"අප්‍රිකාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ එකතු කරමින්: koi:Африка
සුළු r2.6.5) (රොබෝ එකතු කරමින්: ltg:Afrika
149 පේළිය: 149 පේළිය:
[[lo:ອາຟຣິກກາ]]
[[lo:ອາຟຣິກກາ]]
[[lt:Afrika]]
[[lt:Afrika]]
[[ltg:Afrika]]
[[lv:Āfrika]]
[[lv:Āfrika]]
[[map-bms:Afrika]]
[[map-bms:Afrika]]

17:43, 3 අගෝස්තු 2011 තෙක් සංශෝධනය

භූමිප්‍රමාණය30,221,532 කිමී2 (11,668,598.7 වර්ග සැත)
ජනගහණය1,000,010,000[1] (2005, දෙවැනියා)
ජනගහණ ඝණත්වය30.51/කිමී2 (about 80/වර්ග සැත)
ජාතිකත්ව නාමයඅප්‍රිකානු
රටවල්54
පරායත්ත රාජ්‍යයන්
භාෂාභාෂා ලයිස්තුව
වේලා කලාපUTC-1 to UTC+4
විශාලතම නගරList of cities

අප්‍රිකාව ලොව දෙවැනියට විශාලතම සහ දෙවැනියට ජනාකීර්ණම මහාද්වීපය යි. තදාසන්න දූපත් ද සමග අප්‍රිකාවේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිමී මිලියන 30.2ක් පමණ වන අතර මෙය පෘථිවියේ මුළු වර්ග ප්‍රමාණයෙන් 6%ක් ද මුළු භූමි ප්‍රමාණයෙන් 20.4%ක් ද වෙයි[2]. රටවල් 61කින් සමන්විත අප්‍රිකාවේ ජනගහණය බිලියනයක් පමණ වේ.

උතුරින් මධ්‍යධරණී මුහුදින් ද, ඊසානදිගින් සූවස් ඇළෙන් සහ සිනායි අර්ධද්වීපය හරහා රතු මුහුදින් ද, ගිනිකොණින් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද මෙම මහාද්වීපය වට වී ඇත. එයට අයිති ස්වතන්ත්‍ර රාජ්‍ය සංඛ්‍යාව 54කි.

අප්‍රිකාව, විශේෂයෙන්ම නැගෙනහිර අප්‍රිකාවේ මැද කොටස, මිනිසාගේ නිජබිම වන්නට ඇතැයි යන්න විද්‍යාත්මක ප්‍රජාවේ පිළිගැනීමයි. දැනට සොයා ගෙන ඇති ආදිතම හෝමෝ සේපියන්ස් (වත්මන් මිනිසා) හමුවී ඇත්තේ ඉතියෝපියාවෙනි[3].


මූලාශ්‍ර

  1. "World Population Prospects: The 2006 Revision" United Nations (Department of Economic and Social Affairs, population division)
  2. Sayre, April Pulley. (1999) Africa, Twenty-First Century Books. ISBN 0-7613-1367-2.
  3. Homo sapiens: University of Utah News Release: Feb. 16, 2005[භින්න වූ සබැඳිය]

ak:Afrika

"https://si.wikipedia.org/w/index.php?title=අප්‍රිකාව&oldid=164138" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි