"ලියෝන්හාඩ් ඔයිලර්" හි සංශෝධන අතර වෙනස්කම්
සුළු r2.5.1) (රොබෝ එකතු කරමින්: kk:Эйлер Леонард |
No edit summary |

1 පේළිය: | 1 පේළිය: | ||
{{Infobox scientist |

|box_width = 300px |

|name = Leonhard Euler |

|image = Leonhard Euler 2.jpg |

|image_size = 280px |

|caption = Portrait by Johann Georg Brucker (1756 ?) |

|birth_date = {{birth date|1707|4|15|df=y}} |

|birth_place = [[බසෙල්]], [[ස්විස්ටර්ලන්තය]] |

|death_date = {{death date and age|1783|9|18|1707|4|15|df=y}}
<nowiki>[</nowiki>[[Old Style and New Style dates|OS]]: සැප්තැම්බර් 18 ,1783<nowiki>]</nowiki> |

|residence = [[Kingdom of Prussia|ප්රසියාව]], [[Russian Empire|Russia]]
[[Old Swiss Confederacy|Switzerland]] |

|nationality = [[Old Swiss Confederacy|ස්විස් ජාතික]] |

|doctoral_students = [[Nicolas Fuss]]
[[ජෝහාන් හෙනාට්]]
[[ජෝසෆ් ලැග්‍රේන්ස්]]
[[Stepan Rumovsky]] |

|known_for = [[List of topics named after Leonhard Euler|ඉයුලර්ගේ අංක සඳහා]] |

|prizes = |

|footnotes = He is the father of the mathematician [[Johann Euler]]
He is listed by academic genealogy authorities as the equivalent to the doctoral advisor of Joseph Louis Lagrange. |

|signature = Euler's signature.svg |

⚫ | කලනය හා ප්‍රස්තාර ප්‍රමේයයන් වැනි විශාල විවිධත්වයකින් යුත් ක්ෂේත්රවල වැදගත් සොයා ගැනීම් රැසක් ඉයුලර් විසින් සිදු කොට තිබේ. තවද ඔහු නූතන ගණිතමය පාරිභාෂිතයේ හා අංකනයේ විශාල ප්‍රමාණයක් හඳුන්වා දුන්නේ මොහු විසිනි. එයින් ගණිතමය විශලේෂණය සඳහා කළ දෑ විශේෂ වේ. ගණිතමය විශ්ලේෂණයේ ගණිතමය ශ්‍රිත පිළිබඳ මතය වැනි දේ හඳුන්වා දෙන ලද්දේ මොහුය.එලෙසම ඔහු යාන්ත්‍රික විද්‍යාව, ප්‍රකාශ විද්‍යාව හා තාරකා විද්‍යාව යන ක්ෂේත්රවල ඔහුගේ කාර්යයන් සඳහා ද ප්‍රසිද්ධියක් ලබා ඇත. |

⚫ | 18 වැනි ශත වර්ෂයේ සිටි ශ්‍රේෂ්ඨතම ගණිතඥයකු ලෙස ඉයුලර් සැලකිය හැකිය ඔහු සැමදාටම වූ විශිෂ්ටතමයන්ගෙන් කෙනෙකි. එලෙසම ඔහු අතිශය ඵලදායී පුද්ගලයන්ගෙන් කෙනෙකු වන අතර ඔහුගේ කාර්යයන් එක් තැන් කළ ක්වෝර්ටෝ වෙළුම් 60-80 පිරවිය හැක. පියරි, සයිමන් ලාප්ලාස් අයත් වදනක් මෙලෙස ගණිතයට ඉයුලර්ගේ බලපෑම ප්‍රකාශ කරයි. “ඉයුලර් ගැන කියවන්න, ඉයුලර් ගැන කියවන්න, ඔහු අප සැමගේම ශාස්තෲවරයාය.” |

⚫ | ස්විස්ටර්ලන්තයේ ෆ්රෑන්ක් 10 බැංකු නෝට්ටුවේ හය වන ශ්‍රේණියේ සහ ස්විස්ටර්ලන්ත, ජර්මානු හා රුසියානු තැපැල් මුද්දර විශාල සංඛ්‍යාවක ඉයුලර් ගේ රුව ඇත. 2002 ඉයුලර් උල්කාපාතනය ඔහුට ගරු කිරීමක් ලෙස නම් කරන ලද්දකි. එලෙසම ලුතෙරන් පල්ලිය විසින් ඔවුන්ගේ ශාන්තු වරයාගේ දින දර්ශනයේ මැයි 24 වන දා ඔහුව අනුස්මරණය කරනු ලබයි. |

[[ගොනුව:Leonhard Euler 2.jpg|thumb|ලෙනාඩ් ඉයුලර් (ජොහෑන් ජෝර්ජ් වෘකර්ගේ සිතුවමකි)]] |
[[ගොනුව:Leonhard Euler 2.jpg|thumb|ලෙනාඩ් ඉයුලර් (ජොහෑන් ජෝර්ජ් වෘකර්ගේ සිතුවමකි)]] |

* උපත - අප්‍රේල් 15, 1707 |

බසෙල් , සිවිස්ටර්ලන්තයේ |

* විපත - සැප්තැම්බර් 18 ,1783 |

* පදිංචිය - ප්රසියාව |

රුසියාව |

ස්විට්සර්ලන්තය |

* ජාතිය - ස්විස් ජාතික |

* ආචාර්ය ශිෂ්‍යයන් - ජෝහාන් හෙනාට් |

ජෝසෆ් ලැග්‍රේන්ස් |

* ප්‍රසිද්ධ - ඉයුලර්ගේ අංක සඳහා |

[[ගොනුව:Euler_signature.jpg |thumb|අත්සන]] |
[[ගොනුව:Euler_signature.jpg |thumb|අත්සන]] |

⚫ | කලනය හා ප්‍රස්තාර ප්‍රමේයයන් වැනි විශාල විවිධත්වයකින් යුත් ක්ෂේත්රවල වැදගත් සොයා ගැනීම් රැසක් ඉයුලර් විසින් සිදු කොට තිබේ. තවද ඔහු නූතන ගණිතමය පාරිභාෂිතයේ හා අංකනයේ විශාල ප්‍රමාණයක් හඳුන්වා දුන්නේ මොහු විසිනි. එයින් ගණිතමය විශලේෂණය සඳහා කළ දෑ විශේෂ වේ. ගණිතමය විශ්ලේෂණයේ ගණිතමය ශ්‍රිත පිළිබඳ මතය වැනි දේ හඳුන්වා දෙන ලද්දේ මොහුය.එලෙසම ඔහු යාන්ත්‍රික විද්‍යාව, ප්‍රකාශ විද්‍යාව හා තාරකා විද්‍යාව යන ක්ෂේත්රවල ඔහුගේ කාර්යයන් සඳහා ද ප්‍රසිද්ධියක් ලබා ඇත. |

⚫ | 18 වැනි ශත වර්ෂයේ සිටි ශ්‍රේෂ්ඨතම ගණිතඥයකු ලෙස ඉයුලර් සැලකිය හැකිය ඔහු සැමදාටම වූ විශිෂ්ටතමයන්ගෙන් කෙනෙකි. එලෙසම ඔහු අතිශය ඵලදායී පුද්ගලයන්ගෙන් කෙනෙකු වන අතර ඔහුගේ කාර්යයන් එක් තැන් කළ ක්වෝර්ටෝ වෙළුම් 60-80 පිරවිය හැක. පියරි, සයිමන් ලාප්ලාස් අයත් වදනක් මෙලෙස ගණිතයට ඉයුලර්ගේ බලපෑම ප්‍රකාශ කරයි. “ඉයුලර් ගැන කියවන්න, ඉයුලර් ගැන කියවන්න, ඔහු අප සැමගේම ශාස්තෲවරයාය.” |

⚫ | ස්විස්ටර්ලන්තයේ ෆ්රෑන්ක් 10 බැංකු නෝට්ටුවේ හය වන ශ්‍රේණියේ සහ ස්විස්ටර්ලන්ත, ජර්මානු හා රුසියානු තැපැල් මුද්දර විශාල සංඛ්‍යාවක ඉයුලර් ගේ රුව ඇත. 2002 ඉයුලර් උල්කාපාතනය ඔහුට ගරු කිරීමක් ලෙස නම් කරන ලද්දකි. එලෙසම ලුතෙරන් පල්ලිය විසින් ඔවුන්ගේ ශාන්තු වරයාගේ දින දර්ශනයේ මැයි 24 වන දා ඔහුව අනුස්මරණය කරනු ලබයි. |

== References == |
== References == |
11:02, 20 ජූනි 2011 තෙක් සංශෝධනය
Leonhard Euler | |

උපත | 15 අප්‍රේල් 1707 |
මියගිය දිනය | 18 September 1783 [OS: සැප්තැම්බර් 18 ,1783] | (වයස 76)
නිවහන | ප්රසියාව, Russia Switzerland |
ජාතිකත්වය | ස්විස් ජාතික |
උගත් ශාස්ත්‍රාලය | බසෙල් විශ්ව විද්‍යාලය |
ප්‍රසිද්ධව ඇත්තේ | ඉයුලර්ගේ අංක සඳහා |
Scientific career | |
ක්ෂේත්රය | ගණිතඥයෙකු හා භෞතික විද්‍යාඥයෙකි |
ආයතන | විද්‍යාව පිළිබඳ රාජකීය රුසියානු විද්‍යාලය බර්ලින් විද්‍යාලය |
ආචාර්ය උපදේශක | ජොහාන් බර්නූලි |
ආචාර්ය සිසුන් | Nicolas Fuss ජෝහාන් හෙනාට් ජෝසෆ් ලැග්‍රේන්ස් Stepan Rumovsky |
අත්සන | |
සටහන් | |
He is the father of the mathematician Johann Euler He is listed by academic genealogy authorities as the equivalent to the doctoral advisor of Joseph Louis Lagrange. |
ලෙනාඩ් පෝල් ඉයුලර් යනු 1707 අප්‍රේල් 15 – 1783 සැප්තැම්බර් 18 [O.S. සැප්තැම්බර් 7) ස්විස් ජාතික ගණිතඥයකු හා භෞතික විද්‍යාඥයකු වන අතර ඔහු ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ රුසියාවේ හා ජර්මනියේය. කලනය හා ප්‍රස්තාර ප්‍රමේයයන් වැනි විශාල විවිධත්වයකින් යුත් ක්ෂේත්රවල වැදගත් සොයා ගැනීම් රැසක් ඉයුලර් විසින් සිදු කොට තිබේ. තවද ඔහු නූතන ගණිතමය පාරිභාෂිතයේ හා අංකනයේ විශාල ප්‍රමාණයක් හඳුන්වා දුන්නේ මොහු විසිනි. එයින් ගණිතමය විශලේෂණය සඳහා කළ දෑ විශේෂ වේ. ගණිතමය විශ්ලේෂණයේ ගණිතමය ශ්‍රිත පිළිබඳ මතය වැනි දේ හඳුන්වා දෙන ලද්දේ මොහුය.එලෙසම ඔහු යාන්ත්‍රික විද්‍යාව, ප්‍රකාශ විද්‍යාව හා තාරකා විද්‍යාව යන ක්ෂේත්රවල ඔහුගේ කාර්යයන් සඳහා ද ප්‍රසිද්ධියක් ලබා ඇත. 18 වැනි ශත වර්ෂයේ සිටි ශ්‍රේෂ්ඨතම ගණිතඥයකු ලෙස ඉයුලර් සැලකිය හැකිය ඔහු සැමදාටම වූ විශිෂ්ටතමයන්ගෙන් කෙනෙකි. එලෙසම ඔහු අතිශය ඵලදායී පුද්ගලයන්ගෙන් කෙනෙකු වන අතර ඔහුගේ කාර්යයන් එක් තැන් කළ ක්වෝර්ටෝ වෙළුම් 60-80 පිරවිය හැක. පියරි, සයිමන් ලාප්ලාස් අයත් වදනක් මෙලෙස ගණිතයට ඉයුලර්ගේ බලපෑම ප්‍රකාශ කරයි. “ඉයුලර් ගැන කියවන්න, ඉයුලර් ගැන කියවන්න, ඔහු අප සැමගේම ශාස්තෲවරයාය.” ස්විස්ටර්ලන්තයේ ෆ්රෑන්ක් 10 බැංකු නෝට්ටුවේ හය වන ශ්‍රේණියේ සහ ස්විස්ටර්ලන්ත, ජර්මානු හා රුසියානු තැපැල් මුද්දර විශාල සංඛ්‍යාවක ඉයුලර් ගේ රුව ඇත. 2002 ඉයුලර් උල්කාපාතනය ඔහුට ගරු කිරීමක් ලෙස නම් කරන ලද්දකි. එලෙසම ලුතෙරන් පල්ලිය විසින් ඔවුන්ගේ ශාන්තු වරයාගේ දින දර්ශනයේ මැයි 24 වන දා ඔහුව අනුස්මරණය කරනු ලබයි.