"මූලික ආරෝපණය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළුNo edit summary |
No edit summary |
||
1 පේළිය: | 1 පේළිය: | ||
{{අසම්පූර්ණ}} |
{{අසම්පූර්ණ}} |
||
තනි [[ප්‍රෝටෝනය|ප්‍රෝටෝනයක]] පවතින [[විද්‍යුත් ආරෝපණය]], නැත හොත් තනි [[ඉලෙක්ට්‍රෝනය|ඉලෙක්ට්‍රෝනයක]] පවතින විද්‍යුත් ආරෝපණයේ [[නිරපේක්ෂ අගය]] [[මූලික ආරෝපණය]] ලෙස හැඳින්වේ. මෙය මූලික භෞතීය නියතයකි. ඉලෙක්ට්‍රෝනයේ විද්‍යුත් ආරෝපණය සමඟ වරදවා වටහා ගැනීම වැලැක්වීමට '''මූලික ධන ආරෝපණය''' යනුවෙන් ද මෙය හඳුන්වනු ලැබේ. මෙම අගය ආසන්න වශයෙන් {{ |
තනි [[ප්‍රෝටෝනය|ප්‍රෝටෝනයක]] පවතින [[විද්‍යුත් ආරෝපණය]], නැත හොත් තනි [[ඉලෙක්ට්‍රෝනය|ඉලෙක්ට්‍රෝනයක]] පවතින විද්‍යුත් ආරෝපණයේ [[නිරපේක්ෂ අගය]] [[මූලික ආරෝපණය]] ලෙස හැඳින්වේ. මෙය මූලික භෞතීය නියතයකි. ඉලෙක්ට්‍රෝනයේ විද්‍යුත් ආරෝපණය සමඟ වරදවා වටහා ගැනීම වැලැක්වීමට '''මූලික ධන ආරෝපණය''' යනුවෙන් ද මෙය හඳුන්වනු ලැබේ. මෙම අගය ආසන්න වශයෙන් {{අගය|1602176565|(35)|e=-19|u=[[කූලෝමය|C]]}} වේ.<ref>{{cite web |
||
| title = CODATA value: elementary charge |
| title = CODATA value: elementary charge |
||
| url = http://physics.nist.gov/cgi-bin/cuu/Value?e |
| url = http://physics.nist.gov/cgi-bin/cuu/Value?e |
04:41, 30 ඔක්තෝබර් 2011 තෙක් සංශෝධනය
තනි ප්‍රෝටෝනයක පවතින විද්‍යුත් ආරෝපණය, නැත හොත් තනි ඉලෙක්ට්‍රෝනයක පවතින විද්‍යුත් ආරෝපණයේ නිරපේක්ෂ අගය මූලික ආරෝපණය ලෙස හැඳින්වේ. මෙය මූලික භෞතීය නියතයකි. ඉලෙක්ට්‍රෝනයේ විද්‍යුත් ආරෝපණය සමඟ වරදවා වටහා ගැනීම වැලැක්වීමට මූලික ධන ආරෝපණය යනුවෙන් ද මෙය හඳුන්වනු ලැබේ. මෙම අගය ආසන්න වශයෙන් 1,602,176,565(35)×10−19 C වේ.[1]
මූලාශ්‍ර
- ↑ "CODATA value: elementary charge". 2010 CODATA recommended values. National Institute of Standards and Technology. සම්ප්‍රවේශය 2011-06-24.