"විමල් වීරවංශ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
22 පේළිය: 22 පේළිය:
|occupation = දේශපාලනය
|occupation = දේශපාලනය
}}
}}
විමල් විරවංශ [[ජාතික නිදහස් පෙරමුණ|ජාතික නිදහස් පෙරමුණේ]] නායකයාය. ජාතික නිදහස් පෙරමුණ යනු [[ජනතා විමුක්ති පෙරමුණ|ජනතා විමුක්ති පෙරමුණෙන්]] ඉවත් වූ සාමාජිකයන් විසින් පිහිටුවාගත් දේශපාලන පක්ෂයකි. විමල් විරවංශ මහතා 1989 දී ජනතා විමුක්ති පෙරමුණ හා එක්වූ අතර එහි ප්‍රචාරක ලේකම් බවට පසු කාලීනව පත්විය. [[මහින්ද රාජපක්ෂ]] රජය දියත් කල [[දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය|එල්.ටී.ටී.ඊ]] යට එරෙහි යුද මෙහෙයුමට සහය පලකල යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමග ඔහු පක්ෂයේ ඉහල නායකත්වයේ අප්‍රසාදයට පත්විය. ජනතා විමුක්ති පෙරමුණ [[කැබිනට් මණ්ඩලය|කැබිනට් මණ්ඩලයේ]] ප්‍රමාණය වැනි ප්‍රතිපත්තිමය කරුණු නිසා 2008 අය වැයේදී රජයට සහය දීමෙන් වැලකි සිටීමට තීරණය කරන ලදී. මේ වන විට රජය අය වැය පරාජය වීමේ අවධානමකට මුහුණ දී සිටිය අතර , එසේ වී නම් [[ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව|ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකුලව]] මහා මැතිවරණයකට ඉදිරිපත් වීමට සිදුවිය හැකිව තිබිණි
'''විමල් විරවංශ''' [[ජාතික නිදහස් පෙරමුණ|ජාතික නිදහස් පෙරමුණේ]] නායකයාය. ජාතික නිදහස් පෙරමුණ යනු [[ජනතා විමුක්ති පෙරමුණ|ජනතා විමුක්ති පෙරමුණෙන්]] ඉවත් වූ සාමාජිකයන් විසින් පිහිටුවාගත් දේශපාලන පක්ෂයකි. විමල් විරවංශ මහතා 1989 දී ජනතා විමුක්ති පෙරමුණ හා එක්වූ අතර එහි ප්‍රචාරක ලේකම් බවට පසු කාලීනව පත්විය. [[මහින්ද රාජපක්ෂ]] රජය දියත් කල [[දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය|එල්.ටී.ටී.ඊ]] යට එරෙහි යුද මෙහෙයුමට සහය පලකල යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමග ඔහු පක්ෂයේ ඉහල නායකත්වයේ අප්‍රසාදයට පත්විය. ජනතා විමුක්ති පෙරමුණ [[කැබිනට් මණ්ඩලය|කැබිනට් මණ්ඩලයේ]] ප්‍රමාණය වැනි ප්‍රතිපත්තිමය කරුණු නිසා 2008 අය වැයේදී රජයට සහය දීමෙන් වැලකි සිටීමට තීරණය කරන ලදී. මේ වන විට රජය අය වැය පරාජය වීමේ අවධානමකට මුහුණ දී සිටිය අතර , එසේ වී නම් [[ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව|ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකුලව]] මහා මැතිවරණයකට ඉදිරිපත් වීමට සිදුවිය හැකිව තිබිණි


කෙසේ වෙතත් විමල් විරවංශ (එවකට පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක) සහ [[නන්දන ගුණතිලක]] (1999 ජනාධිපති අපේක්ෂක ) ප්‍රසිද්ධියේම රජයට සහයෝගය පළකරමින් ජන්දය පාවිච්චි කරන ලදී. මෙහිදී එල්.ටී.ටී.ඊ ය පරාජය සදහා රජයට සහයෝගය දැක්වීම ඔවුන් ප්‍රබල හේතුවක් ලෙස දැක්විය. මෙම මන්ත්‍රී වරුන්ගෙන් ලැබුන සහය නිසා රජය ය වය විවාදය පරාජය වීම වැළකුණි.
කෙසේ වෙතත් විමල් විරවංශ (එවකට පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක) සහ [[නන්දන ගුණතිලක]] (1999 ජනාධිපති අපේක්ෂක ) ප්‍රසිද්ධියේම රජයට සහයෝගය පළකරමින් ජන්දය පාවිච්චි කරන ලදී. මෙහිදී එල්.ටී.ටී.ඊ ය පරාජය සදහා රජයට සහයෝගය දැක්වීම ඔවුන් ප්‍රබල හේතුවක් ලෙස දැක්විය. මෙම මන්ත්‍රී වරුන්ගෙන් ලැබුන සහය නිසා රජය ය වය විවාදය පරාජය වීම වැළකුණි.

06:51, 30 නොවැම්බර් 2011 තෙක් සංශෝධනය


විමල් වීරවංශ
ගොනුව:Wimal Weerawansa.JPEG
පුද්ගලික තොරතුරු
ජාතියශ්‍රී ලාංකික
රැකියාවදේශපාලනය

විමල් විරවංශ ජාතික නිදහස් පෙරමුණේ නායකයාය. ජාතික නිදහස් පෙරමුණ යනු ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ සාමාජිකයන් විසින් පිහිටුවාගත් දේශපාලන පක්ෂයකි. විමල් විරවංශ මහතා 1989 දී ජනතා විමුක්ති පෙරමුණ හා එක්වූ අතර එහි ප්‍රචාරක ලේකම් බවට පසු කාලීනව පත්විය. මහින්ද රාජපක්ෂ රජය දියත් කල එල්.ටී.ටී.ඊ යට එරෙහි යුද මෙහෙයුමට සහය පලකල යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමග ඔහු පක්ෂයේ ඉහල නායකත්වයේ අප්‍රසාදයට පත්විය. ජනතා විමුක්ති පෙරමුණ කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණය වැනි ප්‍රතිපත්තිමය කරුණු නිසා 2008 අය වැයේදී රජයට සහය දීමෙන් වැලකි සිටීමට තීරණය කරන ලදී. මේ වන විට රජය අය වැය පරාජය වීමේ අවධානමකට මුහුණ දී සිටිය අතර , එසේ වී නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකුලව මහා මැතිවරණයකට ඉදිරිපත් වීමට සිදුවිය හැකිව තිබිණි

කෙසේ වෙතත් විමල් විරවංශ (එවකට පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක) සහ නන්දන ගුණතිලක (1999 ජනාධිපති අපේක්ෂක ) ප්‍රසිද්ධියේම රජයට සහයෝගය පළකරමින් ජන්දය පාවිච්චි කරන ලදී. මෙහිදී එල්.ටී.ටී.ඊ ය පරාජය සදහා රජයට සහයෝගය දැක්වීම ඔවුන් ප්‍රබල හේතුවක් ලෙස දැක්විය. මෙම මන්ත්‍රී වරුන්ගෙන් ලැබුන සහය නිසා රජය ය වය විවාදය පරාජය වීම වැළකුණි.

මෙයින් පසු දුෂණය , අනියම් සම්බන්ධතා හා ඔත්තු බැලීම පිළිබද බොරු චෝදනා නගමින් ජනතා විමුක්ති පෙරමුණ ඔහුව සියලු තනතුරු වලින් ඉවත් කරන ලදී. මෙයින් පසුව පවතී මහා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ දරුණු පරාජයක් ලද අතර , විමල් විරවංශ සාධකය එහිදී ප්‍රබල ලෙස බලපාන ලදී. මෙම මැතිවරණයේදී රජයට සහයෝගය පලකරනු වස් ජාතික නිදහස් පෙරමුණ පිහිටවා ගත අතර විමල් විරවංශ සහ හෙළ උරුමය නියෝජනය කරන ලද පාඨලී චම්පික රණවක මෙම මැතිවරණයේ වඩාත් ජනප්‍රිය අපේක්ෂකයන් විය. විමල් විරවංශ ප්‍රබල ලෙස විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකා මාධ්‍ය මගින් විවේචනයට ලක් කරන ලද අතර ජනාධිපතිවරයේදී මහින්ද රාජපක්ෂ නැවත බලයට පැමිණවීමට විශාල මෙහෙයක් ඉටු කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=විමල්_වීරවංශ&oldid=187171" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි