"ආර්මේනියාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ වෙනස් කරමින්: xmf:სომხეთი
No edit summary
1 පේළිය: 1 පේළිය:
[[Image:125px-Flag_of_Armenia.svg.png |frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
ආසියානු රටකි.
{|
|'''ජාතික ගීය'''
|Մեր Հայրենիք (ආමෙනියන්) අපගේ ජන්ම භූමිය
|-
|'''             සිතියම'''
|-
|colspan="2" |[[ගොනුව:250px-795px-Europe_map_armenia.png]]
|-
|'''අගනුවර සහ විශාලම නගරය'''
|යෙරිවෑන්
|-
|
|උතුරු අක්ෂාංශ 40°11′ බටහිර දේෂාංශ 44°31′
|-
|'''රාජ්‍ය භාෂාව'''
|ආමෙනියන්
|-
|'''අනෙකුත් භාෂා'''
|රුසියානු
|-
|'''ජාතීන්'''
|97.9% ආමේනියන්, 1.3% යසිඩ්ස්, 0.5% රුසියානු, 0.3% වෙනත්
|-
|'''රාජ්‍යය '''
|ජනාධිපති සමුහාණ්ඩුව
|-
|'''         සැකැස්ම සහ නිදහස'''
|-
|'''ආමේනියා ප්‍රකාශයට පත් කිරීම'''
|අගෝස්තු 23,1918
|-
|'''              නිදහස'''
|-
|'''ප්‍රකාශයට පත් කිරීම'''
|අගොස්තු 23,1990
|-
|'''පිළිගැනීම'''
|සැප්තැම්බර් 21,1991
|-
|'''         වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|වර්ග කිලෝමීටර 29,743, වර්ග සැතපුම් 11,484
|-
|'''ජලය (%)'''
|4.71%
|-
|'''            ජනගහනය'''
|-
|'''2008 තක්සේරුව'''
|3,238,000
|-
|'''ඝනත්වය'''
|වර්ග කිලෝමීටර 142 108.4, වර්ග සැතපුම් 280.7
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP)'''
|2009 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් 16.057
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 4, 916
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය)'''
|2009 තක්සේරුව
|-
|'''එකතුව'''
|9.683 බිලියන
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 4,916
|-
|'''ගිනි (2003)'''
|33.8 (මධ්‍යය)
|-
|'''මානව සංවර්ධන දර්ශකය (HDI) (2007)'''
|0.798 (මධ්‍යය)
|-
|'''මුදල්'''
|ඩ්‍රෑම් (AMD)
|-
|'''මං තීරුව'''
| දකුණ
|-
|'''අන්තර්ජාල TLD'''
|.am
|-
|'''දුරකථන සංකේත'''
|374
|}
]]
ආමේනියා නිලවශයෙන් ආමේනියා සමුහාණ්ඩුව නම්වේ. යුරේසියාවේ තෝතසස් ප්‍රදේශයේ පිහිටි කඳුමුදුන් වලින් සමන්විත රටකි. බටහිර ආසියාවේ හා නැගෙනහිර යුරෝපයේ මංසන්ධියක පිහිටි මෙය, බටහිරින් තුර්කියට, උතුරින් ජෝර්ජියාවට, නැගෙනහිරින් ඩි ෆැක්ටෝ නිදහස් රාජ්‍යයට, නගොනො කරබැක් සමුහාණ්ඩුවට, අසර්බයිජානියට, දකුණින් ඉරානය සහ අසර්බයිජානි නක්චිවාන්වලට මායිම් වේ. අතීතයේ සෝවියට් සමුහාණ්ඩුවට අයත් වූ ආමේනියාව වත්මන ඒකීය බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික රාජ්‍යයක් වන අතර, එයට පැරණි ඓතිහාසික සංස්කෘතිමය ඉතිහාසයක් තිබුණි. ආමේනියා රාජධානිය 4 වැනි ශතවර්ෂයේ මුල් කාලයේ පැවති ක්‍රිස්තු ධර්මය වැළඳ ගත් මුල්ම රාජ්‍යය විය. (සාම්ප්‍රදායික දිනය 301). නව ආමේනියා සමුහාණ්ඩුව ඔවුන්ගේ ජාතික දේවස්ථානය වශයෙන් ආමේනියානු අපොස්තලිත පල්ලිය විසින් පිළිගෙන ඇති අතර, සමුහාණ්ඩු තුළ දේවස්ථාන හා රාජ්‍ය අතර වෙන් කිරීම් ආමේනියානු අපොස්තලිත පල්ලි අතර රාජ්‍ය නීති පද්ධතිය තුළ තිබේ. ආමේනියාව අන්තර් ජාතික සංවිධාන 40 කට වැඩි ගණනක සාමාජිකයෙක් වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපානු කවුන්සිලය, ආසියානු සංවර්ධිත බැංකුව, නිදහස් පොදු රාජ්‍ය මණ්ඩලය, ලෝක වෙළෙඳ ‍සංගමය සහ ලා ෆ්‍රන්කෝෆෝනි වේ. එය CSTO හමුදා සන්ධානයේ සාමාජිකයෙක් ද වන අතර, නේටෝහි සාමය සඳහා සහයෝගිතාවයෙහි සහයෝගිතාවය ද දරයි. 2004 වසරේ එහි හමුදා නොසෝවෝහි නේටෝ මෙහෙය වූ අන්තර්ජාතික හමුදාවක් වන KFOR සමඟ සම්බන්ධ විය. එය යුරෝපියානු ආර්ථික සංගමයේ නිරීක්ෂණ සාමාජිකයෙක් වන අතර, පොදු රාජ්‍ය මණ්ඩලයේ ද සාමාජිකයෙකි. මෙහි මතුවෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදයක් තිබේ. ආමේනියාව මධ්‍යම මානව සංවර්ධනයන් පවතින රටක් ලෙස නම් කොට ඇති අතර, එහි ජනගහනයෙන් 10.6% ක් ජාත්‍යන්තර දිළිඳු තීරයට පහලින් සිටි ඒක පුද්ගල දිනක ආදායම ඇමරිකානු ඩොලර් 1.25 පමණ වේ.



[[ප්‍රවර්ගය:ආසියානු රටවල්]]
[[ප්‍රවර්ගය:ආසියානු රටවල්]]

13:42, 21 ජූලි 2011 තෙක් සංශෝධනය

tiny globe
             කොඩිය
ජාතික ගීය Մեր Հայրենիք (ආමෙනියන්) අපගේ ජන්ම භූමිය
             සිතියම
ගොනුව:250px-795px-Europe map armenia.png
අගනුවර සහ විශාලම නගරය යෙරිවෑන්
උතුරු අක්ෂාංශ 40°11′ බටහිර දේෂාංශ 44°31′
රාජ්‍ය භාෂාව ආමෙනියන්
අනෙකුත් භාෂා රුසියානු
ජාතීන් 97.9% ආමේනියන්, 1.3% යසිඩ්ස්, 0.5% රුසියානු, 0.3% වෙනත්
රාජ්‍යය ජනාධිපති සමුහාණ්ඩුව
         සැකැස්ම සහ නිදහස
ආමේනියා ප්‍රකාශයට පත් කිරීම අගෝස්තු 23,1918
              නිදහස
ප්‍රකාශයට පත් කිරීම අගොස්තු 23,1990
පිළිගැනීම සැප්තැම්බර් 21,1991
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 29,743, වර්ග සැතපුම් 11,484
ජලය (%) 4.71%
            ජනගහනය
2008 තක්සේරුව 3,238,000
ඝනත්වය වර්ග කිලෝමීටර 142 108.4, වර්ග සැතපුම් 280.7
දළ දේශීය නිෂ්පාදිතය (GDP) 2009 තක්සේරුව
එකතුව ඩොලර් 16.057
සාමාන්‍ය ඩොලර් 4, 916
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව 9.683 බිලියන
සාමාන්‍ය ඩොලර් 4,916
ගිනි (2003) 33.8 (මධ්‍යය)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.798 (මධ්‍යය)
මුදල් ඩ්‍රෑම් (AMD)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .am
දුරකථන සංකේත 374

ආමේනියා නිලවශයෙන් ආමේනියා සමුහාණ්ඩුව නම්වේ. යුරේසියාවේ තෝතසස් ප්‍රදේශයේ පිහිටි කඳුමුදුන් වලින් සමන්විත රටකි. බටහිර ආසියාවේ හා නැගෙනහිර යුරෝපයේ මංසන්ධියක පිහිටි මෙය, බටහිරින් තුර්කියට, උතුරින් ජෝර්ජියාවට, නැගෙනහිරින් ඩි ෆැක්ටෝ නිදහස් රාජ්‍යයට, නගොනො කරබැක් සමුහාණ්ඩුවට, අසර්බයිජානියට, දකුණින් ඉරානය සහ අසර්බයිජානි නක්චිවාන්වලට මායිම් වේ. අතීතයේ සෝවියට් සමුහාණ්ඩුවට අයත් වූ ආමේනියාව වත්මන ඒකීය බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික රාජ්‍යයක් වන අතර, එයට පැරණි ඓතිහාසික සංස්කෘතිමය ඉතිහාසයක් තිබුණි. ආමේනියා රාජධානිය 4 වැනි ශතවර්ෂයේ මුල් කාලයේ පැවති ක්‍රිස්තු ධර්මය වැළඳ ගත් මුල්ම රාජ්‍යය විය. (සාම්ප්‍රදායික දිනය 301). නව ආමේනියා සමුහාණ්ඩුව ඔවුන්ගේ ජාතික දේවස්ථානය වශයෙන් ආමේනියානු අපොස්තලිත පල්ලිය විසින් පිළිගෙන ඇති අතර, සමුහාණ්ඩු තුළ දේවස්ථාන හා රාජ්‍ය අතර වෙන් කිරීම් ආමේනියානු අපොස්තලිත පල්ලි අතර රාජ්‍ය නීති පද්ධතිය තුළ තිබේ. ආමේනියාව අන්තර් ජාතික සංවිධාන 40 කට වැඩි ගණනක සාමාජිකයෙක් වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපානු කවුන්සිලය, ආසියානු සංවර්ධිත බැංකුව, නිදහස් පොදු රාජ්‍ය මණ්ඩලය, ලෝක වෙළෙඳ ‍සංගමය සහ ලා ෆ්‍රන්කෝෆෝනි වේ. එය CSTO හමුදා සන්ධානයේ සාමාජිකයෙක් ද වන අතර, නේටෝහි සාමය සඳහා සහයෝගිතාවයෙහි සහයෝගිතාවය ද දරයි. 2004 වසරේ එහි හමුදා නොසෝවෝහි නේටෝ මෙහෙය වූ අන්තර්ජාතික හමුදාවක් වන KFOR සමඟ සම්බන්ධ විය. එය යුරෝපියානු ආර්ථික සංගමයේ නිරීක්ෂණ සාමාජිකයෙක් වන අතර, පොදු රාජ්‍ය මණ්ඩලයේ ද සාමාජිකයෙකි. මෙහි මතුවෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදයක් තිබේ. ආමේනියාව මධ්‍යම මානව සංවර්ධනයන් පවතින රටක් ලෙස නම් කොට ඇති අතර, එහි ජනගහනයෙන් 10.6% ක් ජාත්‍යන්තර දිළිඳු තීරයට පහලින් සිටි ඒක පුද්ගල දිනක ආදායම ඇමරිකානු ඩොලර් 1.25 පමණ වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ආර්මේනියාව&oldid=163206" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි