"බූරුවා (සත්ත්‍වයා)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
No edit summary
සුළු බූරුවා යන්න බූරුවා (සත්ත්‍වයා) වෙත ගෙන යන ලදි
(වෙනසක් නොමැත)

03:10, 17 ජනවාරි 2012 තෙක් සංශෝධනය

බූරුවා
ගෘහස්ථකරණය කළ
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Mammalia
ගෝත්‍රය: Perissodactyla
කුලය: Equidae
ගණය: 'Equus'
උපගණය: Asinus
විශේෂය: E. africanus
උපවිශේෂය: E. africanus asinus
ත්‍රිපද නාමය
Equus africanus asinus
Linnaeus, 1758

බූරුවා අශ්ව පවුලේ සාමාජිකයෙකි. අශ්වයෙකුට වඩා ප්‍රමාණයෙන් කුඩාවන මෙම සිව්පා සතා පහසුවෙන් හීලෑ කරගත හැකි සතෙකි. ක්‍රි.පූ. 3000 ට පමණ පෙර ඊජිප්තු වැසියන් බර ඇදීම සඳහා බූරුවා භාවිතා කල බව පැවසේ. පිරිමි බූරුවෙකු සහ ගැහැණු අශ්වයෙකු අතර ඇති වන සංවාසයෙහි ප්‍රතිඵලයලක් ලෙසින් කොටළුවකු බිහි වේ.

ගති ලක්ෂණ

සාමාන්‍යයෙන් සෙමී 80 සිට 160 (අඟල් 31 සිට 63 ) දක්වා උසකින් යුතුවන මොවුන්ගේ බර කි.ගෑ. 80 සිට 480 (රාත්තල් 180 සිට 060 ) පරාසයක වෙයි. තවද ජීවන කාලය අවුරුදු 30 සිට 50 දක්වා අතර වෙයි. මෙසේ උඅස හා බර වෙනස් වන්නේ ඔවුන්ගේ පරපම්පරාව හා පාලනය නිසාය.

"https://si.wikipedia.org/w/index.php?title=බූරුවා_(සත්ත්‍වයා)&oldid=197506" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි