"ප්‍රදීප් නිලංග දෑල" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{තොරතුරුකොටුව දේශපාලකයා (සාමාන්‍ය)
{{තොරතුරුකොටුව දේශපාලකයා (සාමාන්‍ය)
|name =ප්‍රදීප් නිලංග දෑල
|name =ප්‍රදීප් නිලංග දෑල
|image =
|image = ප්‍රදීප් නිලංග දෑල.jpg
|caption = ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේ ලෙසින්
|caption = ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේ ලෙසින්
|title=
|title=

12:23, 24 මාර්තු 2011 තෙක් සංශෝධනය

ප්‍රදීප් නිලංග දෑල
ශ්‍රී දළදා මාලිගාව, මහනුවර
පුද්ගලික තොරතුරු
උපතඔක්තෝම්බර් 28 1973
දෑල, රත්නපුර ශ්‍රී ලංකාව
ජාතියශ්‍රී ලාංකික
කලත්‍රයාවාසනා දෑල
උගත් ශාස්ත්‍රාලයනාලන්දා විද්‍යාලය, කොළඹ

ප්‍රදීප් නිලංග දෑල වත්මන් දියවඩන නිලමේවරයාය.වර්ෂ 2005 ජුලි මස 01 වෙනි දින ශී‍්‍ර දළදා මාලිගාවේ ගිහි භාරකාර දියවඩන නිලමේ තනතුරට තේරී පත්විය.

මුල් දිවිය

රත්නපුර දිස්ති‍්‍රක්කයේ දෑල ගොඩැල්ල වලව්වෙහි ඩික්සන් සරත්චන්ද්‍ර දෑල යුවළගේ පුත‍්‍රයා ලෙස වර්ෂ 1973 ඔක්තෝම්බර් මස 28 වෙනි දින ජන්ම ලාභය ලැබීය.අධ්‍යාපනය ලැබූයේ කොළඹ නාලන්දා විද්‍යාලයේය.

දියවඩන නිලමේ

වර්ෂ 1999දී සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ද, 2001 වර්ෂයේදී රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ද තේරීපත් වු මෙතුමා, 2004 වර්ෂයේදී දෙවන වරටත් සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ වශයෙන් පත්විය. ශී‍්‍ර ලංකා හීලෑ අලි ඇතුන් හිමි හාම්පුතුන්ගේ සංගමයේ සභාපතිවරයාය.එතුමා විසින් ඉටුකරනු ලබන ජාතික, ආගමික, සංස්කෘතික හා සමාජ මෙහෙවරයන් ඇගැයීමට ලක්කල ස්‍යාම නිකායික ශී‍්‍ර රෝහණ පාර්ශවයේ සංඝ සභාව ”බුද්ධ ශාසන බන්ධු” යන ගෞරව නාමයෙන් ද, කොළඹ නාලන්දා විද්‍යාලය ”නාලන්දා කීර්තී ශී‍්‍ර” යන ගෞරව නාමයෙන් ද, සබරගමු විශ්ව විද්‍යාලය ”සබරගමු සරසවි අභිරම්‍ය” යන ගෞරව සම්මානයෙන් ද පුදනු ලැබුහ.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රදීප්_නිලංග_දෑල&oldid=147026" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි