"කැන්බරා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ එකතු කරමින්: ky:Канберра
සුළු r2.7.1) (රොබෝ වෙනස් කරමින්: tr:Canberra
159 පේළිය: 159 පේළිය:
[[tl:Canberra]]
[[tl:Canberra]]
[[tpi:Kambra]]
[[tpi:Kambra]]
[[tr:Kanberra]]
[[tr:Canberra]]
[[tt:Канберра]]
[[tt:Канберра]]
[[ty:Canberra]]
[[ty:Canberra]]

20:03, 10 දෙසැම්බර් 2011 තෙක් සංශෝධනය

     දක්ෂිණාවර්තව පාර්ලිමේන්තුව, ඕස්ට්‍රේලියානු යුධ ස්මාරකය,පාර්ලිමේන්තුවේ සිට නගරය දිස්වෙන අයුරු,ඕස්ට්‍රේලියා ජාතික විශ්වවිද්‍යාලය
     නගරයේ පිහිටීම
ජනගහණය 358,222 (31 මාර්තු 2011)
ඝනත්වය 428.6/වර්ග කිලෝමීටර් (1,110.1/වර්ග සැතපුම්)
ස්ථාපිත කිරීම 12 මාර්තු 1913
වර්ගඵලය 814.2 වර්ග කිලෝමීටර් (314.4 වර්ග සැතපුම්)
වේලා කලාපය AEST (UTC+10)
පිහිටීම 286 කිලෝමීටර්(178 මීටර්) නිරිත, සිඩ්නි
669 කිලෝමීටර් (416 මීටර්) ඊශාන, මෙල්බර්න්
1159 කිලෝමීටර් (720 මීටර්) නැගෙනහිර, ඇඩෙලේයිඩ්
1203 කිලෝමීටර් (748 මීටර්)SSE බ්‍රිස්බේන්
3726 කිලෝමීටර් (2,315 මීටර්) ESE, පර්ත්
රජයට අයත් දිස්ත්‍රික්ක මොන්ග්ලො, ගිනින්ඩ්‍රෙරා, බ්‍රින්ඩබෙල්ලා
පෙඩරල කොට්ඨාස කැන්බෙරා, ෆෙරේස

කැන්බරා ඕස්ට්‍රේලියාවේ අගනගරයයි. ජනගහනය 345000 ඉක්මවන අතර එය ඕස්ට්‍රේලියාවේ විශාලතම 8 වන නගරයයි. කැන්බරා නගරය පිහිටා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ උතුරැ කෙලවරට වන්න සිඩ්නි සිට 280 නප නිරිත දිගිනුත් මෙල්බන් සිට 660 පමණක් ඊසාන සිට වන්නටයි.

සිඩ්නි හා‍ මෙල්බර්න් නගර අතර පැවති ආරවුල් නිසා ඇති වු ගිවිසුමක් ලෙස කැන්බරා නගරය 1908 දී තෝරා ගෙන ඇත. 1913 දී නගර නිර්මාණය ආරම්භ කළ අතර එය නිර්මාණය කළේ චිකාගෝහි නගර ශිල්පින් වන වෝල්ටර් බර්ලි ග්‍රිෆින් හා මැරියන් මේ හොන් ග්‍රිෆින් විසිනි.

නගර නිර්මාණයේදී උද්‍යාන නිර්මාණයන්ට අවධානය යොමුවිණි. පසුව ඒ හේතුකොට ගෙන කැන්බරා නගරය බුෂ් කැපිටල් ලෙස හැදින්විණි. කෙසේ නමුත් නගරයේ දියුණුවට සංවර්ධනයට හා වෙළෙඳාමේ දියුණුවට දෙවන ලෝක යුද්ධය හරස් වුණි.

සටහන්

|-


| Canberra |}

"https://si.wikipedia.org/w/index.php?title=කැන්බරා&oldid=190828" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි