"බරාක් ඔබාමා" හි සංශෝධන අතර වෙනස්කම්
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: fur:Barack Obama |
No edit summary |
||
66 පේළිය: | 66 පේළිය: | ||
==බැරැක් ඔබාමා යනු== |
==බැරැක් ඔබාමා යනු== |
||
1961 අගොස්තු 4 වන දින උපත ලත් - කණිෂ්ඨ බැරැක් ඔබාමා ඉලිනොයිස් |
1961 අගොස්තු 4 වන දින උපත ලත් - කණිෂ්ඨ බැරැක් ඔබාමා ඉලිනොයිස් ප්‍රාන්ත කණිෂ්ඨ එක්සත් ජනපද සෙනෙට් මන්ත්රී වරයෙකු මෙන්ම 2008 පැවති එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරඟ කළ ජනාධිපති අපේක්ෂකයාද විය. ඔහු 1992 වසරේදී විවාහ වූ අතර ඔහුට දියණියන් දෙදෙනෙක් සිටිති. ඔහු ග්‍රන්ථ දෙකක් ලියා තිබේ. එකක් "ඩ්රීම්ස් ෆ්රොයම් මයි ෆාදර්" නමින් කළ ඔහුගේ බාල කාලය ගැන විස්තර අඩංගු කෘතියයි. අනෙක " දි ඕඩසිටි ඔෆ් හෝප්" නම් එක්සත් ජනපද දේශපාලනය ගැන ලියැවුණු පෞද්ගලික අදහස් දැක්වීමකි. |
||
කෙන්යානු පියෙකුට හා අමෙරිකානු මවකට දාව උපත ලත් ඔහු, ඔහුගේ ළමා කාලයෙන් සහ නව යෞවනයෙන් වැඩි කොටසක් ගත කළේ හවායි හි හොනලුලු |
කෙන්යානු පියෙකුට හා අමෙරිකානු මවකට දාව උපත ලත් ඔහු, ඔහුගේ ළමා කාලයෙන් සහ නව යෞවනයෙන් වැඩි කොටසක් ගත කළේ හවායි හි හොනලුලු ප්‍රදේශයේය. වයස හයේදී ඔහු ජකර්තාවට ගිය අතර, එහිදී තම මව් සහ සුළු පියා සමග වසර 4 ක් ගත කළේය. කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මෙන්ම හාවර්ඩ් නීති විද්‍යාලයේ උපාධිධරයෙකු වූ ඔබාමා ප්‍රජා සංවිධායකයෙකු, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු සහ නීතිඥයෙකු මෙන් කටයුතු කළේය. පසුව ඔහු 1997 වර්ෂයේ සිට 2004 දක්වා ඉලිනොයිස් ප්‍රාන්තයේ සෙනෙට් සභිකයෙකු විය. |
||
එක්සත් ජනපද නියෝජිත |
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අසුනක් ලබා ගැනීමට කරන ලද උත්සාහය ව්‍යර්ථ වීමෙන් පසු 2000 වර්ෂයේදී එක්සත් ජනපද සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය සඳහා තේරී පත් වීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළේය. 2004 දී ජයග්‍රහණය කිරීමෙන් පසු ඩිමොක්‍රටික් ජාතික සමුලුව ඇමතුවේය. 2004 නොවැම්බරයේදී 70% ක චන්ද ප්‍රමාණයක් ලබා ගෙන එක්සත් ජනපද සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් විය. |
||
109 වැනි සමුලුවේදී |
109 වැනි සමුලුවේදී ඩිමොක්‍රටික් මයිනෝරිටියේ සාමාජිකයෙකු ලෙස න්‍යෂ්ටික නොවන අවි පාලනයට සහ ෆෙඩරල් රජයේ අරමුදල් පාවිච්චියේදී මහජන වගකීමකින් යුතුව එය කිරීමට නීති පැනවීම සම්බන්ධයෙන් අනුග්‍රහ දක්වමින් කටයුතු කළේය. නැගෙනහිර යුරෝපය, මැද පෙරදිග සහ අප්‍රිකාව වැනි රටවලට නිල වශයෙන් සංචාරය යෙදුනේය. 110 වැනි සමුළුවේදී ඡන්ද වංචා, දේශගුණ විපර්යාස, න්‍යෂ්ටික ත්‍රස්තවාදය සමග ආපසු පැමිණෙන යුද හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය වන නිති පැනවීමට ක්‍රියා කළේය. 2007 දී ඔහුගේ ජනාධිපතිවරණ ඡන්ද අපේක්ෂකත්වය ප්‍රකාශනයට පත් කිරීමෙන් පසු ඉරාකයේ යුද්ධය අවසාන කිරීම ගැන, බලශක්ති නිදහස සහ විශ්ව සෞඛ්යන ආරක්ෂක පහසුකම් සැපයීම වැනි කරුණු වලට ජාතික වශයෙන් මුල් තැනක් දෙන බව ප්‍රකාශ කළේය. |
||
80 පේළිය: | 80 පේළිය: | ||
[[File:Obamas at White House Easter Egg Roll 4-13-09 2.JPG|thumb|right|alt=Barack and Michelle Obama, their children, and her mother, along with the Easter Bunny, on a balcony waving|ඔබමා පවුල , ඔහුගේ නැන්දම්මා සහ ඊස්ටර් බනී බැල්කනියේ සිට අත වනමින්]] |
[[File:Obamas at White House Easter Egg Roll 4-13-09 2.JPG|thumb|right|alt=Barack and Michelle Obama, their children, and her mother, along with the Easter Bunny, on a balcony waving|ඔබමා පවුල , ඔහුගේ නැන්දම්මා සහ ඊස්ටර් බනී බැල්කනියේ සිට අත වනමින්]] |
||
1989 ජුනි |
1989 ජුනි මාසයේදී ඔබාමා හට තම බිරිඳ වන මිෂෙල් රොබින්සන් හමුවන්නේ ඔහු චිකාගෝ හි නීතීඥ සමාගමක් වන ‘සිඩ්ලි සහ ඔස්ටින්’ සමාගමට සේවය කරන අවස්ථාවේ දීය. ඔබාමාගේ උපදේශක වරිය ලෙස මාස 3 කට පත්වීමක් ලැබීමෙන් රොබින්සන් හට ඔබාමා හඳුනා ගැනීමට අවස්ථාව හිමිවේ. පසුව 1991 වන විට ඔවුන් විවාහ ගිවිසගන්නා අතර 1992 ඔක්තෝම්බර් 3 වනදා විවාහ පත්විය .මෙම යුවලගේ පළමු දියණිය ‘මාලියා ඈන්’ වන අතර ඇය 1998 දී උපත ලැබීය. 2001 දී ඔවුන් හට දෙවන දියණියත් තම පවුලට එක් කර ගැනීමට හැකිවන අතර ඇය ‘නටාෂා’ නම් වේ. |
||
2006 අගෝස්තු 31 වන දා ‘ජිබුට්’ හි ලිමෝනියර් කඳවුර බැලීමට ගිය ඔබාමා එක්සත් ජනපද සෙබළුන් සමඟ පැසිපන්දු |
2006 අගෝස්තු 31 වන දා ‘ජිබුට්’ හි ලිමෝනියර් කඳවුර බැලීමට ගිය ඔබාමා එක්සත් ජනපද සෙබළුන් සමඟ පැසිපන්දු ක්‍රීඩාවේ නිරත වූ අවස්ථාවක්. |
||
⚫ | ඇ.ඩො. මිලියන 2ක පොත් ගනුදෙනුවකින් ඔබාමා හට ඇ.ඩො.මිලියන 1. |
||
⚫ | ඔබාමා පැසිපන්දු |
||
⚫ | ඇ.ඩො. මිලියන 2ක පොත් ගනුදෙනුවකින් ඔබාමා හට ඇ.ඩො.මිලියන 1.6 ක නව නිවසක් මිලට ගත හැකිවන්නේ 2005 වර්ෂයේදීය. ඔවුන්ගේ වර්තමාන නිවසද වන එය ‘කෙන්වුඩ්’ අසල පෙදෙසෙහි පිහිටා ඇත.මෙම නිවසට යාබද ඉඩම එකවරම ඔබාමාගේ හිතවතකු වන ‘ටෝනි රෙස්කෝ ගේ බිරිඳ හට විකුණන ලදී.මෙම සිදුවීමෙන් අනතුරුව මිධ්යව මගින් ටෝනි රෙස්කෝ සහ ඔබාමා අතර ඇති සබඳතාවය පිළිබඳ වාර්තා නිකුත් කෙරිණි. Money සඟරාවට අනුව 2007 දී ඔබාමා පවුලේ ශුද්ධ ආදායම ඇ.ඩො. මිලියන 1.3කි. ඔවුන්ගේ බදු ගෙවීම් අනුව නම් එම පවුලේ ආදායම ඇ.ඩො. මිලියන 4.2 කි. එය 2006 වසරට ඩා ඇ.ඩො. මිලියනයකින් , 2005 ටවඩා ඇ.ඩො. මිලියන 1.6 ක වැඩිවීමක් වන අතර බොහෝ විට එය ඔහු ගේ පොත් අලෙවිය නිසා ඇතිවූ තත්වයක් බවට සඳහන්ය. |
||
⚫ | ඔබාමා විසින් රචිත පොතක ඔහු සඳහන් කර ඇත්තේ තමා හැදී වැඩුනේ ආගමික පරිසරයක නොවන බවයි. තවද ඔහු ලියා ඇත්තේ ඔහුගේ මව හැදී වැඩී ඇත්තේ ද ආගමික නොවන දෙමාපියන් යටතේ බවයි. එසේම ඔහු තම පියා පිළිබඳව කියන්නේ තම පියා මුස්ලිම් අයෙකු වූවත් අදේව දෘෂ්ටිකයකු බවය. තවද ඔහු විස්තර කළේ ජාතිකයන් සමඟ භේදයකින් තොරව වැඩකිරීමෙන් ලැබෙන නිසි |
||
⚫ | ඔබාමා පැසිපන්දු ක්‍රීඩකයෙකි, ඔහු විශ්ව විද්‍යාලයට සහභාගී වූ කාල සීමාවේ ද පැසිපන්දු කණ්ඩායම් සාමාජිකයෙකි. ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කිරීමට පෙරාතුව ද ඔබාමා දුම්පානය නැවැත්වීම සඳහා වූ ව්‍යාපාරයක නිරත වූ අතර එය බොහෝ දෙනා අතර ප්‍රසිද්ඩියට පත් වූවකි. ඔබාමා ‘චිකාගෝ ට්රි බියුන්’ පුවත්පතට ප්‍රකාශ කලේ තමා දුම්පානයට ඇබ්බැහි වූවකු නොවන බවයි තම බිරිඳ ගෙන් ලැබුණු අයෝමය සහාය හේතුවෙන් අවුරුදු කිහිපයක සිට තමාට දුම්පානයට විරුද්ධ වීමට හැකි වූ බව ඔබාමා පවසයි. 2008 ජනාධිපති අපේක්ෂකයන් පිළිබඳ Associated Press ආයතනයෙන් පැවැති සමීක්ෂනයට මුහුණ දෙමින් ඔබාමා ගෙන් තම ප්‍රියතම වෘත්තිය කුමක් දැයි යන පැනයට ඔහු ගෘහ නිර්මාණ ශිල්පියකු යැයි පිළිතුරු ලබා දුන්නේය. තවද ඔබාමා ගෙන් තම සැඟවුණු දක්ෂතාව කුමක් දැයි විමසූ විට ඔහු ප්‍රකාශ කලේ තමා ඉතා හොඳ ‘පෝකර්’ ක්‍රීඩකයකු බවයි. |
||
⚫ | ඔබාමා විසින් රචිත පොතක ඔහු සඳහන් කර ඇත්තේ තමා හැදී වැඩුනේ ආගමික පරිසරයක නොවන බවයි. තවද ඔහු ලියා ඇත්තේ ඔහුගේ මව හැදී වැඩී ඇත්තේ ද ආගමික නොවන දෙමාපියන් යටතේ බවයි. එසේම ඔහු තම පියා පිළිබඳව කියන්නේ තම පියා මුස්ලිම් අයෙකු වූවත් අදේව දෘෂ්ටිකයකු බවය. තවද ඔහු විස්තර කළේ ජාතිකයන් සමඟ භේදයකින් තොරව වැඩකිරීමෙන් ලැබෙන නිසි ප්‍රතිඵල පිළිබඳවයි. ඔහු ඉතා හොඳ සමාජ සංවිධායක වරයෙකුගේ භූමිකාව ද හොඳින් ඉදිරිපත් කරන අතර එමගින් ඔහු අප්‍රිකානු-ඇමරිකානු සංස්කෘතියකින් ලබාගත හැකි සමාජ වෙනස් කිරීම පිළිබඳව තේරුම් ගැනීමට මුල් විය. තවද ඔහු 1992 සිට චිකාගෝහි ‘ට්‍රිනිටි’ එක්සත් ක්‍රිස්තියානි සංගම් සාමාජිකයකු ද වන්නේය. |
||
==පොත්== |
==පොත්== |
||
The Audacity of hope |
===The Audacity of hope=== |
||
⚫ | ඔබාමාගේ පළමු පොත වූ Dreams from my father: A story of race and inheritance යන්න ඔහුගේ දේශපාලනික ආගමනයට පෙර ප්‍රකාශයට පත් විය. එහිදී ඔහු හොනලුලූ හා ජකර්තා හි ගෙවූ ඔහුගේ ළමා විය සිහිපත් කරන අතර ලොස් ඇන්ජලීස් හා නිව් යෝර්ක් නගරයෙහි ගෙවුනු ඔහුගේ විද්‍යාල වර්ෂයන් ද සිහිපත් කරයි. තවද ඔහු විසින් 1980 දී චිකාගෝ හි සමාජ සංවිධානවරයෙකු ලෙස සේවය කළ අයුරු ද මෙම ග්‍රන්ථයෙන් ආමන්ත්‍රණය කරයි. පොතෙහි අන්තිම කොටස් කිහිපය ඔහුගේ ප්‍රථම කෙන්යානු ගමන විස්තර කරයි. එය ඔහුගේ ලුවෝ (Luo) පවුල හා උරුමය සමඟ සම්බන්ධ වීම සඳහා වූ ගමනකි. 2004 නැවත සකස් කරන ලද සංස්කරණය පෙරවදනේ දී ඔබාමා කියා සිටින්නේ ඔහුගේ පවුලේ කතාන්දරය ඇමරිකානු අත්දැකීම වර්ගීකරණය කර ඇති ජාති අතර ඇති කැඩීම් කිසියම් හෝ ක්ර මයකින් ආමන්ත්රතණය කරනු ඇති බවට ඔහු බලාපොරොත්තු වු බවයි. 1995 නැවත සංශෝධනය කළේ නවකතාකරුවෙකු වූ පෝල් වොට්කිංස් ලියා තිබෙන්නේ සිහින “නිතැතින්ම විස්තර කරන්නේ වෙනස් ලෝක දෙකකට අයත් වීමේ සංසිද්ධිය හා එමනිසා කිසිවකුට අයත් නොවේ” යන්නයි. මෙහි දෘශ්‍ය ග්‍රන්ථ සංස්කරණය ඔබාමාව 2006 දී හොඳම වචන උච්ඡාරන ඇල්බමය සදහා වූ ග්රැමී සම්මානයෙන් සම්මානයට පාත්‍ර කරනු ලැබීය. |
||
⚫ | ඔහුගේ දෙවන ග්‍රන්ථය වූ The audacity of hope: Thoughts on reclaiming the American dream 2006 ඔක්තෝබර් මස දී ප්‍රකාශයට පත් වුණු අතර ඉතා ඉක්මනින් ඔහු නිව්යෝර්ක් ටයිම්ස් හොඳම විකිණුම්කරුවන්ගේ ලයිස්තුවෙහි ඉහලටම පැමිණියේය. චිකාගෝ ට්‍රිබියුන් (Chicago Tribune) ප්‍රකාශ කර සිටින්නේ ඔහුගේ පොත්වලට අත්සන් තැබීමේ අවස්ථාවල එකතු වූ විශාල ජනකායක් ඔහුගේ ජනාධිපති සඳහා තරඟ වැදීමේ තීරණයට බලපෑම් එල්ල කළ බවයි. හිටපු ඇමරිකානු ජනාධිපති අපේක්ෂකයෙකු වූ ගැරී හාර්ට් පවසා සිටින්නේ පොතෙහි ස්වං චිත්රශය නිරූපණය කර සිටින්නේ “අත්දැකීම්වලින් යුත් සාපේක්ෂව තරුණ මිනිසෙක්, මිනිස් තත්ව ගැන පුළුල් නිරීක්ෂකයෙක් හා විභූතිය පිළිබඳ සලකනු ඇති ලිවීමේ හැකියා හා ප්‍රබල උත්සාහයෙන් යුත් මිනිසෙක්” බවයි. නැවත පරීක්ෂකවරයෙකු වන මයිකල් තොමස්කි කියා සිටින්නේ “ප්‍රජාතන්ත්‍රවාදී ඔවුන්ගේ වල්මත් බවින් එලියට ගන්නා නව නීති නියෝග” එහි ඇතුළත් නොවන නමුත් එමඟින් පෙන්වන්නේ “ඇමරිකානු ජනතාවගෙන් වඩා වැඩි පරාසයකට ආමන්ත්‍රණය කරන වර්ධනාත්මක නමුත් පුද්ගල සම්ප්‍රදායන් මත පදනම් වී ඇති නව දේශපාලනයක් තැනීම” ඔබාමාගේ අරමුණ බවයි. 2008 පෙබරවාරි මස දී ඔහු Audacity හි වචන උච්ඡාරණ සංස්කරණය සඳහා වූ ග්රැමී සම්මානය දිනා ගන්නා ලදී. පොතෙහි වෙනත් භාෂා සංස්කරණ ඉතාලියානු, ස්පාඤ්ඤ, ජර්මන්, ප්‍රංශ, ඩෙන්මාර්ක හා ග්‍රීක භාෂාවලින් ප්‍රකාශයට පත් වී ඇත. ඉතාලියානු සංස්කරණය 2007 අප්‍රේල් මස දී ප්‍රකාශයට පත් වූ අතර එහි පෙරවදන හිටපු රෝම නඟරාධිපති වූ, ඉතාලියෙහි ප්ර්ජාතන්ත්ර වාදී පක්ෂයේ වර්තමාන නායකයා වන හා ඔබාමාගේ මුල්ම පිටරට සහායකයන්ගෙන් කෙනෙක් වූ වෝල්ටර් වෙල්ට්රෝනි විසින් සපයා ඇත. |
||
⚫ | ඔබාමාගේ පළමු පොත වූ Dreams from my father: A story of race and inheritance යන්න ඔහුගේ දේශපාලනික ආගමනයට පෙර |
||
⚫ | ඔහුගේ දෙවන |
||
සංස්කෘතික දේශපාලනික |
==සංස්කෘතික දේශපාලනික ප්‍රතිරූපය== |
||
103 පේළිය: | 106 පේළිය: | ||
2007 පෙබරවාරි 23 වනදා ටෙක්සාස් ඕස්ටින්හි පිහිටි රැළියක සිටින ඔබාමා සහායකයින් |
2007 පෙබරවාරි 23 වනදා ටෙක්සාස් ඕස්ටින්හි පිහිටි රැළියක සිටින ඔබාමා සහායකයින් |
||
සහායකයින් හා විවේචකයින් සංස්කෘතික රොෂේක් පරීක්ෂණය සඳහා වූ ඔබාමාගේ |
සහායකයින් හා විවේචකයින් සංස්කෘතික රොෂේක් පරීක්ෂණය සඳහා වූ ඔබාමාගේ ප්‍රසිද්ධ රූපයට ඇලුම් කරන්නට ඇත. එය පුද්ගලයින්ට තමන්ගේ පෞද්ගලික ඉතිහාසය හා බලපොරොත්තු ප්‍රක්ෂේපනය කළ හැකි උදාසීන පුද්ගලතාවක් විය. ඔහුගේ පවුලේ මුලාරම්භය පිළිබඳව වූ ඔබාමාගේ කතා 2004 නිව් යෝර්ක සඟරාව මගින් ඔහුගේ එව්රි මෑන් ප්‍රතිරූපය ලෙස විස්තර කරන දෙය සවි ගන්වයි. ඔහුගේ Dreams from my father හිදී ඔහු ඔහුගේ මවු පක්ෂයේ පවුල් ඉතිහාසය, ඇමරිකානු මුතුන් මිත්තන්ට හා ඇමරිකානු සිවිල් යුද්ධය අතරතුර දී දකුණු කන්ෆෙඩරසි යේ ජනාධිපති වූ ජෙෆර්සන් ඩේවිස්ගේ දුරස්ථ ඥාතීන්ට සම්බන්ධ කරනු ලබයි. US සෙනෙට් සභාව සඳහා වූ 2004 මැතිවරණයේ දී යුදෙව් සභාවකට කතා කිරීමේ දී ඔහු ඔහුගේ නැගෙනහිර අප්‍රිකානු මුල් නම වූ බැරැක්, ආශිර්වාදලත්තා යන තේරුම ඇති යුදෙව් භාෂාවේ Baruch වචනයට සම්බන්ධ කරන ලදී. 2006 ඔක්තෝබර් මස දී The Oprah winfrey show පිළිබද වූ සම්මුඛ පරීක්ෂණයක දී ඔහු ඔහුගේ විස්තෘත පවුලෙහි වූ විවිධත්වය මතුකර දක්වන ලදී. “අපි නත්තලට හෝ ප්‍රණාම පිදීමක් සඳහා එකට එක් වූ විට එය කුඩා එක්සත් ජාතීන්ගේ සංගමය වැනි යයි මිචෙල් ඔබට පවසනු ඇත.” යැයි ඔහු පැවසීය. තවද ඔහු “මට බර්නි මැක් ගේ රූපයට සමාන නෑදෑයින් මෙන්ම මාගරට් තැචර්ගේ රූපයට සමාන නෑදෑයින් ද සිටී. අපට සියලු දෙනා සිටී.” |
||
ඔහුගේ කෙන්යානු පියා හා |
ඔහුගේ කෙන්යානු පියා හා අප්‍රිකානු මව සමඟ වූ හොනලුලූ හා ජකර්තා හි ඔහුගේ හැදී වැඩීම හා ඔහුගේ මුල් කාලීන අධ්‍යාපනය, ඔහුගේ මුල් කාලීන අත්දැකීම්, 1960 දී සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාර හරහා අප්රිකා ඇමරිකානු දේශපාලනඥයන් මඟින් නිකුත් කර ඔවුන්ගේ සේවා වාර්තාවට වඩා බෙහෙවින් වෙනස් වේ. 2007 ජනවාරි මස දී The end of blackness හි කතුවරයා වූ ඩෙබ්රාව ඩිකර්සන් ඔබාමා ගේ දේශපාලනික නැගිටීමෙන් වූ රුචිකත්වයට බඳුන් වන සංස්කෘතිකමය ගම්මානවලට එරෙහිව අනතුරු ඇඟවීය. ඩිකර්සන් Salon හි දී ලියා සිටියේ “වර්ධනයේ ඇති වීමක් ලබා දෙන අතරතුර වහල්බවේ විශේෂත්වය මකා දමා වර්ගවාදය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.” චිත්‍රපට විචාරකයකු වූ ඩේවිඩ් අර්න්ස් ටෙයින් 2007 මාර්තු මස දී ලියන ලද ලොස්‍ඇන්ජලීස් ටයිම්ස් ලිපියක් ඔබාමාගේ සුදු මිනිසුන් අතර වූ ඡන්ද ව්‍යාපාරයේ සංස්කෘතික බව ,හොලිවුඩ් චිත්‍රපටවල කළු ජාතික නළුවන් මඟින් රඟ දක්වන ලද “Magical Negro” චරිත සමඟ සංසන්දනය කරයි. ඔහු ඇති තරම් කළු ද යන්න පිළිබඳ වූ ප්‍රශ්නයක් ගැන 2007 අගෝස්තු මස පැවති කළු ජාතික මාධ්‍යවේදීන්ගේ ජාතික රැස්වීමේ දී බැරැක් ඔබාමා ප්‍රකාශ කර සිටියේ මෙම විවාදය ඔහුගේ භෞතික පෙනීම හෝ කළු ඡන්ද දායකයන් සඳහා වූ සැලකීම පිළිබඳ ප්‍රශ්නය කෙරෙහි වූ ඔහුගේ වාර්තා පිළිබඳව නොවන බවයි. |
||
2007 මාර්තු මස දී වොෂින්ටන් පෝස්ට්හි අදහස් තීරුවේ ඔබාමාගේ දේශපාලනික |
2007 මාර්තු මස දී වොෂින්ටන් පෝස්ට්හි අදහස් තීරුවේ ඔබාමාගේ දේශපාලනික ප්‍රතිරූපය පිළිබඳ ලිපියක දී ඉයුජීන් රොබින්සන් විසින් ඔහු දෙවර්ගයේම පුද්ගලායනයක්, දේශපාලනික තෝරාගැනීම් ඉවත දමන පණිවිඩකරුවෙක් හා 1960 සංස්කෘතික ගැටුම්වලින් එපිටට ජාතිය මෙහෙයවිය හැකි පුද්ගලයෙක් ලෙස වර්ගීකරණය කළේය. ඔබාමා විසින් The Audacity of hope හිදී “අන්තිමට, ප්‍රජාතන්ත්‍රවාදියෙක්” ලෙස ඔහුව හැඳින්වීම සෙනෙට් සභික බව වැඩිපුර ප්‍රදර්ශනය කරනවා යැයි පවසමින් ප්‍රගතිශීලී විචාරකයකු වූ ඩේවිඩ් සිරෝටා මඟින් විවේචනය කර ඇති අතර ඇමරිකානු ජනාධිපති තනතුර දක්වා යාමට මධ්‍යස්ත තීරු ලේඛකයකු වූ ජෝර්ජ් විල් මඟින් සවිබල ගන්වා ඇත. නමුත් 2006 දෙසැම්බර් මස දී වෝල් ස්රීට් ජර්නල්හි කතුවැකියේ සඳහන් වන්නේ “සම්භවයක් නොමැති මිනිසා” ලෙසයි. රොනල්ඩ් රීගන් හා පෙගී නූනන් අනෙක් අයටත් අවවාද කර සිටින්නේ ඔබාමාගේ තවමත් මුල් කාලයේ පවතින දේශපාලනික ඉතිහාසය ගැන මෙතරම් ඉක්මනින් උද්වේගයට පත් නොවන ලෙසයි. ජෝන් එෆ්. කෙනඩිගේ පළමු ඇමතීම නැවත ප්‍රකාශ කර සිටීමෙන් 2007 ඔක්තෝබර් මස ඡන්ද රැස්වීමක දී ඔබාමා ඔහුගේ තරුණ ප්‍රතිරූපය වර්ධනය කර ගත්තේය. එම වදන් පෙළ වූයේ “කාලය හා නැවත නව පරම්පරාව කරා පන්දම යවා නොතිබිණි නම් මම මෙතන නොසිටීමට ඉඩ තිබිණි.” |
||
10:16, 29 නොවැම්බර් 2011 තෙක් සංශෝධනය
මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය විය හැක. |
44 වෙනි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති | |
---|---|
තනතුර දරමින් January 20, 2009 | |
උප ජනාධිපතිවරයා | Joe Biden |
පූර්වප්‍රාප්තිකයා | George W. Bush |
United States Senator from Illinois | |
තනතුර දරමින් January 3, 2005 – November 16, 2008 | |
පූර්වප්‍රාප්තිකයා | පීටර් නිට්ස් ජෙරාල්ඩ් |
අනුප්‍රාප්තිකයා | Roland Burris |
Member of the ඉලිනොයිස් Senate from the 13වෙනි district | |
තනතුර දරමින් 1977 ජනවාරි 8 – 2004 නොවැම්බර් 4 | |
පූර්වප්‍රාප්තිකයා | ඇලිස් ජේ. පාර්මර් |
අනුප්‍රාප්තිකයා | ක්වාමේ රාඅවුල් |
පුද්ගලික තොරතුරු | |
උපත | Barack Hussein Obama II[1] අගෝස්තු 4, 1961 Honolulu, Hawaii[1] |
ජාතිය | ඇමෙරිකානු |
දේශපාලන පක්ෂය | ඩිමොක්‍රටික් |
කලත්‍රයා | මිචෙල් ඔබාමා (m. 1992) |
දරුවන් | මාලියා ඈන් (b. 1998) නටාෂා (සාෂා) (b. 2001) |
වාසස්ථාන | The White House (official) (කෙන්වුඩ් ) චිකාගේ ඉලිනොයිස් (private) |
උගත් ශාස්ත්‍රාලය | ඇක්සිඩන්ටල් කොලිජීය කොළම්බියා විශ්ව විද්‍යාලය (B.A.) හාවර්ඩ්නීති පීඨය (J.D.) |
රැකියාව | Community organizer නිතිඥ Constitutional law professor Author |
අත්සන | |
වෙබ් අඩවිය | The White House Barack Obama |
බැරැක් ඔබාමා යනු
1961 අගොස්තු 4 වන දින උපත ලත් - කණිෂ්ඨ බැරැක් ඔබාමා ඉලිනොයිස් ප්‍රාන්ත කණිෂ්ඨ එක්සත් ජනපද සෙනෙට් මන්ත්රී වරයෙකු මෙන්ම 2008 පැවති එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරඟ කළ ජනාධිපති අපේක්ෂකයාද විය. ඔහු 1992 වසරේදී විවාහ වූ අතර ඔහුට දියණියන් දෙදෙනෙක් සිටිති. ඔහු ග්‍රන්ථ දෙකක් ලියා තිබේ. එකක් "ඩ්රීම්ස් ෆ්රොයම් මයි ෆාදර්" නමින් කළ ඔහුගේ බාල කාලය ගැන විස්තර අඩංගු කෘතියයි. අනෙක " දි ඕඩසිටි ඔෆ් හෝප්" නම් එක්සත් ජනපද දේශපාලනය ගැන ලියැවුණු පෞද්ගලික අදහස් දැක්වීමකි.
කෙන්යානු පියෙකුට හා අමෙරිකානු මවකට දාව උපත ලත් ඔහු, ඔහුගේ ළමා කාලයෙන් සහ නව යෞවනයෙන් වැඩි කොටසක් ගත කළේ හවායි හි හොනලුලු ප්‍රදේශයේය. වයස හයේදී ඔහු ජකර්තාවට ගිය අතර, එහිදී තම මව් සහ සුළු පියා සමග වසර 4 ක් ගත කළේය. කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මෙන්ම හාවර්ඩ් නීති විද්‍යාලයේ උපාධිධරයෙකු වූ ඔබාමා ප්‍රජා සංවිධායකයෙකු, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු සහ නීතිඥයෙකු මෙන් කටයුතු කළේය. පසුව ඔහු 1997 වර්ෂයේ සිට 2004 දක්වා ඉලිනොයිස් ප්‍රාන්තයේ සෙනෙට් සභිකයෙකු විය.
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අසුනක් ලබා ගැනීමට කරන ලද උත්සාහය ව්‍යර්ථ වීමෙන් පසු 2000 වර්ෂයේදී එක්සත් ජනපද සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය සඳහා තේරී පත් වීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළේය. 2004 දී ජයග්‍රහණය කිරීමෙන් පසු ඩිමොක්‍රටික් ජාතික සමුලුව ඇමතුවේය. 2004 නොවැම්බරයේදී 70% ක චන්ද ප්‍රමාණයක් ලබා ගෙන එක්සත් ජනපද සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් විය.
109 වැනි සමුලුවේදී ඩිමොක්‍රටික් මයිනෝරිටියේ සාමාජිකයෙකු ලෙස න්‍යෂ්ටික නොවන අවි පාලනයට සහ ෆෙඩරල් රජයේ අරමුදල් පාවිච්චියේදී මහජන වගකීමකින් යුතුව එය කිරීමට නීති පැනවීම සම්බන්ධයෙන් අනුග්‍රහ දක්වමින් කටයුතු කළේය. නැගෙනහිර යුරෝපය, මැද පෙරදිග සහ අප්‍රිකාව වැනි රටවලට නිල වශයෙන් සංචාරය යෙදුනේය. 110 වැනි සමුළුවේදී ඡන්ද වංචා, දේශගුණ විපර්යාස, න්‍යෂ්ටික ත්‍රස්තවාදය සමග ආපසු පැමිණෙන යුද හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය වන නිති පැනවීමට ක්‍රියා කළේය. 2007 දී ඔහුගේ ජනාධිපතිවරණ ඡන්ද අපේක්ෂකත්වය ප්‍රකාශනයට පත් කිරීමෙන් පසු ඉරාකයේ යුද්ධය අවසාන කිරීම ගැන, බලශක්ති නිදහස සහ විශ්ව සෞඛ්යන ආරක්ෂක පහසුකම් සැපයීම වැනි කරුණු වලට ජාතික වශයෙන් මුල් තැනක් දෙන බව ප්‍රකාශ කළේය.
පෞද්ගලික ජීවිතය
1989 ජුනි මාසයේදී ඔබාමා හට තම බිරිඳ වන මිෂෙල් රොබින්සන් හමුවන්නේ ඔහු චිකාගෝ හි නීතීඥ සමාගමක් වන ‘සිඩ්ලි සහ ඔස්ටින්’ සමාගමට සේවය කරන අවස්ථාවේ දීය. ඔබාමාගේ උපදේශක වරිය ලෙස මාස 3 කට පත්වීමක් ලැබීමෙන් රොබින්සන් හට ඔබාමා හඳුනා ගැනීමට අවස්ථාව හිමිවේ. පසුව 1991 වන විට ඔවුන් විවාහ ගිවිසගන්නා අතර 1992 ඔක්තෝම්බර් 3 වනදා විවාහ පත්විය .මෙම යුවලගේ පළමු දියණිය ‘මාලියා ඈන්’ වන අතර ඇය 1998 දී උපත ලැබීය. 2001 දී ඔවුන් හට දෙවන දියණියත් තම පවුලට එක් කර ගැනීමට හැකිවන අතර ඇය ‘නටාෂා’ නම් වේ.
2006 අගෝස්තු 31 වන දා ‘ජිබුට්’ හි ලිමෝනියර් කඳවුර බැලීමට ගිය ඔබාමා එක්සත් ජනපද සෙබළුන් සමඟ පැසිපන්දු ක්‍රීඩාවේ නිරත වූ අවස්ථාවක්.
ඇ.ඩො. මිලියන 2ක පොත් ගනුදෙනුවකින් ඔබාමා හට ඇ.ඩො.මිලියන 1.6 ක නව නිවසක් මිලට ගත හැකිවන්නේ 2005 වර්ෂයේදීය. ඔවුන්ගේ වර්තමාන නිවසද වන එය ‘කෙන්වුඩ්’ අසල පෙදෙසෙහි පිහිටා ඇත.මෙම නිවසට යාබද ඉඩම එකවරම ඔබාමාගේ හිතවතකු වන ‘ටෝනි රෙස්කෝ ගේ බිරිඳ හට විකුණන ලදී.මෙම සිදුවීමෙන් අනතුරුව මිධ්යව මගින් ටෝනි රෙස්කෝ සහ ඔබාමා අතර ඇති සබඳතාවය පිළිබඳ වාර්තා නිකුත් කෙරිණි. Money සඟරාවට අනුව 2007 දී ඔබාමා පවුලේ ශුද්ධ ආදායම ඇ.ඩො. මිලියන 1.3කි. ඔවුන්ගේ බදු ගෙවීම් අනුව නම් එම පවුලේ ආදායම ඇ.ඩො. මිලියන 4.2 කි. එය 2006 වසරට ඩා ඇ.ඩො. මිලියනයකින් , 2005 ටවඩා ඇ.ඩො. මිලියන 1.6 ක වැඩිවීමක් වන අතර බොහෝ විට එය ඔහු ගේ පොත් අලෙවිය නිසා ඇතිවූ තත්වයක් බවට සඳහන්ය.
ඔබාමා පැසිපන්දු ක්‍රීඩකයෙකි, ඔහු විශ්ව විද්‍යාලයට සහභාගී වූ කාල සීමාවේ ද පැසිපන්දු කණ්ඩායම් සාමාජිකයෙකි. ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කිරීමට පෙරාතුව ද ඔබාමා දුම්පානය නැවැත්වීම සඳහා වූ ව්‍යාපාරයක නිරත වූ අතර එය බොහෝ දෙනා අතර ප්‍රසිද්ඩියට පත් වූවකි. ඔබාමා ‘චිකාගෝ ට්රි බියුන්’ පුවත්පතට ප්‍රකාශ කලේ තමා දුම්පානයට ඇබ්බැහි වූවකු නොවන බවයි තම බිරිඳ ගෙන් ලැබුණු අයෝමය සහාය හේතුවෙන් අවුරුදු කිහිපයක සිට තමාට දුම්පානයට විරුද්ධ වීමට හැකි වූ බව ඔබාමා පවසයි. 2008 ජනාධිපති අපේක්ෂකයන් පිළිබඳ Associated Press ආයතනයෙන් පැවැති සමීක්ෂනයට මුහුණ දෙමින් ඔබාමා ගෙන් තම ප්‍රියතම වෘත්තිය කුමක් දැයි යන පැනයට ඔහු ගෘහ නිර්මාණ ශිල්පියකු යැයි පිළිතුරු ලබා දුන්නේය. තවද ඔබාමා ගෙන් තම සැඟවුණු දක්ෂතාව කුමක් දැයි විමසූ විට ඔහු ප්‍රකාශ කලේ තමා ඉතා හොඳ ‘පෝකර්’ ක්‍රීඩකයකු බවයි. ඔබාමා විසින් රචිත පොතක ඔහු සඳහන් කර ඇත්තේ තමා හැදී වැඩුනේ ආගමික පරිසරයක නොවන බවයි. තවද ඔහු ලියා ඇත්තේ ඔහුගේ මව හැදී වැඩී ඇත්තේ ද ආගමික නොවන දෙමාපියන් යටතේ බවයි. එසේම ඔහු තම පියා පිළිබඳව කියන්නේ තම පියා මුස්ලිම් අයෙකු වූවත් අදේව දෘෂ්ටිකයකු බවය. තවද ඔහු විස්තර කළේ ජාතිකයන් සමඟ භේදයකින් තොරව වැඩකිරීමෙන් ලැබෙන නිසි ප්‍රතිඵල පිළිබඳවයි. ඔහු ඉතා හොඳ සමාජ සංවිධායක වරයෙකුගේ භූමිකාව ද හොඳින් ඉදිරිපත් කරන අතර එමගින් ඔහු අප්‍රිකානු-ඇමරිකානු සංස්කෘතියකින් ලබාගත හැකි සමාජ වෙනස් කිරීම පිළිබඳව තේරුම් ගැනීමට මුල් විය. තවද ඔහු 1992 සිට චිකාගෝහි ‘ට්‍රිනිටි’ එක්සත් ක්‍රිස්තියානි සංගම් සාමාජිකයකු ද වන්නේය.
පොත්
The Audacity of hope
ඔබාමාගේ පළමු පොත වූ Dreams from my father: A story of race and inheritance යන්න ඔහුගේ දේශපාලනික ආගමනයට පෙර ප්‍රකාශයට පත් විය. එහිදී ඔහු හොනලුලූ හා ජකර්තා හි ගෙවූ ඔහුගේ ළමා විය සිහිපත් කරන අතර ලොස් ඇන්ජලීස් හා නිව් යෝර්ක් නගරයෙහි ගෙවුනු ඔහුගේ විද්‍යාල වර්ෂයන් ද සිහිපත් කරයි. තවද ඔහු විසින් 1980 දී චිකාගෝ හි සමාජ සංවිධානවරයෙකු ලෙස සේවය කළ අයුරු ද මෙම ග්‍රන්ථයෙන් ආමන්ත්‍රණය කරයි. පොතෙහි අන්තිම කොටස් කිහිපය ඔහුගේ ප්‍රථම කෙන්යානු ගමන විස්තර කරයි. එය ඔහුගේ ලුවෝ (Luo) පවුල හා උරුමය සමඟ සම්බන්ධ වීම සඳහා වූ ගමනකි. 2004 නැවත සකස් කරන ලද සංස්කරණය පෙරවදනේ දී ඔබාමා කියා සිටින්නේ ඔහුගේ පවුලේ කතාන්දරය ඇමරිකානු අත්දැකීම වර්ගීකරණය කර ඇති ජාති අතර ඇති කැඩීම් කිසියම් හෝ ක්ර මයකින් ආමන්ත්රතණය කරනු ඇති බවට ඔහු බලාපොරොත්තු වු බවයි. 1995 නැවත සංශෝධනය කළේ නවකතාකරුවෙකු වූ පෝල් වොට්කිංස් ලියා තිබෙන්නේ සිහින “නිතැතින්ම විස්තර කරන්නේ වෙනස් ලෝක දෙකකට අයත් වීමේ සංසිද්ධිය හා එමනිසා කිසිවකුට අයත් නොවේ” යන්නයි. මෙහි දෘශ්‍ය ග්‍රන්ථ සංස්කරණය ඔබාමාව 2006 දී හොඳම වචන උච්ඡාරන ඇල්බමය සදහා වූ ග්රැමී සම්මානයෙන් සම්මානයට පාත්‍ර කරනු ලැබීය.
ඔහුගේ දෙවන ග්‍රන්ථය වූ The audacity of hope: Thoughts on reclaiming the American dream 2006 ඔක්තෝබර් මස දී ප්‍රකාශයට පත් වුණු අතර ඉතා ඉක්මනින් ඔහු නිව්යෝර්ක් ටයිම්ස් හොඳම විකිණුම්කරුවන්ගේ ලයිස්තුවෙහි ඉහලටම පැමිණියේය. චිකාගෝ ට්‍රිබියුන් (Chicago Tribune) ප්‍රකාශ කර සිටින්නේ ඔහුගේ පොත්වලට අත්සන් තැබීමේ අවස්ථාවල එකතු වූ විශාල ජනකායක් ඔහුගේ ජනාධිපති සඳහා තරඟ වැදීමේ තීරණයට බලපෑම් එල්ල කළ බවයි. හිටපු ඇමරිකානු ජනාධිපති අපේක්ෂකයෙකු වූ ගැරී හාර්ට් පවසා සිටින්නේ පොතෙහි ස්වං චිත්රශය නිරූපණය කර සිටින්නේ “අත්දැකීම්වලින් යුත් සාපේක්ෂව තරුණ මිනිසෙක්, මිනිස් තත්ව ගැන පුළුල් නිරීක්ෂකයෙක් හා විභූතිය පිළිබඳ සලකනු ඇති ලිවීමේ හැකියා හා ප්‍රබල උත්සාහයෙන් යුත් මිනිසෙක්” බවයි. නැවත පරීක්ෂකවරයෙකු වන මයිකල් තොමස්කි කියා සිටින්නේ “ප්‍රජාතන්ත්‍රවාදී ඔවුන්ගේ වල්මත් බවින් එලියට ගන්නා නව නීති නියෝග” එහි ඇතුළත් නොවන නමුත් එමඟින් පෙන්වන්නේ “ඇමරිකානු ජනතාවගෙන් වඩා වැඩි පරාසයකට ආමන්ත්‍රණය කරන වර්ධනාත්මක නමුත් පුද්ගල සම්ප්‍රදායන් මත පදනම් වී ඇති නව දේශපාලනයක් තැනීම” ඔබාමාගේ අරමුණ බවයි. 2008 පෙබරවාරි මස දී ඔහු Audacity හි වචන උච්ඡාරණ සංස්කරණය සඳහා වූ ග්රැමී සම්මානය දිනා ගන්නා ලදී. පොතෙහි වෙනත් භාෂා සංස්කරණ ඉතාලියානු, ස්පාඤ්ඤ, ජර්මන්, ප්‍රංශ, ඩෙන්මාර්ක හා ග්‍රීක භාෂාවලින් ප්‍රකාශයට පත් වී ඇත. ඉතාලියානු සංස්කරණය 2007 අප්‍රේල් මස දී ප්‍රකාශයට පත් වූ අතර එහි පෙරවදන හිටපු රෝම නඟරාධිපති වූ, ඉතාලියෙහි ප්ර්ජාතන්ත්ර වාදී පක්ෂයේ වර්තමාන නායකයා වන හා ඔබාමාගේ මුල්ම පිටරට සහායකයන්ගෙන් කෙනෙක් වූ වෝල්ටර් වෙල්ට්රෝනි විසින් සපයා ඇත.
සංස්කෘතික දේශපාලනික ප්‍රතිරූපය
2007 පෙබරවාරි 23 වනදා ටෙක්සාස් ඕස්ටින්හි පිහිටි රැළියක සිටින ඔබාමා සහායකයින්
සහායකයින් හා විවේචකයින් සංස්කෘතික රොෂේක් පරීක්ෂණය සඳහා වූ ඔබාමාගේ ප්‍රසිද්ධ රූපයට ඇලුම් කරන්නට ඇත. එය පුද්ගලයින්ට තමන්ගේ පෞද්ගලික ඉතිහාසය හා බලපොරොත්තු ප්‍රක්ෂේපනය කළ හැකි උදාසීන පුද්ගලතාවක් විය. ඔහුගේ පවුලේ මුලාරම්භය පිළිබඳව වූ ඔබාමාගේ කතා 2004 නිව් යෝර්ක සඟරාව මගින් ඔහුගේ එව්රි මෑන් ප්‍රතිරූපය ලෙස විස්තර කරන දෙය සවි ගන්වයි. ඔහුගේ Dreams from my father හිදී ඔහු ඔහුගේ මවු පක්ෂයේ පවුල් ඉතිහාසය, ඇමරිකානු මුතුන් මිත්තන්ට හා ඇමරිකානු සිවිල් යුද්ධය අතරතුර දී දකුණු කන්ෆෙඩරසි යේ ජනාධිපති වූ ජෙෆර්සන් ඩේවිස්ගේ දුරස්ථ ඥාතීන්ට සම්බන්ධ කරනු ලබයි. US සෙනෙට් සභාව සඳහා වූ 2004 මැතිවරණයේ දී යුදෙව් සභාවකට කතා කිරීමේ දී ඔහු ඔහුගේ නැගෙනහිර අප්‍රිකානු මුල් නම වූ බැරැක්, ආශිර්වාදලත්තා යන තේරුම ඇති යුදෙව් භාෂාවේ Baruch වචනයට සම්බන්ධ කරන ලදී. 2006 ඔක්තෝබර් මස දී The Oprah winfrey show පිළිබද වූ සම්මුඛ පරීක්ෂණයක දී ඔහු ඔහුගේ විස්තෘත පවුලෙහි වූ විවිධත්වය මතුකර දක්වන ලදී. “අපි නත්තලට හෝ ප්‍රණාම පිදීමක් සඳහා එකට එක් වූ විට එය කුඩා එක්සත් ජාතීන්ගේ සංගමය වැනි යයි මිචෙල් ඔබට පවසනු ඇත.” යැයි ඔහු පැවසීය. තවද ඔහු “මට බර්නි මැක් ගේ රූපයට සමාන නෑදෑයින් මෙන්ම මාගරට් තැචර්ගේ රූපයට සමාන නෑදෑයින් ද සිටී. අපට සියලු දෙනා සිටී.”
ඔහුගේ කෙන්යානු පියා හා අප්‍රිකානු මව සමඟ වූ හොනලුලූ හා ජකර්තා හි ඔහුගේ හැදී වැඩීම හා ඔහුගේ මුල් කාලීන අධ්‍යාපනය, ඔහුගේ මුල් කාලීන අත්දැකීම්, 1960 දී සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාර හරහා අප්රිකා ඇමරිකානු දේශපාලනඥයන් මඟින් නිකුත් කර ඔවුන්ගේ සේවා වාර්තාවට වඩා බෙහෙවින් වෙනස් වේ. 2007 ජනවාරි මස දී The end of blackness හි කතුවරයා වූ ඩෙබ්රාව ඩිකර්සන් ඔබාමා ගේ දේශපාලනික නැගිටීමෙන් වූ රුචිකත්වයට බඳුන් වන සංස්කෘතිකමය ගම්මානවලට එරෙහිව අනතුරු ඇඟවීය. ඩිකර්සන් Salon හි දී ලියා සිටියේ “වර්ධනයේ ඇති වීමක් ලබා දෙන අතරතුර වහල්බවේ විශේෂත්වය මකා දමා වර්ගවාදය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.” චිත්‍රපට විචාරකයකු වූ ඩේවිඩ් අර්න්ස් ටෙයින් 2007 මාර්තු මස දී ලියන ලද ලොස්‍ඇන්ජලීස් ටයිම්ස් ලිපියක් ඔබාමාගේ සුදු මිනිසුන් අතර වූ ඡන්ද ව්‍යාපාරයේ සංස්කෘතික බව ,හොලිවුඩ් චිත්‍රපටවල කළු ජාතික නළුවන් මඟින් රඟ දක්වන ලද “Magical Negro” චරිත සමඟ සංසන්දනය කරයි. ඔහු ඇති තරම් කළු ද යන්න පිළිබඳ වූ ප්‍රශ්නයක් ගැන 2007 අගෝස්තු මස පැවති කළු ජාතික මාධ්‍යවේදීන්ගේ ජාතික රැස්වීමේ දී බැරැක් ඔබාමා ප්‍රකාශ කර සිටියේ මෙම විවාදය ඔහුගේ භෞතික පෙනීම හෝ කළු ඡන්ද දායකයන් සඳහා වූ සැලකීම පිළිබඳ ප්‍රශ්නය කෙරෙහි වූ ඔහුගේ වාර්තා පිළිබඳව නොවන බවයි.
2007 මාර්තු මස දී වොෂින්ටන් පෝස්ට්හි අදහස් තීරුවේ ඔබාමාගේ දේශපාලනික ප්‍රතිරූපය පිළිබඳ ලිපියක දී ඉයුජීන් රොබින්සන් විසින් ඔහු දෙවර්ගයේම පුද්ගලායනයක්, දේශපාලනික තෝරාගැනීම් ඉවත දමන පණිවිඩකරුවෙක් හා 1960 සංස්කෘතික ගැටුම්වලින් එපිටට ජාතිය මෙහෙයවිය හැකි පුද්ගලයෙක් ලෙස වර්ගීකරණය කළේය. ඔබාමා විසින් The Audacity of hope හිදී “අන්තිමට, ප්‍රජාතන්ත්‍රවාදියෙක්” ලෙස ඔහුව හැඳින්වීම සෙනෙට් සභික බව වැඩිපුර ප්‍රදර්ශනය කරනවා යැයි පවසමින් ප්‍රගතිශීලී විචාරකයකු වූ ඩේවිඩ් සිරෝටා මඟින් විවේචනය කර ඇති අතර ඇමරිකානු ජනාධිපති තනතුර දක්වා යාමට මධ්‍යස්ත තීරු ලේඛකයකු වූ ජෝර්ජ් විල් මඟින් සවිබල ගන්වා ඇත. නමුත් 2006 දෙසැම්බර් මස දී වෝල් ස්රීට් ජර්නල්හි කතුවැකියේ සඳහන් වන්නේ “සම්භවයක් නොමැති මිනිසා” ලෙසයි. රොනල්ඩ් රීගන් හා පෙගී නූනන් අනෙක් අයටත් අවවාද කර සිටින්නේ ඔබාමාගේ තවමත් මුල් කාලයේ පවතින දේශපාලනික ඉතිහාසය ගැන මෙතරම් ඉක්මනින් උද්වේගයට පත් නොවන ලෙසයි. ජෝන් එෆ්. කෙනඩිගේ පළමු ඇමතීම නැවත ප්‍රකාශ කර සිටීමෙන් 2007 ඔක්තෝබර් මස ඡන්ද රැස්වීමක දී ඔබාමා ඔහුගේ තරුණ ප්‍රතිරූපය වර්ධනය කර ගත්තේය. එම වදන් පෙළ වූයේ “කාලය හා නැවත නව පරම්පරාව කරා පන්දම යවා නොතිබිණි නම් මම මෙතන නොසිටීමට ඉඩ තිබිණි.”