"ක්‍රොඑෂියා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'[[Image:125px-Flag_of_Croatia.svg.png |frame|thumb|alt=tiny globe|'''         &n...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

13:03, 21 ජූලි 2011 තෙක් සංශෝධනය

tiny globe
             කොඩිය
ජාතික ගීය "මගේ ලස්සන වාසභූමිය"
             සිතියම
ගොනුව:250px-Europe-Croatia.svg.png
අගනුවර සහ විශාලම නගරය සැග්‍රිබ්
උතුරු අක්ෂාංශ 45°48′ නැගෙනහිර දේෂාංශ 16°0′
රාජ්‍ය භාෂාව ක්‍රෝටියන්
රාජ්‍යය පාර්ලිමේන්තු සමූහාණ්ඩුව
ජනාධිපති අයිවෝ ජොසිපොවික්
අගමැති ජඩ්‍රැන්කා කොසෝර්
පාර්ලිමේන්තු සභාපති ලූකා බේබික්
        ස්ථාපිත කිරීම
නිදහස් 879
රාජධානිය 925
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 56,594, වර්ග සැතපුම් 21,851
ජලය (%) 1.09
            ජනගහනය
2009 තක්සේරුව 4,489,409
2001 ජන සංඛ්‍යාකය 4,437,460
ඝනත්වය වර්ග කිලෝමීටර 81, වර්ග සැතපුම් 208
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 82.407
සාමාන්‍ය ඩොලර් බිලියන 18, 576
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 69.357
සාමාන්‍ය ඩොලර් බිලියන 15,633
ගිනි (2008) 29 (පහළ)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.871(4) (ඉහළ)
මුදල් කුනා (HRK)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .hr
දුරකථන සංකේත 385

ක්‍රොඑෂියාව නිල වශයෙන් ක්‍රොඑෂියා සමූහාණ්ඩුව නමින් හැඳින්වේ. මෙම රට මධ්‍යම හා ගිණිකොන යුරෝපය, පැනෝනියන් බිම්, බොල්තන්ස් සහ ඇඩ්රියාත්ටිත් සමුද්‍රය අතර පිහිටි රටකි. අගනුවර හා විශාලතම නගරය වන්නේ සැග්රෙබ්ය. ක්‍රොඑෂියාව මායිම් වන්නේ ස්ලෝවෙනියාවට, උතුරින් හන්ගර්, බොස්නියා හා හර්සෙන්ගොවීනා යන රාජ්‍යයන්ට සහ ගිනිකොණදෙසින් වූ සර්බියාවටත් සහ නැගෙනහිරින් මොන්ටනෙග්රෝ වලටය. 7 වැනි සියවසේ පැමිණි තෝට්ස්වරුන්ගෙන් පැවත එන රට අද කොඒෂියාව ලෙස නම් කෙරේ. ඔවුන් රාජ්‍ය අදිපාදිවරයකුගේ පදවි දෙකකට සංවිධානය කරන ලදී. පළමු රාජු වන තොමිස්ලෝව් රජු ක්‍රි.ව. 925 දී ඔටුනු පැළඳි අතර, ඉන්පසු ක්‍රොඑෂියාව රාජධානියක් බවට පත්විය. ක්‍රොඑෂියානු රාජධානිය ඔවුන්ගේ බලය ශතවර්ෂ 2ක් දක්වා බල පවත්වා ගන්නා ලදී. ඔවුන්ගේ රාජධානියේ උච්ඡතම පරිච්ජේදය පීටර් ත්‍රෙස්මියර් iv හා ඩෙමිම්‍රියස් ස්වොනිමියර් රාජ්‍ය කාලයේ විය. ක්‍රොඑෂියා හන්ගරි සමඟ 1102 දී සම්මුතියකට එලඹීය. 1526 දී ක්‍රොඑෂියානු පාර්ලිමේන්තුව හැබ්ස්බර්ග් තුළින් ෆර්ඩිනැන්ඩ් ක්‍රොඑෂියානු ඔටුන්නට තෝරා පත් කර ගත්හ.

"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රොඑෂියා&oldid=163195" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි