"යාපනය අර්ධද්වීපය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
නව ලිපිය |
සංස් |
||
2 පේළිය: | 2 පේළිය: | ||
[[ගොනුව:Jaffna district.svg|thumb|රෝස පැහැයෙන් දැක්වෙන සාපේක්ෂ වශයෙන් කුඩා (15 x 40 සැතපුම්) යාපනය අර්ධද්වීපය හා [[ශ්‍රී ලංකාවේ දූපත්|යාබද දූපත්]], ඉතිරි ශ්‍රී ලංකාව හා සැසඳුමකට ලක් කරමින්]] |
[[ගොනුව:Jaffna district.svg|thumb|රෝස පැහැයෙන් දැක්වෙන සාපේක්ෂ වශයෙන් කුඩා (15 x 40 සැතපුම්) යාපනය අර්ධද්වීපය හා [[ශ්‍රී ලංකාවේ දූපත්|යාබද දූපත්]], ඉතිරි ශ්‍රී ලංකාව හා සැසඳුමකට ලක් කරමින්]] |
||
[[ගොනුව:JaffnaPeninsula.JPG|thumb|යාපනය අර්ථද්වීපයෙහි මුව දොර]] |
[[ගොනුව:JaffnaPeninsula.JPG|thumb|යාපනය අර්ථද්වීපයෙහි මුව දොර]] |
||
'''යාපනය අර්ධද්වීපය''' යනු [[උතුරු පළාත, ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ]] ප්රදේශයකි.එය විශාල කොටස් තුනකට කඩා වෙන් කෙරෙයි.ඒවා නම් වඩමරච්චි, තෙන්නමරච්චි සහ වලිකාමම් වෙති. පළාතේ අග නගරය වන, [[යාපනය]] මෙහි පිහිටා ඇත අර්ධද්වීපය බොහෝ ලෙසින් ජලයෙන් වටවී ඇති අතර දිවයිනෙහි ඉතිරිය වෙත සම්බන්ධ වී ඇත්තේ සිහින් භූමි තීරුවකිනි. එහි හැඩය නාගයෙකු/සර්පයෙකුගේ හිසට සමාන වන අතර එහි පුරාණ වැසියන් නාග ගොත්රිකයන් හා නාග අදහන්නන් ලෙසින් හැඳින්වීමට මෙයද හේතු වූවා යැයි සලකති. |
'''යාපනය අර්ධද්වීපය''' යනු [[උතුරු පළාත, ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ]] ප්රදේශයකි.එය විශාල කොටස් තුනකට කඩා වෙන් කෙරෙයි.ඒවා නම් වඩමරච්චි, තෙන්නමරච්චි සහ වලිකාමම් වෙති. පළාතේ අග නගරය වන, [[යාපනය]] මෙහි පිහිටා ඇත අර්ධද්වීපය බොහෝ ලෙසින් ජලයෙන් වටවී ඇති අතර දිවයිනෙහි ඉතිරිය වෙත සම්බන්ධ වී ඇත්තේ සිහින් භූමි තීරුවකිනි. එහි හැඩය නාගයෙකු/සර්පයෙකුගේ හිසට සමාන වන අතර එහි පුරාණ වැසියන් නාග ගොත්රිකයන් හා නාග අදහන්නන් ලෙසින් හැඳින්වීමට මෙයද හේතු වූවා යැයි සලකති. එහි භූගත [[ජලය]] භාවිතා වන්නේ පානීය, කෘෂිකාර්මීය සහ කර්මාන්තමය අවශ්‍යතාවයන් සඳහාය. [[කුඹුර |වී]] ගොවිතැන සඳහා අහස් ජලය භාවිතා කෙරෙන අතර එසේ කෙරෙන්නේ ඊසාන දිග මෝසම් වැසි පවතින කාලයෙහි තෙමසක කාල පරිච්ඡේදයක් තුල පමණි. |
02:54, 21 ජූලි 2011 තෙක් සංශෝධනය
යාපනය අර්ධද්වීපය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ප්රදේශයකි.එය විශාල කොටස් තුනකට කඩා වෙන් කෙරෙයි.ඒවා නම් වඩමරච්චි, තෙන්නමරච්චි සහ වලිකාමම් වෙති. පළාතේ අග නගරය වන, යාපනය මෙහි පිහිටා ඇත අර්ධද්වීපය බොහෝ ලෙසින් ජලයෙන් වටවී ඇති අතර දිවයිනෙහි ඉතිරිය වෙත සම්බන්ධ වී ඇත්තේ සිහින් භූමි තීරුවකිනි. එහි හැඩය නාගයෙකු/සර්පයෙකුගේ හිසට සමාන වන අතර එහි පුරාණ වැසියන් නාග ගොත්රිකයන් හා නාග අදහන්නන් ලෙසින් හැඳින්වීමට මෙයද හේතු වූවා යැයි සලකති. එහි භූගත ජලය භාවිතා වන්නේ පානීය, කෘෂිකාර්මීය සහ කර්මාන්තමය අවශ්‍යතාවයන් සඳහාය. වී ගොවිතැන සඳහා අහස් ජලය භාවිතා කෙරෙන අතර එසේ කෙරෙන්නේ ඊසාන දිග මෝසම් වැසි පවතින කාලයෙහි තෙමසක කාල පරිච්ඡේදයක් තුල පමණි.