"අබුඩාබි" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.6.5) (රොබෝ එකතු කරමින්: ga:Abú Daibí
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: or:ଆବୁଧାବି
111 පේළිය: 111 පේළිය:
[[no:Abu Dhabi (by)]]
[[no:Abu Dhabi (by)]]
[[nov:Abu Dabi]]
[[nov:Abu Dabi]]
[[or:ଆବୁଧାବି]]
[[os:Абу-Даби]]
[[os:Абу-Даби]]
[[pl:Abu Zabi (miasto)]]
[[pl:Abu Zabi (miasto)]]

20:31, 3 පෙබරවාරි 2012 තෙක් සංශෝධනය

      අබුඩාබි
රට එක්සත් අරාබි එමීර් රාජ්‍යය
      රාජ්‍යය
- ආදර්ශය ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුව
- අරාබි නායකයා කලීෆා බින් සායේඩ්
- ඔටුන්න හිමි කුමාරයා මොහමඩ් බින් සායේඩ්
      වර්ග එලය
- මුළු එකතුව 67.34 වර්ග කිලෝමීටර් (26 වර්ග සැතපුම්)
      ජනගහණය (2009)
- මුළු එකතුව 896,751
- ඝනත්වය 13,317/වර්ග කිලෝමීටර් (34,490.9/වර්ග සැතපුම්)
වේලා කලාපය UAE standard time (UTC+4)
වෙබ් අඩවිය අබු ඩුබායි රාජ්‍ය ද්වාරය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන මෙන්ම දෙවනුවට විශාල නගරය අබුඩාබි වේ. අබුඩාබි, උතුරු මැද වෙරළ තීරයේ පර්සියානු බොක්ක ආශ්‍රිතව පිහිටි ටී(T) හැඩති දූපතකි.

අබුඩාබි ෆෙඩරල් රජයේ කාර්යාල, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මධ්‍යස්ථානය හා එමිරේට් රජ නිවස මෙහි පිහිටා ඇත. මෙය සර්ව භෞමික රාජධානියකි. අබුඩාබියේ වේගවත් දියුණුව, නාගරිකරණය සහ ජනතාවගේ ඉහළ සාමන්‍ය ආදායම නිසා එය විශාල සහ දියුණු නගරයක් බවට පත්වී ඇත. වර්තමානයේ මෙම නගරය රටේ දේශපාලන, කාර්මික සංස්කෘතික හා වාණිජ මධ්‍යස්ථානය බවටද පත්ව ඇත. 2008 වර්ෂයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දේශීය නිෂ්පාදනයෙන් 56.7% අබුඩාබියෙන් උත්පාදනය වී ඇත. අබුඩාබියේ වැදගත් මූල්‍ය ආයතන වන අබුඩාබි ආරක්ෂක ආයතනය , එක්සත් අරාබි මධ්‍යම බැංකුව, සංස්ථා නිල නිවාස සහ ආයතන සහ සංස්ථා විශාල ප්‍රමාණයක් පිහිටා ඇති අතර අබුඩාබිය ලෝකයේ විශාල තෙල් නිෂ්පාදකයෙක් වේ. මෑත වකවානුවේ අබුඩාබි නගරයේ ආර්ථිකය විවිධාංගීකරණය වෙමින් නව මූල්‍ය ආයෝජන හා සංචාරක ව්‍යාපාරය ආරම්භ විය. කලාපය තුළ තෙවනුවට විශාල වියදම් සහිත නගරය වන අතර ලෝකයේම 26 වැනි වියදම් සහිත නගරය වේ. 2007 වර්ෂයේදී අබුඩාබිය ලෝකයේ සෞභාග්‍යයෙන් ඉහළම නගරය ලෙස සැලකිණි.

"https://si.wikipedia.org/w/index.php?title=අබුඩාබි&oldid=200093" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි