"ගැබොන්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
61 පේළිය: 61 පේළිය:
|footnotes =
|footnotes =
}}{{දියුණු කරන්න}}
}}{{දියුණු කරන්න}}
'''ගැබොන් රාජ්‍ය''' [[අප්‍රිකාව|අප්‍රිකාවේ]] බටහිර දිශාවේ මැද පිහිටා ඇති රටකි. දේශ සීමාවන් වනුයේ බටහිර [[ගිනියා බොක්ක]] වයඹ දිග, සමක (Equatorial) ගිනියාව, උතුරට , කැමරෑනය, නැගෙනහිර සහ දකුණු වක්‍රකාකාරව වට කරන [[කොන්ගෝ ජනරජය]] යනාදියයි. ආසන්න වශයෙන් එහි වපසරිය වර්ග කි.මී. 270,000 ක් වේ. ගණන් බලන ලද ජනගහනය 1,500,000 කි. අගනුවර, විශාලතම නගරයද වන්නේ [[ලිබුවීල්]] (Libreville) ය.
'''ගැබොන් රාජ්‍ය''' [[අප්‍රිකාව|අප්‍රිකාවේ]] බටහිර දිශාවේ මැද පිහිටා ඇති රටකි. දේශ සීමාවන් වනුයේ බටහිර [[ගිනියා බොක්කද]], වයඹින් සමක(Equatorial) ගිනියාව, උතුරින් කැමරූනයද, නැගෙනහිරින් සහ දකුණින් වක්‍රකාරව වට කරන[[කොන්ගෝ ජනරජය]] යනාදියයි. ආසන්න වශයෙන් එහි වපසරිය වර්ග කි.මී. 270,000 ක් වේ. ගණන් බලන ලද ජනගහනය 1,500,000 කි. අගනුවර, විශාලතම නගරයද වන්නේ [[ලිබුවීල්]] (Libreville) ය.


1960 අගෝස්තු 17 වන දින [[ප්‍රංශය|ප්‍රංශ]] රාජ්‍යයෙන් නිදහස ලත් තැන් පටන් මෙම ජනරජය ජනාධිපතිවරැන් තිදෙනෙකු විසින් පාලනය කරන ලද්දේය. 1990 මුල් භාගයේ දී ගැබොන් රාජ්‍යයන් විසින් බහු පක්ෂ ක්‍රමයක් ද, වඩා විනිවිද භාවයකින් යුතු මැතිවරණ ක්‍රියාවලියකට ඉඩ සලසන නව ප්‍රජාතන්ත්‍රික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද හදුන්වා දෙන ලදි. රාජ්‍ය ආයතන බොහොමයක් ද ප්‍රතිසංස්කරණය කෙරිණි. බහුලව තිබෙන ස්වාභාවික සම්පත් ද සමග අල්ප ජනගහන සංයුතිය ද විදේශිය පෞද්ගලික ආයෝජන ද කලාපයේ ඉතා සමෘද්ධිමය රටවලින් එකක් බවට, ගැබොන් රාජ්‍යය පත්කරන්නට හේතුකාරක විය. උපසහරා අප්‍රිකාවේ ඉහලම මානව සංවර්ධන දර්ශකය වාර්තාවන්ගේ ගැබොන් රාජ්‍යයෙනි.
1960 අගෝස්තු 17 වන දින [[ප්‍රංශය|ප්‍රංශ]] රාජ්‍යයෙන් නිදහස ලත් තැන් පටන් මෙම ජනරජය ජනාධිපතිවරැන් තිදෙනෙකු විසින් පාලනය කරන ලද්දේය. 1990 මුල් භාගයේ දී ගැබොන් රාජ්‍යයන් විසින් බහු පක්ෂ ක්‍රමයක් ද, වඩා විනිවිද භාවයකින් යුතු මැතිවරණ ක්‍රියාවලියකට ඉඩ සලසන නව ප්‍රජාතන්ත්‍රික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද හදුන්වා දෙන ලදි. රාජ්‍ය ආයතන බොහොමයක් ද ප්‍රතිසංස්කරණය කෙරිණි. බහුලව තිබෙන ස්වාභාවික සම්පත් ද සමග අල්ප ජනගහන සංයුතිය ද විදේශිය පෞද්ගලික ආයෝජන ද කලාපයේ ඉතා සමෘද්ධිමය රටවලින් එකක් බවට, ගැබොන් රාජ්‍යය පත්කරන්නට හේතුකාරක විය. උපසහරා අප්‍රිකාවේ ඉහලම මානව සංවර්ධන දර්ශකය වාර්තාවන්ගේ ගැබොන් රාජ්‍යයෙනි.

06:05, 11 අගෝස්තු 2011 තෙක් සංශෝධනය

Gabonese Republic
République Gabonaise
Motto"Union, Travail, Justice"
(French for "Union, Work, Justice")
ජාතික ගීයLa Concorde
Location of Gabon
අගනුවර
(and largest city)
Libreville
0°23′N 9°27′E / 0.383°N 9.450°E / 0.383; 9.450
නිල භාෂාව(න්) French
Vernacular languages Fang, Myene
Demonym Gabonese, Gabonaise
රජය Republic
 -  President Ali Bongo Ondimba
 -  Prime Minister Paul Biyoghé Mba
Independence
 -  from France August 17, 1960 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 267,745 km2 (76th)
103,347 වර්ග සැතපුම් 
 -  ජලය (%) 3.76%
ජනගහන‍ය
 -  2009 ඇස්තමේන්තුව 1,475,000[1] (150th)
 -  ජන ඝනත්වය 5.5/km2 (216th)
14.3/sq mi
GDP (PPP) 2009 estimate
 -  Total $21.119 billion[2] 
 -  Per capita $14,317[2] 
GDP (nominal) 2009 estimate
 -  Total $11.016 billion[2] 
 -  Per capita $7,468[2] 
HDI (2010) Increase 0.648[3] (medium) (93rd)
ව්‍යවහාර මුදල් ‍ඒකකය Central African CFA franc (XAF)
වේලා කලාපය WAT (UTC+1)
 -  Summer (DST) not observed (UTC+1)
Drives on the right
Internet TLD .ga
දුරකථන සංකේතය 241

ගැබොන් රාජ්‍ය අප්‍රිකාවේ බටහිර දිශාවේ මැද පිහිටා ඇති රටකි. දේශ සීමාවන් වනුයේ බටහිර ගිනියා බොක්කද, වයඹින් සමක(Equatorial) ගිනියාව, උතුරින් කැමරූනයද, නැගෙනහිරින් සහ දකුණින් වක්‍රකාරව වට කරනකොන්ගෝ ජනරජය යනාදියයි. ආසන්න වශයෙන් එහි වපසරිය වර්ග කි.මී. 270,000 ක් වේ. ගණන් බලන ලද ජනගහනය 1,500,000 කි. අගනුවර, විශාලතම නගරයද වන්නේ ලිබුවීල් (Libreville) ය.

1960 අගෝස්තු 17 වන දින ප්‍රංශ රාජ්‍යයෙන් නිදහස ලත් තැන් පටන් මෙම ජනරජය ජනාධිපතිවරැන් තිදෙනෙකු විසින් පාලනය කරන ලද්දේය. 1990 මුල් භාගයේ දී ගැබොන් රාජ්‍යයන් විසින් බහු පක්ෂ ක්‍රමයක් ද, වඩා විනිවිද භාවයකින් යුතු මැතිවරණ ක්‍රියාවලියකට ඉඩ සලසන නව ප්‍රජාතන්ත්‍රික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද හදුන්වා දෙන ලදි. රාජ්‍ය ආයතන බොහොමයක් ද ප්‍රතිසංස්කරණය කෙරිණි. බහුලව තිබෙන ස්වාභාවික සම්පත් ද සමග අල්ප ජනගහන සංයුතිය ද විදේශිය පෞද්ගලික ආයෝජන ද කලාපයේ ඉතා සමෘද්ධිමය රටවලින් එකක් බවට, ගැබොන් රාජ්‍යය පත්කරන්නට හේතුකාරක විය. උපසහරා අප්‍රිකාවේ ඉහලම මානව සංවර්ධන දර්ශකය වාර්තාවන්ගේ ගැබොන් රාජ්‍යයෙනි.

  1. Department of Economic and Social Affairs Population Division (2009). "World Population Prospects, Table A.1" (PDF). 2008 revision. United Nations. සම්ප්‍රවේශය 2009-03-12. {{cite journal}}: Cite journal requires |journal= (help); line feed character in |author= at position 42 (help)
  2. 2.0 2.1 2.2 2.3 "Gabon". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.
  3. "Human Development Report 2010" (PDF). United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010.
"https://si.wikipedia.org/w/index.php?title=ගැබොන්&oldid=164964" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි