"ඉන්දුනීසියාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: gag:İndoneziya
සුළු රොබෝ වෙනස් කරමින්: nah:Indonesia (nci)
194 පේළිය: 194 පේළිය:
[[mzn:اندونزی]]
[[mzn:اندونزی]]
[[na:Indonesia]]
[[na:Indonesia]]
[[nah:Indonesia]]
[[nah:Indonesia (nci)]]
[[nap:Indonesia]]
[[nap:Indonesia]]
[[nds:Indonesien]]
[[nds:Indonesien]]

07:04, 5 මැයි 2011 තෙක් සංශෝධනය

ඉන්දුනීසියා ජනරජය
Republik Indonesia
MottoBhinneka Tunggal Ika  (Old Javanese)
Unity in Diversity

National ideology: Pancasila[1]
ජාතික ගීයIndonesia Raya
Location of ඉන්දුනීසියාව
අගනුවර
(and largest city)
Jakarta
6°10.5′S 106°49.7′E / 6.1750°S 106.8283°E / -6.1750; 106.8283
නිල භාෂාව(න්) Indonesian
Demonym Indonesian
රජය Unitary presidential republic
 -  President Susilo Bambang Yudhoyono
 -  Vice President Boediono
Independence following Dutch colonial rule 
 -  Declared 17 August 1945 
 -  Acknowledged 27 December 1949 
වර්ග ප්‍රමාණය
 -  Land 1,919,440 km2 (16th)
735,355 වර්ග සැතපුම් 
 -  Water (%) 4.85
ජනගහන‍ය
 -  2009 ඇස්තමේන්තුව 238,000,000[2] (4th)
 -  2010 සංගණනය 237,556,363 
 -  ජන ඝනත්වය 123.76/km2 (84th)
323.05/sq mi
GDP (PPP) 2010 estimate
 -  Total $1.027 trillion[3] 
 -  Per capita $4,379[3] 
GDP (nominal) 2010 estimate
 -  Total $670.421 billion[3] 
 -  Per capita $2,858[3] 
Gini (2002) 34.3 
HDI (2007) Increase 0.734[4] (medium) (111th)
ව්‍යවහාර මුදල් ‍ඒකකය Rupiah (IDR)
වේලා කලාපය various (UTC+7 to +9)
 -  Summer (DST) not observed (UTC)
Drives on the Left
Internet TLD .id
දුරකථන සංකේතය +62


ඉන්දුනීසියාව (ඉන්දුනීසියා ජනරජය) පිහිටා ඇත්තේ ගිනිකොණ දිග ආසියා හා ඕෂේනියාවේ (පැසිපික් සාගරය අට කලාපය ) ය ඉන්දුනීසියාවට අයත් දූපත් සංඛ්‍යාව 17508 ක් වෙයි. මිලියන 230 ක ජනගහනයක් වෙසෙන ඉන්දුනීසියාව ලෝකයේ හතරවන අධි ජනගහනයක් වෙසෙන රට වේ. එසේම විශාලතම සංඛ්‍යාවක් මුස්ලිම් ජනතාවක් වෙසෙන්නේ ද මෙරටෙහිය. ඡන්දයෙන් තෝරාපත්කරගනු ලබන ව්‍යවස්ථාදායකයක් සහ ජනාධිපතිවරයෙක් ද සිටින ඉන්දුනීසියාව සමුහාණ්ඉුවක් වේ. ජාතික අගනගරය වනුයේ ජකර්තා නුවරයි. මෙම රට පැපුවා නිව් ගිනියා, නැගෙනහිර තිමෝරය හා මැලේසියාව සමගින් ස්වකීය දේශ සීමාවන් හවුලේ පරිහරණය කරයි. අවශේෂ අසල්වැසි රටවල් අතරට සිංගප්පූරැව පිලිපීනය ඕස්ට්‍රෙලියාව, අන්දමන් හා නිකෝබාර් දූපත් හි ඉන්දියානු පාලන ප්‍රදේශද අයත් වේ.


යටත් පිරිසෙයින් දාහත්වන සියවසේ සිට ඉන්දුනීසියානු දූපත් සමූහය වැදගත් වෙළඳ කලාපයක් බවට පත්ව තිබුනේය. මුලින් ශ්‍රී විජය ද, අනතුරැව 'මාජපහිත්‍රාඩඩ්' (Majapahittraded) ද, චීනය සහ ඉන්දියාව සමග ද වෙළද සබඳතා පැවැත්වුහ. මුල් ශතවර්ෂයන් හි සිටට දේශිය පාලකයෝ, සංස්කෘතික, ආගමික හා දේශපාලනික කේෂ්ත්‍රයන් හිලා ඉන්දියානු ආදර්ශක හා අකෘතීන් තෝරා ගත්හ. එහෙයින් එංගලන්ත සභාව ට අයත් (church of England) හා හින්දු සහ බෞද්ධ රාජධානි සශ්‍රීක විය. ඉන්දුනීසියාවේ ස්වාභාවික සම්පත් වෙත ඇදී ආ විදේශ බලවතුන්ගේ ඉන්දුනීසියානු ඉතාහිසායට ආභාසයක් බලපෑමක් ඇතිවිය. මුස්ලිම් වෙළෙන්දෝ ඉස්ලාම් ධර්මය රැගෙන ආහ. දේශගවේෂන සමයෙහි දී 'සයිප්‍රස්' දූපත් හි ද මලුකුහි ද (Maluku) වෙළද ඒකාධිකාරය පවත්වාගෙන යනු පිණිස යුරෝපීය බලවත්තු එකිනෙකා සමග දබර කර ගත්හ. සියවස් තුනහමාරක ඕලන්ද යටත් විජිත වාදයෙන් ඉක්බිති දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඉන්දුනීසියාව ස්වකීය රටට නිදහස ලබා ගැනීමට සමත් විය. ස්වාභාවික ව්‍යසන දූෂණ බෙදුම් වාදය, ප්‍රජාතන්ත්‍රිකරණ ක්‍රියාවලිය ඉක්මන් ආර්ථික වෙනස්කම් සදුකළ කාල පරිච්ඡේදයන්, යනාදිය වෙතින් පැන නැංගා වූ අභියෝග හේත්‍ර කො ගෙන, ඉන්දුනීසියාව නිදහසින් පසු අවුල් සහගත තත්ත්වයකට බදුන් වුයේය.

ඉන්දුනීසියාවට අයත් දූපත් හි අසමාන ජන වර්ග භාෂාමය හා අගමික කණ්ඩායම් වෙති. ‍විශාලම ජනවර්ගය වූ ජාවානුවැසියෝ දේශපාලනමය වශයෙන් බලවත් ජනකණ්ඩායට වෙත් ජාතික භාෂාව ජනවර්ගික අසමානකම් බහුතර මුස්ලිම් ප්‍රජාව තුල ආගමික බහුත්වවාදය අධිරාජ්‍යවාදය හා ඊට එරෙහි කැරලි ගැසීම් පිළිබ්‍රද ඉතිහාසය යනාදියෙන් විදහා දැක්වෙන්නා වූ අනන්‍යතාවක් ඉන්දුනීසියාව විසින් වර්ධනය කර තිබේ. ඉන්දුනීසියාවේ ජාතික ආදර්ශ පාඨය වන 'බිනේකා තුන්ගල් කා' (unity in Diversity' ව්‍යාංගාර්ථ අනුව 'Many yet one') යන පාඨය ඊට හැඩගස්වන අසමානතා යන්න පැහැදිලි කරයි. විශාල ජනගහනයක් සිටියද, අසීමිත ජන සංඛ්‍යාවක් වාසය කරන ප්‍රදේශ තිබුනද, ලොව දෙවන ඉහලම ජෛව විවිධත්ව මට්ටම අයත්ව තිබෙන්නා වූ ඉන්දුනීසියාවේ ඊට සහාය වන්නා වූ ජනශුන්‍ය හා වල්බිහිව පවත්වා ප්‍රදේශ රාශියක් මෙම රට සතුව තිබේ. මෙම රට ස්වාභාවික සම්පත් වලින් අනූනව තිබුන ද නූතන ඉන්දුනීසියාවේ දරිද්‍රතාවය ප්‍රළුල්ව ව්‍යාප්ත වෙමින් රැදී තිබේ.

References

  1. US Library of Congress; Vickers (2005), page 117.
  2. Department of Economic and Social Affairs Population Division (2009). "World Population Prospects, Table A.1" (PDF). 2008 revision. United Nations. සම්ප්‍රවේශය 12 March 2009. {{cite journal}}: Cite journal requires |journal= (help); line feed character in |author= at position 42 (help)
  3. 3.0 3.1 3.2 3.3 "Indonesia". International Monetary Fund. සම්ප්‍රවේශය 21 April 2010.
  4. "Human Development Report 2009. Human development index trends: Table G" (PDF). The United Nations. සම්ප්‍රවේශය 5 October 2009.
"https://si.wikipedia.org/w/index.php?title=ඉන්දුනීසියාව&oldid=154477" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි