"ඇල්කඩුව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'මාතලේ සිට කිලෝ මීටර 13 ක් දුරින් ඇල්කඩුව පිහිටා ඇ...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

03:49, 31 අගෝස්තු 2011 තෙක් සංශෝධනය

මාතලේ සිට කිලෝ මීටර 13 ක් දුරින් ඇල්කඩුව පිහිටා ඇත. 1848 මාතලේ කැරැල්ලෙන් පසු පලාගිය ගොන්ගාලේගොඩ බණ්ඩා සැඟව සිටියේ මෙම ප්‍රදේශයේ වූ ගල් ගුහාවක ය. 1848 සැප්තැම්බර් 21 වනදා මැලේ හමුදා භටයන් පිරිසක් විසින් ඔහු එහිදී අත් අඩංගුවට ගන්නා ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=ඇල්කඩුව&oldid=169943" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි