"බ්‍රහ්ම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
9 පේළිය: 9 පේළිය:


== සටහන් ==
== සටහන් ==
[[category:හින්දු ආගම]]



{|
{|

10:40, 28 අගෝස්තු 2011 තෙක් සංශෝධනය

tiny globe
ඉන්දීය දෙවොලක දක්නට ලැබෙන බ‍්‍රහ්මගේ කැටයමක්

බ‍්‍රහ්ම, හින්දු ති‍්‍රමූර්තියට අයත් එක් දෙවියෙකි. හෙතෙම ලෝක නිර්මාතෘ ද වේ. ති‍්‍රමූර්තියට අයත් අනෙකුත් දෙවිවරුන් වනුයේ විෂ්ණු සහ ශිවය.

මෙහි දැක්වෙන බ‍්‍රහ්ම හින්දු වේදාන්ත දර්ශනයේ සදහන්වන විශ්වීය ආත්මය සේ සැළකෙන බ‍්‍රහ්මන් සමඟ පටලවා නොගත යුතු ය. වේදාන්ත දර්ශනය අනුව බ‍්‍රහ්මන් සහ ආත්මය එකක් ම වෙයි. විශ්වය තුළ පවතින පරමාත්මය බ‍්‍රහ්මන් වේ.

බ‍්‍රහ්මගේ භාර්යාව වනාහි ශිල්පශාස්ත‍්‍රයට අධිපති සරස්වතියයි. බ‍්‍රහ්ම බොහෝවිට වෛදික දෙවියෙකු ලෙස සැලකෙන "ප‍්‍රජාපතී" යනුවෙන් ද හදුන්වනු ලැබේ.


සටහන්

Brahma

"https://si.wikipedia.org/w/index.php?title=බ්‍රහ්ම&oldid=169313" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි