"මාලි" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ එකතු කරමින්: nso:Mali
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: roa-rup:Mali
210 පේළිය: 210 පේළිය:
[[qu:Mali]]
[[qu:Mali]]
[[ro:Mali]]
[[ro:Mali]]
[[roa-rup:Mali]]
[[ru:Мали]]
[[ru:Мали]]
[[rw:Mali]]
[[rw:Mali]]

06:52, 15 නොවැම්බර් 2011 තෙක් සංශෝධනය

tiny globe
             ජාතික කොඩිය
ආදර්ශ පාඨය "එක ජාතියක්, එක අරමුණක්, එක ආගමක්"
ජාතික ගීය Le Mali
             සිතියම
ගොනුව:250px-LocationMali.svg.png
අගනුවර සහ විශාලම නගරය බමකො
රාජ්‍ය භාෂාව ප්‍රංශ භාෂාව
ජන වර්ග 82.1% ස්වීඩන්, 5.1% ෆයින්ස්, 12.5% වෙනත්
රාජ්‍ය අර්ධ ජනාධිපති සමූහාණ්ඩුව
ජනාධිපති ඇමඩො ටුමානි ටොරි
අගමැති මොඩිබො සිඩිබෙ
නිදහස ප්‍රංශයේ සිට 4 අප්‍රේල් 1960
       වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 1,240,192
වර්ග සැතපුම් 478,839
ජලය (%) 1.6
            ජනගහනය
2009 තක්සේරුව 14,517,176
ඝනත්වය වර්ග කිලෝමීටර 11.7
වර්ග සැතපුම් 30.3
දළ ජාතික නිෂ්පාදිතය 2009 තක්සේරුව
එකතුව ඩොලර් 16.031(බිලියන)
සාමාන්‍ය ඩොලර් 1,173
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් 8.965 (බිලියන)
සාමාන්‍ය ඩොලර් 656
ගිනි දර්ශකය(1994) 50.5 (ඉහළ)
මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.371(අඩු)
මුදල් බටහිර අප්‍රිකානු ෆෑන්ක් (XOF)
අන්තර්ජාල "' .ml
දුරකථන සංකේත 223

මාලි රටෙහි නිල නාමය වන්නේ 'මාලි ජනරජය' යන්නයි. මෙය බටහිර අප්‍රිකාවේ පිහිටි රටකි. උතුරට, ඇල්ජීරියාව, නැගෙනහිරට නයිජිරියාව, දකුණට බුර්කිතා, ෆපසෝ සහ අයිවරි කෝස්ට්ද, නිරිත දිගට ගිනියාවත්,බටහිරට සෙනෙගල් හා මොරි‍ටානියා යන රටවල්ද මෙහි දේශි සීමාවන්ය. මෙහි භූමි ප්‍රමාණය වර්‍ග කි.මී. 1,240,000 වන අතර ජනගහනය මිලියන 14 කට වැඩි වේ. මාලි හි අගනගරය වනුයේ බමාකෝ ය. (Bamako) මාලි රාජ්‍යය පළාත් අටකින් සමන්විත වන අතර එහි උතුරට ඇති දේශසීමාව සහරාවේ මධ්‍ය ප්‍රදේශයට ළංවෙයි. එසේම බහුතරයක් ජනතාව වාසය කරන මාලි හි දකුණු පළාතේ නයිජර් සහ සෙනෙගල් නම්වූ ගංඟා දෙක දක්නට ලැබේ. රටෙහි ආර්ථික ව්‍යුහය කෘෂිකර්මාන්තය, සහ ධීවර කර්මාන්තය යන ක්ෂේත්‍ර .මූලික කොට පනතියි.මාලී සතු ස්වාභාවික සම්පත් අතර රන්, යුරේනියම් සහ ලවණ වර්ගද වෙයි.එහෙත් මාලි රාජ්‍යය යනු ලොව පවත්නා අන්තලෙස දිළිදුභාවයට පත්ව සිටින රටකි.


වත්මන් මාලි රාජ්‍යය වරෙක සහරාව පුරා විහිදුනු වෙළද ජාලය හසුරුවන ලද බටහිර අප්‍රිකානු අධිරාජ්‍ය ත්‍රිත්වයේ කොටස් කරුවකුව සිටියේ ය. එම අධිරාජ්‍යයන් ත්‍රිත්වය වන්නේ ඝානා අධිරාජ්‍යය, මාලී යන නාමම ඇතිවීමට මුලාශ්‍ර වූ මාලි අධිරාජ්‍යය, හා ‍සොන්ඝයි (Songhai) අධිරාජ්‍යයන් වේ. 18 වැනි ශත වර්ෂයේ පසුභාගයේ දී, මාලි රාජ්‍යය ප්‍රංශයේ පාලනයට නතු වූණි.එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශ සූඩාන්හි කොටසක් බවටද පත් වීමට මාලි රාජ්‍යයට සිදු විය. මාලි, සෙනගල් රාජ්‍යය සමඟ එකවිට නිදහස ලබමින් 'මාලි ෆෙඩරල් රාජ්‍ය සමූහය' බවට පත් වූයේය. වසරක් ඇවෑමෙන් වර්ෂ 1991 දී දියත් වූ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටත් ප්‍රජාතන්ත්‍රික , බහු පක්ෂ රාජ්‍යයක් ලෙස මාලී රාජ්‍යය ස්ථාපිත වීමත් සිදුවිය. ජනගහනයෙන් හරි අඩකටත් වැඩි පිරිසකගේ දෛනික ආදායම ඇමෙරිකන් ඩොලර් 1.25 ටත් වඩා අඩු අගයක් ගනී.මෙය ලෝකයේ අනෙක් රටවල දෛනික ආදායම හා සැසදීමේදී ඉතාමත් පහළ අගයකි.

"https://si.wikipedia.org/w/index.php?title=මාලි&oldid=182172" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි