"අන්තඃප්ලාස්මීය ජාලිකා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
4 පේළිය: 4 පේළිය:


==කෘත්‍ය==
==කෘත්‍ය==
# ප්‍රෝටීන සංස්ලේෂණය සඳහා විශාල පෘෂ්ඨීය ක්‍ෂේත්‍රඵලයක් ලබාදීම.
# [[ප්‍රෝටීන]] සංස්ලේෂණය සඳහා විශාල පෘෂ්ඨීය ක්‍ෂේත්‍රඵලයක් ලබාදීම.
# ලිපිඩ සංස්ලේෂණය
# [[ලිපිඩ]] සංස්ලේෂණය
# සංස්ලේෂිත ද්‍රව්‍ය පරිවහනය
# සංස්ලේෂිත ද්‍රව්‍ය [[පරිවහනය]]
# ගොල්ගි දේහ හටගැනීම
# ගොල්ගි දේහ හටගැනීම
# විෂ ද්‍රව්‍ය විෂහරණය කිරීම
# විෂ ද්‍රව්‍ය විෂහරණය කිරීම

02:20, 27 අගෝස්තු 2011 තෙක් සංශෝධනය

න්‍යෂ්ටිය වටා ඇති අන්ත:ප්ලාස්මීය ජාලිකාවක ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂිය ව්‍යුහයක් (රූපයේ දකුණු පස යටින් ම). කුඩා කළු තිත් ලෙස ජාලිකාවේ මයිටොකොන්ඩ්‍රියා.

අන්ත:ප්ලාස්මීය ජාලීකාව සෛල ප්ලාස්මීය පූරකය තුළ ජාලයක් මෙන් විසිරී පවතින පටලමය නාලිකා පඬතියකි. ඒ වටා ඇති පටලය න්‍යෂ්ටි පටලය හා ප්ලාස්ම පටලය සමග ඇතැම් ස්ථානවලදී සම්බන්‍ධව පවතී. රයිබොසෝම මගින් ආස්තරිත ජාලිකා “රළු අන්ත:ප්ලාස්මීය ජාලිකාව“ ලෙස ද අනෙක්වා “සිනිඳු අන්ත:ප්ලාස්මීය ජාලිකා“ ලෙස ද හැඳින්වේ.

කෘත්‍ය

  1. ප්‍රෝටීන සංස්ලේෂණය සඳහා විශාල පෘෂ්ඨීය ක්‍ෂේත්‍රඵලයක් ලබාදීම.
  2. ලිපිඩ සංස්ලේෂණය
  3. සංස්ලේෂිත ද්‍රව්‍ය පරිවහනය
  4. ගොල්ගි දේහ හටගැනීම
  5. විෂ ද්‍රව්‍ය විෂහරණය කිරීම
  6. සෛල සන්ධාරණය