"විකිපීඩියා:කෝපි කඩේ (යෝජනා)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
215 පේළිය: 215 පේළිය:
:::අපි මොකද කරන්නේ? --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 06:17, 28 මාර්තු 2011 (යූටීසී)
:::අපි මොකද කරන්නේ? --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 06:17, 28 මාර්තු 2011 (යූටීසී)
::::කරන දේ ඉතින් ශ්වේත උඩින් කියල තියනවා නේද? අපි ෆෙලිඩේ ට කරපු දේ ම තමයි කරන්න තියන්නේ. අලුතින් ලිපි එකතුවෙන එක නම් හොඳදෙයක්. නමුත් විකි සම්මත සහ රීති වලට එකඟ වෙන්න ඕන. නැත්තම් විකිය විකාරයක් වේවි. අපි මෙම මාතෘකාව ට කලිනුත් මේගැන කතාකරල තියනවා. --[[User:උපුල්|උපුල්]] ([[User talk:උපුල්|talk]]) 06:41, 28 මාර්තු 2011 (යූටීසී)
::::කරන දේ ඉතින් ශ්වේත උඩින් කියල තියනවා නේද? අපි ෆෙලිඩේ ට කරපු දේ ම තමයි කරන්න තියන්නේ. අලුතින් ලිපි එකතුවෙන එක නම් හොඳදෙයක්. නමුත් විකි සම්මත සහ රීති වලට එකඟ වෙන්න ඕන. නැත්තම් විකිය විකාරයක් වේවි. අපි මෙම මාතෘකාව ට කලිනුත් මේගැන කතාකරල තියනවා. --[[User:උපුල්|උපුල්]] ([[User talk:උපුල්|talk]]) 06:41, 28 මාර්තු 2011 (යූටීසී)
::::: "අලුතින් ලිපි එකතුවෙන එක නම් හොඳදෙයක්. නමුත් විකි සම්මත සහ රීති වලට එකඟ වෙන්න ඕන. නැත්තම් විකිය විකාරයක් වේවි." කියන එකට මමත් එකඟයි.

16:31, 28 මාර්තු 2011 තෙක් සංශෝධනය

කෝපි කඩේ: ප්‍රතිපත්තිතාක්ෂණිකයෝජනා (ප්‍රස්ථීතික)පර්යේෂණාගාරයඅනෙකුත්
පනින්න: පටුනට | පළමු සංවාදයට | පිටුවේ අන්තිමට


කාලීන සිදුවීම්

විකිපීඩියාවේ වම්පස තීරුවේ දර්ශිත "කාලීන සිදුවීම්" අයිතමය දැනට මකාදමනට යෝජිතව (හෝ මකාදමා) ඇත. එබැවින් මෙය පැති තීරුවෙන් ඉවත් කළ යුතුයැයි යෝජනා කරමි. -¤-තඹරු විජේසේකර සාකච්ඡාව 13:48, 12 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

දැනට සිටින ක්‍රියාකාරී පරිශීලකයින් ගණන ඉතා සීමිත බැවින් මෙය ඉවත්කළ යුතුයැයි සිතමි. නැවත අවැසි කල්හි එය එක් කළ හැකිය. පරිපාලකවරුනි මෙය ඔබේ අවදානයට ලක් කරන්න. -- බිඟුවා සාකච්ඡාව 11:01, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
විකිපීඩියා:කාලීන_සිදුවීම් ඉවත් කරමුද? තියමුද? මට නම් පේන්නේ ඒක අයින්කරන එක වැඩිය හොඳයි වගේ. ආයෙත් ඕනැ නම් එක් කරන්න පුලුවන්. මේක පරිපාලකයින්ට කරන්න පුලුවන් වැඩක්. -- බිඟුවා සාකච්ඡාව 15:01, 5 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

Request

This is regarding English Wikipedia links in the reference section in articles.I've noticed that in some of the articles these links have been removed without the adding of inter wiki links. I know its wrong to put English or any other wiki article links as a reference. But can we leave these until the small artcle stubs are all merged and are in order? Its really hard to recognize some article stubs. As in from which main article they are translated from, without these links.

For an example this(ජෛව රසායන විද්‍යාව) article can be said a a part of the translation from http://en.wikipedia.org/wiki/Biochemistry but this (Biochemistry) I don't have any idea.And the link in this(රසායන විද්‍යාව-කාබෝහයිඩ්‍රේට) article stub would be great help when merging.

Your comments and ideas regarding this would be really useful. Thanks! --Shane44 (talk) 04:54, 19 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

Agreed. We should not remove Reference Link without adding Inter-wiki Link. Sometimes it is hard to find the Correct article in en.wiki. (it may needs to browse in the History) So please be care when deleting ref links. Admins, pls speedup the deletion process of these fragmented articles after having an inspection. -- බිඟුවා සාකච්ඡාව 11:07, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

Barnstar

Hey guys, Do you know about Barnstar in wikipedia? See this. http://en.wikipedia.org/wiki/Wikipedia:Barnstar --මීමා (talk) 05:27, 20 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

ඔව්. සිංහල විකියේත් කිහිපදෙනෙක්ටම රන් තරු තියෙනවා. විකියේ ලැබෙන එකම තෑග්ග මේක විතරයි. (සතුට ඇරුනාම) -- බිඟුවා සාකච්ඡාව 02:52, 21 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

තෝරාගත් සේයාරුව

මෙම කොටස පිටුවේ කොනකට වන්නට තිබිය යුතුයැයි ගැඟේ. මුල් පිටුවෙන් විශාල ඉඩ ප්‍රමාණයක් පින්තූරයට වෙන් කිරීම අවැසි නොවේ යන්න මාගේ හැඟීමයි. සේයා රුවේ විස්තරයද ඉතා කුඩා බැවින් රසබර..හරබර..ලිපි... කොටසට පහලින් එම ප්‍රමාණයෙන්ම් හෝ කුඩාවට තිබීම සුදුසු යැයි යෝජනා කරමි.-- බිඟුවා සාකච්ඡාව 12:09, 24 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

මේ ගැන අදහසක්/උදහසක් නැද්ද? ප්‍රමාණය වෙනස් කරන්නද එහෙනම්? -- බිඟුවා සාකච්ඡාව 08:19, 5 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

Getting more wikipedians here

Dear Wikipedians,

More we have quality contributors , more is the impact we have on Sinhala wikipedia. I propose

  • We launch a campaign to invite another 5000 contributors (Through a FB Event )
  • Send official invitations to government departments to contribute. (E.g If Sri Lankan Army / Government Information Department and other bodies could contribute a lot.
  • Sending an email newsletter asking people to view and contribute
  • FB Sidebar Adverticement


Just thoughts , Not sure whether any initiatives were taken on are ongoing or whether these are compliant with Wikipedia policies.

--සදීප (talk) 07:17, 3 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

Good suggestion.
Thank you සදීප for discussing most important issue of sinhala wikipedia.
I would like to suggest a paper advertisement in a news paper like "Vidusara".
Singhalawap (talk) 07:39, 3 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

රසබර..හරබර..ලිපි...

Hats off for changing the featured article. Can we also change the රසබර..හරබර..ලිපි... periodically ? --සදීප (talk) 06:51, 5 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

ඔව් මේකත් කරන්න ඕනෑ වැඩක්. මුල් පිටුව නැත්නම් පල් වෙච්ච එකක් වගේ වෙනවා. -- බිඟුවා සාකච්ඡාව 08:18, 5 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

දැන් සිංහල විකිපීඩියාව තුළ ක්‍රියාකාරී සාමජිකයින් සිටිනා බැවින් හා යම් යම් අවස්තාවලදී එක් එක් විකාර පිටු සැදෙන බැවින් අපේ සමහර සාමජිකයින් වෙත යම් යම් බලතල ලාබා දීම සුදුසුයැයි යෝජනා කරමි. දැනට ඉංග්‍රීසි විකියේද මෙවන් බලතල බෙදීමක් සිදු වේ. උදාහරණ ලෙසින්

වැඩිදුර විස්තර සඳහා විකිපීඩියා:Requests for permissions බලන්න.

දැනට මෙම විකියේ අර්ථදක්වා ඇති පරිශීලක කාණ්ඩ ලැයිස්තුවක් ඔවුනට අදාළ ප්‍රවේශ හිමිකම්ද සමගින් මෙහි පහත සබැඳුමෙන් බලාගත හැකිය.

ඉහත සඳහන් නව තනතුරු ලබාදීම මෙන්ම ඉවත් කිරීමේ හැකියාව පරිපාලකයින් සතු වේ. මෙම බලය දැනට අපේ විකියේ නොවතියි. එය පරිපාලකයින්ට ලබා දිය යුතු යැයි මම යෝජනා කරමි. එමගින් මෙම විකියේ පලපුරුදු පරිශීලකයින්ට ඉහත සඳහන් බලතල ලබා දිය හැකිය. මෙහි අභිප්‍රාය නම් විකියේ සිදුවන අකටයුතුකම් හා අනවශ්‍ය ක්‍රියා පරිපාලකයින් නොමැතිව උවත් ඉවත් කිරීමට හැකිවීමයි. දැනට අපේ විකියේ සිටින්නේ පරිපාලකයින් 3 දෙනෙක් පමණි. ඔවුන්ද සැමවිටම online නොමැත. එම නිසා මම මෙය අපට අවැසි දෙයක් ලෙස දකිමි. මේ සඳහා ඔබේ අදහස් පහතින් එක් කරන්න.

Use {{subst:support}} {{subst:oppose}} {{subst:comment}} to vote and discuss.

support

  1. Support -- බිඟුවා සාකච්ඡාව 05:04, 10 ජනවාරි 2011 (යූටීසී) - වර්ථමාන විකියේ අවශ්‍යතාවයක් ලෙසින් දකිමි. වැඩ බෙදාගෙන කිරීම පහසු වේ.[reply]
  2. Support තඹරු විජේසේකර සාකච්ඡාව 05:52, 10 ජනවාරි 2011 (යූටීසී) - සැබැවින් ම අවැසි කාරණයකි.[reply]
  3. Support අනංගයා (talk) 06:13, 10 ජනවාරි 2011 (යූටීසී)[reply]
  4. Support Lahirulk (talk) 06:18, 10 ජනවාරි 2011 (යූටීසී) - This will reduce admin's weight and will increase participation[reply]
  5. Support Lee (talk) 07:57, 10 ජනවාරි 2011 (යූටීසී)[reply]
  6. Support Dinindu (talk) 10:59, 10 ජනවාරි 2011 (යූටීසී)[reply]
  7. Support සමන් (talk) 06:13, 10 ජනවාරි 2011 (යූටීසී)[reply]
  8. Support Singhalawap (talk) 03:45, 11 ජනවාරි 2011 (යූටීසී) දෙපැත්ත කැපෙන අවියකි. ආරමිභයේදී අවම පරිශීලකයින් ගණනකට බලය ලබාදී බලන්න.[reply]
  9. Support Shane44 (talk) 07:22, 11 ජනවාරි 2011 (යූටීසී)[reply]
  10. Support --asiri (talk) 13:13, 11 ජනවාරි 2011 (යූටීසී)[reply]
  11. Support: In response to this message, Although I cannot read sinhala, it looks like AutoWikiBrowser is also proposed as a new flag. Please note that AWB is not, and should not be, a User Right. It is just merely the allowing of access to a gadget that is operated off-wiki. My apologies if I understood wrong. Rehman 00:08, 13 ජනවාරි 2011 (යූටීසී)[reply]

oppose

  1. Oppose: Only to the AWB flag. See my comment (in "Support" section) above. Rehman 00:08, 13 ජනවාරි 2011 (යූටීසී)[reply]

comment


මේ හා සබැඳි ක්‍රියාදාමයන් ආරම්භ කර ඇත. ඔබේ සහයෝගයට තුති. පරිශීලක කාණ්ඩ හිමිකම් බලන්න. දැන් පරිපාලකයින්ට මෙම කාණ්ඩවලට එක් කිරීම/ඉවත් කිරීම කළ හැකිය. නමුත් මෙම කණ්ඩායම් තවමත් සිංහල විකියට එක කර නොමැත. එය වෙනමම ක්‍රියාවකි. මේ සඳහා FlaggedRevs Extension එක සක්‍රිය කළ යුතුය. ඒ වෙනුවෙන් ක්‍රියා කරමින් සිටිමි( Need to modify LocalSettings.php). -- බිඟුවා සාකච්ඡාව 04:32, 20 ජනවාරි 2011 (යූටීසී)[reply]


       සාර්ථකයි! සහාය දැක්වූ ඔබ සැමට තුති. -- බිඟුවා සාකච්ඡාව 04:24, 25 මාර්තු 2011 (යූටීසී)[reply]

විශ්වකෝෂකරණය ගැන ලිපි පරිවර්තනය​

සිංහල විකිපීඩියාවේ පවතින ලිපි බොහෝමයක් ම ගද්‍ය ප්‍රබන්ධ(රචනා) ය. ඒවායේ දායකයන් ගේ පෞද්ගලික අදහස් උදහස් ද නිගමන ද බොහෝ ය​. මෙය සිදු වනවා ඇත්තේ විශ්වකෝෂකරණය ගැන දැනුම නො මැති නිසා විය යුතු ය​. විශ්වකෝෂකරණය ගැන වන ලිපි කඩිනමින් සිංහලයට නැගීම පිළියමක් වශයෙන් යෝජනා කරමි. නවක පරිශීලකයන් පිළිගැනීමේ දී, පරිශීලනයට නිර්දේශ කරන ලිපිවලින් පටන් ගත යුතු යයි සිතමි. මේ කටයුත්ත සඳහා ක්‍රමවත් විධිමත් වැඩපිළිවෙලක් යොදමු. පරිවර්තනයෙහි ශක්‍යතාවක් ඇති පරිශීලකයෝ මේ ගැන අවධානය යොමු කරත්වා! අනංගයා (talk) 11:46, 16 ජනවාරි 2011 (යූටීසී)[reply]

මෙන්න පොඩි වැඩක්... උදව් ඕනැ...

ඉස්සරලාම මේ සබැඳුම කියවන්න. shijualex කියන්නේ විකිපීඩියන් කෙනෙක්. මීට කලිනුත් මෙයා උදව් කරන්න හැදුවා මේ ගැන. කෙටියෙන් කිව්වොත් මේ කරන්න හදන්නේ සිහල ටයිප් කරන්න බැරි නමුත් සින්ගිල්ෂ් දන්න අයට උදව්වක්. ඒ කියන්නේ සින්ග්ලිෂ් keyboard එක අපේ විකියට ඒකාබද්ධ කරනවා කියන එකයි. එතකොට අපිට විජේසේකර කීබෝඪ් එක ඕනැ වෙන්නේ නැ. ඒකත් තියෙනවා පුලුවන් අයට භාවිතා කරන්න. නමුත් ඒක බැරි අයට මේක. ඔය එකක්වත් ඕනැ නැත්නම් ඉංග්‍රීසියෙන් ගහන්නත් පුලුවන්. මං හිතනවා මේක අලුත් අයට උදව් වෙයි කියලා. උදව්වට 3 දෙනෙක්වත් ඕනැ මේක හදන්න. මොකද කියන්නේ කට්ටිය? ඉක්මනටම කියන්න. shijualex උදව් කරන්න ලැස්තියි. මමත් හරි. වෙන කවුද ඉන්නේ? -- බිඟුවා සාකච්ඡාව 03:18, 22 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

වැඩේ නම් හොඳයි වාගේ. හැබැයි මේකෙන් වෙන ප්‍රශ්න එන එකක් නෑ නේද? --Lee (talk) 03:41, 22 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ලෝකෙ සම්මත සිංහල Keyboard තියෙන්නෙ විජේසේකර සහ සංශෝධිත (modified) විජේසේකර විතරයි. අනික් ඕන එකක් පුද්ගලිකව භාවිතා කලාට කමක්නෑ හැබැයි නිල වශයෙන් බෑ. අපේ විකියට ඒකාබද්ධ කරනවා කියනිනෙ මෙකක්ද? "එතකොට අපිට විජේසේකර කීබෝඪ් එක ඕනැ වෙන්නේ නැ" කියන ප්‍රකාශය ටිකක් දරුණු වැඩියි. මෙකද ඇත්ටම අපිට තියෙන්නෙ එච්චරයි. Singhalawap (talk) 05:32, 22 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
Lee, මං හිතන්නේ නැ වෙන ගැටලු තියෙනවා කියලා. කැමති කෙනෙක්ට මේක භාවිතා කරන්න පුලුවන්. ඒ කියන්නේ මේක සක්‍රිය කලාට පස්සේ චෙක් බොක්ස් එකක් තියෙනවා ON OFF කර ගන්න. තමන් කැමති නම් ඕනැ වෙලාවක මාරු වෙන්න පුලුවන්. -- බිඟුවා සාකච්ඡාව 06:21, 22 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
Singhalawap, ඔයා මේ ලින්ක් එක කියවලා බැලුවද? මට පේන්නේ මෙක හරියට ඔයාට තේරිලා නැ වගෙයි. මේ පහල තියෙන පින්තූර දෙක බලන්න. එකේ පැහැදිළිව තියෙනවා මොකද්ද වෙන්නේ කියලා. මෙකෙන් කිසිම හානියක් නැ. හරියට නිකන් අපි HOTCAT, Twinkel වගේ මෙවලමක් විතරයි. කැමති කෙනෙක්ට සක්‍රිය කර ගන්න පුලුවන්. මේක නිසා ලැබෙන ප්‍රධාන පහසුකම තමා http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html මෙන්න මේක භාවිතයෙන් අකුරු කරන අයට, මේ මෙවලම විකියට සම්බන්ද වෙන එක. හානියක් වෙනවා නම් අපිටම පුලුවන් මේක ඉවත් කරන්න. කිසිම ගැටලුවක් නැ. මම කියන්නේ අපි උත්සාහයක් දරන්න ඕනැ අලුත් දෙයක් අත්හදා බලන්න.(විකිය තියෙන්නේ අත්හදා බැලීම් කරන්න නෙමෙයි තමයි) නමුත් මේක අපේ වැඩට උදව් වෙන එකක් නිසයි මම කියන්නේ. මේකට අදහස් දක්වන්න කලින් මේක මොකද්ද කියලා හරියට බැලුව නම් ටිකක් පහසු වෙයි.
මේක අත්‍යවශ්‍ය දෙයක්. මොකෝ විජේසේකර යතුරු පුවරුවට වෙන ම පුහුණුවක් ඕන​. ඒත් මෙතෙන්ට එන ඒ පුහුණුව නැති කෙනෙක් අසරණ බවකට පත් වෙන්න පුළුවන්. පුරුදු නැති කෙනෙක්ට තමුන් ගේ දායකත්වය සපයන එක යතුරු ලියනය කරන්න ම ගියා ම එපා වෙලා යන්න පුළුවන්. මේ වගේ දෙයක් මෙවලම් ගොන්නට එක් වෙන එක ගැන මන් නම් සතුටුයි. මේ වැඩේට මගේ උපරිම සහයෝගය​. සිංහල විකිපීඩියාවේ ඉදිරි ප්‍රගමනයට මේ පියවර ලොකු පිටිවහලක් වෙනවා කියන එක නම් නිසැකයි. මේ මෙවලම භාවිතා කරන්න පුළුවන් වෙන්නේ ගිණුමක් තියෙන අයට විතරයි නේද​? එතකොට අනිත් අයට මේ පහසුකම ලැබෙන්නෙ නෑනෙ නංගයා මතන්න 12:27, 23 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

http://testwiki.junaidpv.in මෙන්න තැන පරීක්ෂණය පටන් ගන්න. කැමති ඕනැම නමකින් ගිණුමක් හදන්න. දැන් තියෙන්නේ හිටු කියලා ටෙස් කරන එකයි. මේක සිංහල විකියට සම්බන්ධ කරන්න කලින් හොඳට ටෙස් කරන්න ඕනැ. පුලුවන් තරම් බග්ස් හොයන්න. හම්බ වෙන ඒවා මෙන්න මේ පිටුවේ දාන්න. -- බිඟුවා සාකච්ඡාව 15:42, 2 මාර්තු 2011 (යූටීසී)[reply]

Portal

ද්වාරය යන්න පිවිසුම ලෙස වෙනස් කරමුද​?
අපේ විකියේ එක දොරක්වත් ඇරලා දාලා නෑ වගේ. දොරවල් ටික අරිමුද​? නංගයා මතන්න 14:04, 7 මාර්තු 2011 (යූටීසී)[reply]

Reworked Articles from Felidae

Dear All,

We at Felidae have gone back to the drawing board with respect to our previous work on wikipedia articles. As there were problems in the articles we have uploaded earlier, we set up the articles on our own server and did all the revisions and rework there to improve our articles.

Now we have done the revisions in our articles. We have also provided good formatting, images and tables. We are now ready to upload a subset of these articles to the wiki and are considering how it should be done.

We have uploaded these articles at an earlier stage to the wikipedia. We would ideally like to replace our old articles with the improved new articles. However, some of you have made updates to these articles in order to make them better and these updates will be lost if we replace the older articles.

An alternative is for us to upload these improved articles alongside the articles we have uploaded earlier. In order to distinguish new articles, we can start their title with a star (e.g. "*bicycle" instead of "bicycle"). This way, the community can decide whether they are happy with the new articles and can delete the previous articles if so. If they have modified the previous articles, and if there is anything to be taken from the new improved article, they can make any additions to the older article and delete the new article.

Please let us know your ideas about this.

--Kanishkas (talk) 13:25, 22 මාර්තු 2011 (යූටීසී)[reply]

Kanishkas had used the phrase "We at Felidae...". First and foremost I suppose Sinhala Wiki can not accept representation of a Company as a user. Next, it should be very clear that articles do not belong to creators/editors of those articles. They belong to the vivid and total community. In Wikipedia, we the Wikipedians do not create/edit articles to glorify our selves, uplift our image, create a position/status in the society. WE DO NOT EDIT AND LET OTHERS ENJOY OR APPRECIATE OR CHOOSE THEM. THE WHOLE COMMUNITY COLLECTIVELY ENGAGE CONTINUALLY TO EDIT AND IMPROVE ARTICLES. Hence I vehemently oppose the suggestion to change the article name slightly and let READERS select the better article. What for? This is not a competition!! Is it my fellow Wikipedians please speak up!! Any user is at liberty to make any edit to existing articles within the guidelines. Yet the user is an individual. The user should not be a company or a representative of a company. On the other hand, I understand that the Felidae philosophy was to breakdown English articles to several very small Sinhala articles. Introduction as one article, section 1 as second, section 2 as third etc and providing funny names too. Several users in Sinhala Wiki who are devoted to take Sinhala Wiki OUT OF THIS MESS are trying painstakingly to merge these articles, translate them properly and provide proper article names. THIS EFFORT SHOULD NOT BE REVERSED at any cost. -- ශ්වෙත (talk) 13:51, 22 මාර්තු 2011 (යූටීසී)[reply]
Kanishkas, Please consider that all the users of the community cannot delete articles just because they are good or bad. You must understand there is a merging and deleting process going on currently of the parts of articles Felidae had created before.(Personally I'm not too happy of what you did with long articles cut into parts and if you are hoping to make the same number of useless articles with "stars added" I know one of these days I'll go bonkers just searching for the parts to get them in one article)On the other hand I don't think the admins will appreciate the number of articles for deletion going high all of a sudden. And why are these editors,writers and translators at Falidae so afraid to own up the responsibility for the work they have done and they hope to do? I mean if this board of yours is so intelligent and educated and blah blah blah.. there should be no difficulty in uploading the things individually, Is there? I see this request as a attempt to white wash the things Felidae has done previously and an attempt to empty the junk in the Felidae databases on wiki. Shane44 (talk) 16:12, 22 මාර්තු 2011 (යූටීසී)[reply]


Kanishkas
Starting phrase 'We at Felidae', clearly shows that your company is still in the same old wrong track. The terms like 'relapsing articles', using 'we' instead of 'me', 'distinguish new articles' clearly shows you company is trying again to destroy this wikipedia.
If your company really wants to do something, their is only 1 way. Ask employees to register individually and start working as regular users.
If not "මේ පාර කන්න වෙයි ගිය පාරට වඩා රසට. මොකෝ දන්නවද? දැං මේකෙ ඉන්න විකිපීඩියානුවො දැනුවත් විතරක් නෙමෙයි බලු වැඩට එක පයිං එකමුතුව against.
Seems you have 3 optipons
  1. Work genuinely as reguler wikipedians with the community as individuals / individual wikipedians in a company.
  2. Totally forget this
  3. ආයෙත් ඉල්ලං කෑම
Singhalawap (talk) 16:46, 22 මාර්තු 2011 (යූටීසී)[reply]
Kanishkas
What you could have done was to improve the article in the article itself rather than doing improvements outside the wiki and now trying to "mass update". This will not work. Why cant you do the edits ( as you say improvements ) in the existing article itself?.Now as you said the improvement has already done. Then try to incorporate them with existing article. Community will accept ( or reject ) your changes ( improvements as you say ) and the most acceptable content to the community will remain. I do appreciate even very small contribution from anyone but that anyone should sort of adhere to the principles of Wikipedia that drives the very objectives of a wiki.----සමන් (talk) 17:32, 22 මාර්තු 2011 (යූටීසී)[reply]


සමන්, Think you have explained all the important things very clearly. If still they cant understand they will newer. I would like to add a miner thing for the Felide company.There is no uploading or replacing in wikipedia as far as I now. There is only creating, editing , moving & deleting. Singhalawap (talk) 05:25, 23 මාර්තු 2011 (යූටීසී)[reply]

පරිශීලක:Kasun puncha සහ පරිශීලක:kanishkas සහ ‍ෆෙලිඩේ අවතාර

මෑතකදී පරිශීලක:kanishkas විසින් වැනූ සුදු කොඩිය පිළිබඳ අප සමහරෙක් බලවත් විරෝධය දැක්වුවද පරිපාලකයන් ඇතුළු බහුතරයක් රැකි මුණිවත හමුවේ ධෛර්යයමත්වදෝ පරිශීලක:Kasun puncha විසින් කෙමෙන් කෙමෙන් ෆෙලිඩේ ව්‍යාපෘතිය ක්‍රියාක්මක කරමින් ඇත්තේ අපගේ නහයට පහළින් වුවද අප තවම අඩ නින්දේය. පරිශීලක:Kasun puncha ගේ දායකත්වය විමසූ කල කල මා දකින්නේ

  1. ඉතා කෙටි ලිපි කොටස්
  2. අමුතු ලිපි මාතෘකා
  3. වෙනත් ලිපි වලට Link සබැඳි නොමැති වීම
  4. පැරණි ඉංග්‍රීසි ලිපි අනුවාද භාවිතා කර ඇති බවට පිළිගැනිමේ සටහන

පළමු කරුණු ත්‍රිත්වය ෆෙලිඩේ ඇඟිලි සලකුණු වන අතර සතරවන කරුණ අප හට පෙන්වන්නේ කසුන් පුංචා පරිවර්තනය කරමින් සිටින්නේ ෆෙලිඩේ ගබඩාවේ ඉංග්‍රීසි ලිපි බවද? නුදුරු අනාගතයේදීම කසුන් පුංචා ලිපි ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට අපට සිදු වනු ඇත. ---- ශ්වෙත (talk) 16:45, 27 මාර්තු 2011 (යූටීසී)[reply]

It is a fact that user:ෆෙලිඩේ is blocked on 6th May 2010. According to talk page of ‍ෆෙලිඩේ it is clearly shown user:kanishkas coming forward on 8th May 2010 after this blockage and declaring that he is from Felidae Company. Now the reason for blocking user:ෆෙලිඩේ was representing a company. The same logic should be applied to user:kanishkas too. Very recently user:kanishkas comes out with this proposal. Here too the user refers to Felidae. What he had proposed is carried out by .පරිශීලක:Kasun puncha as per this. Hence I propose hereby that both .පරිශීලක:Kasun puncha and user:kanishkas should be blocked as they are not individual users but represent the aspirations and wishes of the company Felidae. --- ශ්වෙත (talk) 17:13, 27 මාර්තු 2011 (යූටීසී)[reply]
දැනටමත් කෙටි ලිපි දමමින් , මාතෘකාවක ඉරි කැබලි දෙක තුන දමමින් එක එක විකාර කරමින් ලිපි හදන එක යහමින් කරගන යන නිසා අපේ ප්‍රජාව ඉක්මන් තීරණයක් ගත යුතුයි. එතන ඒකාබද්ද කරන්න ලිපි ගොඩක් තියනවා. Admins and other Users, do please come forward to take an action on this. --උපුල් (talk) 05:36, 28 මාර්තු 2011 (යූටීසී)[reply]
අපි මොකද කරන්නේ? -- බිඟුවා සාකච්ඡාව 06:17, 28 මාර්තු 2011 (යූටීසී)[reply]
කරන දේ ඉතින් ශ්වේත උඩින් කියල තියනවා නේද? අපි ෆෙලිඩේ ට කරපු දේ ම තමයි කරන්න තියන්නේ. අලුතින් ලිපි එකතුවෙන එක නම් හොඳදෙයක්. නමුත් විකි සම්මත සහ රීති වලට එකඟ වෙන්න ඕන. නැත්තම් විකිය විකාරයක් වේවි. අපි මෙම මාතෘකාව ට කලිනුත් මේගැන කතාකරල තියනවා. --උපුල් (talk) 06:41, 28 මාර්තු 2011 (යූටීසී)[reply]
"අලුතින් ලිපි එකතුවෙන එක නම් හොඳදෙයක්. නමුත් විකි සම්මත සහ රීති වලට එකඟ වෙන්න ඕන. නැත්තම් විකිය විකාරයක් වේවි." කියන එකට මමත් එකඟයි.