"රාජකීය විද්‍යාලය, කොළඹ" හි සංශෝධන අතර වෙනස්කම්
132 පේළිය: | 132 පේළිය: | ||
!දක්වා |
!දක්වා |
||
|- |
|- |
||
|ජෝසෆ් H. මාෂ් (ජ්‍යෙෂ්ඨ), [[Master of Arts (postgraduate)|MA]]([[University of Edinburgh|Edin]])[[දේවගැතිතුමා]] |
|ජෝසෆ් H. මාෂ් (ජ්‍යෙෂ්ඨ), [[Master of Arts (postgraduate)|MA]] ([[University of Edinburgh|Edin]]) [[දේවගැතිතුමා]] |
||
|<center>1835</center> |
|<center>1835</center> |
||
|<center>1838</center> |
|<center>1838</center> |
||
150 පේළිය: | 150 පේළිය: | ||
{|border="2" cellpadding="1" cellspacing="0" style="margin: 1em 1em 1em 0; border: 1px #aaa solid; border-collapse: collapse; font-size: 95%;" |
{|border="2" cellpadding="1" cellspacing="0" style="margin: 1em 1em 1em 0; border: 1px #aaa solid; border-collapse: collapse; font-size: 95%;" |
||
|-bgcolor="#f7f7f7" |
|-bgcolor="#f7f7f7" |
||
!නම |
|||
!Name |
|||
!සිට |
|||
!Entered Office |
|||
!දක්වා |
|||
!Departed Office |
|||
|- |
|- |
||
|J.F. |
|J.F. හැස්ලම්, [[Bachelor of Arts|BA]] ([[Cantab]]) |
||
|<center>1839</center> |
|<center>1839</center> |
||
|<center>1840</center> |
|<center>1840</center> |
||
|- |
|- |
||
| |
|[[Doctor (title)|Dr]] බාක්‍රොෆ්ට් බෝක්, [[Bachelor of Arts|BA]] ([[University of Dublin|Dublin]]), [[Doctor of Divinity|DD]] ([[University of Dublin|Dublin]]) [[දේවගැතිතුමා]] |
||
|<center>1842</center> |
|<center>1842</center> |
||
|<center>1870</center> |
|<center>1870</center> |
||
|- |
|- |
||
| |
| ජෝජ් ටොඩ්, [[Bachelor of Arts|BA]] ([[Oxon]]), ISO |
||
|<center>1871</center> |
|<center>1871</center> |
||
|<center>1878</center> |
|<center>1878</center> |
||
|- |
|- |
||
|J.B. |
|J.B. කල්, [[Master of Arts (Oxbridge and Dublin)|MA]] ([[Oxon]]) |
||
|<center>1878</center> |
|<center>1878</center> |
||
|<center>1890</center> |
|<center>1890</center> |
||
|- |
|- |
||
|J.H. |
|J.H. මාෂ් (කණිෂ්ට), [[Master of Arts (postgraduate)|MA]] ([[University of Edinburgh|Edin]]) |
||
|<center>1890</center> |
|<center>1890</center> |
||
|<center>1892</center> |
|<center>1892</center> |
||
|- |
|- |
||
|J.H. හාවර්ඩ්, [[Master of Arts (Oxbridge and Dublin)|MA]] ([[Oxon]]) |
|||
|<center>1892</center> |
|<center>1892</center> |
||
|<center>1902</center> |
|<center>1902</center> |
||
|- |
|- |
||
|C. හාර්ට්ලි, [[Master of Arts (Oxbridge and Dublin)|MA]] ([[Cantab]]) |
|||
|<center>1903</center> |
|<center>1903</center> |
||
|<center>1919</center> |
|<center>1919</center> |
||
|- |
|- |
||
|[[Major (United Kingdom)| |
|[[Major (United Kingdom)|මේජර්]] H.L. Reed, [[Military Cross|MC]], [[Bachelor of Arts|BA]] ([[Cantab]]) |
||
|<center>1920</center> |
|<center>1920</center> |
||
|<center>1932</center> |
|<center>1932</center> |
||
|- |
|- |
||
|L.H.W. |
|L.H.W. සැම්සන්, [[Bachelor of Arts|BA]] ([[Oxon]]), [[FRGS]] |
||
|<center>1932</center> |
|<center>1932</center> |
||
|<center>1938</center> |
|<center>1938</center> |
||
|- |
|- |
||
|E.L. |
|E.L. බ්‍රැඩ්බි, [[Master of Arts (Oxbridge and Dublin)|MA]] ([[Oxon]]) |
||
|<center>1939</center> |
|<center>1939</center> |
||
|<center>1945</center> |
|<center>1945</center> |
||
|- |
|- |
||
| |
|J.C.A. කොරෙයා, [[Master of Arts (postgraduate)|MA]] ([[University of London|Lond]]), [[Diploma of Education|DipEd]] ([[Cantab]]) |
||
|<center>1946</center> |
|<center>1946</center> |
||
|<center>1953</center> |
|<center>1953</center> |
||
|- |
|- |
||
|D.K.G. ද සිල්වා, [[BSc]] ([[University of London|ලන්ඩන්]]), [[Diploma of Education|DipEd]] (ලංකා) |
|||
|<center>1954</center> |
|<center>1954</center> |
||
|<center>1966</center> |
|<center>1966</center> |
||
|- |
|- |
||
|[[ |
|[[දේශබන්ධු]] B.G. ප්‍රේමරත්න, [[Bachelor of Arts|BA]] ([[University of London|ලන්ඩන්]]), [[Master of Arts (postgraduate)|MA]] (NY TTC) |
||
|<center>1967</center> |
|<center>1967</center> |
||
|<center>1971</center> |
|<center>1971</center> |
||
|- |
|- |
||
|D.G. |
|D.G. වැලිකල, [[BSc]] ([[University of London|Lond]]) |
||
|<center>1971</center> |
|<center>1971</center> |
||
|<center>1972</center> |
|<center>1972</center> |
||
|- |
|- |
||
|D.J.N. |
|D.J.N. සෙනෙවිරත්න, [[BSc]] ([[University of London|ලන්ඩන්]]), [[Master of Arts (postgraduate)|MA]] ([[Columbia University|කොලොම්බියා]]), F.G.TRD, Cert(History) ([[University of Ceylon|ලංකා]]) |
||
|<center>1972</center> |
|<center>1972</center> |
||
|<center>1972</center> |
|<center>1972</center> |
||
|- |
|- |
||
|L.D.H. |
|L.D.H. පීරිස්, [[BSc]]([[University of London|Lond]]), [[Diploma of Education|DipEd]] ([[University of Ceylon|ලංකා]]) |
||
|<center>1972</center> |
|<center>1972</center> |
||
|<center>1980</center> |
|<center>1980</center> |
||
|- |
|- |
||
|C.T.M. |
|C.T.M. ප්‍රනාන්දු, [[Bachelor of Arts|BA]] ([[University of London|ලන්ඩන්]]), [[Certificate in Education|CertEd]] ([[University of Ceylon|ලංකා]]), Cert Ed. Adm. ([[University of Edinburgh|Edin]]) |
||
|<center>1981</center> |
|<center>1981</center> |
||
|<center>1986</center> |
|<center>1986</center> |
||
|- |
|- |
||
|B. |
|B. සූරියාරච්චි, [[Bachelor of Arts|BA]]([[University of Ceylon|Cey]]), [[Diploma of Education|DipEd]] |
||
|<center>1986</center> |
|<center>1986</center> |
||
|<center>1994</center> |
|<center>1994</center> |
||
|- |
|- |
||
|S.H. |
|S.H. කුමාරසිංහ, [[Bachelor of Arts|BA]] ([[University of Ceylon|Cey]]), [[Diploma of Education|DipEd]] |
||
|<center>1994</center> |
|<center>1994</center> |
||
|<center>1997</center> |
|<center>1997</center> |
||
|- |
|- |
||
|H.L.B. |
|H.L.B. ගෝමස්, [[Bachelor of Arts|BA]] ([[University of Peradeniya|Pera]]), [[Diploma of Education|DipEd]], Cert Ed. Mgt. |
||
|<center>1997</center> |
|<center>1997</center> |
||
|<center>2003</center> |
|<center>2003</center> |
||
|- |
|- |
||
|H.A. |
|H.A.U. ගුණසේකර, [[BSc]] ([[University of Peradeniya|පේරාදෙණිය]]), [[Diploma of Education|DipEd]] |
||
|<center>2003</center> |
|<center>2003</center> |
||
|<center> |
|<center>මේ දක්වා</center> |
||
|- |
|- |
||
|} |
|} |
||
<!-- |
<!-- |
||
===ප්‍රධානාචාර්යවරු=== |
|||
===විදුහල්පතිවරු=== |
|||
==ශිෂ්‍ය නායකයින්== |
==ශිෂ්‍ය නායකයින්== |
||
==මතකයේ රැඳි සිසුන්== |
==මතකයේ රැඳි සිසුන්== |
12:05, 7 දෙසැම්බර් 2011 තෙක් සංශෝධනය
රාජකීය විද්‍යාලයය | |
---|---|
ගොනුව:Royal College Colombo shield.jpg | |
Location | |
තොරතුරු | |
වර්ගය | රාජ්‍ය පාසලකි |
ආදර්ශ පාඨය | ලතින්: Disce aut Discede ("Learn or Depart" / "උගනිවු, නැත පිටවෙනු") Floreat (Latin:"Flourish" / "වැජඹේවා!") |
ආරම්භ කලේ | 1835 |
වෙබ් අඩවිය | නිළ වෙබ් අඩවිය |
1835 වර්ෂයේදී ජෝශෆ් මාෂ් දේවගැතිතුමා විසින් ආරම්භ කරන ලද කොළඹ රාජකීය විද්‍යාලයය, ශ්‍රී ලංකාවේ පැරණිතම හා ප්‍රමුඛතම පාසල ලෙසින් නම් දරයි. කොළඹ දිස්ත්‍රික්කයේ කුරුඳුවත්ත (කොළඹ 07) ප්‍රදේශයේ ස්ථාපිත කොළඹ රාජකීය විද්‍යාලය එක් පසෙකින් කොළඹ විශ්ව විද්‍යාලයටත්, අනෙක් පසින් කොළඹ තර්ස්ටන් විද්‍යාලයයටත් මායිම්ව ශාස්ත්‍රීය කලාපයක් තුළ පිහිටා ඇත.
අක්කර 34ක බිම් වපසරියක් තුළ පැතිරී ඇති මෙම අධ්‍යනායතනය, අධ්‍යාපන අමාත්‍යංශය යටතේ මෙහෙයවනු ලබන අතර පරිපාලනය විදුහල්පති විසින් සිදුවේ. විදුහල්පතිවරයාගේ පරිපාලන සහය සඳහා උප විදුහල්පතිවරයෙක් දායකත්වය සපයනු ලබන අතර. පාසල මූලික වශයෙන් ප්‍රාථමික අංශය, කනිෂ්ට අංශය සහ ජ්‍යේෂ්ඨ අංශය ලෙසින් අධ්‍යයන අංශ තුනකට බෙදා ඇත. ඒ ඒ අධ්‍යයන අංශ සඳහා නියෝජ්‍ය විදුහල්පතිවරුන් පත් කර ඇත. සිසුන් 9000කට ආසන්න සංඛ්‍යාවට විදුසෙවන සපයන කොළඹ රාජකීය විද්‍යාලයය, නවීන අධ්‍යාපන ක්රමෝපායන් භාවිතා කරමින් තම සිසු දරුවන්ගේ නැණැස පාදමින් විශාල මෙහෙයක් ඉටුකරමින් සිටියි.
වසර 175ක ඉතිහාසය පුරාවට රාජකීය විද්‍යාලයයෙන් බිහිවී ඇති රාජ්‍ය නායකයින්, දේශපාලකයින් හා නොයෙකුත් ක්ෂේත්රවල නම් දැරූ පුද්ගලයන් පිරිස ඉතා විශාලය.
නිවාස
හිටපු විදුහල්පති වරුන්ගේ නම් 5 කින් හැඳින් වෙන නිවාස 5 කි
මාෂ්, හාවඩ්, හාට්ලී, බෝක්, රීඩ්
මීට අමතරව නෙවසිකාගාරයේ සිසුන් ද තවත් නිවාස 4 කට බෙදී තරඟ පවත්වය් ඒවා නම්
අන්ගි, බෙලෙත්, බ්‍රැඩ්බි, කෝරෙයා,
ක්‍රීඩා ඉසව්
|
|
|
රාජකීය - ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය
'නිල් මහ සටන' ලෙස විරුදාවලී ලත් රාජකීය - ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය 132 වතාවට 2011 වර්ශයේ පැවැත් වුනු අතර, එය ලොව පවතින දෙවන පැරණිතම අන්තර් පාසල් ක්‍රිකට් තරගය වේ (පැරණිතම අන්තර් පාසල් ක්‍රිකට් තරගය වන එංගලන්තයේ ඊට්න් - හැරෝ තරගයයි). දෙවන ලෝක යුද්ධය පැවති කාලයේදී පවා පවත්වා ඇති මෙය, අඛණ්ඩව මේ දක්වා පැවැත් වූ එකම ක්‍රිකට් තරගය වේ.
ක්‍රිකට් තරගයකින් ඔබ්බට ගිය සමාජ අංගයක් ලෙසින් සැලකිය හැකි මෙම තරගයට විදේශගතව සිටින ආදි ශිෂ්‍යයන් ඇතුළු විශාල පිරිසක් වාර්ෂිකව සහභාගී වෙති.
සමිති සහ සංගම්
- බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය
- සාමාන්‍ය දැනීම සංගමය
- කෘෂිකර්ම සංගමය
- සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය
- සිංහල කථික හා විවාද සංසඳය
- නව නිපැයුම්කරුවන්ගේ සංගමය
- චෙස් සංගමය
- ස්ක්‍රැබල් සංගමය
- මාධ්‍ය ඒකකය
- එක්සත් ජාතීන්ගේ සංගමය
- අන්තර්ක්‍රියාකාරිත්ව සංගමය
- යුනෙස්කෝ සංගමය
- ගුවන් විදුලි සංගමය
- පරිගණක සංගමය
- තාරකා විද්‍යා සංගමය
- රසායන විද්‍යා සංගමය
- වාණිජ සංගමය
- කථික සමාජය
- ඉංග්‍රීසි නාට්‍ය සංගමය
- ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය
- පරිසර සංගමය
- පුරාවිද්‍යා සංගමය
- ගණිත සංගමය
- සංගීත කවය
- ඡායාරූප සංගමය
- රතු කුරුස සංගමය
ශිෂ්‍යභට ඛණ්ඩය
1881 වර්ෂයේදී එවකට රාජකීය විදුහලේ විදුහල්පති ජේ.බී.කල් මහතා විසින් ඝණ සරඹ තුලින් ශිෂ්‍යයන්ගේ විනය නගා සිටුවීම සදහා ශිෂ්‍යහට ඛණ්ඩය ප්‍රථමයෙන් පිහිටවීය. මෙය, ශ්‍රී ලංකාවේ ප්‍රථම ශිෂ්‍ය භට ඛණ්ඩය වන අතර, එයට අනුබද්ධව ශිෂ්‍ය භට තූර්ය වාදන ඛණ්ඩය පවතී.
විදුහල්පතිවරු සහ ප්‍රධානාචාර්යවරු
ප්‍රධානාචාර්යවරු
නම | සිට | දක්වා |
---|---|---|
ජෝසෆ් H. මාෂ් (ජ්‍යෙෂ්ඨ), MA (Edin) දේවගැතිතුමා | ||
J. බෲක් H. බේලි (වැඩබලන) | ||
A. කෙසන් දේවගැතිතුමා |
විදුහල්පතිවරු
නම | සිට | දක්වා |
---|---|---|
J.F. හැස්ලම්, BA (Cantab) | ||
Dr බාක්‍රොෆ්ට් බෝක්, BA (Dublin), DD (Dublin) දේවගැතිතුමා | ||
ජෝජ් ටොඩ්, BA (Oxon), ISO | ||
J.B. කල්, MA (Oxon) | ||
J.H. මාෂ් (කණිෂ්ට), MA (Edin) | ||
J.H. හාවර්ඩ්, MA (Oxon) | ||
C. හාර්ට්ලි, MA (Cantab) | ||
මේජර් H.L. Reed, MC, BA (Cantab) | ||
L.H.W. සැම්සන්, BA (Oxon), FRGS | ||
E.L. බ්‍රැඩ්බි, MA (Oxon) | ||
J.C.A. කොරෙයා, MA (Lond), DipEd (Cantab) | ||
D.K.G. ද සිල්වා, BSc (ලන්ඩන්), DipEd (ලංකා) | ||
දේශබන්ධු B.G. ප්‍රේමරත්න, BA (ලන්ඩන්), MA (NY TTC) | ||
D.G. වැලිකල, BSc (Lond) | ||
D.J.N. සෙනෙවිරත්න, BSc (ලන්ඩන්), MA (කොලොම්බියා), F.G.TRD, Cert(History) (ලංකා) | ||
L.D.H. පීරිස්, BSc(Lond), DipEd (ලංකා) | ||
C.T.M. ප්‍රනාන්දු, BA (ලන්ඩන්), CertEd (ලංකා), Cert Ed. Adm. (Edin) | ||
B. සූරියාරච්චි, BA(Cey), DipEd | ||
S.H. කුමාරසිංහ, BA (Cey), DipEd | ||
H.L.B. ගෝමස්, BA (Pera), DipEd, Cert Ed. Mgt. | ||
H.A.U. ගුණසේකර, BSc (පේරාදෙණිය), DipEd |
අඩවියෙන් බැහැර පිටු
- නිල වෙබ් අඩවිය
- Royal College student information
- රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය
- Royal College Magazine
- Royal College Union
- Royal College Rowing Club
- The official web site of the 42nd Colombo "Royal College" Scout Group
- Royal College Radio Club website
- FMRoyal Website (The official radio station of Royal College)
- Media Unit of Royal College
- Youtube channel of Royal College
- Royal College Library Readers Association
- Royal College Tamil Literary Association