"ද්විපද ප්‍රමේයය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: ta:ஈருறுப்புத் தேற்றம்
සුළු r2.6.5) (රොබෝ එකතු කරමින්: frr:Binomisch formel වෙනස් කරමින්: de:Binomische Formel
26 පේළිය: 26 පේළිය:
[[ca:Binomi de Newton]]
[[ca:Binomi de Newton]]
[[cs:Binomická věta]]
[[cs:Binomická věta]]
[[de:Binomischer Lehrsatz]]
[[de:Binomische Formel]]
[[en:Binomial theorem]]
[[en:Binomial theorem]]
[[eo:Binomo de Newton]]
[[eo:Binomo de Newton]]
33 පේළිය: 33 පේළිය:
[[fa:بسط دوجمله‌ای]]
[[fa:بسط دوجمله‌ای]]
[[fr:Formule du binôme de Newton]]
[[fr:Formule du binôme de Newton]]
[[frr:Binomisch formel]]
[[he:הבינום של ניוטון]]
[[he:הבינום של ניוטון]]
[[hi:द्विपद प्रमेय]]
[[hi:द्विपद प्रमेय]]

09:07, 27 අප්‍රේල් 2011 තෙක් සංශෝධනය

ද්විපද ප්‍රමේයය


ගණිතයේ දී ද්විපද ප්‍රමේයය ලෙස හැඳින්වෙන්නේ ඓක්‍යයන්ගේ බලවල ප්‍රසාරණයක් ලබා දෙන වැදගත් සුත්‍රයකි. එහි සරලම ආකාරය පහත දැක්වේ.

n සෘණ ‍නොවන නිඛිලයක් වන ඕනෑම විටෙක යන සංඛ්‍යාව ද්විපද සංගුණකය වන (තේරුම් ශ්‍රිතය ඇසුරිනි) අතර n! මඟින් n හි ක්‍රමාරෝපිත දැක්වේ.

මෙම සමීකරණය සහ ද්විපද සංගුණකයන්ගේ ත්‍රිකෝණාකාර සැකැස්ම පිළිබඳ ගෞරවය 17 වැනි සියවසේ දි එය විස්තර කළ බ්ලේස් පැස්කල්ට හිමිවේ යැයි සැලකේ. නමුත් ඔහුට පෙර විසූ බොහෝ ගණිතඥයින්‍මේ සම්බන්ධව දැනුවත් අය වුහ. 13වන සියවසේ විසු චීන ගණිතඥ යැන්ග් හුයි ,11 වැනි සියවසේ විසූ පර්සියානු ගණිතඥ පින්ගාලා යන අය පැස්කල්ගේ ප්‍රතිඵලවලට සමාන ප්‍රතිඵල ව්‍යුත්පන්න කිරීමට සමත් වූ අය වෙති.

උදාහරණ ලෙස 2 ≤ n ≤ 5 වන අවස්ථා සලකමු.



(1) වැනි සමීකරණය x සහ y තාත්වික හෝ සංකීර්ණ සංඛ්‍යා වන ඕනෑම විටෙක වලංගු වන අතර තවදුරටත් සාධාරණීකරනය කළ විට xy = yx වන ආකාරයට අර්ධ වලයක අවයවක් වන ඕනෑම x සහ y සංඛ්‍යා යුගලක් සඳහා වලංගු වේ. (ප්‍රමේයය තවදුරටත් සාධාරණීකරනය කළ හැක. සංඝටතාව අත්‍යාවශ්‍ය නොවන බව නිරීක්ෂණය කරන්න. එය විකල්පයක් පමණි)

"https://si.wikipedia.org/w/index.php?title=ද්විපද_ප්‍රමේයය&oldid=153623" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි