"සුපිරි නිරූපිකාවන්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
6 පේළිය: 6 පේළිය:
සුපිරි නිරූපිකාවන් යන කීර්ති නාමය ලබා ගන්නා විශිෂ්ට නිරූපිකාවන් බොහෝ විට ඒ හා සමාන තත්ව බෙදාහදා ගනී. මෙම නිරූපිකාවන් විලාසිතා කර්මාන්තය තුළ වඩා පිළිගැනීමක් ඇති අය වේ. ඔවුන් සාමාන්‍යයෙන් සුපිරි ගණයේ විලාසිතා නිර්මාණකරුවන්ට හා වෙළඳ නාම සඳහා කටයුතු කරයි. ඔවුන්ට ඩොලර් මිලියන ගණන් වන ගිවිසුම් හා ව්‍යාපාර ඇත. ඔවුන් විසින්ම ඔවුන්ව ගෘහස්ථ නාම ලෙස තත්වගත කරගෙන ඇති අතර ඔවුන්ගේ නිරූපණ වෘත්තිය සමඟ ලෝකප්‍රසිද්ධ පිළිගැනීම සම්බන්ධ වී ඇත. ඔවුන් විවිධ සඟරාවල කවර මත තම ඡායාරූප ප්‍රදර්ශනය කර ඇත. ක්ලව්ඩියා ශිෆර් ප්‍රකාශ කර සිටින්නේ “සුපිරි නිරූපිකාවක් බවට පත් වීම සඳහා අයෙක් ලෝකයේ සියළුම සඟරාවල පිට කවරයේ සිටිය යුතු අතර එම නිසා මිනිසුන්ට ගැහැණු ළමයින් හඳුනාගත හැකි වනු ඇත.” යන්නයි. පළමු නාම හඳුනාගැනීම විලාසිතා කර්මාන්තයේ සුපිරි නිරූපිකා තත්වයේ ස්ථිර සලකුණකි.

==විවේචන==
කර්මාන්තයක් ලෙස සුපිරි නිරූපිකාවන් පිළිබඳ විවේචනය විලාසිතා මාධ්‍යවලට අභ්‍යන්තරයෙන් හා බාහිරව වඩා සුලභව දැකිය හැක. මේ සඳහා වන ‍චෝදනා අතර මෙම තත්වය අපේක්ෂා කරන කාන්තාවක් ජාතිවාදයේ ගැටළු ලෙස සෞඛ්‍යයට හානිකර තරම් ප්‍රමාණයක් දක්වා ශරීරය සිහින් කර ගන්නවා යැයි යන්න පවතී. තවද එහිදී සුපිරි නිරූපිකාවන් යන්න සාමාන්‍යයෙන් සම්බන්ධ වන්නේ ලස්සනෙහි උතුරු යුරෝපීය සම්මතවලටය.

2007 දී The New York Times හි විලාසිතා රචකයෙක් වූ ගේ ‍ට්‍රෙස්බේට අනුව , විලාසිතා විශේෂඥයින්ට අනුව කාන්තා ඇඳුම් නිර්මාණය දිරිමත් කිරීම සඳහා රොබෝ ආකාරයේ පෙනුම ජනප්‍රිය වන අතර නිහඬ බැල්ම හා සිහින් අඟපසඟ වඩාත් වැඩි සේවාවක් සපයයි.

ප්‍රශ්නය වන්නේ මෙය පමණක් නොවේ. 1970 දී කළු, විශාල හා ජනවාර්ගික නිරූපිකාවන් විලාසිතා සංදර්ශන ආක්‍රමණය කළ මුත් එම කාලයේ සිට සිදු වූ සාමාජීය වෙනස් වීම් විලාසිතා කර්මාන්තයේ සිටින බලවත් තරඟකරුවන්ට අනෙක් අය යෝජනා කිරීමට කාරණා කටයුතු සැලැස්වීය.

05:31, 9 ජනවාරි 2012 තෙක් සංශෝධනය

බ්‍රසීල සුපිරි නිරූපිකාවක වන ගයිසෙල් බූන්ඩ්චෙන්

සුපිරි නිරූපිකාවක් යනු අධිකව ගෙවීම් ලබන විශිෂ්ට විලාසිතා නිරූපිකාවක් වන අතර ඇයට ලොව පුරා වූ පිළිගැනීමක් හා කාන්තා ඇඳුම් නිර්මාණකරණය හා වාණිජමය නිරූපණය තුළ වු වටපිටාවක් ඇත. එම වදන භාවිතයට පැමිණියේ 1980 හා 1990 දශකවල වූ ජනප්‍රිය සංස්කෘතීන් තුළ දීය. සුපිරි නිරූපිකාවන් නිරූපණය කරන්නේ ලොව ප්‍රමුඛ පෙළේ විලසිතා නිර්මාණකරුවන් සහ ප්‍රමුඛ ආයතන සඳහා පමණි. මොවුන් බොහෝ විට එවැනි ආයතන සමඟ ඩොලර් මිලියන ගණන් වල ගිවිසුම් අත්සන් කරයි. සුපිරි නිරූපිකාවන්ගේ සාර්ථකත්වය ඔවුන්ගේ දක්ෂතාව මත මෙන්ම ජනප්‍රියතාව මතද රඳා පවති. මොවුන් විවිධ සඟරාවන්ගේ කවර ඡායාරූප සඳහා පෙනි සිටි.ක්ලෝඩියා ස්චිෆර් වරක් කියා සිටියේ "යමෙක් සුපිරි නිරූපිකාවක් විමට නම් ඈ ලොව පුරා සියලු සඟරාවල කවර ඡායාරූප සඳහා පෙනි සිටිය යුතු බවයි."

විලාසිතා කර්මාන්තය තුළ යෙදීම

සුපිරි නිරූපිකාවන් යන කීර්ති නාමය ලබා ගන්නා විශිෂ්ට නිරූපිකාවන් බොහෝ විට ඒ හා සමාන තත්ව බෙදාහදා ගනී. මෙම නිරූපිකාවන් විලාසිතා කර්මාන්තය තුළ වඩා පිළිගැනීමක් ඇති අය වේ. ඔවුන් සාමාන්‍යයෙන් සුපිරි ගණයේ විලාසිතා නිර්මාණකරුවන්ට හා වෙළඳ නාම සඳහා කටයුතු කරයි. ඔවුන්ට ඩොලර් මිලියන ගණන් වන ගිවිසුම් හා ව්‍යාපාර ඇත. ඔවුන් විසින්ම ඔවුන්ව ගෘහස්ථ නාම ලෙස තත්වගත කරගෙන ඇති අතර ඔවුන්ගේ නිරූපණ වෘත්තිය සමඟ ලෝකප්‍රසිද්ධ පිළිගැනීම සම්බන්ධ වී ඇත. ඔවුන් විවිධ සඟරාවල කවර මත තම ඡායාරූප ප්‍රදර්ශනය කර ඇත. ක්ලව්ඩියා ශිෆර් ප්‍රකාශ කර සිටින්නේ “සුපිරි නිරූපිකාවක් බවට පත් වීම සඳහා අයෙක් ලෝකයේ සියළුම සඟරාවල පිට කවරයේ සිටිය යුතු අතර එම නිසා මිනිසුන්ට ගැහැණු ළමයින් හඳුනාගත හැකි වනු ඇත.” යන්නයි. පළමු නාම හඳුනාගැනීම විලාසිතා කර්මාන්තයේ සුපිරි නිරූපිකා තත්වයේ ස්ථිර සලකුණකි.

විවේචන

කර්මාන්තයක් ලෙස සුපිරි නිරූපිකාවන් පිළිබඳ විවේචනය විලාසිතා මාධ්‍යවලට අභ්‍යන්තරයෙන් හා බාහිරව වඩා සුලභව දැකිය හැක. මේ සඳහා වන ‍චෝදනා අතර මෙම තත්වය අපේක්ෂා කරන කාන්තාවක් ජාතිවාදයේ ගැටළු ලෙස සෞඛ්‍යයට හානිකර තරම් ප්‍රමාණයක් දක්වා ශරීරය සිහින් කර ගන්නවා යැයි යන්න පවතී. තවද එහිදී සුපිරි නිරූපිකාවන් යන්න සාමාන්‍යයෙන් සම්බන්ධ වන්නේ ලස්සනෙහි උතුරු යුරෝපීය සම්මතවලටය.

2007 දී The New York Times හි විලාසිතා රචකයෙක් වූ ගේ ‍ට්‍රෙස්බේට අනුව , විලාසිතා විශේෂඥයින්ට අනුව කාන්තා ඇඳුම් නිර්මාණය දිරිමත් කිරීම සඳහා රොබෝ ආකාරයේ පෙනුම ජනප්‍රිය වන අතර නිහඬ බැල්ම හා සිහින් අඟපසඟ වඩාත් වැඩි සේවාවක් සපයයි.

ප්‍රශ්නය වන්නේ මෙය පමණක් නොවේ. 1970 දී කළු, විශාල හා ජනවාර්ගික නිරූපිකාවන් විලාසිතා සංදර්ශන ආක්‍රමණය කළ මුත් එම කාලයේ සිට සිදු වූ සාමාජීය වෙනස් වීම් විලාසිතා කර්මාන්තයේ සිටින බලවත් තරඟකරුවන්ට අනෙක් අය යෝජනා කිරීමට කාරණා කටයුතු සැලැස්වීය.

References

http://en.wikipedia.org/wiki/Supermodel

"https://si.wikipedia.org/w/index.php?title=සුපිරි_නිරූපිකාවන්&oldid=196573" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි