"මානව භ්‍රෑණය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
8 පේළිය: 8 පේළිය:

==වර්ධනය==
==වර්ධනය==
{{ප්‍රධාන|ප්‍රාග්-ප්‍රසව වර්ධනය}}
{{මූලික|ප්‍රාග්-ප්‍රසව වර්ධනය}}
[[ගොනුව:Views of a Foetus in the Womb detail.jpg|thumb|left|[[ලෙනාඩෝ ඩා වින්සි]]ගේ "ගර්භයක පිහිටි භ්‍රෑණයක් දිස්වන අයුරු" නමැති, එකතුවෙන් චිත්‍රයක්.]]භ්‍රෑණ අවස්ථාව ඇරඹෙනුයේ සංසේචනයෙන් සති අටකට පමණ පසුවය. පාරිසරික නිරාවරණයන් නිසා හානියට පත් වන තරම් වූ [[කළලය]] තරමට භ්‍රෑණය සංවේදී නොවූවද, විෂ නිරාවරණයන් නිසාවෙන් බොහෝවිට භෞතවේදීය අසාමාන්‍යතා හෝ සුළු සහජ විරූපතාවයන් හේතූභූත විය හැක. <ref>Drews, Ulrich. [http://books.google.com/books?id=FqaVniKBs2wC&pg=PA360&dq=embryo+fetus+morphogenesis+teratogens+malformation&as_brr=3&ei=M5aISarNBoquywTvnv2oDQ Color Atlas of Embryology], page 360 (Thieme 1995).</ref> [[ගර්භපාතය]], තෙවන පාර්ශවයක් විසින් සිදුකෙරුණු [[ගැබ් නැසීම]] , හෝ ප්‍රේරිත [[ගබ්සාව]] ඇතුළු විවිධ සාධක හේතුවෙන් භ්‍රෑණයක වැඩීම අවසන් විය හැක. භ්‍රෑණ අවස්ථාව පුරාවටම, භ්‍රෑණය [[වැදෑමහ]]ට සම්බන්ධව පවතින්නේ [[පෙකණි වැල]] මගින් වන අතර, [[ඔක්සිජනිකෘත]], [[පෝෂක]]-සරු රුධිරය වැදෑමහ වෙතින් භ්‍රෑණය වෙත සැපයුම හා, අනෙක් අතට ඔක්සිජනීහෘත, පෝෂක-හායිත රුධිරය වැදෑමහ වෙතට රැගෙන යෑමද එය මගින් සිදු වේ. භ්‍රෑණය වටවී ඇත්තේ [[උල්ඛ තරලය]] මගින් වන අතර, එය (අනෙකුත් කර්තව්‍යයන්ට අමතරව) විසින් මවගේ උදරය වෙතට එල්ල වන පහරවල් ලුහු කිරීම, භ්‍රෑණය නිදහස් ලෙස චලනය වීමට ඉඩ හැරීම, මාංශපේෂීමය/ඇටසැකිලිමය වර්ධනයට අනුබල දීම, සහ භ්‍රෑණය තාප හානි‍ය සිදුවීමෙන් වැලැක්වීම සිදුකරයි.

02:03, 16 ඔක්තෝබර් 2011 තෙක් සංශෝධනය

"උල්ඛයෙහි බහා ලන, ලද අට සති පමණ වියැති භ්‍රෑණයක්", ග්‍රේස් ඇනටමි වෙතින්. වැදෑමහ කොටසක්, මෙම රූපයෙහි පහළින්ම පෙනෙන්නට ඇති අතර, උල්ඛය භ්‍රෑණය ඉක්මවමින් ඉහළින් පවතියි. [1]

භ්‍රෑණයක් යනු වර්ධනය වෙමින් පවතින, කළලමය අවස්ථාවට පසුව හා උපතට පෙර පවතින, ක්ෂීරපායියෙකු හෝ වෙනත් ජලාබුජ පෘෂ්ඨවංශිකයෙකු වේ.

මානවයයන්ගේ, ප්‍රාග්-ප්‍රසව වර්ධනයෙහි අවසන් අදියරයන් වන භ්‍රෑණ අවස්ථාව , සංසේචනයට සති අටකට පමණ පසුව, ප්‍රධාන ව්‍යුහයන් හා ඉන්ද්‍රියය පද්ධතියන් නිර්මාණය වීමෙන් අනතුරුව ඇර‍ඹී, [2] උපත දක්වා පවතියි.[3]

වර්ධනය

ලෙනාඩෝ ඩා වින්සිගේ "ගර්භයක පිහිටි භ්‍රෑණයක් දිස්වන අයුරු" නමැති, එකතුවෙන් චිත්‍රයක්.

භ්‍රෑණ අවස්ථාව ඇරඹෙනුයේ සංසේචනයෙන් සති අටකට පමණ පසුවය. පාරිසරික නිරාවරණයන් නිසා හානියට පත් වන තරම් වූ කළලය තරමට භ්‍රෑණය සංවේදී නොවූවද, විෂ නිරාවරණයන් නිසාවෙන් බොහෝවිට භෞතවේදීය අසාමාන්‍යතා හෝ සුළු සහජ විරූපතාවයන් හේතූභූත විය හැක. [4] ගර්භපාතය, තෙවන පාර්ශවයක් විසින් සිදුකෙරුණු ගැබ් නැසීම , හෝ ප්‍රේරිත ගබ්සාව ඇතුළු විවිධ සාධක හේතුවෙන් භ්‍රෑණයක වැඩීම අවසන් විය හැක. භ්‍රෑණ අවස්ථාව පුරාවටම, භ්‍රෑණය වැදෑමහට සම්බන්ධව පවතින්නේ පෙකණි වැල මගින් වන අතර, ඔක්සිජනිකෘත, පෝෂක-සරු රුධිරය වැදෑමහ වෙතින් භ්‍රෑණය වෙත සැපයුම හා, අනෙක් අතට ඔක්සිජනීහෘත, පෝෂක-හායිත රුධිරය වැදෑමහ වෙතට රැගෙන යෑමද එය මගින් සිදු වේ. භ්‍රෑණය වටවී ඇත්තේ උල්ඛ තරලය මගින් වන අතර, එය (අනෙකුත් කර්තව්‍යයන්ට අමතරව) විසින් මවගේ උදරය වෙතට එල්ල වන පහරවල් ලුහු කිරීම, භ්‍රෑණය නිදහස් ලෙස චලනය වීමට ඉඩ හැරීම, මාංශපේෂීමය/ඇටසැකිලිමය වර්ධනයට අනුබල දීම, සහ භ්‍රෑණය තාප හානි‍ය සිදුවීමෙන් වැලැක්වීම සිදුකරයි.

ආශ්‍රිත

  1. Gray, Henry and Lewis, Warren. Anatomy of the Human Body, page 57 (Lea and Febiger 1918). Via Google Books. Retrieved (2009-02-03).
  2. MedicineNet.com. මෙයද බලන්න Dictionary.com.
  3. සමහරක් බලධාරීන් කියාසිටින්නේ කළලමය අවස්ථාවන් සති හතක පමණ කාලයකට සීමා වන බවයි. බලන්න එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා: "මානවයන් විෂයයෙහි, සංසේචනයෙන් පසු පළමු සති සත හෝ අටක කාලය තුලදී ප්‍රාණියා හැඳින්වෙන්නේ කළලය වශයෙන් වන අතර ඉන්පසුව එය භ්‍රෑණය වශයෙන් හැඳින්වේ." මෙයද බලන්න ද කොලොම්බියා එන්සයික්ලොෆීඩියා (සයවන සංස්කරණය). Retrieved 2007-03-05: "බීජය සංසේචනය වී සති සතක සිට අටක කාලයක් දක්වා කාලයකට පසුව, කළලය නවජයාගේ සාමන්‍ය ස්වරූපය ගෙන සියළු ඉන්ද්‍රියයන් පිහිටා ඇති කල්හී, භ්‍රෑණ අවස්ථාව ඇරඹේ."
  4. Drews, Ulrich. Color Atlas of Embryology, page 360 (Thieme 1995).
"https://si.wikipedia.org/w/index.php?title=මානව_භ්‍රෑණය&oldid=178190" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි