"ලැට්වියාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු ප්‍රවර්ගය:ජනරජ එක් කරන ලදී. (HotCat භාවිතයෙන්)
86 පේළිය: 86 පේළිය:
]]
]]
ලැටිවියා සමුහාණ්ඩුව උතුරු යු‍රෝපයේ බෝල්කන් ප්‍රදේශයේ පිහිටි රටකි. එහි මායිම් උතුරින් එස්ටෝනියා (343 Km) දකුණින් ලිතුවේනියා (588 Km) නැගෙනහිරින් රුසියානු සමුහාණ්ඩුව (276 Km) සහ ගිණිකොණින් බෙලාරූස් (141 Km) හා බෝල්ටික මුහුද හරහා බටහිර ස්විඩනය දක්වා වැටී ඇත. භුමි ප්‍රමාණය වර්ග කි.මී 64,589 (වර්ග සැතපුම් 24,938) වන අතර සෞම්‍ය දේශගුණයන් පවතී. ලැටිවීනියානුවන් (බෝල්ටික්) සංස්කෘතිය වශයෙන් එස්ටෝනියානුවන් හා ලිතුවේනියානුවරුන්ට නෑකම් කියයි. වර්තමානයේ ඉන්දු යුරෝපියානු පවුල තුල බොල්ටික් භාෂාව, පවුල තුල ඇති එකම භාෂාව වන්නේ ලැටිවියන් හා ලිතුවේනියන්ය. ලැටිවියා නම ලැටුආ ගඟ ආශ්‍රිත‍කොට නිර්මාණය වුවක් යැයි සැළකේ. ලැටිවියා එක්සත් පාර්ලිමේන්තු සමුහාණ්ඩුවක් වන අතර නගර සභා 118 බෙදා ඇත. (ප්‍රාන්ත 109 හා නගර 9) අගනුවර හා විශාලතම නගරය වන්නේ රිගාය. එහි ජනගහනය මිලියන 2.24 වන අතර යු‍රෝපියානු සංගමයේ අඩුම ජනගහනය සිටින රට හා එහි ජනගහනය 1991 සිට අඩුවෙමින් පවතී. ලැටිවියාව 1991 සැප්තැම්බර් 17 සිට එක්සත් ජාතීන්ගේ 2004 මැයි 1 සිට යුරෝපියානු සංගමය හා 2004 මාර්තු 29 සිට නේටෝහි සාමාජිකත්වය දරයි. 1991 දි ලැටිවියා නිදහස ලැබු අතර 1990 දි ආර්ථික පසුබෑමෙන් පසු 1998 - 2006 වර්ෂවල දි එය යුරෝපයේ ඉදිරියෙන් ඇති දළ ජාතික නිෂ්පාදිත(GDP) අගයයන් බවට පත්විය. 2008 – 2010 වර්ෂයන්හි පැවති ලෝක ආර්ථික අර්බුදයෙන් යුරෝපානු සංගමයේ සාමාජිකයන්ගෙන් තදින්ම බලපෑ සාමාජිකයාය. එහි ආර්ථික අවපාතය එම වර්ෂයේදී 26.54% ක් විය. ඒක පුද්ගල ආදායම යුරෝපානු සංගමයේ සාමාන්‍යයට අනුව 57.3% කි. මෙම අගය සාමාජික රාජ්‍යයන් අතරේ දිළිඳුතම අගයක් ගනී. 2009 වර්ෂයේ දී රාජ්‍යයේ කැළැඹුණු වෙනසක් වු අතර එය හේතුවෙන් රට නව දේශපාලන ස්ථාවරත්වයක් දරයි.

[[Category:ජනරජ]]

03:21, 27 අගෝස්තු 2011 තෙක් සංශෝධනය

tiny globe
             කොඩිය
ජාතික ගීය "දෙවියන්ගේ ආශිර්වාදය ලැටිවියානුවන්ට” (Latvian: Dievs, svētī Latviju!)
             සිතියම
ගොනුව:250px-Latvia location in Europe.jpg
අගනුවර සහ විශාලම නගරය රිගා
උතුරු අක්ෂාංශ 56 57' බටහිර දේශාංශ 24 6'
රාජ්‍ය භාෂාව ලැට්වියානු
රාජ්‍ය පාර්ලිමේන්තු සමුහාණ්ඩුව
ජනාධිපති වැල්ඩ්ස් සැට්ලර්ස්
අගමැති වැල්ඩ්ස් ඩොම්බ්‍රොව්ස්කිස්
නිදහස සෝවියට් සමාජවාදී සංගමය සහ ජර්මනිය සිට
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 64 589
වර්ග සැතපුම් 24 938
ජලය (%) 1.57% (වර්ග කිලෝමීටර 1 014 )
            ජනගහනය
2009 තක්සේරුව 2 231 503
ඝනත්වය වර්ග කිලෝමීටර 34.4
වර්ග සැතපුම් 89.3
දළ ජාතික නිෂ්පාදිතය 2010 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 31.536
සාමාන්‍ය ඩොලර් 13, 994
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2010 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 31.536
සාමාන්‍ය ඩොලර් 13 994
මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.442 (පහළ)
මුදල් ලිබරියන් ඩොලර් (LRD)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .lr
දුරකථන සංකේත 231

ලැටිවියා සමුහාණ්ඩුව උතුරු යු‍රෝපයේ බෝල්කන් ප්‍රදේශයේ පිහිටි රටකි. එහි මායිම් උතුරින් එස්ටෝනියා (343 Km) දකුණින් ලිතුවේනියා (588 Km) නැගෙනහිරින් රුසියානු සමුහාණ්ඩුව (276 Km) සහ ගිණිකොණින් බෙලාරූස් (141 Km) හා බෝල්ටික මුහුද හරහා බටහිර ස්විඩනය දක්වා වැටී ඇත. භුමි ප්‍රමාණය වර්ග කි.මී 64,589 (වර්ග සැතපුම් 24,938) වන අතර සෞම්‍ය දේශගුණයන් පවතී. ලැටිවීනියානුවන් (බෝල්ටික්) සංස්කෘතිය වශයෙන් එස්ටෝනියානුවන් හා ලිතුවේනියානුවරුන්ට නෑකම් කියයි. වර්තමානයේ ඉන්දු යුරෝපියානු පවුල තුල බොල්ටික් භාෂාව, පවුල තුල ඇති එකම භාෂාව වන්නේ ලැටිවියන් හා ලිතුවේනියන්ය. ලැටිවියා නම ලැටුආ ගඟ ආශ්‍රිත‍කොට නිර්මාණය වුවක් යැයි සැළකේ. ලැටිවියා එක්සත් පාර්ලිමේන්තු සමුහාණ්ඩුවක් වන අතර නගර සභා 118 බෙදා ඇත. (ප්‍රාන්ත 109 හා නගර 9) අගනුවර හා විශාලතම නගරය වන්නේ රිගාය. එහි ජනගහනය මිලියන 2.24 වන අතර යු‍රෝපියානු සංගමයේ අඩුම ජනගහනය සිටින රට හා එහි ජනගහනය 1991 සිට අඩුවෙමින් පවතී. ලැටිවියාව 1991 සැප්තැම්බර් 17 සිට එක්සත් ජාතීන්ගේ 2004 මැයි 1 සිට යුරෝපියානු සංගමය හා 2004 මාර්තු 29 සිට නේටෝහි සාමාජිකත්වය දරයි. 1991 දි ලැටිවියා නිදහස ලැබු අතර 1990 දි ආර්ථික පසුබෑමෙන් පසු 1998 - 2006 වර්ෂවල දි එය යුරෝපයේ ඉදිරියෙන් ඇති දළ ජාතික නිෂ්පාදිත(GDP) අගයයන් බවට පත්විය. 2008 – 2010 වර්ෂයන්හි පැවති ලෝක ආර්ථික අර්බුදයෙන් යුරෝපානු සංගමයේ සාමාජිකයන්ගෙන් තදින්ම බලපෑ සාමාජිකයාය. එහි ආර්ථික අවපාතය එම වර්ෂයේදී 26.54% ක් විය. ඒක පුද්ගල ආදායම යුරෝපානු සංගමයේ සාමාන්‍යයට අනුව 57.3% කි. මෙම අගය සාමාජික රාජ්‍යයන් අතරේ දිළිඳුතම අගයක් ගනී. 2009 වර්ෂයේ දී රාජ්‍යයේ කැළැඹුණු වෙනසක් වු අතර එය හේතුවෙන් රට නව දේශපාලන ස්ථාවරත්වයක් දරයි.

"https://si.wikipedia.org/w/index.php?title=ලැට්වියාව&oldid=168657" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි