"ඉක්වදෝරය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{Infobox country
{{Infobox Country
|native_name = ''República del Ecuador''{{spaces|2}}<small>{{es icon}}</small>
|native_name = ''República del Ecuador''{{spaces|2}}<small>{{es icon}}</small>
|conventional_long_name = Republic of Ecuador
|conventional_long_name = Republic of Ecuador

12:09, 10 අගෝස්තු 2011 තෙක් සංශෝධනය

Republic of Ecuador
República del Ecuador  (ස්පාඤ්ඤ)
Motto"Dios, patria y libertad"  (ස්පාඤ්ඤ)
"Pro Deo, Patria et Libertate"  සැකිල්ල:La icon
"God, homeland and liberty"
ජාතික ගීයSalve, Oh Patria  (ස්පාඤ්ඤ)
Hail, Oh Fatherland
Location of Equator
අගනුවරQuito
00°9′S 78°21′W / 0.150°S 78.350°W / -0.150; -78.350
විශාලතම නගරය Guayaquil
නිල භාෂාව(න්) Spanish1
Demonym Ecuadorian
Ecuadorean[1]
රජය Unitary presidential republic
 -  President Rafael Correa
 -  Vice President Lenín Moreno
Independence
 -  declared August 10, 1809 
 -  from Spain May 24, 1822 
 -  from Gran Colombia May 13, 1830 
 -  Recognized by Spain February 16, 1830 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 272,046 (with Galapagos) km2 (75th)
109,483 sq mi වර්ග සැතපුම් 
 -  ජලය (%) 5
ජනගහන‍ය
 -  2010 ඇස්තමේන්තුව 14,790,608[2] (65th)
 -  2010 සංගණනය 14,306,876[3] 
 -  ජන ඝනත්වය 53.8/km2 (151st)
139.4/sq mi
GDP (PPP) 2011 estimate
 -  Total $119.963 billion[4] 
 -  Per capita $8,327[4] 
GDP (nominal) 2011 estimate
 -  Total $64,831 billion[4] 
 -  Per capita $4,921[4] 
Gini  42 (medium
HDI (2010) Increase 0.695[5] (high) (77th)
ව්‍යවහාර මුදල් ‍ඒකකය U.S. dollar2 (USD)
වේලා කලාපය ECT, GALT (UTC−5, −6)
Drives on the right
Internet TLD .ec
දුරකථන සංකේතය +593
1 Quechua and other Amerindian languages spoken by indigenous communities.
2 Sucre until 2000, followed by the U.S. dollar and Ecuadorian centavo coins

ඉක්වදෝරය නිල වශයෙන් ඉක්වදෝර සමූහාණ්ඩුව යන නමින් හඳුන්වයි. මෙය දකුණු ඇමරිකාව තුළ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවක් නියෝජනය කරයි. මෙහි මායිම් වන්නේ උතුරින් කොලොම්බියාව, නැගෙනහිරින් හා දකුණට පේරු රාජ්‍යය, බටහිරට පැසිෆික් සමුද්‍රයයි. එය දකුණු ඇමරිකාව තුළ චිලී ද ඇතුළත්ව බ්‍රසීලයට මායිම් නොපිහිටන එකම රටයි. මෙහි පැසිෆික් ප්‍රදේශයේ ගැලපගෝස් දූපත් (කි.මී. 1000, සැතපුම් 620) ප්‍රධාන බිමෙහි බටහිරට වන්නට ඇත. ඉක්වදෝර් නම සෑදී ඇත්තේ එය නිරක්ෂය මැදට වන්නට පිහිටි බිම් ප්‍රමාණය වර්ග කි.මී. 256,370 (වර්ග සැතැප්ම 98,990) රටකි. අගනුවර වන්නේ ක්විටෝය. එය 1970 වර්ෂයේ යුනෙස්කෝව විසින් ලතින් ඇමරිකාව තුළ සුරක්ෂිතව හා නොවෙනස්ව පවතින පෞරාණික ප්‍රදේශයක් ලෙස හා ලෝක උරුමයක් ලෙසට නම් කරනු ලැබ ඇත. රටෙහි විශාලම නගරය වන්නේ ගවයාකුල්ය. ‍‍ ඓතිහාසික කේන්ද්‍රයක් වන ‍න්වෙන්කා, රටෙහි පවතින තුන්වැනි තැනට විශාලම නගරයයි. 1999 ලෝක උරුමයක් ලෙස ඇමරිකාව තුළ පවතින ස්පාඤ්ඤ ජනපදයක් ලෙස මෙම නගරය නම් කර ඇත. ඉක්වදෝරය එහි ප්‍රමාණයට හා සසඳා බලන කල විවිධ සතුන් හා ආවේණික ශාක වර්ග (ගැලපගෝස් දූපත් වල සිටිනා)සහිත වාස භූමියකි. මෙහි ඉහළ ජෛව විවිධත්වයක් පවතී. සෝබාදහමේ නීති හා ජෛව විවිධත්වයට අදාල නීති පද්ධතියන්, නීතියෙන් පිළිගත් (2008 වැනි ව්‍යවස්ථාව) ලෝකයේ එකම රට ඉක්වදෝරයයි.

  1. Ecuador entry at MW.com
  2. Department of Economic and Social Affairs Population Division (2009). [_text_tables.pdf "World Population Prospects, Table A.1"] (PDF). 2008 revision. United Nations. සම්ප්‍රවේශය 2009-03-12. {{cite journal}}: Check |url= value (help); Cite journal requires |journal= (help); line feed character in |author= at position 42 (help)
  3. Preliminary result of Ecuadorian census held on 28 November 2010.
  4. 4.0 4.1 4.2 4.3 "Ecuador". International Monetary Fund. සම්ප්‍රවේශය 2011-04-21.
  5. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; HDI නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=ඉක්වදෝරය&oldid=164879" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි