"බයිබලය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: se:Biibbal
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: be-x-old:Біблія
22 පේළිය: 22 පේළිය:
[[bat-smg:Bėblėjė]]
[[bat-smg:Bėblėjė]]
[[be:Біблія]]
[[be:Біблія]]
[[be-x-old:Біблія]]
[[bg:Библия]]
[[bg:Библия]]
[[bi:Baebol]]
[[bi:Baebol]]

22:06, 4 සැප්තැම්බර් 2011 තෙක් සංශෝධනය

Part of a series of articles on
ක්‍රිස්තියානි ආගම

කිතු දහමේ ඉතිහාසය
Timeline of Christianity
අපෝස්තුළුවරුන්
Ecumenical councils
Great Schism
කුරුස යුද්ධ
Reformation

ශුද්ධවූ ත්‍රීත්වය
පියාණන් වහන්සේ
පුත්‍රයාණන් වහන්සේ (ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ)
ශුද්ධාත්මයානන් වහන්සේ

බයිබලය
පැරණි ගිවිසුම
නව ගිවිසුම
Apocrypha
සුවිශේෂ ප්‍රකාශන
දස පණත්
කන්ද උඩ දේශනාව
නයිසියානු ඇදහිල්ල

දේව ධර්ම ශාස්ත්‍රය
මිනිසාගේ වැටීම · Grace
විමුක්තිය · Justification
කිතු වන්දනාව Antichrist

ක්‍රිස්තියානි සභාව
කතෝලික ධර්මය
සාධාර්මික කිතු දහම
ප්‍රොතෙස්තන්ත වාදය Christian denominations
ක්‍රිස්තියානි ව්‍යාපාර
ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරය
Christian ecumenism

කිතු දහම අනුගමනය කරන කිතුනුවන්ගේ ශුද්ධවූ පොතයි. ක්‍රිස්තු පූර්ව 1200 වන වසරේ පමණ සිට ක්‍රිස්තු වර්ෂ 98 වන වසර පමණ දක්වා කාලය තුළ ලියැවී ඇත. පැරණි ගිවිසුම හා අලුත් ගිවිසුමයැ යි දෙ කොටසකට මෙම පොත බෙදා ඇත. එම කොටස් දෙක තුළම වෙන් වෙන් මිනිස් සහායක කතුවරුන් විසින් ලියන ලද පොත් 66ක් පවතී. කිතුනුවන්ගේ ඇදහීම වන්නේ ශුද්ධවූ බයිබලය දේවානුභාවයෙන් (Divinely Inspired) ලියන ලද බවයි. ලොව වැඩිම භාෂා ගණනකට පරිවර්තනය කර ඇති පොතයි. මෙම පොත විවිධ භාෂා 400 කට පමණ ද මෙහි කොටස් විවිධ භාෂා 1200 කට පමණ ද පරිවර්තනය කොට ඇත. ලොව මෙතෙක් වැඩිම පිටපත් ගණනක් මුද්‍රණය කර ඇති හා අලෙවි කර ඇති පොත ද මෙයයි.

"https://si.wikipedia.org/w/index.php?title=බයිබලය&oldid=171276" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි