙම වගකීමෙන් මා නිදහස් කරන්න. තුති. --- [[User:අස්ලාන්|අස්ලාන් තම්බි (බූරුවා)]] ([[User talk:අස්ලාන්|talk]]) 05:04, 4 පෙබරවාරි 2012 (යූටීසී)
:ඉවත් කලා. -- [[පරිශීලක:බිඟුවා|බිඟුවා]] [[User talk:බිඟුවා|සාකච්ඡාව]] 07:26, 4 පෙබරවාරි 2012 (යූටීසී)
:ඉවත් කලා. -- [[පරිශීලක:බිඟුවා|බිඟුවා]] [[User talk:බිඟුවා|සාකච්ඡාව]] 07:26, 4 පෙබරවාරි 2012 (යූටීසී)
::ස්තුතියි.---[[User:අස්ලාන්|අස්ලාන් තම්බි (බූරුවා)]] ([[User talk:අස්ලාන්|talk]]) 08:19, 4 පෙබරවාරි 2012 (යූටීසී)

08:19, 4 පෙබරවාරි 2012 තෙක් සංශෝධනය

අපි නොදන්න චෙස්
හැඳින්වීම   සාකච්ඡා   මෙවලම්   වෙනත්

සංරක්‍ෂිත ලේඛණ

කිරිබත්

අස්ලාන් විසින් ඔබට කිරිබත් සහ කෙසෙල් ගෙඩි පිරිනමයි! කිරිබත් සහ කෙසෙල් ගෙඩි විසින් විකිසෙනෙහස පතුරුවන අතර මෙම සත්කාර්යය නිසාවෙන් ඔබට සුබ දවසක් ගෙන දෙතැයි ඉත සිතින් පතමු. අතීතයේ ඔබ හා අසම්මතීන් ඇති කරගත් හෝ ඔබගේ හොඳ මිතුරෙකු වන හෝ තවත් අයෙකුට කිරිබත් සහ කෙසෙල් ගෙඩි ලබා දීමෙන් විකිසෙනෙහස පතුරුවන්න.

Common.css‎ සහ Monobook.css හී කේතයන් බොහෝ පැරණිය. එම නිසා ඉංග්‍රීසි විකිපීඩියාවට නොයෙකුත් පහසුකම් වැඩි වුවද සිංහල විකිපීඩියාව තවමත් පැරණි කේතයන් නිසා නවතම ගුණාංග ලබා ගැනීමට අසමත් වී ඇත. කරුණාකර මෙම පණිවුඩයන් වල සාකච්චා පිටුවෙහි ඇති කේතයන් එහි ඇතුලත් කිරීම හෝ ඉංග්‍රීසි විකිපිඩියාව ගවේෂණය කොට නවතම කේතයන් එහි අන්තර්ගත කරන ලෙස ඉල්ලා සිටිමි. සිඳු ( සාකච්ඡාව / @ ) 12:46, 17 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

ඉංග්‍රීසි විකිපිඩියාවෙන් ආයාත කළා. වෙනසක් කරන්න ඕනෑ නම් කියන්න. -- බිඟුවා සාකච්ඡාව 08:24, 19 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

එල එල...සිඳු ( සාකච්ඡාව / @ ) 11:07, 19 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

තෝරාගත් පින්තුරය

මුල් පිටුවෙහි තෝරාගත් පින්තුරය යටතේ තිබෙන පහත කේතයන්

{{#ifexist:සැකිල්ල:තෝරාගත් සේයාරුව/18|අද විශේෂාංග පින්තූරය|විශේෂාංග පින්තූරය (Check back later for today's.)}}
|- | style="color:#000; padding:2px;" |
{{#ifexist:තෝරාගත් සේයාරුව/18|{{තෝරාගත් සේයාරුව/18}}|{{තෝරාගත් සේයාරුව/18}}}}

පහත ඒවා සමඟ ප්‍රතිස්ථාපනය කරදෙන මෙන් ඉල්ලා සිටිමි.

{{#ifexist:සැකිල්ල:තෝරාගත් සේයාරුව/{{වත්මන්ISOසතිය}}|අද විශේෂාංග පින්තූරය|විශේෂාංග පින්තූරය (Check back later for today's.)}}
|- | style="color:#000; padding:2px;" |
{{#ifexist:තෝරාගත් සේයාරුව/{{වත්මන්ISOසතිය}}|{{තෝරාගත් සේයාරුව/{{වත්මන්ISOසතිය}}}}|{{තෝරාගත් සේයාරුව/{{වත්මන්ISOසතිය}}}}}}

සිඳු ( සාකච්ඡාව / @ ) 16:41, 24 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

විකිපීඩියා:තෝරාගත් ලිපි

විකිපීඩියා:තෝරාගත් ලිපිය/1 සඳහා සුදුසු ලිපියක් යොදන්න. සිඳු ( සාකච්ඡාව / @ ) 11:28, 26 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

ඔබට සුභ නව වසරක්!

සුභ නව වසරක් වේවා!

සිඳු ( සාකච්ඡාව / @ ) 12:00, 1 ජනවාරි 2012 (යූටීසී)[reply]

එසේම වේවා! -- බිඟුවා සාකච්ඡාව 05:53, 1 ජනවාරි 2012 (යූටීසී)[reply]

මෙන්න ඔබට විස්කෝතුවක්!

ඔක්කොටම කලින් මේක කාල ඉන්න. එතකොට ඔබට බඩගින්නක් නැතිවෙයි. සිඳු ( සාකච්ඡාව / @ ) 04:41, 4 ජනවාරි 2012 (යූටීසී)[reply]

ගැටලුවක්!

ප්‍රකාශන දෝෂය අනපේක්ෂිත මෙහෙයුම් කාරකය යන දෝෂ පණිවුඩය දිස්වන්නේ ඇයි? මේක Fix කරන්න පුලුවන්ද? සිඳු ( සාකච්ඡාව / @ ) 16:34, 8 ජනවාරි 2012 (යූටීසී)[reply]

මුල් පිටුවේ ප්‍රමාණයට විසදුමක්!

මුල් පිටුව/Sandbox හී ඇති කේත (ඕනනම් වෙනස් කොට) මුල් පිටුවට යොදන්න. සිඳු ( සාකච්ඡාව / @ ) 02:55, 9 ජනවාරි 2012 (යූටීසී)[reply]

I personally like this page than existing one. Not that I dont like graphics and all but thise seems more professioal and neat.----04:28, 9 ජනවාරි 2012 (යූටීසී) — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය සමන් (සාකච්ඡාවදායකත්ව) විසින් හිදී එක් කර ඇත
අපි සැකිළි කිහිපයක් හදමු. ර්‍ර්ට පස්සේ අපි බලමු ඒවාගේ තියෙන හොඳ නරක, අඩු පාඩු, වාසි අවාසි වගේ ඒවා. සංවාදයක් ඇති කරමු. සම්මුතියකට එමු. ඉස්සරලාම කරන්න වෙන්නේ ටෙස්ට් පිටු හදන එකයි. මම මේක කෝපි කඩේට ගෙනියනවා. -- බිඟුවා සාකච්ඡාව 05:10, 9 ජනවාරි 2012 (යූටීසී)[reply]
ඔබේ කැමැත්තක්! හැබැයි මුල් පිටුව එළකිරි වගේ තියෙන්න ඕනේ හොඳේ. සිඳු ( සාකච්ඡාව / @ ) 05:18, 9 ජනවාරි 2012 (යූටීසී)[reply]

මැකීමට ඇති ලිපි මකා නොදැමීම

සිංහල විකිපීඩියාවෙහි දැනට බොහෝ ලිපි ගණනක් මැකීමට යෝජිතව ඇත. එහෙත් තවමත් ඒවායේ පෙනෙන්නට ඇත්තේ මැකීමක් නොවේ මැකීමට යෝජිත ටැගයන් පමණි. කම්මැලි නොවන්න! දැන්ම වැඩ පටන්ගන්න. විකිපිඩියාව පිරිසිදුව තබාගන්න. සිඳු ( සාකච්ඡාව / @ ) 05:12, 11 ජනවාරි 2012 (යූටීසී)[reply]

ලිපියක් එහෙන් මෙහෙන් බලල මකන්න බෑ. විමසලා බලන්න ඕනෑ. ඒක සරල වැඩක් නෙමෙයි. අනික මකන්න යෝජිත සමහර ඒවා මැකිය යුතු නොවේ. ඒක හින්දා පොඩ්ඩක් ඉවසන්න. මට විකිය හැරුනාම තවත් ජීවිතයක් තියෙනවනේ. -- බිඟුවා සාකච්ඡාව 11:00, 11 ජනවාරි 2012 (යූටීසී)[reply]

හරි හරි ඉතින් ඕකට ඔච්චර තරහ ගන්න ඕනේ නෑනේ. කරන්න බැරිනම් බෑ කියන්නකෝ. සිඳු ( සාකච්ඡාව / @ ) 14:24, 11 ජනවාරි 2012 (යූටීසී)[reply]

ස්වයං මුර සංචාරකයා

ස්වයං මුර සංචාරකයා තනතුර පිරිනැමීම ගැන ස්තුතියි. ඉංග්‍රීසි විකියෙ විදිහටම මේක ක්‍රියා කරන්නේ නැහැ නේද? ඔයා උනන්දු වෙලා ඒක හැදුවොත් හොඳයි. ---ශ්වෙත (talk) 15:03, 31 ජනවාරි 2012 (යූටීසී)[reply]

ඔයා අද පරිවර්තනය කරලා දාපු විදිහට වෙන්න ඕන තමයි. එහෙම වෙන්නෙ නැහැනෙ. ස්වයං මුර සංචාරකයා ඇති අය සංස්කරණයක් කල හැටියෙම ස්වයං මුරයක් ලෙස සටහන් වෙනවා. පොතේ හැටියට අපි අලුත් පියුවක් හැදුවම විතරයි එහෙම වෙන්න ඕන. නිරීක්‍ෂණය කරල ලද්දක් ලෙසින් සලකුණු කරන්නත් පහසු කම් නැහැ. පොඩ්ඩක් බලන්න. ---ශ්වෙත (talk) 13:58, 2 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
http://si.wikipedia.org/w/index.php?title=අලූත්_කලාව&action=historysubmit&diff=199696&oldid=194600 මෙය බලන්න. මෙහි පරික්ෂාකර බැලූ ලෙස සලකුණු කරන්න ලෙසින් සබැඳුමක් පේනවද?
මේක නේද ඔයා කියන සබැඳුම? wgUseNPPatrol මේ ෆ්ලැග් එකත් සෙට් වෙලානේ තියෙන්නේ. http://meta.wikimedia.org/wiki/Help:Patrolled_edit මොකක් හරි අවුලක් තියෙනවා වගේ කියලා පේනවා. තව ටිකක් හොයන්න ඕනෑ. -- බිඟුවා සාකච්ඡාව 15:36, 2 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

ස්වයංක්‍රීය මුර සංචාරක තනතුර

මේක ස්වයංක්‍රීය මුර සංචාරක විය යුතුයැයි මට හිතේ. කෙසේවෙතත් මෙය දැරීමට මා සුදුසු නැති බවක් හිතෙන බැවින් ඔබට හැකි නම් මෙම වගකීමෙන් මා නිදහස් කරන්න. තුති. --- අස්ලාන් තම්බි (බූරුවා) (talk) 05:04, 4 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

ඉවත් කලා. -- බිඟුවා සාකච්ඡාව 07:26, 4 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
ස්තුතියි.---අස්ලාන් තම්බි (බූරුවා) (talk) 08:19, 4 පෙබරවාරි 2012 (යූටීසී)[reply]