"ශාක" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ එකතු කරමින්: so:Beer
සුළු රොබෝ එකතු කරමින්: pam:Tanaman
116 පේළිය: 116 පේළිය:
[[os:Зайæгой]]
[[os:Зайæгой]]
[[pa:ਪੌਦਾ]]
[[pa:ਪੌਦਾ]]
[[pam:Tanaman]]
[[pl:Rośliny]]
[[pl:Rośliny]]
[[pnb:پودا]]
[[pnb:پودا]]

02:13, 7 ජූලි 2011 තෙක් සංශෝධනය

ශාක යනු ජිවයෙහි විශේෂ ආකාරයක් වන අතර ඒ සඳහා පදුරු, තෘණ වර්ග, පර්නාංග, හරිත ඇල්ගි, පෙද වර්ග, වැල් වර්ග සහ ඖෂධ පැලෑටි අයත්වෙයි. 350000 ප්‍රමාණයක ශාක විශේෂ ප්‍රමාණයක් ඇතැයි මේ වන විට ගණන් බලා ඇත. ඒවා බීජ ශාක, bryophyte සහ පර්නාංග වේ. 2004 දී සොයා ගෙන ඇති ආකාරයට 287,655 ප්‍රමාණයක් විශේෂ හඳුනාගෙන ඇති අතර ඉන් 258,650 ප්‍රමාණයක් මල් හට ගන්නා ශාක වන අතර 15,000 ප්‍රමාණයක් bryophyte වේ. හරිත ශාක ඇතැම් අවස්ථාවලදී metaphytes ලෙස හැඳින්වෙන අතර ප්‍රභාසංස්ලේෂණය මගින් සුර්යය ශක්තිය තිර කරනු ලබති.

ආශ්‍රිත ලිපි

"https://si.wikipedia.org/w/index.php?title=ශාක&oldid=161649" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි