"විධායකය (ආණ්ඩුව)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු විධායකය (රජය ) යන්න විධායකය (රජය) වෙත ගෙන යන ලදි
No edit summary
7 පේළිය: 7 පේළිය:


{{සිංහල සංකල්පය}}
{{සිංහල සංකල්පය}}
දේශපාලන විද්‍්‍යාවේ හා ව්‍යවස්ථාදායක නිතයේ දී රජයක විධායකය යනු රාඡ්‍යයේ එදිනදා කළමනාකරණය භාරව සටින අංශයයි. බොහෝ රට වල මෙය ‘රජය ‘ වශයෙන් හැඳින්වුවද ජාත්‍යන්තර තලයතුළ මෙසේ භාවිතය ගැටලු සහගතය. විධායකය තුළ රජයේ ප්‍රධානියා සිටින අතර ඔහු විධායකයේද ප්‍රධානියාය. බලතල බෙදීමේ නි්‍යාය යටතේ විධායකයට නිත සකස්කරීමේ හෝ විවරණය කරීමේ බලයක් නැත ඔවුන්ගේ කාර්යය වනුයේ නීත ක්‍රියාත්මක කරීමයි. එහෙත් භාවිතයේ දී මෙම වෙන් කිරීම මෙසේ සිදුවන්නේ කලාතුරකිනි. ජනාධිපති ක්‍රමයේ දී ජනාධිපති වරනයට රජයේ සහ රාඡ්‍යයේ ප්‍රධානියාවේ. පාර්ලිමෙින්තු ක්‍රමයේ දී රජයේ ප්‍රධානියා අගමැතිවරයා වන අතර ඔහු හා පාලක පක්ෂයේ ප්‍රධානියාය. ප්‍රංශයේ විධායක බල තල ජනපති හා අගමැති අතර මෙම ක්‍රමයේ බොහෝ ප්‍රංශයේ යටත් විජිතවල ද යොදාගැනේ. ස්විටසර්ලන්තයේ සහ බොස්නියා -හර්සගොවිනා වල රජයේ සහ රාජ්‍යේ ප්‍රධනියා මැතිවරණ විද්‍යාල හරහා පත් කෙරේ. රජයේ ප්‍රධානියාගේ සහයට ඇමතිවරුන් ද පත්කෙරෙන අතර ඔවුන්ට විශේෂිත ක්ෂත්‍ර සඳහා බල තල පවරා තිබෙි. (උ.දා. - සෞඛ්‍යය අධ්‍්‍යාපනය) රාජ්‍්‍ය සේවකයන් සහ සවිල් සේවකයන් ද රජයේ ප්‍රධානායාට සහය සඳහා යෙදවේ.
දේශපාලන විද්‍යාවේ හා ව්‍යවස්ථාදායක නීතියේදී රජයක විධායකය යනු රාජ්‍යයේ එදිනෙදා කළමනාකරණය භාරව සිටින අංශයයි. බොහෝ රට වල මෙය ‘රජය‘ වශයෙන් හැඳින්වුවද ජාත්‍යන්තර තලය තුල මෙසේ භාවිතය ගැටලු සහගතය. විධායකය තුළ රජයේ ප්‍රධානියා සිටින අතර ඔහු විධායකයේද ප්‍රධානියාය. බලතල බෙදීමේ න්‍යායය යටතේ විධායකයට නීති සකස්කිරීමේ හෝ විවරණය කරීමේ බලයක් නැත. ඔහුගේ කාර්යය වනුයේ නීති ක්‍රියාත්මක කිරීමයි. එහෙත් භාවිතයේ දී මෙම වෙන් කිරීම මෙසේ සිදුවන්නේ කලාතුරකිනි. ජනාධිපති ක්‍රමයේ දී ජනාධිපති වරනයට රජයේ සහ රාඡ්‍යයේ ප්‍රධානියාවේ. පාර්ලිමෙින්තු ක්‍රමයේ දී රජයේ ප්‍රධානියා අගමැතිවරයා වන අතර ඔහු හා පාලක පක්ෂයේ ප්‍රධානියාය. ප්‍රංශයේ විධායක බල තල ජනපති හා අගමැති අතර මෙම ක්‍රමයේ බොහෝ ප්‍රංශයේ යටත් විජිතවල ද යොදාගැනේ. ස්විටසර්ලන්තයේ සහ බොස්නියා -හර්සගොවිනා වල රජයේ සහ රාජ්‍යේ ප්‍රධනියා මැතිවරණ විද්‍යාල හරහා පත් කෙරේ. රජයේ ප්‍රධානියාගේ සහයට ඇමතිවරුන් ද පත්කෙරෙන අතර ඔවුන්ට විශේෂිත ක්ෂත්‍ර සඳහා බල තල පවරා තිබෙි. (උ.දා. - සෞඛ්‍යය අධ්‍්‍යාපනය) රාජ්‍්‍ය සේවකයන් සහ සවිල් සේවකයන් ද රජයේ ප්‍රධානායාට සහය සඳහා යෙදවේ.

05:03, 19 අප්‍රේල් 2011 තෙක් සංශෝධනය

මෙම ලිපිය වෙනත් බසකින් ගත් ඍජු පරිවර්ථනයකි.
සිංහල සහ ලාංකික සංකල්ප වලට ගැලපෙනසේ සංස්කරණයට දායකවන්න.
(එසේ නොමැති නම් මෙම ලිපිය අදාලවන සංස්කෘතිය හෝ ප්‍ර දේශය ලිපි සිරසෙහි හෝ ලිපිය ආරම්භයේ සඳහන් කරන්න)

දේශපාලන විද්‍යාවේ හා ව්‍යවස්ථාදායක නීතියේදී රජයක විධායකය යනු රාජ්‍යයේ එදිනෙදා කළමනාකරණය භාරව සිටින අංශයයි. බොහෝ රට වල මෙය ‘රජය‘ වශයෙන් හැඳින්වුවද ජාත්‍යන්තර තලය තුල මෙසේ භාවිතය ගැටලු සහගතය. විධායකය තුළ රජයේ ප්‍රධානියා සිටින අතර ඔහු විධායකයේද ප්‍රධානියාය. බලතල බෙදීමේ න්‍යායය යටතේ විධායකයට නීති සකස්කිරීමේ හෝ විවරණය කරීමේ බලයක් නැත. ඔහුගේ කාර්යය වනුයේ නීති ක්‍රියාත්මක කිරීමයි. එහෙත් භාවිතයේ දී මෙම වෙන් කිරීම මෙසේ සිදුවන්නේ කලාතුරකිනි. ජනාධිපති ක්‍රමයේ දී ජනාධිපති වරනයට රජයේ සහ රාඡ්‍යයේ ප්‍රධානියාවේ. පාර්ලිමෙින්තු ක්‍රමයේ දී රජයේ ප්‍රධානියා අගමැතිවරයා වන අතර ඔහු හා පාලක පක්ෂයේ ප්‍රධානියාය. ප්‍රංශයේ විධායක බල තල ජනපති හා අගමැති අතර මෙම ක්‍රමයේ බොහෝ ප්‍රංශයේ යටත් විජිතවල ද යොදාගැනේ. ස්විටසර්ලන්තයේ සහ බොස්නියා -හර්සගොවිනා වල රජයේ සහ රාජ්‍යේ ප්‍රධනියා මැතිවරණ විද්‍යාල හරහා පත් කෙරේ. රජයේ ප්‍රධානියාගේ සහයට ඇමතිවරුන් ද පත්කෙරෙන අතර ඔවුන්ට විශේෂිත ක්ෂත්‍ර සඳහා බල තල පවරා තිබෙි. (උ.දා. - සෞඛ්‍යය අධ්‍්‍යාපනය) රාජ්‍්‍ය සේවකයන් සහ සවිල් සේවකයන් ද රජයේ ප්‍රධානායාට සහය සඳහා යෙදවේ.

"https://si.wikipedia.org/w/index.php?title=විධායකය_(ආණ්ඩුව)&oldid=151835" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි