"තුර්කිය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: za:Dujwjgiz
සුළු r2.6.5) (රොබෝ එකතු කරමින්: or:ତୁର୍କୀ
235 පේළිය: 235 පේළිය:
[[nv:Tʼóok Bikéyah]]
[[nv:Tʼóok Bikéyah]]
[[oc:Turquia]]
[[oc:Turquia]]
[[or:ତୁର୍କୀ]]
[[os:Турк]]
[[os:Турк]]
[[pam:Turkey]]
[[pam:Turkey]]

15:30, 3 පෙබරවාරි 2012 තෙක් සංශෝධනය

ජාතික ‍කොඩිය
අගනුවර ඇන්කාරා
විශාලම ඉස්තාන්බූල්
රාජ්‍ය භාෂාව ටර්කිෂ්
රාජ්‍යය පාර්ලිමේන්තු සමූහාණ්ඩුව
නිර්මාතෘ මුස්තයා කෙමල් අතාතුර්ක්
ජනාධිපති අබ්දුල්ලා ගුල්
අගමැති රීසිප් ටැයීප් ඒර්ඩොගැන්
පාර්ලිමේන්තු කථානායක මෙන්මට් අලි සාහින්
වර්‍ග ප්‍රමාණය එකතුව - 783,562 වර්ග කිලෝමීටර, 302,535 වර්ග සැතපුම්
ජලය (%) 1.3
ජනගහනය 2009 තක්සේරුව - 72,561,312
ඝනත්වය 92.6 වර්ග කිලෝමීටර, 239.8 වර්ග සැතපුම්
දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව
එකතුව ඩොලර් 915.212 බිලියන
ඒක පුද්ගල ආදායම ඩොලර් 13,138
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් 729.983 බිලියන
ඒක පුද්ගල ආදායම ඩොලර් 10,479
ගිනි (2005) 38 (මධ්‍යය)
මානව සංවර්ධන දර්ශකය(2007) 0.806 (ඉහළ)
මුදල් ටර්කිෂ් ලයිරා (TRY)
මං තීරුව දකුණ

තුර්කි සමූහාණ්ඩුව යුරෝපියානු රටක් වන අතර එය බටහිර ආසියා ඇනටෝ‍ලියන් අර්ධද්වීපය ට්‍රේස් ගිනිකොණ යුරෝප‍ය දක්වා විහිදේ. එහි මායිමේ රටවල් 08 ක් වන වයඹ දෙසින් බල්ගේරියාව, බටහිරින් ග්‍රීසිය,ඊසාන දෙසින් අමේනියා අසබයිජාන්,නැගෙනහිරින් බටහිර ඉරානය, ගිනිකොණ දෙසින් ඉරාකය සහ සිරියාව, දකුණු දෙසින් මධ්‍යධරණී මුහුද හා සයිප්‍රසය, බටහිර දෙසින් එයිගියන් මුහුද සහ උතුරින් කළු මුහුදට අයත් වේ. ජනගහනයෙන් බහුතරයක් ජනවාර්ගික තුර්කි හා කර්ටිස් වේ.එරට ප්‍රබලතම ආගම වන්නේ ඉස්ලාම්ය. රාජ්‍ය භාෂාව වන්නේ තුර්කිය. තුර්කිය ඔටෝමන් අධිරාජ්‍ය‍යේ අනුප්‍රාප්තිකයෙකි. එය ප්‍රජාතන්ත්‍රවාදි ලෞකික එකමුතු ව්‍යවස්ථදායක සමූහාණ්ඩුවකි. 1923 මුස්තෆා කොමාල්ගේ නායකත්වයෙන් දේශපාලන පද්ධතිය පිහිටුවන ලදී. ඉන්පසු තුර්කිය බටහිර හා සමඟ බද්ධ වි ඇති අතර යුරෝපා කවුන්සිලය, නේටෝ, ඕ.ඊ.සී.ඩී (Organisation for Economic Co-operation and Development), ඔ.එ.ස්.සී.ඊ (Organization for Security and Co-operation in Europe) සහ ජි විස්ස කණ්ඩායම යන සමුළුවල සාමාජිකත්වය දරයි.2005 වර්ෂයේ යුරෝපානු සංගමය සමඟ සම්පූර්ණ සාමාජිකත්වය සඳහා සාකච්ඡා කර ඇත. 1963 සිට යුරෝපානු ආර්ථික කමිටුවේ සහකාර සාමාජිකයෙක් හා 1995 ආචාර සංගම් එකඟතාවයකට පැමිණියහ. මෙරට නැගෙනහිර ආසියාව,මැදපෙරදිග,තුර්කික් රාජ්‍යය මධ්‍යම ආසියාව සමඟ සංස්කෘතික, දේශපාලන ආර්ථික හා කාර්මික සබඳතාවයන් ගොඩනගා ඇත.

Gallery

ak:Turki

"https://si.wikipedia.org/w/index.php?title=තුර්කිය&oldid=200067" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි