"මහජන කොටස් ආරම්භක නිකුතුව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.6.1) (රොබෝ එකතු කරමින්: ro:Ofertă publică inițială
සුළු r2.6.4) (රොබෝ වෙනස් කරමින්: ca:Oferta pública inicial
13 පේළිය: 13 පේළිය:


[[bg:Първично публично предлагане]]
[[bg:Първично публично предлагане]]
[[ca:OPV]]
[[ca:Oferta pública inicial]]
[[cs:Initial public offering]]
[[cs:Initial public offering]]
[[de:Börsengang]]
[[de:Börsengang]]

04:11, 9 සැප්තැම්බර් 2011 තෙක් සංශෝධනය

මහජන කොටස් නිකුතුවක් (Initial Public Offering) යනු සමාගමක් විසින් පළමු වතාවට සමාගම් කොටස් මහජනතාව වෙත නිකුත් කිරීමයි. බොහෝ විට ව්‍යාපාර වලට ප්‍රාග්ධනය අවශ්යව සිටින නැත්නම් සමගම ව්‍යාප්ත කිරීමට කැමති කුඩා සමාගම් විසින් මෙවන් කොටස් නිකුතු අරබන අතර සමහර විට පොදු සමාගම් බවට පත්වීමට රිසි විශාල සමාගම්ද මෙවන් කොටස් නිකුත් කිරීම් කරයි.

මහජන කොටස් නිකුතුවක් යනු අවදානම් සහිත ආයෝජනයකි. ආයෝජකයාට කොටස් අනාගතයේ කෙසේ මිල ඉහල පහල යාම් වලට ලක් වෙයිද යන්න අනුමාන කිරීමට වන අතර , පැරණි කොටස් මිලට ගැනීමේදී මෙන් අතීත දත්ත පාවිච්චියට ගැනීමට නොහැක.