"බංග්ලාදේශය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු r2.7.2+) (රොබෝ ඉවත් කරමින්: ks:बंगलादेश
193 පේළිය: 193 පේළිය:
[[ko:방글라데시]]
[[ko:방글라데시]]
[[krc:Бангладеш]]
[[krc:Бангладеш]]
[[ks:बंगलादेश]]
[[ku:Bangladeş]]
[[ku:Bangladeş]]
[[kv:Бангладеш]]
[[kv:Бангладеш]]

23:30, 7 නොවැම්බර් 2011 තෙක් සංශෝධනය

බංගලාදේශ ජනතා සමූහාණ්ඩුව
গণপ্রজাতন্ত্রী বাংলাদেশ
ජාතික ගීයAmar Shonar Bangla
My Golden Bangla

Location of බංගලාදේශය
අගනුවර
(and largest city)
ඩකා
23°42′N 90°21′E / 23.700°N 90.350°E / 23.700; 90.350
නිල භාෂාව(න්) බෙංගාලි
Demonym Bangladeshi
රජය ඒකීය රජයක් සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය
 -  ජනාධිපති සිල්ලූර් රහමන්
 -  අගමැති ෂීක් හසීනා වසෙඩ්
නිදහස පාකිස්ථානයෙන් 
 -  ප්‍රකාශ කළේ 1971 මාර්තු 26 දින 
 -  Victory Day 1971 දෙසැම්බර් 16 දින 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 147,570 km2 (93th)
55,599 වර්ග සැතපුම් 
 -  ජලය (%) 6.9
ජනගහන‍ය
 -  2009 ඇස්තමේන්තුව 162,221,000 (7th)
 -  ජන ඝනත්වය 1,099.3/km2 (9th)
2,917.6/sq mi
GDP (PPP) 2009 estimate
 -  Total $241.295 billion 
 -  Per capita $1,465 
GDP (nominal) 2009 estimate
 -  Total $94.507 billion 
 -  Per capita $624 
Gini (2000) 33.4 (medium
HDI (2007) Increase 0.543 (medium) (146th)
ව්‍යවහාර මුදල් ‍ඒකකය ටකා (BDT)
වේලා කලාපය BST (UTC+6)
Drives on the left
Internet TLD .bd
දුරකථන සංකේතය 880
1 Adjusted population, p.4,

බංගලාදේශය දකුණු ආසියාතික රටකි. ගිනිකොණ දෙසින් ඇති ඉතා කුඩා මියන්මාර මායිම ද, දකුණෙන් පිහිටි බෙංගාල බොක්ක ද හැරුණු විට මුළු රටම ඉන්දියාවෙන් වට වී පවතියි. ඉන්දියාවට අයිති බටහිර බෙංගාල ප්‍රාන්තය ද බංගලාදේශය ද සහිත ප්‍රදේශයට බෙංගාලය යැයි කියනු ලැබෙයි. මෙහි නිල භාෂාව වන බෙංගාලි බසෙන් 'බංගලාදේශය' යන්න 'බෙංගාල රාජ්‍යය' යන අර්ථය ලබා‍දෙයි.

වත්මන් බංගලාදේශ දේශසීමා ලකුණු වූයේ 1947 දී සිදුවුණු බෙංගාල සහ ඉන්දියානු බෙදා වෙන්කිරීම් වලදීය. මෙහිදී පාකිස්ථානය නමින් රාජ්‍යයක් ඇතිවුණු අතර එයට අයත් නැගෙනහිර පාකිස්ථාන ප්‍රදේශය වත්මන් බංගලාදේශය වෙයි. කෙසේ වෙතත් පසුව ඇතිවූ දේශපාලනමය සහ භාෂාමය භේද නිසාත් ආර්ථික වශයෙන් ලැබුණු කුඩම්මාගේ සැලකිලි නිසාත් 1971 දී බංගලාදේශ නිදහස් සටන මගින් බංගලාදේශය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කරන ලදී. නිදහස ලැබීමෙන් පසු දුර්භික්ෂ, ස්වභාවික විපත් සහ දුගී බව මෙන්ම දේශපාලන ගැටුම් සහ හමුදා කුමන්ත්‍රණ ද බංගලාදේශයේ සුලභ දසුනක් විය. 1991 දී ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීමෙන් පසු වාතාවරණය සන්සුන් වූ අතර ක්‍රමික ආර්ථික දියුණුවක් ඇතිවිය. අද බංගලාදේශය ආගමික දේශපාලන පක්ෂ තහනම් කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී, අනාගාමික (secular), ඒකීය, ව්‍යවස්ථානුකූල ජනරජයක් වෙයි.

ඉතිහාසය

රාජ්‍ය සහ දේශපාලනය

පාර්ලිමේන්තුව හඳුන්වන නම - සංසද් භවාන්
පාර්ලිමේන්තුව නිර්මාණය කරන ලද්දේ - ඇමෙරිකා එක්සත් ජනපදයේ ලුයිස් ඩාන් විසිනි.

විදේශීය ආණ්ඩුක්‍රමය සහ හමුදාව

ජන්ද විමසීම්, දිස්ත්‍රික්ක සහ පළාත්

භූගෝලය සහ දේශගුණය

වෘක්ෂලතා සහ සත්වයින්

ජාතික පක්ෂියා - පොල්කිචිචා
ජාතික පළතුර - පැණි වරකා

ආර්ථිකය

භාවිතා වන මුදල් ඒකකය - ටකා

ජනවිකාස

සංස්කෘතිය

බංලාදේශ ජනගහණයෙන් 100% මුස්ලිමි ජාතිකයින්ය
බහුලවම භාවිතා වන රථය - රික්ෂෝව

අධ්‍යාපනය

සෙල්ලම්

මෙයද බලන්න

ඔබ දන්නවාද?
බංගලාදේශය තුළ පොලිතීන් භාවිතය සපුරා තහනමි බව.

විමර්ශන

බාහිර සැබැදි

Find more information on බංග්ලාදේශය by searching Wikipedia's sister projects:

Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews

"https://si.wikipedia.org/w/index.php?title=බංග්ලාදේශය&oldid=181259" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි