"ජෝ අබේවික්‍රම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ එකතු කරමින්: ta:ஜோ அபேவிக்கிரம වෙනස් කරමින්: en:Joe Abeywickrama
704 පේළිය: 704 පේළිය:
=='''බාහිර සබැඳි'''==
=='''බාහිර සබැඳි'''==
* [http://www.divaina.com/2011/09/23/cineart01.html අතිවිශිෂ්ට රංගධරයා]
* [http://www.divaina.com/2011/09/23/cineart01.html අතිවිශිෂ්ට රංගධරයා]
* [http://www.silumina.lk/2011/09/25/_art.asp?fn=as1109254 අම්මා නැත්නම් මං නිකම්ම නිකං ජෝන්]





07:34, 24 සැප්තැම්බර් 2011 තෙක් සංශෝධනය

ජෝ අබේවික්‍රම
උපතJune 22, 1927
මියගිය දිනය21 September 2011(2011-09-21) (වයස 84)
ජාතිකත්වයශ්‍රී ලංකාව සිංහල

ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම හෙවත් ජෝ අබේවික්‍රම සිංහල සිනමාවේ සම්මානලාභී ශ්‍රී ලාංකික නළුවෙකි. 1957 වසරේ දී රංගනයට පිවිසි අබේවික්‍රම මුල් අවධියේ ප්‍රසිද්ධියට පත් වූයේ විකට නළුවෙකු වශයෙනි. 1965 වසරේ පටන් ඔහු වඩාත් නාටකීය චරිතවලට පණ පෙවීම ආරම්භ කළ හෙතෙම ක්‍රමයෙන් විශිෂ්ට චරිතාංග නළුවකු වශයෙන් ප්‍රේක්ෂක - විචාරක සම්භාවනාවට පාත්‍ර විය.

ඔහු සරසවි සම්මාන කිහිපයක්ම දිනා ගැනීමට සමත්විය. 1999 වසරේ පැවති සිංගප්පූරු අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී හෙතෙම හොඳම ආසියානු නළුවා වෙනුවෙන් පිරිනැමුණු රිදී තිර සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහු මෙම සම්මානය හිමිකර ගත්තේ "පුරහඳ කළුවර" චිත්‍රපටයේ රඟ පෑ ශෝකයට පත් පියාගේ චරිතය වෙනුවෙනි.

මුල්කාලීන ජීවිතය

රත්නපුර ලෙල්ලොපිටිය ග්‍රාමයේ දී උපත ලද ජෝ අබේවික්‍රම ළමුන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා විය. කුඩා කළ හැදුණු වැඩුණු පරිසරය හා වටපිටාව හේතුවෙන් ඔහු තුළ වෙහෙස වී වැඩ කිරීමට මෙන්ම පරිසරය පිළිබඳ ප්‍රසංශාත්මක චින්තනයක් වර්ධනය කර ගැනීමට හැකිවිය.දිප්පිටිගල මිශ්‍ර පාසල, රත්නපුර සීවලී සහ රත්නපුර ශාන්ත ආලෝෂියස් යන විදුහල්වලින් අධ්‍යාපනය ලද ඔහුගේ ජීවන අභිලාෂය ව පැවතුණේ සංගීතඥයකු බවට පත් වීමය.

පනාමුරේ අලි ගාල

වයස 15දී පමන ජෝ අබේවික්‍රම පනාමුරේ සිදුකල ලංකාවේ අවසන් අලි ගාල සියැසින් දැකඇත. පසුකාලීනව පනාමුරේ අවසන් අලි ගාලේ සැබෑ සිදුවීම පලිබඳව සමාජය දැනුවත් වීම‍ට ඔහුගේ මතකය ඉවහල්විය.


ආරම්භක රැකියාව

1940 දශකය අග භාගයේ දී වසරේදී ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංචි ව සිරිසේන විමලවීරගේ නව ජීවන නම් චිත්‍රාගාරයෙහි සේවය කිරීම ආරම්භ කළේය. ආරම්භක අවධියේදී ඔහු කාර්යාල කටයුතු ඉටුකරන්නෙකු ලෙස ක්‍රියා කළ නමුත් අවසානයේදී චිත්‍රාගාරය මගින් රත්නපුර ප්‍රදේශයේදී පටිගත කළ චිත්‍රපට හා සම්බන්ධ වීමේ අවස්ථාව ඔහුට හිමිවිය.

සිනමා නළු වෘත්තිය

චිත්‍රාගාරය වෙනුවෙන් සේවය කරන අතරතුර ඔහු චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ පුද්ගලයන් හා ඇදුනුම්කම් ඇති කර ගත් අතර 1955 දී දේවසුන්දරී චිත්‍රපටයෙහි චරිතයක් ලබාගැනීමට සමත්විය. දේවසුන්දරී ඔහු රඟපෑ පළමු චිත්‍රපටය වුව ද එය තිරගත වීමට පෙර 'සරදම්' ඇතුළු පසුව රඟපෑ චිත්‍රපට පහක් ම තිරගත විය.

රන්මුතු දූව, ගැටවරයෝ, චණ්ඩියා, නළඟන, හෙට ප්‍රමාද වැඩියි, පිරිමියෙක් නිසා ඇතුළු චිත්‍රපට ගණනාවක විකට නළුවකු වශයෙන් ඔහු කළ රංගනය බෙහෙවින් ජනප්‍රියත්වයට පත් විය.

Filmography

චිත්‍රපටි

අවුරුද්ද චිත්‍රපටිය චරිතය
1957 සරදම police officer
1959 අවිශ්වාසය
1959 ශ්‍රී 296
1959 ගැහැණු ගැට
1959 සිරිමලී
1960 නගඟන
1960 පිරිමියෙක් නිසා
1961 දරුවා කාගෙද
1962 රන්මුතු දූව
1962 දේව සුන්‍දරී
1963 වෙන ස‍්වර්ගයක් කුමටද
1963 දීපශිකා
1964 Hete Pramada Wediyi
1964 ගැටවරයෝ සෙමනේරිස්
1964 සුබ සරණ සැප සිතේ
1964 සිතක මහිම
1965 චණ්ඩියා
1965 සතුටු කඳුළු
1965 සාරවිට සාරයියා
1965 හිකට හිත
1965 අල්ලපු ගෙදර
1965 සත පනහ
1965 ස්වීප් ටිකට්
1965 ලඳක මහිම මෝහන්
1966 සැඟැවෙන සෙවනැල්ල
1966 මහදැන මුත්තා පොල්බෑමූණා
1966 සැනසුම කොතැනද
1966 ඇතුල්වීම තහනම්
1966 සීගිරි කාශ්‍යප
1966 කපටිකම
1966 පරසතු මල්
1967 Sorungeth Soru
1967 Manamalayo
1967 Daru Duka
1967 Sendol Kandulu
1968 Punchi Baba Sena
1968 Akka Nago
1968 Amathikama Mudalali
1968 Dahasak Situwili Sagara
1968 Adarawanthayo
1968 Ataweni Pudumaya
1969 Senehasa
1969 Oba Nethinam
1969 Narilatha
1969 Hari Maga
1969 Baduth Ekka Horu
1969 Uthum Sthree
1969 Prawesam Wanna
1969 Para Walalu
1969 Pancha
1969 Romeo Juliet Kathawa
1970 Lakseta Kodiya
1970 Thewatha
1970 Tun Man Handiya Abilin
1971 Seeye Nottuwa
1971 Welikathara Goring Mudalali
1971 Haralaksaya
1972 Chandar, the Black Leopard of Ceylon Father
1972 Weeduru Gewal
1973 Mathara Aachchi
1973 Thushara
1973 Sadahatama Oba Mage
1974 Kalyani Gangaa
1974 Onna Babo Billo Enawa
1974 Niyangala Mal
1975 Raththaran Amma
1975 Tharanga
1974 Sooraya Soorayamai
1975 Sikuruliya personal driver
1975 Sadhana
1975 Kalu Diya Dahara
1975 Desa Nisa Nirudaka
1976 Wasana
1976 Madol Duwa Headmaster
1976 Kolomba Sanniya Andare
1976 The God King Swami
1976 Unnatha Dahai Malath Dahai
1976 Onna Mame Kella Panapi
1977 Hithuwoth Hithuwamai
1977 Yali Ipade
1977 Siripala Ha Ranmenika
1978 Gehenu Lamai
1978 Siripathula
1978 Selinage Walauwa
1978 Sara
1978 Veera Puran Appu Gongalegoda Banda
1978 Bambaru Avith Anton Aiya
1978 Sally
1978 Kumara Kumariyo Dharme
1978 Sandawata Rantharu
1979 Jeewana Kandulu
1979 Hingana Kolla
1979 Raja Kollo
1979 Wasanthe Dawasak
1979 Visi Hathara Peya
1979 Hari Pudumai
1980 Tak Tik Tuk
1980 Jodu Walalu
1980 Ektem Ge Wilson
1980 Seetha
1980 Aadara Rathne
1980 Siribo Aiya Siribo Aiya
1980 Bambara Pahasa
1980 Dandu Monara
1980 Muwan Pelessa 2
1980 Para Dige
1980 Sinhabahu
1981 Kolam Karayo
1981 Taranga
1981 Baddegama Silindu
1981 Sayuru Thera
1981 Soldadu Unnahe Soldier
1981 Sathara Pera Nimithi
1981 Pinhamy
1981 Sathara Diganthaya
1982 Thana Giravai Doctor Siri
1982 Wathura Karaththaya
1982 Major Sir
1982 Kele Mal
1982 Malata Noena Bambaru Sunny
1982 Rail Paara
1982 Kadaunu Poronduwa
1983 Ran Mini Muthu
1983 Sandamali
1983 Sumithuro
1983 Niliyakata Pem Kalemi
1983 Samuganimi Ma Samiyani
1983 Suboda
1983 Muwan Pelessa 3
1983 Monara Thenna 2
1983 Peter of the Elephants
1983 Muhudu Lihini
1984 Shirani
1984 Thaththai Puthai
1984 Podi Ralahami Podi Ralahami
1984 Sasara Chethana
1984 Wadula
1984 Hima Kathara
1984 Sahodariyakage Kathawa
1985 Suddilage Kathawa Ex-Village Headman
1986 Maldeniye Simion Simion
1986 Dev Duwa Mohomed
1986 Pooja Jamis (the excecutioner)
1986 Aadara Hasuna Army officer (Colonel)
1987 Viragaya Aravinda's father
1988 Rasa Rahasak Businessman
1988 Angulimala Disapamok
1990 Palama Yata Uncle
1991 Golu Muhude Kunatuwak Podi Mahaththaya
1991 Cheriyo Doctor Chief psychiatrist
1991 Sthree Appuhamy
1992 Umayanganaya The eldest brother
1994 Ambu Samiyo Doctor
1995 Awaragira K.B. Sethigala
1995 Cheriyo Captain Captain Doson
1996 Hitha Honda Gahaniyek
1996 Loku Duwa Punna's father
1996 Cheriyo Darling Chief psychiatrist
1996 Bithu Sithuwam Senaka
1997 Suddu Akka Blacksmith
1998 Vimukthi
2000 Saroja Indigenous doctor
2001 Pura Handa Kaluwara Vannihamy
2001 Aswesuma Guneris – old age
2006 Dheewari Mudhalali


බාහිර සබැඳි

"https://si.wikipedia.org/w/index.php?title=ජෝ_අබේවික්‍රම&oldid=174625" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි