"රුමේනියාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: cbk-zam:Rumanía
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: roa-tara:Romanie
245 පේළිය: 245 පේළිය:
[[ro:România]]
[[ro:România]]
[[roa-rup:Romãnia]]
[[roa-rup:Romãnia]]
[[roa-tara:Romanie]]
[[ru:Румыния]]
[[ru:Румыния]]
[[rue:Румуньско]]
[[rue:Румуньско]]

01:02, 28 ජනවාරි 2012 තෙක් සංශෝධනය

tiny globe
             කොඩිය
ජාතික ගීය Deşteaptă-te, române! අවදිවනු රොමෙනියානුවනි
             සිතියම
ගොනුව:250px-EU-Romania.svg.png
අගනුවර සහ විශාලම නගරය බුකාරෙස්ට්
උතුරු අක්ෂාංශ 44 25' නැගෙනහිර දේෂාංශ 26 06'
රාජ්‍ය භාෂාව රොමෙනියන්
ජන වර්ග 89.5% රොමෙනියානු, 6.6% ‍හංගේරියානු, 2.5% රෝම, 1.4% වෙනත්
රාජ්‍ය ඒකීය අර්ධ-ජනාධිපති සමූහාණ්ඩුව
ජනාධිපති ට්‍රෙයියන් බැසෙස්කු
අගමැති එමිල් බොක්
සැකැස්ම
රාජ්‍ය පිළිගැනීම - නිදහස බටොමන් අධිරාජ්‍ය සිට ජුලි 13, 1878
යුරෝපානු රාජ්‍යයට පැමිණීම ජනවාරි 1, 2007
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 238 391(108) වර්ග සැතපුම් 92 043
ජලය (%) 3
            ජනගහනය
ජුලි 2009 තක්සේරුව 22 215 421
2002 ජන සංගණනය 21 680 974
ඝනත්වය වර්ග කිලෝමීටර 90 වර්ග සැතපුම් 233
දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 270.772
සාමාන්‍ය ඩොලර් 12 600
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 200.074
සාමාන්‍ය ඩොලර් 9 310
ගිනි (2005) 31 (පහළ)
මානව සංවර්ධන දර්ශකය HDI (2009) 0.837 (ඉහළ)
මුදල් ලියු (L) (RON)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .ro
දුරකථන සංකේත 40

රොමෙනියාව ගිණිකොණින් මධ්‍යම යුරෝපය ද, උතුරින් බෝල්කන් අර්ධද්වීපය, ඇතුලත හා පිටත කාර්පේතියන් ආරුන්තුව හා කළු මුහුදට මායිම්ව පිහිටා ඇත. ඩැනියුබ් ඩෙල්ටාව මුළුමනින්ම එම ප්‍රදේශය තුල පිහිටා ඇත. වශයෙන් එහි ප්‍රදේශිය තුලම පිහිටා ඇත. රොමෙනියාව, හංගේරියාව හා සර්බියාවට බටහිරින් ද, යුක්රේනය හා මොලඩොවා සමුහාණ්ඩුවට ඊසාන දෙසින් හා බල්ගේරියාවට දකුණින්ද මායිම්ව ඇත. රොමෙනියාව ස්වකීය සංගමයක් ලෙස නැගී ආ අතර 1859 අලෙක්සැන්ඩර් ජෝන් කුඩා කුමාරයා යටතේ පැවැති මොල්ඩාවියා හා වොලඩියාහි ප්‍රතිපත්ති යටතේ විය. එය 1878 වර්ෂයේ දී ඔටෝමන් අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගත්තේය. 1 වන ලෝක යුද්ධයේ අවසා‍නයේ ට්‍රැන්සල්වේනියා, බ්‍රතොපීනා හා බෙස‍රාබියා රොමෙනියා රාජධානිය සමඟ එක් විය. 2 වන ලෝක යුද්ධයේ අවසානයේ එහි ප්‍රදේශයන්හි කොටසක් රුසියානුවන් විසින් අත්කරගත් අතර, රොමෙනියාව සමාජවාදී සමුහාණ්ඩුවක් වු අතර, වෝසෝ පනතේ සාමාජිකයෙක් ද විය. 1989 අයන් කර්ටන් බිඳ වැටීමත් සමඟ රොමෙනියාව දේශපාලන හා ආර්ථික සංශෝධන අරඹන ලදි. දශකයක පමණ කාලයක් පැවැති විප්ලවයෙන් පසු එරට ආර්ථික සංශෝධනය වන 2005 පහල බදු අගයයන් හා 2007 ජනවාරි 01 දා යුරෝපානු සංගමයට එකතු විය. යුරෝපානු සංගමයේ පහලම ආදායම ලබන රටක් වන ‍‍රොමෙනියාව නව ‍සංශෝධනය සමඟ වර්ධනය වේගය වැඩි කර ගත්හ. එය වර්තමානයේ ඉහල මධ්‍යම ආර්ථිකයක් ඇති රටක් වන අතර, මානව වර්ධනය අතින් ද ඉහල තැනක් ගනී. එහි 9 වන විශාලතම ප්‍රදේශය හා 7 වන විශාලතම ජනගහනය (මිලියන 21.5) ක් යුරෝපානු සංගමයේ සාමාජික රටවල් අතර ඇත. අගනුවර හා විශාලතම නගරය වන්නේ බුකාරෙස්ට්ය. එය යුරෝපානු සංගමයේ 6 වන විශාලතම නගරය වන අතර 2007 වන විට ජනගහනය මිලියන 1.9 කි. යුරෝපානු සංස්කෘතික අගනුවර ලෙස ට්‍රැන්සල්වේනියානි නගරයක් වන සිබියු තෝරාගන්නා ලදි. 2004 මාර්තු 29 දා රොමෙනියාව නේටෝ හා සම්බන්ධ වු අතර ලැයින් සංගමයේ ද සාමාජිකයෙක් වුහ. ඒ සමඟම ෆ්‍රැන්කොෆෝනියා, OSCE එක්සත් ජාතීන්ගේ හා සහායක සාමාජිකයෙක් වශයෙන් CPLP හි සිටී. රොමෙනියාව අර්ධ ජනාධිපති එක්සත් රාජ්‍යයකි.

"https://si.wikipedia.org/w/index.php?title=රුමේනියාව&oldid=199156" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි