"සිංහල වර්ණ මාලාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
43 පේළිය: 43 පේළිය:
විසර්ගය (අඃ)
විසර්ගය (අඃ)


== පිල්ලම් හදුනා ගැනීඹ ==
== පිල්ලම් හදුනා ගැනීම ==


අ - අ හල්පිල්ල ඉවත්වෙයි
අ - අ හල්පිල්ල ඉවත්වෙයි

06:37, 10 නොවැම්බර් 2011 තෙක් සංශෝධනය

නුතන සිංහල අක්ෂර මාලාව ශුද්ධ සිංහල හෝඩියේ අක්ෂර 32 කි එහි මහප්‍රාණ අක්ෂර නැත . පාලි සංස්කෘතික අක්ෂර මාලාවෙන් එක් වු අක්ෂර සමග මිශ්‍ර සිංහල හොඩියේ අක්ෂර 54 කි .එහෙත් වර්තමානයේ භාවිතා වන සිංහල හෝඩියේ අක්ෂර 58 කි සඤ්ඤක අක්ෂර පහක් හා අලුත් අක්ෂරයක් වන ෆ අකුර අලුතෙන් එකතු වී ඇත. සිංහල භාෂාවට දේශීය වශයෙන් නිෂ්පන්න වචන ද.තත්සම තද්භව වශයෙන් ද වචන එකතු වි තිබේ. නිෂ්පන්න වචන – සිංහල භාෂාවටම අනන්‍ය වු වචන . (කොස් .දෙල්. පලු .පැදුර .වැව තවාන .කකුල ) තත්සම වචන -වෙනස් නොවී වෙනත් භාෂාවලින් ඒ අයුරින්ම එකතු වී ඇති වචන (පාලි හා සංස්කෘත-සිද්ධාර්ථ.විෂ්ණු. පෘතුගීසි භාෂාවෙන්-කමිස .කලිසම්. සපත්තු.ලන්දේසි භාෂාවෙන්-කොකිස් ඹර‍ලෝසු බංකු ඉංග්‍රීසි භාෂාවෙන් -පවුම්. ලොරි. ටයර් .) තත්භව වචන – වෙනත් භාෂාවලින් සිංහල භාෂාවට ගැලපෙන ‍ලෙස සකස්ව එකතු වී ඇති වචන(අසුන්. පෙණ.අබරණ)

සිංහල භාෂාවේ අක්ෂර

ස්වර (පණකුරු ) අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඍ ඎ එ ඒ ඓ ඔ ඕ ඖ (අං අඃ) ව්‍යාංජනාක්ෂර (ගතකුරු) ක ඛ ග ඝ ඞ ඟ ච ඡ ඦ ඣ ඤ ඦ ට ඨ ඩ ඪ ණ ඬ ත ථ ද ධ න ඳ ප ඵ බ භ ම ඹ ය ර ල ව ශ ෂ ස හ ළ ෆ

අක්ෂර වර්ග කිරීම

කණ්ඩජ(උගුරෙන්)-අ ආ ක ඛ ග ඝ ඩ හ ඟ තාලුජ (තල්ලෙන් )-ඉ ඊ ජ ච ජ ඣ ඤ ය ශ ඦ මුර්ධජ (මුදුනෙන්) -ඍ ඎ ට ඨ ඩ ඪ ණ ර ළ ෂ ඬ දන්තජ(දත්වලින්)- ත ථ ද ධ න ල ස ඳ ඹ්ෂ්ඨජ (තොල්වලින්) -උ ඌ ප එ බ භ ම ඹ අන්තඃස්ථාක්ෂර ය ර ල ව ඌෂ්මාක්ෂර -ශ ෂ ස ෆ නාසික්‍යාක්ෂර -ඩ ඤ ණ න ම පුර්ණ නාසික්‍ය -හෙවත් සඤ්ඤක අක්ෂර (අර්ධ අනුනාසික්‍යාක්ෂර) – ඟ ඦ ඬ ඳ ඹ අල්පප්‍රාණ අක්ෂර -ක ග ච ජ ට ඩ ත ද ප බ මහාප්‍රාණ අක්ෂර ඛ ඝ ජ ඣ ඪ ථ ධ එ භ ඝෝෂාක්ෂර - ග ඝ ජ ඣ ඩ ඪ ද ධ බ භ ය ර ල ළ ව හ ණ න ම අඝෝෂාක්ෂර – ක ඛ ච ජ ට ඨ ත ථ ප එ ශ ෂ ස ෆ දන්තෝෂ්ඨජ – ව ෆ කණ්ඨතලුජ – එ ඒ ඓ කණ්‍‍‍ෙඨා්ෂ්ඨජ- ඹ ඹ් ඖ නම්‍ය- අ උ ඹ (අපර ස්වර) අනම්‍ය- ඇ ඉ (පුර්ව ස්වර) අනුස්වාරය (අං ) විසර්ගය (අඃ)

පිල්ලම් හදුනා ගැනීම

අ - අ හල්පිල්ල ඉවත්වෙයි ආ ා ඇලපිල්ල ඇ ැ කෙටි ඇදපිල්ල ඈ ෑ දිර්ඝ ඇලපිල්ල ඉ ි ඉස්පිල්ල ඊ ී දීර්ඝ ඉස්පිල්ල උ ැු කෙටි පාපිල්ල ඌ ෑූ දීර්ඝ පාපිල්ල ඍ ෘ ගැටය සහිත ඇලපිල්ල ඎ ෲ ගැටය සහිත ඇලපිලි දෙක එ ෙ කොම්බුව ‍ඒ ‍ ් හල්පිල්ල ඓ ‍ෛ කොම්බු දෙක ඹ ‍ෙ ා කොම්බුව හා ඇලපිල්ල ඹ් ‍ෙ ා් කොම්බුව හා හල්ඇලපිල්ල ඖ ‍ෙ ෳ කොමුබුව හා ගයනුකිත්ත න්‍ය ්‍ය යංශය මර් රේඵය ත්‍ර රකාරංශය (අං ) ං බිංදුව (අනුස්වාරය) (අඃ) ංං බිංදු දෙක (විසර්ගය)

http://www.sblog.lakpathy.com/?p=43[1]

"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_වර්ණ_මාලාව&oldid=181530" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි