"ලැට්වියාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
81 පේළිය: 81 පේළිය:
}}
}}


ලැට්වියා සමුහාණ්ඩුව උතුරු යු‍රෝපයේ බෝල්කන් ප්‍රදේශයේ පිහිටි රටකි. එහි මායිම් උතුරින් එස්ටෝනියා (343 Km) දකුණින් ලිතුවේනියා (588 Km) නැගෙනහිරින් රුසියානු සමුහාණ්ඩුව (276 Km) සහ ගිණිකොණින් බෙලාරූස් (141 Km) හා බෝල්ටික මුහුද හරහා බටහිර ස්විඩනය දක්වා වැටී ඇත. භුමි ප්‍රමාණය වර්ග කි.මී 64,589 (වර්ග සැතපුම් 24,938) වන අතර සෞම්‍ය දේශගුණයන් පවතී. ලැටිවීනියානුවන් (බෝල්ටික්) සංස්කෘතිය වශයෙන් එස්ටෝනියානුවන් හා ලිතුවේනියානුවරුන්ට නෑකම් කියයි. වර්තමානයේ ඉන්දු යුරෝපියානු පවුල තුල බොල්ටික් භාෂාව, පවුල තුල ඇති එකම භාෂාව වන්නේ ලැට්වියන් හා ලිතුවේනියන්ය. ලැට්වියා නම ලැටුආ ගඟ ආශ්‍රිත‍කොට නිර්මාණය වුවක් යැයි සැළකේ. ලැට්වියා එක්සත් පාර්ලිමේන්තු සමුහාණ්ඩුවක් වන අතර නගර සභා 118 බෙදා ඇත. (ප්‍රාන්ත 109 හා නගර 9) අගනුවර හා විශාලතම නගරය වන්නේ රිගාය. එහි ජනගහනය මිලියන 2.24 වන අතර යු‍රෝපියානු සංගමයේ අඩුම ජනගහනය සිටින රට හා එහි ජනගහනය 1991 සිට අඩුවෙමින් පවතී. ලැට්වියා 1991 සැප්තැම්බර් 17 සිට එක්සත් ජාතීන්ගේ 2004 මැයි 1 සිට යුරෝපියානු සංගමය හා 2004 මාර්තු 29 සිට නේටෝහි සාමාජිකත්වය දරයි. 1991 දි ලැට්වියා නිදහස ලැබු අතර 1990 දි ආර්ථික පසුබෑමෙන් පසු 1998 - 2006 වර්ෂවල දි එය යුරෝපයේ ඉදිරියෙන් ඇති දළ ජාතික නිෂ්පාදිත(GDP) අගයයන් බවට පත්විය. 2008 – 2010 වර්ෂයන්හි පැවති ලෝක ආර්ථික අර්බුදයෙන් යුරෝපානු සංගමයේ සාමාජිකයන්ගෙන් තදින්ම බලපෑ සාමාජිකයාය. එහි ආර්ථික අවපාතය එම වර්ෂයේදී 26.54% ක් විය. ඒක පුද්ගල ආදායම යුරෝපානු සංගමයේ සාමාන්‍යයට අනුව 57.3% කි. මෙම අගය සාමාජික රාජ්‍යයන් අතරේ දිළිඳුතම අගයක් ගනී. 2009 වර්ෂයේ දී රාජ්‍යයේ කැළැඹුණු වෙනසක් වු අතර එය හේතුවෙන් රට නව දේශපාලන ස්ථාවරත්වයක් දරයි.
ලැට්වියා සමුහාණ්ඩුව උතුරු යු‍රෝපයේ බෝල්කන් ප්‍රදේශයේ පිහිටි රටකි. එහි මායිම් උතුරින් එස්ටෝනියා (343 Km) දකුණින් ලිතුවේනියා (588 Km) නැගෙනහිරින් රුසියානු සමුහාණ්ඩුව (276 Km) සහ ගිණිකොණින් බෙලාරූස් (141 Km) හා බෝල්ටික මුහුද හරහා බටහිර ස්විඩනය දක්වා වැටී ඇත. භුමි ප්‍රමාණය වර්ග කි.මී 64,589 (වර්ග සැතපුම් 24,938) වන අතර සෞම්‍ය දේශගුණයන් පවතී. ලැට්වියානුවන් (බෝල්ටික්) සංස්කෘතිය වශයෙන් එස්ටෝනියානුවන් හා ලිතුවේනියානුවරුන්ට නෑකම් කියයි. වර්තමානයේ ඉන්දු යුරෝපියානු පවුල තුල බොල්ටික් භාෂාව, පවුල තුල ඇති එකම භාෂාව වන්නේ ලැට්වියන් හා ලිතුවේනියන්ය. ලැට්වියා නම ලැටුආ ගඟ ආශ්‍රිත‍කොට නිර්මාණය වුවක් යැයි සැළකේ. ලැට්වියා එක්සත් පාර්ලිමේන්තු සමුහාණ්ඩුවක් වන අතර නගර සභා 118 බෙදා ඇත. (ප්‍රාන්ත 109 හා නගර 9) අගනුවර හා විශාලතම නගරය වන්නේ රිගාය. එහි ජනගහනය මිලියන 2.24 වන අතර යු‍රෝපියානු සංගමයේ අඩුම ජනගහනය සිටින රට හා එහි ජනගහනය 1991 සිට අඩුවෙමින් පවතී. ලැට්වියා 1991 සැප්තැම්බර් 17 සිට එක්සත් ජාතීන්ගේ 2004 මැයි 1 සිට යුරෝපියානු සංගමය හා 2004 මාර්තු 29 සිට නේටෝහි සාමාජිකත්වය දරයි. 1991 දි ලැට්වියා නිදහස ලැබු අතර 1990 දි ආර්ථික පසුබෑමෙන් පසු 1998 - 2006 වර්ෂවල දි එය යුරෝපයේ ඉදිරියෙන් ඇති දළ ජාතික නිෂ්පාදිත(GDP) අගයයන් බවට පත්විය. 2008 – 2010 වර්ෂයන්හි පැවති ලෝක ආර්ථික අර්බුදයෙන් යුරෝපානු සංගමයේ සාමාජිකයන්ගෙන් තදින්ම බලපෑ සාමාජිකයාය. එහි ආර්ථික අවපාතය එම වර්ෂයේදී 26.54% ක් විය. ඒක පුද්ගල ආදායම යුරෝපානු සංගමයේ සාමාන්‍යයට අනුව 57.3% කි. මෙම අගය සාමාජික රාජ්‍යයන් අතරේ දිළිඳුතම අගයක් ගනී. 2009 වර්ෂයේ දී රාජ්‍යයේ කැළැඹුණු වෙනසක් වු අතර එය හේතුවෙන් රට නව දේශපාලන ස්ථාවරත්වයක් දරයි.


[[Category:ජනරජ]]
[[Category:ජනරජ]]

11:14, 6 ඔක්තෝබර් 2011 තෙක් සංශෝධනය

ලැට්වියා ජනරජය
Flag of ලැට්වියා
Flag
Coat of arms of ලැට්වියා
Coat of arms
ජාතික ගීය: Dievs, svētī Latviju!  
God Bless Latvia!
ගොනුව:Latvian National Anthem (instrumental).ogg
ජනවාර්ගික කණ්ඩායම්
(2011)
59.5% Latvians,
27.4% Russians,
3.5% Belarusians,
2.4% Ukrainians,
2.3% Poles,
1.3% Lithuanians,
3.6% others and unspecified[1]
ජාති නාම(ය)Latvian
රජය
Andris Bērziņš
Valdis Dombrovskis
Independence 
from Russia
• Declared1
November 18, 1918
January 26, 1921
August 5, 1940
July 10, 1941
1944
• Announced
May 4, 1990
• Restored
August 21, 1991[2]
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
24,938 sq mi (64,590 km2)
• ජලය (%)
1.57% (1,014 km2)
දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$32.513 බිලියන[3]
• ඒක පුද්ගල
$14,460[3]
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$24.045 billion[3]
• ඒක පුද්ගල
$10,694[3]
ගිනි (2003)37.7
මධ්‍යම
මාසද (2010)Increase 0.769[4]
දෝෂය: අනීතික HDI අගය · 48th
ව්‍යවහාර මුදලLats (Ls)
වේලා කලාපයUTC+2 (EET)
• ගිම්හාන (DST)
UTC+3 (EEST)
1 Latvia is de jure continuous with its declaration November 18, 1918.

ලැට්වියා සමුහාණ්ඩුව උතුරු යු‍රෝපයේ බෝල්කන් ප්‍රදේශයේ පිහිටි රටකි. එහි මායිම් උතුරින් එස්ටෝනියා (343 Km) දකුණින් ලිතුවේනියා (588 Km) නැගෙනහිරින් රුසියානු සමුහාණ්ඩුව (276 Km) සහ ගිණිකොණින් බෙලාරූස් (141 Km) හා බෝල්ටික මුහුද හරහා බටහිර ස්විඩනය දක්වා වැටී ඇත. භුමි ප්‍රමාණය වර්ග කි.මී 64,589 (වර්ග සැතපුම් 24,938) වන අතර සෞම්‍ය දේශගුණයන් පවතී. ලැට්වියානුවන් (බෝල්ටික්) සංස්කෘතිය වශයෙන් එස්ටෝනියානුවන් හා ලිතුවේනියානුවරුන්ට නෑකම් කියයි. වර්තමානයේ ඉන්දු යුරෝපියානු පවුල තුල බොල්ටික් භාෂාව, පවුල තුල ඇති එකම භාෂාව වන්නේ ලැට්වියන් හා ලිතුවේනියන්ය. ලැට්වියා නම ලැටුආ ගඟ ආශ්‍රිත‍කොට නිර්මාණය වුවක් යැයි සැළකේ. ලැට්වියා එක්සත් පාර්ලිමේන්තු සමුහාණ්ඩුවක් වන අතර නගර සභා 118 බෙදා ඇත. (ප්‍රාන්ත 109 හා නගර 9) අගනුවර හා විශාලතම නගරය වන්නේ රිගාය. එහි ජනගහනය මිලියන 2.24 වන අතර යු‍රෝපියානු සංගමයේ අඩුම ජනගහනය සිටින රට හා එහි ජනගහනය 1991 සිට අඩුවෙමින් පවතී. ලැට්වියා 1991 සැප්තැම්බර් 17 සිට එක්සත් ජාතීන්ගේ 2004 මැයි 1 සිට යුරෝපියානු සංගමය හා 2004 මාර්තු 29 සිට නේටෝහි සාමාජිකත්වය දරයි. 1991 දි ලැට්වියා නිදහස ලැබු අතර 1990 දි ආර්ථික පසුබෑමෙන් පසු 1998 - 2006 වර්ෂවල දි එය යුරෝපයේ ඉදිරියෙන් ඇති දළ ජාතික නිෂ්පාදිත(GDP) අගයයන් බවට පත්විය. 2008 – 2010 වර්ෂයන්හි පැවති ලෝක ආර්ථික අර්බුදයෙන් යුරෝපානු සංගමයේ සාමාජිකයන්ගෙන් තදින්ම බලපෑ සාමාජිකයාය. එහි ආර්ථික අවපාතය එම වර්ෂයේදී 26.54% ක් විය. ඒක පුද්ගල ආදායම යුරෝපානු සංගමයේ සාමාන්‍යයට අනුව 57.3% කි. මෙම අගය සාමාජික රාජ්‍යයන් අතරේ දිළිඳුතම අගයක් ගනී. 2009 වර්ෂයේ දී රාජ්‍යයේ කැළැඹුණු වෙනසක් වු අතර එය හේතුවෙන් රට නව දේශපාලන ස්ථාවරත්වයක් දරයි.

  1. 1.0 1.1 Table: IS07. RESIDENT POPULATION BY ETHNICITY AT THE BEGINNING OF THE YEAR
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; FINemb නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. 3.0 3.1 3.2 3.3 "Latvia". International Monetary Fund. සම්ප්‍රවේශය 2011-04-30.
  4. "Human Development Report 2010" (PDF). United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010.
"https://si.wikipedia.org/w/index.php?title=ලැට්වියාව&oldid=176797" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි