"මුරුසිය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ වෙනස් කරමින්: tl:Morisyo
සුළු r2.7.2+) (රොබෝ එකතු කරමින්: nso:Mauritius
196 පේළිය: 196 පේළිය:
[[no:Mauritius]]
[[no:Mauritius]]
[[nov:Mauritius]]
[[nov:Mauritius]]
[[nso:Mauritius]]
[[oc:Maurici]]
[[oc:Maurici]]
[[os:Маврикий]]
[[os:Маврикий]]

08:24, 2 නොවැම්බර් 2011 තෙක් සංශෝධනය

tiny globe
කොඩිය
ආදර්ශ පාඨය "Stella Clavisque Maris Indici" (Latin) "ඉන්දියන් සාගරයේ තරුව සහ යතුර"
ජාතික ගීය මාතෘ භුමිය
සිතියම
අගනුවර ජෝට් ලුයිස් - උතුරු අක්ෂාංශ 20 10' නැගෙනහිර දේෂාංශ 57 31'
රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි
ස්ව භාෂා මොර්නියන් කර්ඕල්, ප්‍රංශ, ඉංග්‍රීසි, බොජ්ජුර්
රාජ්‍යය පාර්ලිමේන්තු සමුහාණ්ඩුව
ජනාධිපති සර් ඇනිරුඩ් ජුග්නෝත්
අගමැති නාවින් රුම්ගුලම්
නිදහස එක්සත් රාජධානිය සිට
දිනය 12 මාර්තු 1968
සමුහාණ්ඩුව 12 මාර්තු 1992
  වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 2 040
වර්ග සැතපුම් 787
ජලය (%) 0.05%
                ජනගහනය
2008 තක්සේරුව 1 288 000
2000 ජන සංගණනය 1 179 137
ඝනත්වය වර්ග කිලෝමීටර 631.4
වර්ග සැතපුම් 1 636.5
දළ ජාතික නිෂ්පාදිතය 2009 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 15.831
සාමාන්‍ය ඩොලර් 12 291
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 9 156
සාමාන්‍ය ඩොලර් 7 109
මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.804 (ඉහළ)
මුදල් මර්ෂස් රුපියල් (MVR)
මං තීරුව වම
අන්තර්ජාල TLD .mu
දුරකථන සංකේත 230

මර්ෂස් සමුහාණ්ඩුව නිරිත ඉන්දියානු සාගරයේ අප්‍රිකානු මහාද්විපයේ ඈතින් පිහිටි දුපත් රාජ්‍යයකි. එය මැඩගස්කර් දුපතට කි.මී. 900 (සැතැප්ම 560) ඈතින් පිහිටා ඇත. මර්ෂස් දුපත හැර මෙම සමුහාණ්ඩුව නාගඩෝස් තණජෝස්, රොඩ්රිගුස් සහ ඇගලේගා දුපත් අයත්ය. මර්ෂස්, මැස්තරයෙහි දුපත්වල කොටසක් වන අතර ප්‍රංශ දුපතක් වන රියුනියන් කි. මී. 200 (සැතපුම් 120) නිරිතට සහ රොඩ්රිගුස් දුපතට කි.මී. 570 (සැතපුම් 350) ඊසාන දෙසින් පිහිටි දුපතක් වේ. 17 වන ශතවර්ෂය වනතුරු ජනාවාස නොවී තිබු බවට වාර්තා වේ. පළමුව දුපත ඕලන්දයන් විසින් පාලනය කළ අතර, ඊට පසු ප්‍රංශ ජාතිකයින් එය ඕලන්දයන් අතහැර දැමු පසු පාලනය කළහ. නැපෝලියොනින් යුද සමයේ බ්‍රිතාන්‍යයින් පාලනයට ගත් අතර 1968 වසරේ දී මර්ෂස් බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීය. මෙම රට පාර්ලිමේන්තු සමුහාණ්ඩුවන් වන අතර එය දකුණු අප්‍රිකානු සංවර්ධන සංගමය, නැගෙනහිර දකුණ අප්‍රිකා පොදු වෙළඳ සංගමය, අප්‍රිකානු සංගමය හා පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකි. ප්‍රධාන භාෂාව වන්නේමර්ෂියන් ත්‍රිගෝල්, ප්‍රංශ සහ ඉංග්‍රීසීය. ඉංග්‍රීසී එකම නිල භාෂාව වන අතර පුවත්පත් හා රූපවාහිනි වැඩසටහන් විකශය වන්නේ ප්‍රංශ භාෂාවෙනි. ජනගහනයෙන් බහුතරයක් ඉන්දියන් වන අතර අප්‍රිකානු පෙලපතින් එන ජාතීන් යුරෝපියානුවන් සහ සුළුතරයක් චීන ජාතිකයන් ද සිටිති. හින්දු ආගම විශාලම ආගම ලෙස ඇති එකම අප්‍රිකානු රට වන අතර ක්‍රිස්තියානි හා ඉස්ලාම් ද අදහයි. ඩොඩෝ පක්ෂියාගේ එකම නිවහන ලෙස මර්ෂස්ගේ දුපත නම් දරා ඇත. යුරෝපියානුවන් විසින් 1600 වර්ෂයේ දී මෙම පක්ෂියා මුලින් දැක ඇති අතර පක්ෂියා ඊට අවුරුදු 8 පසු සදහටම වඳ වී ගියේය. මර්ෂශ්, තුර්නිය හා ප්‍රොඒශියා හා සමානව සංවර්ධිත රටක් ලෙස සැලකේ.

"https://si.wikipedia.org/w/index.php?title=මුරුසිය&oldid=180440" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි