"ද්විමය සංඛ්‍යා පද්ධතිය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ එකතු කරමින්: jv:Sistem wilangan binèr
සුළු r2.7.2+) (රොබෝ එකතු කරමින්: nso:Binary
111 පේළිය: 111 පේළිය:
[[nn:Totalssystemet]]
[[nn:Totalssystemet]]
[[no:Binært tallsystem]]
[[no:Binært tallsystem]]
[[nso:Binary]]
[[pl:Dwójkowy system liczbowy]]
[[pl:Dwójkowy system liczbowy]]
[[pt:Sistema binário (matemática)]]
[[pt:Sistema binário (matemática)]]

04:37, 8 නොවැම්බර් 2011 තෙක් සංශෝධනය

ද්විමය සංඛ්‍යා පාදය 2 වූ සංඛ්‍යා පද්ධතියයි. එය 0 හා 1 යන සංකේත 2 පමණක් යොදා‍ ගෙන සංඛ්‍යාත්මක අගයක් ප්‍රකාශ කරන සංඛ්‍යා පද්ධතියකි. විශේෂයෙන්ම 2 පාදයේ සංඛ්‍යා පද්ධතිය මූලාංකය 2 වූ ස්ථානී‍ය කේතකයකි. තාර්කික ද්වාර (Logical gates) ආශ්‍රිතව සංඛ්‍යාත්මක ඉලෙක්ට්‍රොනික් පරිපත නිපදවීමට උපකාරී වේ. වර්ථමාන පරිගණක සඳහාද ද්විමය සංඛ්‍යා පද්ධතීන් උපකාරී වේ.


දශමය සංඛ්‍යා ආකාරයෙන් ද්විමය සංඛ්‍යා ආකාරයෙන්
0 0
1 1
2 10
3 11
4 100
5 101
6 110
7 111
8 1000
9 1001
10 1010
11 1011
12 1100
13 1101
14 1110
15 1111
16 10000