"කොමරොස්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
79 පේළිය: 79 පේළිය:
|}
|}
]]
]]
කොමරොස් නිල වශයෙන් කොමරොස් සංගමය නම්වේ. ඉන්දියානු සාගරයේ පිහිටි ආචිපිලාගෝ දුපත් වර්ගයකි. එය පිහිටියේ නැගෙනහිරින් අප්‍රිකානු තීරයත්, උතුරින් මොසැම්බින් ඇල මාර්ගයේ කෙලවරත්, ඊසාන දිශාවෙන් මොසැම්බික් සහ වයඹ දිශාවෙන් මැගස්කාරයටත් මායිමවය වේ. කොමරොස් හට ආසන්නව අනෙකුත් රටවල් වන්නේ වයඹ දිශාවෙන් ටැන්සිනියාව හා ඊසාන දිශාවෙන් සිෂෙල්ය. අගනුවර මොරෝනි වන අතර එය ග්‍රැන්ඩි කමාහි පිහිටා ඇත. වර්ග කි.මී. 1862 (වර්ග සැතපුම් 719) (මයෝටි ඇර) වර්ගඵලයෙන් අප්‍රිකානු රාජ්‍යයන් අතරින් තුන්වන කුඩාම රටයි. එය ජනගහනයෙන් 798,000 (මයෝටි හැර) අ‍නිත් අප්‍රිකානු රාජ්‍යයන් අතරින් 6 වැනි තැන ගන්නා කුඩාම රටයි. නමුත් එහි අප්‍රිකාව තුළ වැඩිම ජනගහනයක් වෙසෙන රටකි. එහි නම අරාබි වචනයක් වන කමා (චන්ද්‍රයා) යන්නෙන් බිදී ආ එකකි. ආචිපිලාගෝ ඇති සංස්කෘතිමය හා ඓතිහාසික විවිධත්වය හා ජාතියක් වශයෙන් නොයෙක් ශිෂ්ටාචාරයන්ගේ එකතුවකි. මයෝමි තරඟකාරි දුපතක් වුවත් රාජ්‍ය භාෂාව වන්නේ ප්‍රංශ භාෂාවයි. කොමරොස් සංගමයේ භාෂාවන් වර්ග තුනක් වන කොමොරියන්, අරාබි සහ ප්‍රංශ භාෂා ඊට අයත්වේ.
කොමරොස් නිල වශයෙන් කොමරොස් සංගමය නම්වේ. ඉන්දියානු සාගරයේ පිහිටි ආචිපිලාගෝ දුපත් වර්ගයකි. එය පිහිටියේ නැගෙනහිරින් අප්‍රිකානු තීරයත්, උතුරින් මොසැම්බින් ඇල මාර්ගයේ කෙලවරත්, ඊසාන දිශාවෙන් මොසැම්බික් සහ වයඹ දිශාවෙන් මැගස්කාරයටත් මායිමවය වේ. කොමරොස් හට ආසන්නව අනෙකුත් රටවල් වන්නේ වයඹ දිශාවෙන් ටැන්සිනියාව හා ඊසාන දිශාවෙන් සිෂෙල්ය.
අගනුවර මොරෝනි වන අතර එය ග්‍රැන්ඩි කමාහි පිහිටා ඇත. වර්ග කි.මී. 1862 (වර්ග සැතපුම් 719) (මයෝටි ඇර) වර්ගඵලයෙන් අප්‍රිකානු රාජ්‍යයන් අතරින් තුන්වන කුඩාම රටයි. එය ජනගහනයෙන් 798,000 (මයෝටි හැර) අ‍නිත් අප්‍රිකානු රාජ්‍යයන් අතරින් 6 වැනි තැන ගන්නා කුඩාම රටයි. නමුත් එහි අප්‍රිකාව තුළ වැඩිම ජනගහනයක් වෙසෙන රටකි. එහි නම අරාබි වචනයක් වන කමා (චන්ද්‍රයා) යන්නෙන් බිදී ආ එකකි. ආචිපිලාගෝ ඇති සංස්කෘතිමය හා ඓතිහාසික විවිධත්වය හා ජාතියක් වශයෙන් නොයෙක් ශිෂ්ටාචාරයන්ගේ එකතුවකි. මයෝමි තරඟකාරි දුපතක් වුවත් රාජ්‍ය භාෂාව වන්නේ ප්‍රංශ භාෂාවයි. කොමරොස් සංගමයේ භාෂාවන් වර්ග තුනක් වන කොමොරියන්, අරාබි සහ ප්‍රංශ භාෂා ඊට අයත්වේ.

05:50, 22 ජූලි 2011 තෙක් සංශෝධනය

tiny globe
             කොඩිය
ආදර්ශ පාඨය ""එකමුතුකම එකඟතාවය, සංවර්ධනය ""
             සිතියම
ගොනුව:250px-LocationComoros.svg.png
අගනුවර සහ විශාලම නගරය මොරොන්
දකුණු අක්ෂාංශ 11°41′ නැගෙනහිර දේශාංශ 43°16′
රාජ්‍ය භාෂාවන් කොමෝරියානු, අරාබි, ප්‍රංශ
නිදහස ප්‍රංශය සිට
දිනය ජූලි 6,1975
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 2,235
වර්ග සැතපුම් 863 59
ජලය (%) නොසැලකේ
            ජනගහනය
2005 තක්සේරුව 798,000(15th)
ඝනත්වය වර්ග කිලෝමීටර 275
වර්ග සැතපුම් 712
දළ දේශීය නිෂ්පාදිතය (PPP) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 754
සාමාන්‍ය ඩොලර් 1,157
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් මිලියන 532
සාමාන්‍ය ඩොලර් 816
මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.561 (මධ්‍යම) (135)
මුදල් කොමෝරියානු ෆ්‍රෑන්ක් (Kmf)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .Km
දුරකථන සංකේත + 269

කොමරොස් නිල වශයෙන් කොමරොස් සංගමය නම්වේ. ඉන්දියානු සාගරයේ පිහිටි ආචිපිලාගෝ දුපත් වර්ගයකි. එය පිහිටියේ නැගෙනහිරින් අප්‍රිකානු තීරයත්, උතුරින් මොසැම්බින් ඇල මාර්ගයේ කෙලවරත්, ඊසාන දිශාවෙන් මොසැම්බික් සහ වයඹ දිශාවෙන් මැගස්කාරයටත් මායිමවය වේ. කොමරොස් හට ආසන්නව අනෙකුත් රටවල් වන්නේ වයඹ දිශාවෙන් ටැන්සිනියාව හා ඊසාන දිශාවෙන් සිෂෙල්ය. අගනුවර මොරෝනි වන අතර එය ග්‍රැන්ඩි කමාහි පිහිටා ඇත. වර්ග කි.මී. 1862 (වර්ග සැතපුම් 719) (මයෝටි ඇර) වර්ගඵලයෙන් අප්‍රිකානු රාජ්‍යයන් අතරින් තුන්වන කුඩාම රටයි. එය ජනගහනයෙන් 798,000 (මයෝටි හැර) අ‍නිත් අප්‍රිකානු රාජ්‍යයන් අතරින් 6 වැනි තැන ගන්නා කුඩාම රටයි. නමුත් එහි අප්‍රිකාව තුළ වැඩිම ජනගහනයක් වෙසෙන රටකි. එහි නම අරාබි වචනයක් වන කමා (චන්ද්‍රයා) යන්නෙන් බිදී ආ එකකි. ආචිපිලාගෝ ඇති සංස්කෘතිමය හා ඓතිහාසික විවිධත්වය හා ජාතියක් වශයෙන් නොයෙක් ශිෂ්ටාචාරයන්ගේ එකතුවකි. මයෝමි තරඟකාරි දුපතක් වුවත් රාජ්‍ය භාෂාව වන්නේ ප්‍රංශ භාෂාවයි. කොමරොස් සංගමයේ භාෂාවන් වර්ග තුනක් වන කොමොරියන්, අරාබි සහ ප්‍රංශ භාෂා ඊට අයත්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=කොමරොස්&oldid=163261" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි