"මැඩගස්කරය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: ee:Madagascar
සුළු r2.7.2+) (රොබෝ එකතු කරමින්: nso:Madagascar
197 පේළිය: 197 පේළිය:
[[no:Madagaskar]]
[[no:Madagaskar]]
[[nov:Madagaskar]]
[[nov:Madagaskar]]
[[nso:Madagascar]]
[[nv:Madaʼgéésgáá]]
[[nv:Madaʼgéésgáá]]
[[oc:Madagascar]]
[[oc:Madagascar]]

08:50, 2 නොවැම්බර් 2011 තෙක් සංශෝධනය

Republic of Madagascar
Repoblikan'i Madagasikara
République de Madagascar
MottoTanindrazana, Fahafahana, Fandrosoana  (Malagasy)
Patrie, liberté, progrès  (French)
"Fatherland, Liberty, Progress"
ජාතික ගීයRy Tanindrazanay malala ô!
Oh, Our Beloved Fatherland

Location of Madagascar
අගනුවර
(and largest city)
Antananarivo
18°55′S 47°31′E / 18.917°S 47.517°E / -18.917; 47.517
නිල භාෂාව(න්) Malagasy, French, English1
Demonym Malagasy[1]
රජය Caretaker government
 -  President of the High Transitional Authority Andry Rajoelina
 -  Prime Minister Albert Camille Vital
Independence from France 
 -  Date 26 June 1960 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 587,041 km2 (45th)
226,597 වර්ග සැතපුම් 
 -  ජලය (%) 0.13%
ජනගහන‍ය
 -  2009 ඇස්තමේන්තුව 20,653,556[2] (55th)
 -  1993 සංගණනය 12,238,914 
 -  ජන ඝනත්වය 35.2/km2 (174th)
91.1/sq mi
GDP (PPP) 2009 estimate
 -  Total $19.350 billion[3] 
 -  Per capita $932[3] 
GDP (nominal) 2009 estimate
 -  Total $8.551 billion[3] 
 -  Per capita $412[3] 
Gini (2001) 47.5 (high
HDI (2007) Increase 0.543 (medium) (145th)
ව්‍යවහාර මුදල් ‍ඒකකය Malagasy ariary (MGA)
වේලා කලාපය EAT (UTC+3)
 -  Summer (DST) not observed (UTC+3)
Drives on the right
Internet TLD .mg
දුරකථන සංකේතය +261
1Official languages since 27 April 2007.


මැඩගස්කරය හෙවත් මැඩගස්කර් ජනරජය, අප්‍රිකාවේ ගිනිකොණ වෙරලට ඔබ්බෙහි ඉන්දියන් සාගරයේ පිහිටා ඇති දිවයිනක් වේ. මැඩගස්කරය නමින් ද හඳුන්වනු ලබන ප්‍රධාන දූපත, ලොව පිහිටි විශාලත්වයෙන් සිව්වන ස්ථානය ගන්නා වූ දූපතක් වන අතර ලෝකයේ ශාක සහ සත්ව විශේෂයන් ගෙන් සියයට 5% ක පමණ ප්‍රමාණයකට නිවහන ද වේ. මින් සියයට 80% ක පමණ ප්‍රතිශතයක් මැඩගස්කරයට පමණක් ආවේනික වෙති.

ප්‍රයිමේතාවන්ගේ උනහපුළු අව‍ගෝත්‍රය (Lemur infraorder of primates) මාංශ භක්ෂක ෆෙපාසා (Carnivorous Fossa) පක්ෂීන් කුල තුනක්, (Three birds families) සහ බා - ඩ- බාබ් වෘක්ෂ විශේෂ හයක් (Six baobab species) යනාදී මේ අතර වෙයි.

ජනගහනයෙන් තුනෙන් දෙකක්ම ජාත්‍යන්තර දෛනික අවම ආදායම් මට්ටම වූ ඇමෙරිකන් ඩොලර් 1.25 කටත් වඩා පහල ආදායම් ලබමින් දිවිගෙවන්නෝ වෙති.


References

  1. "Malagasy" is the correct form in English; Embassy of Madagascar, Washington D.C. "Madagascan" is used only for the island, not its people National Geographic Style Manual
  2. Central Intelligence Agency (2009). "Madagascar". The World Factbook. සම්ප්‍රවේශය January 9, 2010.
  3. 3.0 3.1 3.2 3.3 "Madagascar". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.
"https://si.wikipedia.org/w/index.php?title=මැඩගස්කරය&oldid=180444" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි