"ජවහර්ලාල් නේරු" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
Rmcbanda මගින් සිදුකල 198024 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) අනවශ්‍යය
75 පේළිය: 75 පේළිය:





==References==

http://en.wikipedia.org/wiki/Jawaharlal_Nehru





01:06, 21 ජනවාරි 2012 තෙක් සංශෝධනය

පණ්ඩිත් ජවහර්ලාල් නේරුතුමා

තනතුර ඉන්දියාවේ පළමු අගමැති
තනතුරේ සිටි කාලය 1947 අගෝස්තු 15 – 1964 මැයි 27
ජනාධිපති රාජේන්ද්‍ර ප්‍රසාද් සහ සර්වෙපාලි රාජ ක්‍රිෂ්ණන්
පෙර සිටියේ එවැනි තනතුරක් තිබී නොමැත
ඉන්පසු පැමිණියේ ගුල්සාර්ලාස් නන්දා
තනතුර ඉන්දියාවේ පළමු බාහිර සබඳතා පිළිබඳ ඇමති
තනතුරේ සිටි කාලය 1947 අගොස්තු 15 -1964 මැයි 27
පෙර සිටියේ එවැනි තනතුරක් තිබී නොමැත
ඉන්පසු සිටියේ ගුල්සාරිලාල් නන්දා
තනතුර ඉන්දියාවේ මුදල් ඇමති
තනතුරේ සිටි කාලය 1958 ඔක්තෝබර් 8 – 1959 නොවැම්බර් 17
පෙර සිටියේ ටී.ටී. ක්‍රිෂ්ණාචාරි
ඉන්පසුව පැමිණියේ මොරාර්ජි දේසායි
උපත ලැබුවේ 1889 නොවැම්බර් 14, අල්හාබ්‍රාද්, යුනයිටඩ් ෆරොව්න්සස්, බ්‍රිටිෂ් ඉන්ධියා
මිය ගියේ 1964 මැයි 27 (වයස 74 දී), නව දිල්ලිය, ඉන්දියා‍ව
බිරිඳ කමලා නේරු
දරුවන් ඉන්දිරා ගාන්ධි
වෘත්තිය අධි නිතීඥ
ආගම අඥෙයවාදි හෝ අදේවවාදී

පණ්ඩිත් ජවහර්ලාල් නේරු (1889 නොවැම්බර් 14 – 1964 මැයි 27) කොංග්‍රස් පක්ෂයේ ප්‍රධාන දේශපාලන නායක යා වූවා මෙන්ම ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ අවශ්‍යම තැනැත්තා වූ අතර නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ද විය. ඔහු යුද්ධයෙන් පසු කලායේ ජාත්‍යන්තර දේශපාලනය තුළ ප්‍රධානම තැනැත්තා (ඔහු තුන්වන ලෝකයේ අයිතිවාසිකම් කරුණු සැලකීමෙන් නිගමනය කරගත් පුද්ගලයා) වූවා මෙන්ම ඉන්දියානු දේශපාලනයේ විශාල බලයක් පවතින නේරු - ගාන්ධි පවුලේ පීතෘ මූලිකයා ද වූවාය. ඔහු පිළිබඳ වැඩිපුර සඳහන් වූවේ පණ්ඩිත් ජී (ශිෂ්‍යත්වය) සහ පණ්ඩිත් නේරු වශයෙනි. ධනවත් ඉන්දියානු අධි නීතීඥවරයෙක් මෙන්ම දේශපාලනඥයෙක් වන මොතිලාල් නේරු මහතාගේ පුත්‍රයෙකු වූ නේරු විශිෂ්ට වූ තරුණ වයසේ දී ඉන්දියානු ජාතික කොංග්‍රසයේ සමාජවාදී ප්‍රගතිශීලී කණ්ඩායමේ නායකයා බවට පත්වූවේය. කොංග්‍ර‍ස් නායකයා ලෙස ඉහලට යමින් මහත්මා ගාන්ධි යටතේ උපදේශකයෙකු ලෙස සිටින අතර නේරු තුමා ජනකාන්ත, විප්ලවවාදී නායකයෙකු ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් සම්පූර්ණ නිදහස ලබා ගැනීමට කතා කළ ඔහු අවසානයේ ගාන්ධිගේ දේශපාලන හිමිකරු ලෙස හැඳින්වූවේය. යාවජීව, ධනවාදී, බුද්ධිමත් නේරු නිරන්තරව ෂේබියන් සමාජවාදයට හා රාජ්‍ය අංශය සඳහා පක්ෂව කතා කරමින්‍බොහෝ කල් සිට පැවතෙන ආර්ථික සංවර්ධනයේ අභියෝග කතා කිරීමට හැකි විය.

කොංග්‍රස් නායකයා ලෙස සේවය කරමින් නේරු නිදහස් ඉන්දියාවේ කොඩිය 1947 අගෝස්තු 15 නව දිල්ලියේ දී එසවූ අතර අගමැති ලෙස සේවය කළේය. ඔහුගේ දියණිය ඉන්දිරා හා වැඩිමහල් පුතු රජීව් යන දෙදෙනාම අගමැති සහ ඉන්දියානු ජාතික කොංග්‍රසයේ නායකයා ලෙස සේවය කළ අතර රජීව්ගේ බිරිඳ සෝනියා එම අයුරින් සේවය කළාය. ඔහුගේ දිගු නිල දරන කාලය නිදහස් ඉන්දියාවේ සම්ප්‍රදායන් සහ සැලැසුම් හැඩගැස්වීමට උපයෝගී වූවාය.

උරුමය නේරුගේ ප්‍රතිමාව, Aldwych, ලන්ඩන්

ඉන්දියාවේ ප්‍රථම අගමැති සහ බාහිර කටයුතු පිළිබඳ ඇමති වශයෙන් ජවහර්ලාල් නේරු නූතන ඉන්දියා රජය හා දේශපාලන සංස්කෘතිය සම්පූර්ණ විදේශ පිළිවෙතක් සමඟ හැඩගැස්වීමේ ප්‍රධාන කාර්ය භාරය ඉටු කළාය. ඔහු ජාත්‍යන්තර ප්‍රාථමික අධ්‍යාපනය ඉන්දියාවේ ඉතා දුරින් පිහිටි ග්‍රාමීය ප්‍රදේශවල මුළුගැන්වුණු ළමයින්ට ළඟා කර දීම පිළිබඳ සැලසුම් නිර්මාණය කිරීමේ ස්තූතිය ලබා ගනී. නේරුගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ලොව ඉහල අධ්‍යාපන ආයතන වන ඉන්දියාවේ සියලු වෛද්‍ය විද්‍යාව පිළබඳ ආයතනය තාක්ෂණය පිළිබඳ ඉන්දියානු ආයතනය පිළිබඳ ජාතික ආයතන සහ කළමණාකරණය පිළිබඳ ඉන්දියානු ආයතනය සංවර්ධනය කෙරේ බලපානු ලැබුවාය.

නේරු තුමා වරප්‍රසාද නොලත් හෝ අඩු වරප්‍රසාද ඇති අය වෙනුවෙන් හැම අත පැතිරුණු සැලසුමක් පිහිටුවමින් ඉන්දියාවේ වාර්ගික කොටස්, සුළු ජාතීන්, කාන්තාවන්, කුල වශයෙන් ලැයිස්තු කළත්, පෙළපත වශයෙන් ලැයිස්තු කළත් තම සමාන අයිතිවාසිකම් හා යුතුකම් ලබා දීමේ ගෞරවය ලැබුවේය. නේරු තුමාගේ සමානාත්මකව පිළිබඳ මහත් ලැදියාව නිසා ඔහු කාන්තාවන්ට හා පරිහානි පංතිවලට වෙනස් කොට සැලකීමට විරුද්ධව එය නැවතීමට උත්සාහ ගෙන ක්‍රියාකිරීම ඔහුගේ ජීවිත කාලය තුළ සීමිත සාර්ථකත්වය ඔහු ලැබුවේය.

"https://si.wikipedia.org/w/index.php?title=ජවහර්ලාල්_නේරු&oldid=198041" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි